කිසිම වෙසනක් නොමැති මහා ගෝලයක් වීය. සෞරග්‍රහ මණ්ඩලය නම් තරු, හිරු, වෙනත් ග්‍රහලෝක පිරි විශ්වයක ඒ ගෝලය අතරමංවීය. කිසිම ජීවියෙක් නොමැති, ඒ මහා ගෝලයේ ජලය ස්වල්ප වශයෙන් තිබී එය ඝණී භවණය වී ස්භාවික වශයෙන් යම් පැලෑටි වගයක් (බඩාලතා නම්) හටගෙන ක්‍රමයෙන් සත්වයන් හටගන්නේය. ඩාවින්ගේ පරිණාම වාදයට සමකර මෙය පහදා දිය හැකිය. ඔහු දැක්වූවේත් සත්ත්වයාගේ දීර්ඝකාලීන විකාශනයක් ගැනය.
පැරණි ඉන්දියානු දාර්ශනිකයන් පුරාණ ග්‍රන්ථවල සඳහන් කර තිබෙන්නේ විෂ්ණුගේ දශ අවතාරයක් පිළිබඳ වය. විෂ්ණු කියා හඳුන්වන්නේ එක් ලෝකයක්ය. ඒ අවතාර දහය යනු ඒ ලෝකයේ අවස්ථා දහයක්ය.
පැරණි ඉන්දියානු දාර්ශනිකයන් පුරාණ ග්‍රන්ථවල සඳහන් කර තිබෙන්නේ විෂ්ණුගේ දශ අවතාරයක් පිළිබඳ වය. විෂ්ණු කියා හඳුන්වන්නේ එක් ලෝකයක්ය. ඒ අවතාර දහය යනු ඒ ලෝකයේ අවස්ථා දහයක්ය.
එහි මුල් අවස්ථාව ජලජ සත්ත්වයන්ය. එය හරියට ඩාවින් කියන ඇමීබාවා වගේය. ඊළඟට “කූර්ම” කියන ජලයේත් ගොඩබිමත් වාසය කරන ඉබ්බන් වැනි සත්තුන්ය. පසුව “වරාහ” කියන ඌරා වැනි ගොඩ ඉපදිලා ජලයෙත් වාසය කරන අවස්ථාවය. ඊළඟට ‘නෘසිංහ’ (නරසිංහ) ලෙස කියැවෙන ගොරිල්ලන් ආකාරයේ අර්ධ වශයෙන් මනුෂ්‍ය වූ කොටසය. අනතුරුව ‘වාමන’ කියන මිටි පුද්ගලයන්ය. ඉන්පසු ‘බලරාම’ නම් වූ උඩ පැන උඩ තියන යමක් කඩාගන්න හැකියාව තිබෙන ආකාරයේ අවස්ථාවය. ‘පරසුරාම’ ලෙස ලෝහ වර්ග භාවිතා කරන අවස්ථාවට එන්නේ ඉන් පසුවය. අනතුරුව එළඹෙන්නේ ‘බුද්ධ’ හෙවත් බුද්ධිය දියුණු වූ අවස්ථාවය. එකී බුද්ධ නම් වූ අවස්ථාව එලැඹි පසු එක් දිනයක විශ්වයම වෙනස් වූයේය.
විශ්වය උක්ත ආකාරයෙන් විකසනය වී, ලෝකය මනුෂ්‍ය වාසයෙන් පෝෂිතව ඉර, හද, තාරකා ආලෝකයක් ආශිර්වාදයක් වී තිබු එක් දිනෙක පාන්දර යාමයට පෙර රාත්‍රී දොලහට පමණ මුළු ලොවම අදුරේ ගිලුනේය. චන්ද්‍රයා ආලෝකයක් වන්නාවූ අනෙකුත් රාත්රීන්ට වඩා මේ රාත්‍රියේ චන්ද්‍රයා සැගව මුළු ලොවම බිහිසුනු වූයේය. මහ රැයේ නිදා සිටි මිනිසුන් අවදිය සරණක් යදින්නට වූවෝය. විදුලි එළියෙන් පවා සහනයක් නොවුනේ විදුලිය විසන්ධිව තිබු නිසා බව කිව යුතුය. ගෙහිමියෝ මිදුලට බැස ලන්තෑරුම් පවා දල්වාගෙන සද ඉල්ලා, ආලෝකය පතා, යාතිකා කරද්දී නිවැසි බල්ලෝ පවා උඩු බිරළුයේ යම් ශාන්තියක් පතන්නාක් සේය.
