Friday, May 16, 2014

අද නම් ඇරලා.. - Its Open Today !!




ඉවසුවා..
පෙරේදා...
වගෙම ඊයෙත්..



සෙට්වෙලා..
හිටියා..
වෙසක් බලන්නට හිතන්..



නැවැත්තුවා..
ලොරිය..
ටික දුරක් ගිහින්...



ඇරලා..
බාර් එක..
වෙනදා වගෙම අදත්..



නිමිත්ත - වෙසක් බලන්නට යන ලොරි බාර් එක ලඟ නවත්වනු දුටිම් !

Written_by_sAm_ශ්‍රී_perera_16/05/14

63 comments:

  1. හප්පේ... ඒක නැත්තං වෙසක් නෑ වගේ නේද... ඈ...
    හුටස්....
    මං නං කතියන්නෙ වෙසක් කියල පෝය කියල ඕව වහන්න ඕන නෑඍ.. මොකද බෙන එකා කෝමත් බෙනව...
    ඊටත් බ්ලැක් මාකට් එකක් නං හැදෙනව මයි

    ReplyDelete
    Replies
    1. හුටස්... මං එක වෙලෝ...........................
      හම්මේ.........

      Delete
    2. එකද??

      හැමදාම වෙසක් නැහැ මහේෂ් :)

      Delete
  2. කොත්තමල්ලි වතුර තියනවද අහන්න නැවැත්තුවේ. හොඳයි කියපන් බලන්න උඹ මොනවද ඒ පැත්තේ කරක් ගහ ගහ කලේ කියලා.

    ReplyDelete
    Replies
    1. අඩේ කොත්තමල්ලි නම් වරදක් නැහැ ලොක්කා...

      මම නිකං බොල ඒ පැත්ත බැලුවේ ;)

      Delete
  3. දැන් තියෙන වෙසක් අමුවෙන් බලතෑකිද..? යකෝ..! හික්

    ReplyDelete
    Replies
    1. සාධාරණ තර්කයක් බොලව් !

      Delete
  4. හැක් එල වෙනදා වගේම

    ReplyDelete
    Replies
    1. වෙනදා වගේම හැමදාමත් !

      Delete
  5. ඉතිරිය මෙතනින් ...

    ගත්තා...
    බාගයක්...
    ටිකක් අනුමත වෙන්න හිතන්...

    ( එහෙම නේ සෑම් ....? )

    ReplyDelete
    Replies
    1. එහෙමද මන්දා...

      පිස්සුද බං.. ඊයෙ තමා ගත්තෙ. ඒත් නිකං සැට් වෙච්ච නිසා කළු ලේබලයක්.

      Delete
  6. පංසලේ දෙවනි හාන්දුරුවෝ ඊයෙ බාගයක් දුන්නා... ගානක් නෑ වෙන්ද වගේමයි..

    ප්‍රීති වෙසක්!!!!!!

    ජය වේවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. හාමුදුරුවන්ට හොදටම වෙසක් ඒ නම්..

      ජය වේවා.

      Delete
  7. අලේ මල්ලල්ලෑ බං.බොන එක නෝමල් කරලා ලොක්කො ගෙනත් ගෙනත් පොවනවා.අපේ උං බිබී බොරුවට උන්ට බණිනවා.ළඟදිම කුඩු බාර් එහෙමත් ඇරියොත් කට්ටිය ඒකටත් ඉඳී පෝලිමේ.

    ReplyDelete
    Replies
    1. කුඩු අරින්න දෙයක් තියෙනවද?

      Delete
  8. ඔන්න මමත් බ්ලොග් එකක් පටන් ගත්තා, ඒ පැත්තේ ඇවිත් යන්න එන්නකෝ යාළුවෝ සේරමත් එක්ක.

    ReplyDelete
  9. කොච්චර වෙසක් බැලුවත් ගතියක් නෑ ඕව තිබුනේ නැත්නම් නේද සෑම්....

