Sunday, November 15, 2015

ප්‍රංශ.. - France !!




ලංකාවෙ අපිට මහ ගේමක් නෑ ඕං

කඩයක් ගානෙ අපෙ උන් ඇද්දෙ දාම්

එහෙව් ගේම අනිත් පැත්තට කරපු උන්

තමන්ගෙ ඉත්තො කැපෙන්න දුන්න නම්

ඒකට අපි කිව්වෙ ප්‍රංශ අදිනවා කියල ආයුබෝං !!

11 comments:

  1. Replies
    1. වරෙන්කෝ තොත්ත බබා වඩාගෙන තේරුම් කරලා දෙන්න....

      මේලක් දමා අැත.... බලහං ඉක්මනට...

      Delete
    2. හෑ මේල් මාර්ගයෙන් පහදා දෙනු ලැබේ ද?

      Delete
  2. සකබරාට නං පයිත්තියං කියල දන්නව...
    ඒත් බොලා ඔය කියන කේස් එකත් එකක ඒකෙ තියෙන කනෙක්සොං එක නං තේරුනේ නැතුවා...
    ප්‍රංසෙට කියන ඔරිජිනල් නේම් කටුවක් ඇත මතක් වුනොත් කියන්නං

    ReplyDelete
  3. ඒදා අපිට වුණ දේ දැන් අනික් අතට සිද්ධ වෙනවා...... ඒදා අපිට උඩ පැන පැන ගේම් අැදපු උන් අද ත්‍රස්තවාදයෙන් බැට කනවා... අද ත්‍රස්තවාදයට විරුද්ධ වෙන්න මතක් වෙලා.... ගේම් ඒක ප්‍රංශ ක්‍රමේට අදිනවා දැන්..... මේ ගැනම කවියක් ලියන්න හිතුවා.... දැන් ඉතින් මොකටද????? නේද???

    ReplyDelete
  4. ඉල්ලන් කප්පවගන්න සෙල්ලම... වපුරපු දේ නෙලාගැනීම...

    ReplyDelete
  5. අන්තිමේට ප්‍රංශේට ප්‍රංශ දාම්

    ReplyDelete
  6. අහක යන නයි රෙද්ද අස්සේ දාගත්තම ඔහොම වෙනවා.. අඩු ගානේ මුන්ට තිබුනා අර ඉස්සර වගේ සිටිසන් ගන්නවා නම් අඩුම ගානේ කතෝලික ආගම වැළඳ ගන්න ඕන කියලා නීතියක් දාන්න. එහෙම නැත්නම් පල්ලි හැදීම තහනම් කරන්න. මේ සියල්ල වෙන්නේ පල්ලියේ.

    මෙහෙත් ගජරාමෙට යනවා ගේම. අපේ අයියලා කවදත් ඉතින් පුකටම කෙලිනකන් ඉන්න උන් නේ. පුකට කෙලින්න හදන කොට තමයි දෙලෝ රත් වෙන්නේ. වහාම මෙහෙත් පිරිමි ගවුම් අඳින එකයි, ගෑණූ ගෝනිබිල්ලන්ට අඳින එක වත් අඩුම ගානේ නවත්තන්න ඕන.. දියත උයන, ගෝල්ෆේස් හරියට අරාබිය වගේ..

    ReplyDelete
    Replies
    1. දැන්නම් කොරයි මේන් කියලා....අර යකාවත් හිටියනම් අඩුම ගානේ පුකවත් බේර ගන්න තිබුනා...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...