රැයේ පිපෙන මල් නිසලව සිටියෝය. සිසිල් පවනක් නොමැතිව ගස් අතු නොසෙල් වුනේය. කිරි දරුවේ මව් පතා හඩන්නාක් මෙන්, රැයේ වැඩ දමන වවුලෝ, බකමූනෝ හඩ දෙන්නට වූවෝය. එවන් මූසල රැයක මිනිස් ලොවක කුරිරු බව ඇස් පියා ගත් කලෙක මැවී පෙනෙන්නේය. මුහුද අසල නිසලය. නිහඩය. රැයේ කකුල් දගලවමින්, අඩු සොලවමින් වැල්ලේ ඇදේට ඇවිදින කකුලුවෝ පවා ආගිය අතක් නොමැති වූයේය. වෙනදා නිදි ලොවේ සැප විදින සියළු මිනිසුන් මේ රැයේ නිවැසින් එලියට බැස ආලෝකයක් සහනයක් යදින්නට වූවෝය.
ඒ අමිහිරි කටුක පරිසරය පැවැතුනේ පැය දෙකක් පමණ කාලයක්ය. ක්‍රමයෙන් සිසිල් සුලග මුව දැවටෙන්නට වූයේය. මිනිසුන් තව හඩින් සරණක් පතා යදින්නට වූවෝය. ඒ හඩ නැගෙද්දී මහ මුහුද අවදි වන්නට වුයේය. තම රැලි ගොඩබිමට සලන්නට වූයේය. ඒ සුලං සැරෙන් ගොඩබිම පිබිදුනේය. නැවත මිනිස් රුව සිනහ නැගෙන්නට වුයේය. සරණ පතා සැලෙන තෙපුල් වේගෙන් සැලුනේය. හඩ අවදි වූයේය. රැයේ මල් පිබිදුනේය. සුපිපි මල් සුවද දසත ලෙලදී මිනිස් සිත් සැනසුවේය. නැවත මනු ලොව ආලෝකමත් වුයේය.
කොළඹ, ද සොයිසා රෝහල දෙසින් කිරි කැටියෙකුගේ හඩක් නැගුනේය. ලොව පහන් වුනේය. උපන් මොහොතේ හඩන දරුවන් සිටින ලොවක පොඩි එකා මහ හඩින් සිනා සුනේය. සිනාසුන පොඩි එකා මහ හඩින් හඩන්නට වූයේ බඩ ගින්නේ බව දැනගත් මව ඌට කිරි පෙව්වේය. නැවත පොඩි එකා සිනා සුනේය. ලොව සැනසුනේය.
ඒ මහා අදුරු දිනය නිමාව, නැවත මනු ලොව උප්පත්තිය සිදුව අදට වසර 25ක්ය. එදා මව් කිරි බිව් පොඩි එකා දැන් දේශ ද්‍රෝහියෙක්ය. මොකද දැන් ඌ බොන්නේ coke ය. ලිපි යවන්නේ Gmail මගින්ය. එය නම් Google සේවාවක්ය. එසේම ඌ ලියන්නේ Blogය. දැන් දේශප්‍රේමීන් නැගිට සිටිය යුතුය. ගත යුතු යහපත්ම ක්‍රියාමාර්ගය ගත යුතුය. ඌට සුභ පැතිය යුතුය.
Happy Birth Day එක සමරන පොඩි එකාට ජය !
