Friday, March 22, 2019

විල්පත්තුව සරලව


පොඩි එකා හිටවනවා,
මහ එකා කපනවා..

- බඩුඊර්ඩීන්'ස් ලෝ !!


Pic - sAm

1 comment:

  1. මේ සියල්ලෝම පඹ ගාලක කියලයි මට හිතෙන්නේ!
    මා වැරදි නම් නිදොස් කරණු මැන!

    1. ඇත්තෙන්ම මේ එළි කරණ්නේ ඔවුන්ගෙ ජනාවාස නොවන්නේද? මීට වසර 30 කට පෙර යුද්ධය නිසා අත ඇර දැමූ ඔප්පු තිරප්පු ඇති හෝ නැති, අනවසර හෝ බලපත්‍ර හිමිව තිබූ ඉඩ කඩම් නොවේද? එය එසේනම් ඔය අල ලූනු ඇමති හට ඒ පිළිබඳව මාධ්‍යයට කරුණු දක්වන්නට බැරි ඇයි? පසු ගිය දවසක රූපවාහිණී නාලිකාවකට පෙනී සිටී පරිසර දෙවන ඇමති මේවා ඔවුන් ගේ පාරම්පරික ජනාවාස ලෙස බෞතීස්ම කලද එය එසේය කියා ඉන්තීරුවෙම්ම පෙන්නුම් කරණ්නට කිසිදු සාක්ෂියක් නොමැති වේද?

    2. මේ කපා හෙලන්නේ විල් පත්තුවේ ඔරිජිනල්ම කැලේ නම් ඇමතිගේ 'පෙර ජනාවාස" සංකල්පය හිත්ළුවක් බව පෙන්වන්නට අපට ඇති සාක්ෂි මොනවාද?

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...