    ප්‍රීති වෙසක්..

    ReplyDelete
    Replies
    1. ඒකත් හදේ ඉදන් බලන්නද කම්පනාව..

      ර්‍පතී පීතී

      Delete
  10. අර දේශකයා කියනවා වගේ...වෙසක් එකට වයිපරේ අදද ලිපියක් දාන්න අවසර දුන්නෙ ?

    ReplyDelete
    Replies
    1. ඔව් නේ සිල් ගන්න ගියා එයා..

      Delete
  11. වෙසක් බලන්න අඩියක් දාගත්තට අවුලක් නැහැ නේ. අඩියක් දාගෙන සිල්ගන්න ගියානම් තමා අවුල

    ReplyDelete
  12. ආමිස පුජාවන් බලන්න යන එකේ කොත්තමල්ලි ටිකක් ගැහුවම මක් වෙනවද? මොකද සිල් ගන්නවත් පන්සල් වත් යනවා නොවේනේ. යන්නේ කුරුළු තොරන් බලන්නනේ....

    ReplyDelete
    Replies
    1. අඩේ කොත්තමල්ලි ගහන එකද ප්‍රතිපත්ති පූජාව ?

      Delete
  13. දැන් ඉතිං කියමු බලන්ට //වෙසක් බලන්නට යන ලොරි බාර් එක ලඟ නවත්වනු දුටිම්// මෙන්න මේක දුටුවෙ බාර් එක ළගද? බාර් එක එළියෙද? බාර් එක ඇතුලෙද? ;) ;)

    ReplyDelete
    Replies
    1. පාරේ බං. දුර ඉදන් බලන් හිටියෙ :)

      සිරාවට මම ගියෙ නැහැ.

      Delete
  14. කලින් අරන් තියාගත්තනං ඉවරනෙ. ඔය දවස් දෙකේ වහනව කියල පත්තරෙයි, ටීවී එකෙයි දෙකේම කලින් කිවුව එකේ.

    ReplyDelete
    Replies
    1. එයාල ඒ ස්ටොක් කර ගන්න කියල කියන්නෙ..

      Delete
  15. ඇයි බං කට කැඩෙනකල් කිව්වේ දවස් දෙකක් වහලය කියල කලින් අරං තියාගන්න නොවැ.

    ReplyDelete
    Replies
    1. :))

      අඩේ මම ගිය ගමනක් ගැන නෙවෙ බොල ලිව්වේ ;)

      Delete
  16. ය‍කෝ දහම් පාසල් ආචාර්ය ‍නේද!

    ReplyDelete
    Replies
    1. රාජ් මේ පැත්තෙ ආචාර්යය ලගේ හැටි දන්නෙ නැද්ද?

      Delete
    2. මට මාවම ගහක් බැද ගන්න හිතුනා. :)

      Delete
  17. සදරුගෙ ඉතිරිටිකේ ඉදන්,

    වෙසක් බැලිල්ල
    පැත්තක තියං
    කබරය දාල වැටිච්ච මං
    කානුවක් පල්ලෙ ඉදල
    පහුවදා උදේම
    නැගිටල යන්න ගියෙමි.

    =+++++++++

    ReplyDelete
    Replies
    1. සදරුවගේ පෝස්ට් එක කෝ??

      Delete
  18. ඕකටනේ අර පොරක් කියලා තියෙන්නේ බුදුවෙන්න ඕනා එවුන් ඇන ගහලා ඇන ගහන්න ඕන එවුන් බුදුවෙලා කියලා

    ReplyDelete
  19. අමුවෙන් පුලුවනැ බන් ස්‍රද්ධාව ඇතිකරගන්න

    ReplyDelete
    Replies
    1. ඇයි යකෝ අහල නැද්ද අමූලික සද්ධාව..