පලි -
අවසානයේ ‘කල්කි’ කියන විනාශය සිදුවන අවස්ථාවක් එන්නේය. ලෝකය විනාශ වී අවසන් වුණාම ඒ දැවී අළුවී ගිය ස්ථානය අහසේ කලු තිත් ලෙස පෙනෙන්නේය. එලෙස දැවී අවසන් වූ ග්‍රහවස්තු ඉතා වේගයෙන් භ්‍රමණය වන්නේය. භ්‍රමණයෙන් පසුව නැවත ඝනවී ග්‍රහ වස්තු බවට පත්වන්නේය.
මිනිසුන්ගේ දියුණුව නිසාම ඔවුන් වැරැදි කරන්න පටන් ගන්නේය. පහසුකම් වැඩිවෙන කොට වැරැදි කරනවා වැඩිය. වැරැදි වැඩි වෙනකොට සෞඛ්‍යය හා සැපසම්පත් පිරිහෙන්නේය. ආයුෂ අඩුවන්නේය. අවුරුදු හතකට පමණ ආයුෂ අඩුවන්නේය. එවිට ඔවුන් නැවත යහපත් වීමට කල්පනා කරන්නේය. යහපත් වීම සමඟ වසර කෝටි ගණන් ආයුෂ ලබන්නේය.
- විශ්වයේ බිහිවීම පිළිබද යොදා ගැනීම් අග්ගඤ්ඤ සූත්‍රයෙන්
Written_by_sAm_ශ්‍රී_perera_9.34pm_27_10_2012
කලිනුත් කිව්වා ඈ. සුභම සුභ උපන්දිනයක්. කේක් කන්න ඒ පැත්තේ එන්නම්කෝ
ReplyDeleteකලින් කිව්වට වැඩි වෙන්නෙ නැහැ බොලව්.. ආවොත් හිස් අතින් එන්න එපා හරිය..
Deleteස්තුතී ! ජය වේවා !
සුභ උපන්දිනයක් සැමා අයියා! ෙම්ක තමයි මං දැකපු ඒලම ස්වයං සුබ පැතුම් පණිවිඩය!
ReplyDeleteමෙතන ස්වයං ඒවා ගැන කතා කරන්න එපා බං ;)
Deleteස්තුතී ! ජය වේවා !
සැමා ස්වයං වැද වලට දස්සයා
Deleteමටත් එහෙම්මම හිතුන මේක කියෙව්වහම ...... ස්වයං වැඩවලට කිං .... තිති දෙකයි ඩී
Deleteසුභ උපන් දිනයක් වේවා !
ReplyDeleteසුබ උපන් දිනක් පතනවා. ඔයාගේ අඩවිය මාර වටිනවා
ReplyDeleteඑන්න සමකය වටේ රවුමක් යන්න
ස්තුතී නලීන් ! සමකය වටේ යන ගමනට ජය වේවා !
Deleteහැෆ්ෆි බර්ත් ඩේ...!!!
ReplyDeleteසුභ උපන් දිනයක් :) !!!!!
අප්පද බොල මෙයා ද්විත්ව භාෂා ප්‍රවීණයෙක් වෙලා නේ :පී
Deleteස්තුතී ! ජය වේවා !
සුභ උපන්දිනයක් සෑමා..
ReplyDeleteඅඩේ මෙහෙම මාරු වෙන්න බෑ.. අපිට ඔන්ලයින් කේක් හරි දීපන්..
ඔන්ලයින් කේක් දෙන්නෙ කෝමද බං. අපේ ඩේටා ලිමිටඩ්. 1kg කේක් එකක් අප්ලෝඩ් කලොත්, ඒකට අප්ලෝඩ් ඩේටා 1GB වත් යයි බොල. උබටත් ඒ ගානම ඩවුන්ලෝඩ් කරන්න වෙයි !
Deleteස්තුතී ! ජය වේවා !
