නොමියෙනා ලෙස බැදෙන්නට පෙම්
බඳින්නට නුවමනා දම්වැල්
දෙපා තද කොට තබා ගෙන මං
වෙලා ගත්තා නොවන්නට වෙන්
පාසලේ එක් දිනක් රහසේ
විභාගය පැවතෙනා දවසේ
ගුරුවරුන්ගේ පිටු පෑම් මැද්දේ
ඔබත් එක්කල පෙමක් බැන්දේ
එදා ගුරුවරු පුරුදු කෙරුවේ
නූල පටලා බැඳ ගන්න මිතුරේ
දෙපා තද කොට නොබැදෙන්න කිව්වේ
අපේ හොඳටයි නොවෙද මිතුරේ
එදා ඇරඹුනු සංවාසේ
නොවී තවමත් ලොවට රහසේ
ඔපීසියෙ අපි එක්ව පෙරසේ
දෙපා තද කොට බැදෙයි පහසේ
විටෙක බර වැඩ බැහැනෙ එක ලෙස
එවිට පා යුග විහිදලා දෙපසට
ඇඟේ මුළු බර තදින් දැනෙන ලෙස
කළ යුතුය තද, වෙන්ව නොයනට
*
*
*
*
*
**
*
*
*
*
**
*
*
*
*
**
*
*
*
*
**
*
*
*
*
**
*
*
*
*
**
*
*
*
*
**
*
*
*
*
**
*
*
*
*
**
*
*
*
*
**
*
*
*
*
**
*
*
*
*
**
*
*
*
*
**
*
*
*
*
**
*
*
*
*
*
එදා, අද හෙට මතුත් සැම දින
බැඳෙනු ආසයි දෙපා තද කොට
“මෙට්ල් ෆ්‍රී“ යැයි කිව්ව දා සිට
වෙන්න යන්නෙමි ඔබෙන් සදහට
Written_by_sAm_ශ්‍රී_Perera_9:15pm_14/05/16
Wondarful. Derty mind people think up side down this. Your post very funny. Good to laufge this.
ReplyDeletethanks :)
Deleteඅන්තිම වෙනකන් හිතා ගන්න බැරි උනා
ReplyDeleteඑච්චරයි වෙන්නෝනි !
Deleteඑහෙනං උඹ නූල කඩාගෙන නේද. හැක්...
ReplyDeleteනියමයි.
ටීචර්ලා ඕලෙවල් කාලේ අපිව නුල් සිස්ටොම් එකට පුරුදු කලා, පේපර් එක ගැටගහන්න කියලා.. :)
Deleteකාළෙකින් ඇඳගත්තා....
ReplyDeleteඉස්තූතියි ;)
DeleteI too have a dirty mind..
ReplyDeleteයෙහ්.. මී ටූ හෑව් :ඪි
Deleteමම හිතුවේ සෑමා ඔෆිස් එකේ කාට හරි එන්ටර් වෙනවා කියලා.
ReplyDeleteවෙසක් කූඩුත් එල්ලලා....
Deleteහැක්.. අපෙ ඔපීසියේ තමා කෑලි ඉන්නේ..
Deleteපව් බං අපි
වෙසක් කලාපෙට එන්ඩෝ
හැක්.. අපෙ ඔපීසියේ තමා කෑලි ඉන්නේ..
Deleteපව් බං අපි
වෙසක් කලාපෙට එන්ඩෝ
සෑම් අයියගේ කුප්ප කවි හැක් :D අපි බලන්නේ කුප්ප හිත් වලින්නේ. :D
ReplyDeleteඒමයි වෙන්නෝනි
Deleteඋඹ මේක හෙඩිමේ කැත හිත් වලට කවි කියලා නොදා ඉන්න තිබ්බේ.
ReplyDeleteඋඹ කලින් ලිවුවා නේද ඩොලැක්කියක් ගැනත් කකුල් අස්සේ දාන් ගහන ගැහිල්ලක් කියලා..
ඔව් එහෙම එකක් ලිව්වා..
Deleteඇත්ත තමයි හෙඩිමේ නොදා ඉන්න තිබ්බෙ
යාන්තං ඇති , ගෙවල් දොරවල් , ගෑණු , ළමයි අමතකකරල අපි ගැනත් හිතන්ඩ පටන් අරං ආයෙත්
ReplyDeleteඅටං ගැන හොදටම හිතලා වැල කතාවක් දාන්ඩද?
Deleteකකුල් තියා අත් දෙකවත් පටලවා ගන්ඩ බැරුව ඉන්න අස්සේ මේකා මේ කටු ගහන්ඩ කතා කොරනවා. හැක්.
ReplyDeleteහපුයි එච්චරට අවුල්ද ගෙදර තත්වෙ?
Deleteමේ වෙසක් සතියටද බං? :D
ReplyDeleteහැක්...
Deleteලබන සතිය වෙසක් සතිය...
wow... oya aye liyanna aran... diga katha walata wediya me wage ewa shok.... digatama liyanna sam ayye....
ReplyDeleteආයෙමත් කාලෙකට පස්සේ "යන්නේ කොහෙද ? මල්ලේ පොල් කවී"
ReplyDelete“මල්ලෙ පොල්“ අනිත් පැත්ත හරවන්න එපා ඕං !
Deleteඋබලත් රටේ මිනිස්සුන්ව අන්දන්ඩමයි හදන්නේ...හඃ හා...
ReplyDeleteහිතාගන්න බරිවුනා නේ අන්තිම වෙනකන්...
ReplyDelete