මුද්දරස්පලම වැනි ඩොට් එක මැදට තබා
හොඳ හැටි රවුම් හැඩවන්නට ගෙඩි පුම්බා
නියමෙට රස්නෙ හින්දා හුලනුත් පිම්බා
බනිසක් කාල බොන්නට ඇත්නම් කුරුම්බා
තරඟෙට කියා පෝලිමෙ කස්ටිය හිදුවා
බනිස එල්ලුවා ලණුවක විනිසුරුවා
මුදලට කඩේ ගොස් බනිසක් කෑවා
නම් හොද කියලා විටකදි සිතුවිලි ආවා
එක දෙක තුන කියා මම ගැනගෙන යද්දි
ඔහෙලා දුවලා ගොස් බනිසක් කද්දි
අත් දෙක පිටු පසින් සිරවී තියෙද්දී
තරඟය කෝම වේදැයි අත්පුඩි දෙද්දී
අවුරුද්දට කියා පොඩි සැපතක් ගන්න
අත්පුඩි මැදින් තෑගිත් අරගෙන එන්න
සිතුවිලි හදාගෙන තරගෙට ඉඩ දෙන්න
අල්ලපු ගෙදර අක්කා පිටියට පැන්න
එක දෙක තුන කියා විනිසුරු කෑ ගෑවා
අක්කලා සැට් එකම දිව ගොස් දණ ගෑවා
ලණුවෙ එල්ලිලා බනිසක් විසි වූවා
අත් නැති නිසා අසු වූ බනිසක් කෑවා
අල්ලපු ගෙදර අක්කා කන කොට ලෙසට
එහා පැත්තෙ අක්කා ආවේ මැදට
එල්ලෙන බනිස අල්ලා ගන්නට බැරිව
විකුවා සැරෙන් කිරි එන්නට ගල් බනිස
එල්ලෙන විටක බනිසක එල්ලී කෑම
අත්දෙක ගැට ගසා සරණක් නැති වීම
හෙල්ලෙන නිසා තරමක් අපහසු වීම
සරල තර්කයකි එය පිළගත යුතු වීම
තරඟය පිටින් දා මෙහෙමත් පලි ගැන්ම
හොඳ නැහැ නේද විටකදි අනෙ රිදවීම
බනිසක් තදට විකලා හපලා කෑම
තහනම් කළ යුතු නොවෙද ?
මෙහෙමත් අවුරුදු කෑම
*
*
*
**
*
*
**
*
*
**
*
*
**
*
*
**
*
*
**
*
*
**
*
*
**
*
*
**
*
*
**
*
*
*
ඔය තරඟෙට ඉන්න බොට බැරිවුනාද බං.අපරාදෙ නේද.
ReplyDeleteඅඩේ.. අපි හිටියනම් වඩාගෙන කන්නෙ...
Deleteශික්! අපරාදේ
ReplyDeleteබනිස්?
Deleteබනිස් වල ලොකු අකුරෙන් "බනිස්" කියලා ගහපල්ලා ..
ReplyDeleteනැත්තං අහිංසක කොල්ලො හිරේ යයි !!
මැද මුද්දරස් පලම නිසා අදුන ගන්න බැහැනෙ බං..
Deleteහෙහ්, තරගෙට කලින් බනිස මොන වගේද කියලා පෙන්නලා හිටියනම් හරි.. නැත්නම් ඉතින්..
ReplyDeleteඒකත් සාර්ථක ක්‍රමයක් !
Deleteහෑහ්.... දෙන්නටම එක බනිසයිනෙ, ඒක වෙන්නැති අවුල... හැබැයි උඹ කියන අක්කගෙ අත් දෙක ගැටගහලා නැහැනේ...
ReplyDeleteඅඩේ අත ගැටගහලත් නැතුව මේකි කුපාඩි කමක්ම තමා කරන්නෙ...
DeleteOh my God!!
ReplyDeleteමරු පිංතුරේ මේක මං කොහේ හෝ දැක්කා දවසක්. උඹේ කවි ටිකත් පංකාදුයි මලයා
ReplyDeleteටැංකූ වේවා !
Deleteපොටෝ එක නම් මට ආපු මේල් එකක්...
හපොයි..
ReplyDeleteකෑයුතු බනිස කුමක්ද, නොකෑයුතු බනිස කමක්ද යන්න සංවිධායක මණ්ඩලය විසින් තරගයට පෙර පෙන්වා පැහැදිලිකල යුතුයි.....
ජය වේවා!!!
සංවිධායක මණ්ඩලේ වරද මගෙ හිතේ.. ;)
Deleteඅහිංසක බනිස් ගෙඩි බේරනු වස්,
ReplyDeleteවහාම ක්‍රියාත්මක වන පරිදි මින් ඉදිරියට පැවැත්වෙන සියලුම අවුරුදු උත්සව වලින් බනිස් කෑමේ තරගය ඉවත් කල යුතුය.
එක්කෝ බනිස මොකක්ද කියල තෝරල බේරල දෙන්න එපෑ !
Deleteඇස් බැඳලා නෑනේ අත් බැන්දට :D මේක මේ වෙන සීන් එකක් :D :D මරු කයිය :v
ReplyDeleteඇස් නො-බැන්දත් බනිසම කන කැත බලපං..
Delete20 වෙනිදට සෑමට බනිස් කන තරගෙට ඉන්න දෙන්නෙ නෑ :D
ReplyDeleteබනිසක් හොයාගෙන හරි කනව බොල..
Deleteහොරි බනිස් එල්ලුවොත් කට්ටිය වැඩි වෙයි.
ReplyDeleteකවුද බං හොරි කන්නේ
Deleteඈක්...