අහ්.. උඹ ඒවා හිතන්න එපා.. කේක් එවපන්කෝ.. අපිට අන්ලිමිටඩ්.. ඔය GB අවුලක් නෑනේ.. :D
Deleteසුභම සුභ උපන්දිනයක් වේවා සැමයියේ.... සිතුම් පැතුම් ඉක්මනට ඉෂ්ට වෙලා ඉක්මනට කසාදයක් කාරිය කොරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.....
ReplyDeleteමූ හැම එකටම කසාදේ ඉස්සර කර ගන්නවානේ.. මූට සැට් කොරල දෙන්නෝනි මගුලක් :)
Deleteස්තුතී ! ජය වේවා !
අඩේ පස්ටනේ බොල. විසි පහයි ඈ....! සුභම සුභ උපන් දිනයක් සෑමෝ...!! ප්‍රීතිමත් අනාගතයක් උදාවෙන්න ඕන උඹට..!!! ආයුෂ බොහෝ වේවා!!!!
ReplyDelete25යි, තව 75ක් තියෙනවා බං !
Deleteස්තුතී සරා ! ජය වේවා !
සුබ උපන් දිනයක් සෑම්ට!!! කලින් කීවා නම් ලොකූඌඌඌ කේක් ගෙඩියක් එවනවනේ.:D
ReplyDeleteකියවගෙන යනකොට මුලින් මම හිතුවේ විශ්වය ගැන ලිපියක් කියලා...:)
කේක් ගැන කියන්න වෙන්නේ උඩ මම දිනේෂ්ට කියපු ටිකම තමා පොඩී :)
Deleteව්ස්සය ගැන එකක් තමා ලිව්වේ. මගදි බර්ත් ඩේ එක මතක් වුනා :පී
ස්තුතී ! ජය වේවා !
සුභ උපන් දිනයක් වේවා සෑම් !
ReplyDeleteස්තුතී විසී ! ජය වේවා !
Deleteසුබ උපන්දිනයක් සෑම් මලයා !!!! මම හිතුව හසිතගේ බ්ලොග් ඒක කියවනවා කියල මුළින්ම්.
ReplyDeleteබෝත් ෂුකිරියා සුදීක බාබා ! ජයේ හෝ !
Deleteහසිතයට මල පැනල ඇති යකෝ.. :)
හුටා.. සැමාගෙ තුනෙන් එකක් ඉවරයි එහෙනං. සුබ උපන් දිනයක් වේවා. සුබ අනාගතයක් වේවා. ජය...!
ReplyDeleteThis comment has been removed by the author.
Deleteතුනෙන් එකක් නෙවේ බොල.. 1/4 ක්..
Deleteස්තුතී ! ජය වේවා !
මේ කාලෙ එක්ස්පයර් වෙන්නෙ 75න් බං...
Deleteසුභ උපන්දිනයක් සෑමා! උඹ හින්දා මම අද නූලෙන් බේරුනා! උඹේ පෝස්ට් එක කියෙව්වම මතක් උනේ අද කෑල්ලගේ උපන්දිනේ කියලා. යන්තම් පහට විශ් කළා. කරුමේ කියන්නේ මට දවස් මතක හිටින්නෑ බං. ඒත් උන් හිතන්නෙ ලව් එක නැහැ කියලනේ . :-( තෑන්ක්ස් සෑමෝ!
ReplyDeleteඋබ මාර ආදරවන්තයෙක් බං.. සිරාම ලවක්.. :)))
Deleteස්තුතී ! ජය වේවා !
අඩේ සැමා උබ ඉපදුනේ රිජ්වේ එකේද?බලපන් බඩේ කතුරක්,පිහියක් එහෙම තියනවද කියල........
ReplyDeleteසුබ උපන් දිනයක් සෑම්!
අම්මද බොල මම එච්චර භයානක සීන් එකකටද මුහුන දුන්නේ ?
Deleteස්තුතී ! ජය වේවා !
සුබ උපන්දිනයක් සෑම් මලයා...
ReplyDeleteස්තුතී ප්‍රසන් අයියා ! ජය වේවා !
Deleteසුභ පැතුම්!!!!!!