      Delete
  20. මෙදා වෙසක් නම් කියල වැඩක් නැහැ වගේ

    ReplyDelete
  21. එහෙනම් ඔන්න ඔහේ නොකියම ඉන්න අනේ

    ReplyDelete
    Replies
    1. රිප්ලයි කමෙන්ට් එකක් වගේ..

      Delete
  22. මාතෘකාව දැක්කම මතක් උනේ මඩුවන්වෙල වළව්වෙ තිබ්බ එක විසේස කාමරයක්.

    ReplyDelete
    Replies
    1. ටැංකූ ලින්ක් එකට..

      මම හිතා ගන්න බැරුව හිටියෙ..

      Delete
  23. වෙසක් වුනාට කමක් නෑ ,මමනම් කියන්නේ බාර් වහන්න් හොඳ නෑ , බුදු හාමුදුරුවත් කාටවත් බොන්න් එපා කිව්වේ නෑනේ , කියලා තියෙන්න බීමේ ආදීනව සහ පිරිහීමට හේතුවක් කියලා විතරයි අවබෝධ කරගන්නා නොබී ඉඳියි

    ReplyDelete
    Replies
    1. කොච්චර කිව්වත් උබලා වගේ එවුන්ට ඕක අවබෝධ වෙන්නේ නැති නිසා තමයි බන් රජය මැදිහත් වෙලා ඕවා වස්සවන්නේ ..... අඩුගානේ වෙසක් දාටවත් අහල පහල අයට නිදහසේ ඉන්න ...........

      Delete
    2. @ඉවාන් - ටිකක් හරි නේ?

      මැලේ - බීල කරදර නොකර හිටියොත් අවුලක් නැහැනේ?

      Delete
    3. හැක් ඔය ඉන්නේ අවබෝධ කරගත්ත එකා ... ඔන්න් උඹව ජාත්‍යන්තර පොලිසියෙනුත් හොයනවා ...

      Delete
  24. මද පමණට
    කමක් නෑ
    මජ්ජපමාදට්ඨානා...

    ReplyDelete
    Replies
    1. බොන එකෙක් කිව්ව නම් කමක් නැහැ. :)

      Delete
  25. හාමුදුරුවන්ට හොදටම වෙසක් ඒ නම්..

    ජය වේවා.

    ReplyDelete
  26. අඩේ කොත්තමල්ලි ගහන එකද ප්‍රතිපත්ති පූජාව ?

    ReplyDelete
  27. බොන්න නෙවෙයි බං නවත්තන්න ඇත්තේ.. ලොරියේ ඉන්න වෙසක් බලන්න ආපු පොඩ් උන්ට බිමේ ආදීනව පෙන්නන්න

    ReplyDelete
  28. මෙන්න උත්තරේ.

    ReplyDelete
  29. දන්සැල් දෙනවාද කියලා බලන්න නවත්තන්න ඇත්තේ.

    ReplyDelete
  30. බුද්ධාලම්භන ප්‍රීතිය නිසා නේ බං ඔය.

    ReplyDelete
  31. ඕක සාමාන්‍ය තත්වයක් සෑමෝ...

    බාර් එකේ පිටිපස්සේ දොර ඇරලා තිබ්බා ම වෙනදාට වඩා ආදායමක් ලබන්න පුළුවන් දවසක් තමයි පෝය දිනය කියන්නේ..........

    ReplyDelete
  32. අනේ බන් එක කාලයක් හරි කරදරයක් තිබුනේ මට. පොලිසියෙන් තමයි බේරෙන්න බැරි පෝයට බඩු ඉල්ලලා. ගිරේට අහුවෙලා වගේ ...එහෙන් සුරාබදු පනියිද...පොලිසියට දෙන්න බැහැ කියලා පස්සේ වාඩුව ගනියිද? මට හෝමාගම පොලිසියේ මහ එකා එහෙම පනිෂ්මන්ට් එකක් දුන්නා බැහැ කියලා.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...