සුහද, කෝන්තර පිරිමැහීමක්
සුහද නැහැ බං මම දරුනුවට දැම්මේ :)
රජාට සැර මඩපාරක් දෙන්න එකෙක් වත් නෑ නේ.. අප්පා ඌ වගේ වාසනාවන්තයෙක්..
මේ මදිද බං ?
අද දවසේ Office ඇවිත් පළවෙනියට බලපු Post 1..මරු සෑමෝ මේ කථා කරන Photo set 1.හිනා වෙලා මැරෙන්න පුළුවන්..ෂික් අප්පා මට එන්න බැරි වුනානේ....සිහින උළෙලට නම් එනවා.Sure
එන්න එන්න.. අපි පොටෝ දාල හදමු කතා කරන පොටෝ..
හපොයි දෙයියනේ පොටෝ ටික කථානොකරනවනම් හොඳයි.ඇයි දෙයියනේ මේ පොටෝ දැක්කම ඇඬෙනවානේ...
අඩෝ පට්ට උදේ පාන්දරම , මේවා මදි අර වල කුපාඩි රජාට අබරන්න ඕනේ තව තිත්හ්ට සම්බෝල ටිකක් :
මදිද බං??
අඩෝ මේ. කොට චරිත වලට පාට් දාලා අහුවෙන්ඩෙපා අරිද? මාත් 5' 4" යි.
කව්ද බං 5'-4" කොටයි කියන්නෙ. අරූ අඩි5ක් වත් නෑ..!
අඩෝ වීයා!!! මම 5'-4" ඩෝ! අඩුම 5'-3" කීවැහැකි! :/
හිකිස්.. මූ 5-4/5-3 මැද ඩයල් එකක් :)
බ්ලොග් ගෙට්ටු වලින් මම ආසම . . ඉවර උනු ගමන් හතර අතට මඩ ගහ ගන්න එකට . . හික් හික් හික්
සිරාවට ඈ!!! මමත් :) :)
දුකා.. උඹ හිටියා නම් මට ලැයිස්තුවේ උඩින්ම වැජබෙන්න තිබ්බා බං..
විලිලැජ්ජාවේ පණ යනෝ......මරු බං සෑම් ....
එල එල.. රජාට තමා දෙන්නෝනි..
හුටස් පටස්! මේකෙනම් රජාට දුවන්න වැදිලා!!! ඒත්..මේ මේකේ කොළ පාට ටිකක් වැඩියි! ඒ මොකෝ???
අහ්.. කොල පාට.. මම ආසම පාට.. මම ආදරේ කරන පාට..නාඩියා අහු වෙයන්..
සුපිරියි බං..!අපරාදෙ අන්තිම ටික ඉන්න බැරි උන එකට දුකයිබං..!මේව දැක්කම හිතෙන්නෙ ආයිත් සැටමෝල් වෙන්න.රජාට මඩ මදි බං..අපිට අසභ්‍ය ලෙස මඩගාල තිබ්බ.
වීයා කලින් ගියානේ..අවුලක් නැහැ ආයෙ සැට් වෙනවනේ.. :)රජාට බිම පෙරලගෙන බං ගහන්නෝනි..
හික්... හික්.... එල.... එල....
කස්ටියට එල මදි ලු..
හිකිස් පට්ට පට පට අෆ්ෆා :)මමත් ආවනම් කියනවා සින්දුව දොබෙන් යන්න :/
ඉතිං බොල අප්‍රියෙල් මාසෙ 21 කියමුකො සින්දු ඇට්ට ගහේ තියෙද්දි බැට්ට බිම වැටෙන්න...
අඩෝව් එදාටත් මෙහෙම තරගයක් තියෙනවද?මාත් ඉන්නව ඕං..දැන්ම ප්‍රැක්ටිස් කරනවා..