ReplyDeleteඅර දශ අවතාර කතාව පිළිබඳ මගේ ලිපිය බලන්න.
මට ලියද්දිත් ඒ කතාව මතක් වුනා. මහ වෙදනගේ කියල මීටර් වුනේ නැහැ.
Deleteස්තුතී ! ජය වේවා !
wish u a Happy birthday
ReplyDeleteThanks buwa !
Deleteසුභ උපන්දිනයක් සෑම් අයියේ...හතරැස් බෝතලයක් වත් කඩන්න වෙයි නේද?
ReplyDeleteහතරැස් බූලියක් සෙට් වුනා.. කසියා.. :)
Deleteස්තුතී ! ජය වේවා !
සුබ උපන්දිනයක් වේවා...!! :) :)
ReplyDeleteස්තුතී Pramu ! ජය වේවා !
Deleteසුභ උපන්දිනයක් සැමෝ
ReplyDeleteස්තුතී Mee ! ජය වේවා !
Deleteකාලක් ගහල ඉවරයි නේද ..... තව තුන්කාලයි !!!! තුන්කාලට ජයවේවා .........
ReplyDeleteකාලක් ගහල නිසා ටිකක් පාවෙනව වගේ.. බලමු බෝතලේම ගහල දාන්න :)
Deleteස්තුතී ! ජය වේවා !
සුභ උපන් දිනයකට ආසිරි.... ජය !
ReplyDeleteස්තුතී ! ජය වේවා !
Deleteඅඩේ ... මතං උඹට සුබම සුබ උපන්දිනයක් !
ReplyDeleteකේක් එපා අපිට, උඹ තනියම කාපං.
ඇයි යකඩො මූ හැම අවුරුද්දෙම එන උපන්දිනේ කියන්න ලෝකෙ වටේ ගිහින් මෙච්චර තැතනුවනම් මම ඒත් කල්පනා කළේ උඹ කසාදයක් කරගතිපු දවසක දාන පෝස්ට් එක මොන වගේ වේවිද කියල.
DDT +++++++++++
Deletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
අද මගෙ බර්ත් ඩේ එක. බලපං මේ පෝස්ට් එක කිව්වම තොපි බලයිද ?
Deleteනැහැනේ.. මේක මා-කටිං පාරක් :))
ස්තුතී ! ජය වේවා !
ඇත්තෙන්ම සෑමා මමත් හිතුවෙ උඹේ බ්ලොග හසිත හරි මහ වෙදනා හරි හැක් කරලා කියලා. පස්සෙ හිතුනා උඹේ ඔලුව කොහෙ හරි වදින්න ඇති කියලා.
ReplyDeleteඋඹට වාසනාවන්ත සුභ උපන් දිනයක්. :)
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
හසියා, වෙදා තරම් මෙව්ව ගැන මට ලියන්න බැහැ බොල. දන්න තරම කෙටුවා :)
Deleteස්තුතී හෙන්රියා ! ජය වේවා !
සෑම් නම් වූ දේශද්රෝහියාණනී, තොපට සුබ උපන් දිනයක් වේවා !!
ReplyDeleteමේක හරිම නිර්මාණශීලියි බන්.. උඹේ ඔය හැකියාවෙන් වැඩක් ගනින්.
:)))
Deleteදේශද්‍රෝහියෙක්ට ඔහොම විස් කොරනවද බොල... :)
ස්තුතී ‘සැන්නා‘ ! ජය වේවා !
කොකා කෝලාත්, කේකුත් වැඩි වැඩියෙන් ලැබෙන්නාවූ සුභ උපන් දිනයක් වේවා!
ReplyDelete:))
Deleteතවත් දේසද්රෝහිකරන්න හදන්නේ මාව !
උඹට සුබම සුබ උපන්දිනයක් !
ReplyDelete(කොළඹ රිජ්වේ රෝහල බබාලා උපදින්නේ නැ බන් !
හරි තැන අහහගනින් !)
මගුලයි.. මඤ්ඤමේ වැරදියට ලියලා..