Deleteමැද මුද්දරස් පලම තියෙනා බනිස් කන්නට අපිද මනාපයි
ReplyDeleteසල්ලි වලට හරි කන්න බැරියෑ!
Deleteබනිස් කෑවම ප්ලේන්ටියකුයි ගෝල්ඩ් ලීෆ් එකකුයි දීපං
ReplyDelete++++++++++ පට්ට කමෙන්ට් එක යකෝ +++++++++++
Deleteනැත්තං ඒ වැඩේ කිසි පිලිවෙලක් නෑ නේද බං ????
Deleteසැනසිලි තෑගි කියලා තරඟෙට ඉදිරිපත් වෙච්ච හැම එකාටම දෙන්න කියමු.
Deleteසැනසිලි තෑගි කියලා මුදුරස්පලම මැදට තියෙන බනිස් දිගටම කන්න දුන්නනං හරි.
Deleteඅනේ බං විදානෙ... :-D
Deleteසංවිධායක මණ්ඩලය දැනුවත් කරපල්ලා...
Deleteකවි ටික නං ශෝක්. හැබැයි කලින් තරම් වල් වෙලා නෑ. බැන්දට පස්සෙ සෑමා වෙනස් වෙලා වගේ...
ReplyDeleteඌ නං කියන්නෙ වයිෆ්ට තියන ගෞරවේට් කියලා.. ඔය පඩත්තල කොල්ලො නං කියන්නෙ බයට කියලා බං .. හිහ් හී
Deleteකැළණිය පට්ටිවිල පැත්තෙ ‘වයිෆ්ට ගෞරව කරනවයි‘ කියන්නෙ බං, අපේ පැතිවල ‘ගෑණිට බයයි‘ කියන එකට...
Delete@ඩ්‍රැකී @පත්තර මල්ලි
Deleteඒක එහෙම තමා මයේ හිතේ, ඔය කතාවම අටං අයියගේ මඩ පොස්ටුවෙත් තිබුනා නෙව,
මේ ඇත්තෙයි කියන්නේ සෑමෝ, බොලං ගෑනිට බයයි කියලා?
කොහේද යකො මම මඩ ගැහුවේ එව්වා සහතික ඇත්ත ,
Deleteමේවාට මුකුත් කියල වැඩක් නැහැ බං.. දන්නෝ දනිති ඇත්ත මොකක්ද කියල.. :)
Deleteහොඳ වෙලාවට බනිස් එල්ලුවෙ. මාළු පාන් එල්ලුවානම් ....
ReplyDeleteමෙයත් දන්න ජාති
Deleteඑහෙනම් දිව කපන්න වෙන්නෙ... ;)
Deleteබැඳලා මාස තුනකින් සෑමා වල් වී ඇත්තේ
ReplyDeleteවිමසා බැලිය යුතු නේ නෝනාගෙන් තත්තේ
කන්නට ඕන අය දුටුවම කබරා මත්තේ
නැහෙනවා කියන්නේ බොරුවට නොව සත්තේ
බනිසක් කියා නූලක හරි මැද එල්ලා
Deleteකන්නට දුන්න විට මට දෝතින් අල්ලා..
පුරවා ගනු වැරදියී අරගෙන මල්ලා
කනවා හොදා එල්ලූ බනිසක් හොල්ලා..
කුණු හරුප ත් තියෙනවද මංද
ReplyDeleteඑකක් වත් නැත..
Deleteනියමෙට රස්නෙ හින්දා හුලනුත් පිම්බා
ReplyDeleteබනිසක් කාල බොන්නට ඇත්නම් කුරුම්බා
ඇයි වැරදදි බලපං ;)
Deleteඅඩේ මෙහෙම බනිස් කන්න තියෙනවා නං මාත් යනවා..
ReplyDeleteයන්න එපා එන්න.. 20 වෙනිදා!
Deleteබනිස්ස්ස්ස්ස්..... :3
ReplyDeleteඋරා කන්න..
DeletePamela Anderson ආවනම් කොහොමද?
ReplyDeleteඑහෙනම් කනව යකූ !!
Deleteඅර බනිස් සුදු පාට වෙලානෙව
ReplyDeleteතැම්බිලා මදි ද?
Deleteඅක්ාකක් තැවෙයි බනිසක් පිම්මී නැතිය කියා
ReplyDeleteබුවෙක් කිය කිඹුල් බනිස ලංකරනු කියා
++++++++++
Deleteදෝතින් බදා කන්නට නම් තඩි කිඹුලා
Deleteඅක්කට ඉන්න වෙයි දිගටම දණ නමලා..
සෑමාට වැරදී ඇත.
ReplyDeleteමේ බනිස් කෑමේ තරගයක් නොව
බනිස් සූප්පු කිරීමේ තරගයකි.
බෝතලයට ගැසූ සූප්පවෙන් වතුර බීමේ තරගෙ පටලවගෙනද මන්දා..
Deleteකට්ටිය ඉස්සරහ ඔහොම බනිස් කනවානම්..ප්‍රයිවට් එකේ හම්බවුනොත් කොහොම කයිද?
ReplyDeleteහප්පේ.. කතා කරන්න එපා...
Deleteසුට්ටං කාලෙ මමත් බනිස් කෑමේ තරගයකින් දිනලා තියෙනවා බං...මේක හිතන තරම් ලේසි නෑ...කලබලයට කද්දි සමහර වෙලාවට හිර වෙනවා...අවධානමකුත් තියෙන ඉසව්වක්...
ReplyDeleteබනිස් කාල කිරි පැකට් එකක් බිව්ව නම් ෂේප් !
DeleteThis comment has been removed by the author.
ReplyDelete