රජාගෙ මඩ එක්ක බලද්දි මේ මඩ මදි... ඒක නෙමෙයි සෑමෝ.. උඹ හොඳ එන්ටර්ටේනර් කෙනෙක් වගේ... අනික උඹේ සිංදු ගබඩාව සැඇහෙන හොඳයි... කිසි ගේමක් නැතුව සිංදු දෙන්නේ... සල්වාර් ඇඳලා ඉන්න නංගි (උමා මං හිතන්නේ) සහ ක්‍රිකට් ටී ෂර්ට් එක ඇඳන් හිටිය මල්ලිත් නියමයි... හැබැයි ගායනා තරඟයක් තිබ්බා නම් එක දෙන්න වෙන්නේ සිරා ට. 'මා සනසා' ඌ නලවලා කියනවා...
මේ දෙන්නා නේද ?https://www.facebook.com/photo.php?fbid=4992038972883&set=a.4992025652550.177965.1656921797&type=1&theater¬if_t=like
සිරාගේත් හඩ සිරා..අරුන් දෙන්නගෙ හඩ හොදයි නිතරගයෙන්ම.අඩෝ මට ගයන්න බැරි වුනාට.. කියන්න පුළුවන්.. ෂිංදු දෙන්නම් පැලෙන්න.. :)
උම්මා ඉල්ලා ගත්තේ කවුද ? දන්නෝ දනිති.
කෝ අර විඩියෝ කරපුවා නැවත දාලා බලන්න..
මේ දවස් ටිකේම පට්ට ෆන් එකක් ගත්තා මඩ පෝස්ට් වලින්.සිරාම සිරා !
උබ ආවනම් විනාස කරනවා.. බොන්න දීලා..
ඔය දීලා තියෙන්නේ රජාට සම්බෝලයක්.... සැමා අයියා මේකේ දෙවනි කොටසත් දාන්ඩෝ.... මීට වඩා මඩ ගහන්න ඕනේ රජාට..
පට්ට ක්‍රියේටිව් සෑමෝ ..තනියම හිනා .
:ඩී
මේ වීඩියෝ එක සතියක් යන්න කලියෙන් බලද්දි මෙහෙම මිහිරක් දැනෙනවා නම් සෑමො..තව අවුරුදු 10 කින් විතර බලද්දි මොන තරම් මිහිරක් දැනේවිද...බ්ලොග් ලෝකය සහ මිතුරන් මේ තරම් සුන්දර යැයි මම නම් කීයටවත් හිතුවෙ නෑ බ්ලොග් ලියන්න කලියෙන්... සෑමා,නෙරංජි උමා, චමීර මළයා ඇතුලඅ අනෙකුත් තරගකරුවන් එදා මැවූ මිහිර මනරම්...රජාගෙ තරම් මේකෙ මඩ සැර නෑ ගොයියො...රජා නම් මඩ කප්පිත්තෙක්...
මචං හැමදේම එකතුවුනු තැන.. දහඩිය මැද්දෙන් දැක්ක සිහිනයක.. එකතු වෙලා කරපු වැඩේක.. රස මිහිර පැත්තකට වෙලා විදිනකොට ඇඩෙනවා බං..ස්තුති සිරා..රජා ඉතිං රජ වුනේ මඩ හෝදගෙන නේ.. ඌට පුරුදුයි ඕවා.
අයියෝ සල්ලි.. හිකිස්// පට්ට පට පට!!
අයියෝ මුදල් !
අර ගායිකාවගේ හඬ නම් හරිම ලස්සනයි. මුල් තෑග්ග සෑමාට ගියේ කොහොමද ?:)))සෑමා ගායනයට වඩා රඟපෑමට දක්ෂයි වගේ.:D
මේක හඩට නෙවේ බොල.. ගීත මතක තබා ගැන්මේ හැකියාවට දෙන්නේ..හඩට තියෙන එකක් නම් මම ඕකට යන්නෙත් නැහැ නොවැ..මට අල්කයිඩා එකෙනුත් කතා කලා රගපාන්න නම්..
උඹේ වැඩ නම් ඉතින් කතා කොරන්න දෙයක් නෑනේ. මමත් එනෝ ලබන සැරේ.
අනේ වරෙල්ල බංඅප්රේල් වල සයිබර් සැනකෙලිය...