Deleteස්තුතී ! ජය වේවා !
මට තව පොඩ්ඩන් මේ හෑල්ල හින්දා මිස් වෙනවා.. මොන මඟුලක් ලියලද මන්දා....
ReplyDeleteසැමාගේ උපන් දිනේ මට මතක නැති වෙන එකක් නෑ.... හි හි...
සුභ උපන් දිනයක් වේවා... !!!
ඇයි ඒ අමතක නොවෙන්නේ ??
Deleteහේතුව කියපං බොල...
ස්තුතී ! ජය වේවා !
desha drohee Samata loka vinasaya vana thekma..upandina samareemata lebeva..!!!
ReplyDelete:))
Deleteස්තුතී ! ජය වේවා !
සුභ උපන්දිනයක් සැමා!
ReplyDeleteසැමෝ උඹ අවුරුදු සීයක් ජීවත් වෙන්ඩ හැදුවට ලංකාවේ හැත්තෑ හයක් හැත්තෑ අටක් විතරනේ බන් ආයු අපේක්ෂාව තියෙන්නේ.දැංම ට්‍රයි කරපන් ජපානෙටවත් පැනගන්ඩ.
ReplyDeleteඔය හැත්තෑ පහෙන් අධ්‍යාපනය සහ හැදියාව සහ අර්ථ ක්‍රමයක් සකසා ගැනීමේ වසර විසිපහ තමයි උඹ පහු කළේ.ඉක්මනට බැඳපං.මොකද උඹට දැං විසි පහක් හින්දා අවුරුදු විස්සකවත් කෑල්ලක්නේ බඳින්ඩ වෙන්නේ.එතකොට ගෑනිට අවුරුදු හතලිස් පහක් විතර වෙද්දි මැෂිම නවතිනවනේ බන්.ඒ කියන්නේ උඹට මෙච්චර කල් ඇඟිලි ගැන ගැන හිටපු මෙව්වා එක කරන්ඩ ඉතුරු වෙන්නේ අවුරුදු විසි පහක් විතරයි.
ඒ විසි පහෙත් මාසික ශුද්ධිය සඳහා දවස්, නෑදෑ හිත මිතුරන්ගේ බාධා, පසු කාලීනව දරුවන්ගේ බාධා, අසනීප තත්ත්ව, රැකියාවේ ගැටළු ආදිය හින්දා ඒක අවුරුදු දහයක විතර කාලයක් තමයි ඔක්කොම එකතු කරලා අඩු කරලා ගත්තම ඉතුරු වෙන්නේ.
ඒ කාලේ උන් අවුරුදු දාසයෙන් විතර බැන්ද එකේ විසි හයෙන්වත් බඳින්ඩ ට්‍රයි කරපං.
තව පොඩ්ඩෙන් අමතක වෙනවා .......
සුභ උපන් දිනයක් මචං!!!!
අඩේ මම දැනටමත් ප්‍රමාද වැඩි..
Deleteඅදම අම්මට කියන්නෝනි... අපරාදේ බං.. :((
ස්තුතී ! ජය වේවා !
නිදුක් නිරෝගි සුවය සමගින් සුබම සුභ උපන් දිනයක් වේවා
ReplyDeleteමෙයද කියවා දිවි රැකගන්නට වෙර දරත්වා.තෙරුවන් සරණින් යහපතක්ම වේවා
http://adhitanemaga.blogspot.com/2012/05/blog-post_04.html
බොහොම පිං !
Deleteඅම්මපා බං තාම 25ද...?
ReplyDeleteදිනෙන් දින ජය ලැබේවා..!
නැතුව යකෝ 25යි !
Deleteස්තුතී ! ජය වේවා !
සුභ උපන් දිනයක් වේවා සෑමා
ReplyDeleteජීවිතේ වැදගත්ම දිනය නේද උඹේ?
ස්තුතී ! ජය වේවා !
Deleteඋපන් දිනේ කියල ඒතරම් විශේෂයක නැහැ බං !
සුබ උපන්දිනයක් සෑමෝ !
ReplyDeleteස්තුතී ! ජය වේවා !
Deleteඅඩෝ සිරාවටම එක එච්චරටම මුසල දවසක්ද බන්..
ReplyDeleteකොහොම උනත් කමක් නේ..
සුබ උපන්දිනයක් වේවා..
මූසල නෙවේ යකෝ.. ලෝකෙම වෙනස් වුන දවසක් !
Deleteස්තුතී ! ජය වේවා !
අම්මෝ මේක කියවගෙන එද්දී බයත් හිතුන...
ReplyDeleteහැපී බී ඩේ සැමෝ...
ජය වේවා!!!
සිනා බෝ වේවා!!!
බය වෙන්නෙ අහවල් එකටද? සැමා ඉපදුන නිසාද ?
Deleteස්තුතී ! ජය වේවා !
සුබ්බම සුභ උපන්න දිනයක් වේවා එහෙනම් ඈ!!!!!
ReplyDeleteසුබ උපන් දිනයක් වේවා ...!!!
ReplyDeleteස්තුතී ! ජය වේවා !
Deleteසුභ උපන්දිනයක් වේවා සෑමෝ ...
ReplyDeleteසුභම සුභ උපන් දිනයක් වේවා. දීර්ඝායුෂ ගන්න උඹ මේ ඉන්නවා වගේම යහපත් විදියට දිගටම ඉඳපන්..
ReplyDeleteස්තුතී රාමා :) ! ජය වේවා !
Deleteහැපි බර්ත් ඩේ වේවා....
ReplyDeleteමං නං කලිංම දැනගත්තා ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්න තමා කීලා..
බර්ත් ඩේ එක දවසේවත් ගොනා කියන එක නවත්තපං !
Deleteස්තුතී ! ජය වේවා !
සුබම සුබ උපන්දිනයක් වේවා.. ඈ. එක නියමෙටම ලියල තියනවා.. කෝ කේක්
ReplyDeleteස්තුතී ! ජය වේවා !
Deleteඈ බොල මන් හිතුවේ 2012 ලෝක විනාශය ගැන කියෝනවද කියලා. ඇයි බන් ඒ මූසල රාත්‍රියේ උලමගේ හඬ පරද්දන්න වගේ කෑ ගහපු එකා ගැන ඔච්චර ලියන්නේ. අර බ්ලොගක් ලියන සෑම් මහත්තයාගේ පොඩි කාලෙ ගැන ලියපන්කො.
ReplyDeleteසුබ උපන්දිනයක් මචෝ! ජයවේවා!!
හිකිස්... සැමාගේ පොඩි කාලේ සැමාටවත් මතක නැතිය :)
Deleteස්තුතී ! ජය වේවා !
සුභ උපන්දිනයක්..
ReplyDeleteස්තුතී ! ජය වේවා !
Deleteඋඹට සුභ උපන්දිනයක් මචන්...........
ReplyDeleteඅහින්සක අ.පේ.
කොහොමද ඒ ස්වයං වර්ණනාව....
ReplyDeleteඔහොම එකක් දක්කමද කොහෙද.. හි හී...........
සුභ පැතුම් සෑම් අයියා! :D
අනේ ෆල ෆල නංගී
Deleteජය වේවා !
පරක්කු උනා සැමො මෙ දවස්වල බ්ලොග් අතර වැඩිය කරක් ගැහුවෙ නෑ ඒත් හුඟක් ඒවා කියෙව්වා ඒත් මේකට සුබ නොපතා පුලුවනෑ දෙශද්‍රෝහී සැමාට සුබ උපන්දිනයක් !!!
ReplyDeleteස්තුති වේවා..
Deleteජය වේවා !
අර අටෝප ලියාගෙන යනකොට මට හිතුනා මෙයාට ඩුම ගනනේ ශතවර්ශ කාලකවත් ආයුශ ගෙවිල ඇති කියලා. සුබ උපන්දිනයක් වේවා.