හික්!!! අර නිල් ෂර්ට් එක ඇදගෙන ඉන්න කොළුවා හෙන කියුට් නේ බං :) සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
අඩෝ අර බත් කන පොටෝව ගැහුවේ ගවේෂකයා! ඌ ඒකත් දුන්නද? $!@$%%
නිල්පාට එක ඇදන් ඉන්න කෙල්ලා කිව්වේ?? අර බෝතලේ කටේ තියන් ගහපු එකාද??කස්ටිය කියනව බං උබට මඩ වැදුනා මදිලු.
අර බඩ අල්ලන් ඉන්න කොල්ලා කව්ද බන්?.
අර කැච් අතෑරපු එකාමයි බං
රාජ අපරාධයක් බං.
රාජද්‍රෝහි ක්‍රියාවක්ද?
හොදම වැඩේ... ඔය දීලා තියෙන්නේ රජාට හොද සම්බෝලයක්.... තව මඩ ගහන්න ඕනේ..
හැම එකාටම මිදනේ බොල :)
ඉදිරි වැඩසටහන් වලට අපේ අඩවියේ සහයත් බ්ලොග්කරුවන්ටමයිඅපි ශ්‍රී ලංකා නිවුස්
මෙතනත් ඇවිත් ඇඩ් දාලා
එයා දන්න ලමයෙක් අයියෝ.. සපෝට් එකක් දෙන්න වෙයි..
මේ අපේ කට්ටියගේ වැඩේට අකුල් හෙලන්න එපා මෙත්මාලියෝ හරිය...
සැමා පට්ට මඩටික
මේ දිනවල මම අප්‍රිකාවේ සැප විඳින ගමන් ඉන්නේ ඒ නිසා වීඩියෝ එක බලන්න වෙන්නේ තව කාලෙකින්.
අම්මද බොල. මූ සැප ගන්නවා.. අපි මෙහෙ වේලෙනවා
පට්ට පට පට..
මමත් දෙන්නං ලගදිම රජාට..සොරි රැජිනට...
වීඩියෝ එක මරු..
සුපිරිය........
ඇති යන්තම් රජාට මඩක් ගහන්න එකෙක් ඉන්නවා.. උඹ හරි හොද එකා බං.. ;)
පට්ටම එක සිරා හා රබර් ගහ..
අඩෝ මම ඒ බැට් එකෙන් බැට් කලේ නැ බෝල...... බ්ලොග් නොබැලුව නිසා මේ පොස්ට් මිස් වෙලා කටියටම මඩ නෙලන්න වෙලා වගේ නේද?
හා හා නියමයි. රජාට මඩ ගහන්නත් කවුරුහරි ඉන්න එපයි.
නියම ෆොටෝ ටිකක සෑමෝ.
රජාට ඇට නැති බව අයියා දන්නේ කෝමෙයි...
හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්....... :D :D කල කල දේ පල පල දේලු!!
රජා විනාසයි ඈ සිකේ මේක බලන්න සෑහෙන්න කට්ටක් කෑවනේ බ්ලොග් ලෝඩ් වෙන්නැතිව ගිහින් ඇතකි යාන්තම්
අනේ ඉතින් ගෙට් එකට එන්න බැරි උනානේ . ඊලග සැරේ එකටවත් බලමුකෝ .කොහෙද ඉතින් මාස 3කට පස්සේ අද තමා බ්ලොග් අවකාශෙට ආයෙත් ආවේ
සුහද, කෝන්තර පිරිමැහීමක්
ReplyDeleteසුහද නැහැ බං මම දරුනුවට දැම්මේ :)
Deleteරජාට සැර මඩපාරක් දෙන්න එකෙක් වත් නෑ නේ.. අප්පා ඌ වගේ වාසනාවන්තයෙක්..
ReplyDeleteමේ මදිද බං ?
Deleteඅද දවසේ Office ඇවිත් පළවෙනියට බලපු Post 1..මරු සෑමෝ මේ කථා කරන Photo set 1.හිනා වෙලා මැරෙන්න පුළුවන්..ෂික් අප්පා මට එන්න බැරි වුනානේ....සිහින උළෙලට නම් එනවා.Sure
ReplyDeleteඑන්න එන්න.. අපි පොටෝ දාල හදමු කතා කරන පොටෝ..