ReplyDelete:))
Deleteජය වේවා !
සැමියාට සුබ උපන් දිනයක් වේවා
ReplyDeleteමීට ගැටයා
ස්තුති ගැටේ !
Deleteසුභම සුභ උපන් දිනයක් වේවා සෑමෝ....
ReplyDeleteඅලෝ මේ මට නම් පරක්කුවෙලා ආවත් පුස්කාපු කේක් කෑල්ලක් හරි ඕනිමයි හරිද?
එල එලෝ දැන් කෝමත් පුස් කාපුවා තියෙන්නේ
Deleteජය වේවා !
සුභම සුභ උපන් දිනක් සැමා අයියේ :) ජයම වේවා !
ReplyDeleteජය වේවා !
Deleteසුභ උපන්දිනයක් සෑම් අයියා!
ReplyDeleteජය වේවා !
Deleteඑන්න පරක්කු උනා...
ReplyDeleteසුභ උපන් දිනයක් වේවා..
ජය වේවා !
Deleteසැමෝ ප්‍රමාද වුවද ඒක සුභම උපන්දිනයක් වූ බව නිසැකය.
ReplyDeleteජය වේවා !
Deleteඔන්න එහෙනම් සුභ උඅප්න්දිනයක් වේවා කියලා පලෝ පාරකුත් දැම්මා...
ReplyDeleteස්තුති වේවා !
Deleteප්‍රමාදයි මං....(28 මම හිටියෙ මළ ගෙදරක)
ReplyDeleteසුබ උපන්දිනයක් වේවා......!
ලියවිල්ල නම් නියමයි. ඒත් අන්තිමට චොර කරගෙන, කෙහෙල්මල් දේශපාලනයක් අලවලා.
"කල්කි" (ගෝර් විදාල්) නවල් එක කියවලා තියෙනවද...?
නැහැ බං කියවලා නැහැ.
Deleteදන්නවනේ කියවන්න වෙලාවක් ලැබෙන්නෙ නැති බව..
ස්තුති !
මේක කියවනකොට මට මතක් වුනා තරුවා ලියල තිබ්බ පොස්ට් එක. මම හිතුව තක්කෙටම මේ ලියන්නේ සැමගේ උප්පත්තිය කියලා. , මැක්සා වචන සෙට් එකක්නේ තියෙන්නේ, එහෙනම් හැපී සිභ උපන්දිනයක් වේවා සෑම් අයියේ.
ReplyDeleteතරුවගේ එක මට දැන් බං මතක් වුනේ..
Deleteස්තුති !
Heya! I realize this is somewhat off-topic but I had to ask.
ReplyDeleteDoes running a well-established blog like yours
require a massive amount work? I am brand new to blogging however I do write in
my diary on a daily basis. I'd like to start a blog so I will be able to share my own experience and feelings online. Please let me know if you have any kind of recommendations or tips for brand new aspiring blog owners. Appreciate it!
Stop by my homepage ... how to lose weight fast
සුබ උපන් දිනයක් ඔබට වේවා සෑම්
ReplyDeleteස්තුති සහෝ !
Deleteහුටා පටස්... අඩේ පලක්කු උනාට සොලි වෙන්න ඕන.. ඔන්න සුභා කිවුවා..
ReplyDeleteස්තුති සල්මරා !
Deletewaw......ගුරෑ., im really impressed ur post, anyway wish u verrrrrrrrrrry happy BD මචෝ....ACTUALLY u have (UN)bleveable writing skill & unblemished skill බ්‍රෝ. නට්ටපයිස් ආ............., gudluk
ReplyDeleteපට්ට අමාරුවෙන් බං මේක කියෙව්වේ..
Deleteමට බැනලද තියෙන්නේ?
ස්තුති වේවා!
පරක්කු වුනත් පිළුනු නොවූ උපන්දින සුභ පැතුම් පිළිගන්න යාළු..
ReplyDeleteවාසනාවන්ත අළුත් වසරක්..!
ස්තුති රූ !
Delete