Deleteහපොයි දෙයියනේ පොටෝ ටික කථානොකරනවනම් හොඳයි.ඇයි දෙයියනේ මේ පොටෝ දැක්කම ඇඬෙනවානේ...
Deleteඅඩෝ පට්ට උදේ පාන්දරම , මේවා මදි අර වල කුපාඩි රජාට අබරන්න ඕනේ තව තිත්හ්ට සම්බෝල ටිකක් :
ReplyDeleteමදිද බං??
Deleteඅඩෝ මේ. කොට චරිත වලට පාට් දාලා අහුවෙන්ඩෙපා අරිද? මාත් 5' 4" යි.
ReplyDeleteකව්ද බං 5'-4" කොටයි කියන්නෙ. අරූ අඩි5ක් වත් නෑ..!
Deleteඅඩෝ වීයා!!! මම 5'-4" ඩෝ!
Deleteඅඩුම 5'-3" කීවැහැකි! :/
හිකිස්.. මූ 5-4/5-3 මැද ඩයල් එකක් :)
Deleteබ්ලොග් ගෙට්ටු වලින් මම ආසම . . ඉවර උනු ගමන් හතර අතට මඩ ගහ ගන්න එකට . . හික් හික් හික්
ReplyDeleteසිරාවට ඈ!!! මමත් :) :)
Deleteදුකා.. උඹ හිටියා නම් මට ලැයිස්තුවේ උඩින්ම වැජබෙන්න තිබ්බා බං..
Deleteවිලිලැජ්ජාවේ පණ යනෝ......මරු බං සෑම් ....
ReplyDeleteඑල එල.. රජාට තමා දෙන්නෝනි..
Deleteහුටස් පටස්! මේකෙනම් රජාට දුවන්න වැදිලා!!! ඒත්..මේ මේකේ කොළ පාට ටිකක් වැඩියි! ඒ මොකෝ???
ReplyDeleteඅහ්.. කොල පාට.. මම ආසම පාට.. මම ආදරේ කරන පාට..
Deleteනාඩියා අහු වෙයන්..
සුපිරියි බං..!
ReplyDeleteඅපරාදෙ අන්තිම ටික ඉන්න බැරි උන එකට දුකයිබං..!
මේව දැක්කම හිතෙන්නෙ ආයිත් සැටමෝල් වෙන්න.
රජාට මඩ මදි බං..අපිට අසභ්‍ය ලෙස මඩගාල තිබ්බ.
වීයා කලින් ගියානේ..
Deleteඅවුලක් නැහැ ආයෙ සැට් වෙනවනේ.. :)
රජාට බිම පෙරලගෙන බං ගහන්නෝනි..
හික්... හික්.... එල.... එල....
ReplyDeleteකස්ටියට එල මදි ලු..
Deleteහිකිස් පට්ට පට පට අෆ්ෆා :)
ReplyDeleteමමත් ආවනම් කියනවා සින්දුව දොබෙන් යන්න :/
ඉතිං බොල අප්‍රියෙල් මාසෙ 21 කියමුකො සින්දු ඇට්ට ගහේ තියෙද්දි බැට්ට බිම වැටෙන්න...
Deleteඅඩෝව් එදාටත් මෙහෙම තරගයක් තියෙනවද?
Deleteමාත් ඉන්නව ඕං..
දැන්ම ප්‍රැක්ටිස් කරනවා..
රජාගෙ මඩ එක්ක බලද්දි මේ මඩ මදි... ඒක නෙමෙයි සෑමෝ.. උඹ හොඳ එන්ටර්ටේනර් කෙනෙක් වගේ... අනික උඹේ සිංදු ගබඩාව සැඇහෙන හොඳයි... කිසි ගේමක් නැතුව සිංදු දෙන්නේ... සල්වාර් ඇඳලා ඉන්න නංගි (උමා මං හිතන්නේ) සහ ක්‍රිකට් ටී ෂර්ට් එක ඇඳන් හිටිය මල්ලිත් නියමයි... හැබැයි ගායනා තරඟයක් තිබ්බා නම් එක දෙන්න වෙන්නේ සිරා ට. 'මා සනසා' ඌ නලවලා කියනවා...
ReplyDeleteමේ දෙන්නා නේද ?
Deletehttps://www.facebook.com/photo.php?fbid=4992038972883&set=a.4992025652550.177965.1656921797&type=1&theater¬if_t=like
සිරාගේත් හඩ සිරා..
Deleteඅරුන් දෙන්නගෙ හඩ හොදයි නිතරගයෙන්ම.
අඩෝ මට ගයන්න බැරි වුනාට.. කියන්න පුළුවන්.. ෂිංදු දෙන්නම් පැලෙන්න.. :)
උම්මා ඉල්ලා ගත්තේ කවුද ? දන්නෝ දනිති.
ReplyDeleteකෝ අර විඩියෝ කරපුවා නැවත දාලා බලන්න..
Deleteමේ දවස් ටිකේම පට්ට ෆන් එකක් ගත්තා මඩ පෝස්ට් වලින්.
ReplyDeleteසිරාම සිරා !
උබ ආවනම් විනාස කරනවා.. බොන්න දීලා..
Deleteඔය දීලා තියෙන්නේ රජාට සම්බෝලයක්.... සැමා අයියා මේකේ දෙවනි කොටසත් දාන්ඩෝ.... මීට වඩා මඩ ගහන්න ඕනේ රජාට..
ReplyDeleteපට්ට ක්‍රියේටිව් සෑමෝ ..තනියම හිනා .
ReplyDelete:ඩී
Deleteමේ වීඩියෝ එක සතියක් යන්න කලියෙන් බලද්දි මෙහෙම මිහිරක් දැනෙනවා නම් සෑමො..තව අවුරුදු 10 කින් විතර බලද්දි මොන තරම් මිහිරක් දැනේවිද...බ්ලොග් ලෝකය සහ මිතුරන් මේ තරම් සුන්දර යැයි මම නම් කීයටවත් හිතුවෙ නෑ බ්ලොග් ලියන්න කලියෙන්... සෑමා,නෙරංජි උමා, චමීර මළයා ඇතුලඅ අනෙකුත් තරගකරුවන් එදා මැවූ මිහිර මනරම්...
ReplyDeleteරජාගෙ තරම් මේකෙ මඩ සැර නෑ ගොයියො...රජා නම් මඩ කප්පිත්තෙක්...
මචං හැමදේම එකතුවුනු තැන.. දහඩිය මැද්දෙන් දැක්ක සිහිනයක.. එකතු වෙලා කරපු වැඩේක.. රස මිහිර පැත්තකට වෙලා විදිනකොට ඇඩෙනවා බං..
Deleteස්තුති සිරා..
රජා ඉතිං රජ වුනේ මඩ හෝදගෙන නේ.. ඌට පුරුදුයි ඕවා.
අයියෝ සල්ලි.. හිකිස්// පට්ට පට පට!!
ReplyDeleteඅයියෝ මුදල් !
Deleteඅර ගායිකාවගේ හඬ නම් හරිම ලස්සනයි. මුල් තෑග්ග සෑමාට ගියේ කොහොමද ?:)))
ReplyDeleteසෑමා ගායනයට වඩා රඟපෑමට දක්ෂයි වගේ.:D
මේක හඩට නෙවේ බොල.. ගීත මතක තබා ගැන්මේ හැකියාවට දෙන්නේ..
Deleteහඩට තියෙන එකක් නම් මම ඕකට යන්නෙත් නැහැ නොවැ..
මට අල්කයිඩා එකෙනුත් කතා කලා රගපාන්න නම්..
උඹේ වැඩ නම් ඉතින් කතා කොරන්න දෙයක් නෑනේ. මමත් එනෝ ලබන සැරේ.
ReplyDeleteඅනේ වරෙල්ල බං
Deleteඅප්‍රේල් වල සයිබර් සැනකෙලිය...
හික්!!!
ReplyDeleteඅර නිල් ෂර්ට් එක ඇදගෙන ඉන්න කොළුවා හෙන කියුට් නේ බං :)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
අඩෝ අර බත් කන පොටෝව ගැහුවේ ගවේෂකයා! ඌ ඒකත් දුන්නද? $!@$%%
Deleteනිල්පාට එක ඇදන් ඉන්න කෙල්ලා කිව්වේ?? අර බෝතලේ කටේ තියන් ගහපු එකාද??
Deleteකස්ටිය කියනව බං උබට මඩ වැදුනා මදිලු.
අර බඩ අල්ලන් ඉන්න කොල්ලා කව්ද බන්?.
ReplyDeleteඅර කැච් අතෑරපු එකාමයි බං
Deleteරාජ අපරාධයක් බං.
ReplyDeleteරාජද්‍රෝහි ක්‍රියාවක්ද?
Deleteහොදම වැඩේ... ඔය දීලා තියෙන්නේ රජාට හොද සම්බෝලයක්.... තව මඩ ගහන්න ඕනේ..
ReplyDeleteහැම එකාටම මිදනේ බොල :)
Deleteඉදිරි වැඩසටහන් වලට අපේ අඩවියේ සහයත් බ්ලොග්කරුවන්ටමයි
ReplyDeleteඅපි ශ්‍රී ලංකා නිවුස්
මෙතනත් ඇවිත් ඇඩ් දාලා
Deleteඑයා දන්න ලමයෙක් අයියෝ.. සපෝට් එකක් දෙන්න වෙයි..
Deleteමේ අපේ කට්ටියගේ වැඩේට අකුල් හෙලන්න එපා මෙත්මාලියෝ හරිය...
Deleteසැමා පට්ට මඩටික
ReplyDeleteමේ දිනවල මම අප්‍රිකාවේ සැප විඳින ගමන් ඉන්නේ ඒ නිසා වීඩියෝ එක බලන්න වෙන්නේ තව කාලෙකින්.
ReplyDeleteඅම්මද බොල. මූ සැප ගන්නවා.. අපි මෙහෙ වේලෙනවා
Deleteපට්ට පට පට..
ReplyDeleteමමත් දෙන්නං ලගදිම රජාට..
ReplyDeleteසොරි රැජිනට...
වීඩියෝ එක මරු..
ReplyDeleteසුපිරිය........
ReplyDeleteඇති යන්තම් රජාට මඩක් ගහන්න එකෙක් ඉන්නවා.. උඹ හරි හොද එකා බං.. ;)
ReplyDeleteපට්ටම එක සිරා හා රබර් ගහ..
ReplyDeleteඅඩෝ මම ඒ බැට් එකෙන් බැට් කලේ නැ බෝල...... බ්ලොග් නොබැලුව නිසා මේ පොස්ට් මිස් වෙලා කටියටම මඩ නෙලන්න වෙලා වගේ නේද?
ReplyDeleteහා හා නියමයි. රජාට මඩ ගහන්නත් කවුරුහරි ඉන්න එපයි.
ReplyDeleteනියම ෆොටෝ ටිකක සෑමෝ.
ReplyDeleteරජාට ඇට නැති බව අයියා දන්නේ කෝමෙයි...
ReplyDeleteහික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්....... :D :D කල කල දේ පල පල දේලු!!
ReplyDeleteරජා විනාසයි ඈ සිකේ මේක බලන්න සෑහෙන්න කට්ටක් කෑවනේ බ්ලොග් ලෝඩ් වෙන්නැතිව ගිහින් ඇතකි යාන්තම්
ReplyDeleteඅනේ ඉතින් ගෙට් එකට එන්න බැරි උනානේ . ඊලග සැරේ එකටවත් බලමුකෝ .කොහෙද ඉතින් මාස 3කට පස්සේ අද තමා බ්ලොග් අවකාශෙට ආයෙත් ආවේ
ReplyDelete