ඉවසුවා..
පෙරේදා...
වගෙම ඊයෙත්..
සෙට්වෙලා..
හිටියා..
වෙසක් බලන්නට හිතන්..
නැවැත්තුවා..
ලොරිය..
ටික දුරක් ගිහින්...
ඇරලා..
බාර් එක..
වෙනදා වගෙම අදත්..
නිමිත්ත - වෙසක් බලන්නට යන ලොරි බාර් එක ලඟ නවත්වනු දුටිම් !
Written_by_sAm_ශ්‍රී_perera_16/05/14
හප්පේ... ඒක නැත්තං වෙසක් නෑ වගේ නේද... ඈ...
ReplyDeleteහුටස්....
මං නං කතියන්නෙ වෙසක් කියල පෝය කියල ඕව වහන්න ඕන නෑඍ.. මොකද බෙන එකා කෝමත් බෙනව...
ඊටත් බ්ලැක් මාකට් එකක් නං හැදෙනව මයි
හුටස්... මං එක වෙලෝ...........................
Deleteහම්මේ.........
එකද??
Deleteහැමදාම වෙසක් නැහැ මහේෂ් :)
කොත්තමල්ලි වතුර තියනවද අහන්න නැවැත්තුවේ. හොඳයි කියපන් බලන්න උඹ මොනවද ඒ පැත්තේ කරක් ගහ ගහ කලේ කියලා.
ReplyDeleteඅඩේ කොත්තමල්ලි නම් වරදක් නැහැ ලොක්කා...
Deleteමම නිකං බොල ඒ පැත්ත බැලුවේ ;)
දැන් තියෙන වෙසක් අමුවෙන් බලතෑකිද..? යකෝ..! හික්
ReplyDeleteසාධාරණ තර්කයක් බොලව් !
Deleteහැක් එල වෙනදා වගේම
ReplyDeleteවෙනදා වගේම හැමදාමත් !
Deleteඉතිරිය මෙතනින් ...
ReplyDeleteගත්තා...
බාගයක්...
ටිකක් අනුමත වෙන්න හිතන්...
( එහෙම නේ සෑම් ....? )
එහෙමද මන්දා...
Deleteපිස්සුද බං.. ඊයෙ තමා ගත්තෙ. ඒත් නිකං සැට් වෙච්ච නිසා කළු ලේබලයක්.
පංසලේ දෙවනි හාන්දුරුවෝ ඊයෙ බාගයක් දුන්නා... ගානක් නෑ වෙන්ද වගේමයි..
ReplyDeleteප්‍රීති වෙසක්!!!!!!
ජය වේවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
හාමුදුරුවන්ට හොදටම වෙසක් ඒ නම්..
Deleteජය වේවා.
අලේ මල්ලල්ලෑ බං.බොන එක නෝමල් කරලා ලොක්කො ගෙනත් ගෙනත් පොවනවා.අපේ උං බිබී බොරුවට උන්ට බණිනවා.ළඟදිම කුඩු බාර් එහෙමත් ඇරියොත් කට්ටිය ඒකටත් ඉඳී පෝලිමේ.
ReplyDeleteකුඩු අරින්න දෙයක් තියෙනවද?
Deleteතිතට මත නේ...
ReplyDeleteතිතටම ආ....
Deleteඔන්න මමත් බ්ලොග් එකක් පටන් ගත්තා, ඒ පැත්තේ ඇවිත් යන්න එන්නකෝ යාළුවෝ සේරමත් එක්ක.
ReplyDeleteලින්ක් එක් දමන්ටෝ
Deleteකොච්චර වෙසක් බැලුවත් ගතියක් නෑ ඕව තිබුනේ නැත්නම් නේද සෑම්....
ReplyDeleteප්‍රීති වෙසක්..
ඒකත් හදේ ඉදන් බලන්නද කම්පනාව..
Deleteර්‍පතී පීතී
අර දේශකයා කියනවා වගේ...වෙසක් එකට වයිපරේ අදද ලිපියක් දාන්න අවසර දුන්නෙ ?
ReplyDeleteඔව් නේ සිල් ගන්න ගියා එයා..
Deleteවෙසක් බලන්න අඩියක් දාගත්තට අවුලක් නැහැ නේ. අඩියක් දාගෙන සිල්ගන්න ගියානම් තමා අවුල
ReplyDeleteයක්ස කතා නේ බං ඒවා..
Deleteආමිස පුජාවන් බලන්න යන එකේ කොත්තමල්ලි ටිකක් ගැහුවම මක් වෙනවද? මොකද සිල් ගන්නවත් පන්සල් වත් යනවා නොවේනේ. යන්නේ කුරුළු තොරන් බලන්නනේ....
ReplyDeleteඅඩේ කොත්තමල්ලි ගහන එකද ප්‍රතිපත්ති පූජාව ?
Deleteදැන් ඉතිං කියමු බලන්ට //වෙසක් බලන්නට යන ලොරි බාර් එක ලඟ නවත්වනු දුටිම්// මෙන්න මේක දුටුවෙ බාර් එක ළගද? බාර් එක එළියෙද? බාර් එක ඇතුලෙද? ;) ;)
ReplyDeleteපාරේ බං. දුර ඉදන් බලන් හිටියෙ :)
Deleteසිරාවට මම ගියෙ නැහැ.
ආයෙම. ඒක මිසක්කා. :)
Deleteකලින් අරන් තියාගත්තනං ඉවරනෙ. ඔය දවස් දෙකේ වහනව කියල පත්තරෙයි, ටීවී එකෙයි දෙකේම කලින් කිවුව එකේ.
ReplyDeleteඑයාල ඒ ස්ටොක් කර ගන්න කියල කියන්නෙ..
Deleteඇයි බං කට කැඩෙනකල් කිව්වේ දවස් දෙකක් වහලය කියල කලින් අරං තියාගන්න නොවැ.
ReplyDelete:))
Deleteඅඩේ මම ගිය ගමනක් ගැන නෙවෙ බොල ලිව්වේ ;)
යකෝ දහම් පාසල් ආචාර්ය නේද!
ReplyDeleteරාජ් මේ පැත්තෙ ආචාර්යය ලගේ හැටි දන්නෙ නැද්ද?
Deleteමට මාවම ගහක් බැද ගන්න හිතුනා. :)
Deleteසදරුගෙ ඉතිරිටිකේ ඉදන්,
ReplyDeleteවෙසක් බැලිල්ල
පැත්තක තියං
කබරය දාල වැටිච්ච මං
කානුවක් පල්ලෙ ඉදල
පහුවදා උදේම
නැගිටල යන්න ගියෙමි.
=+++++++++
සදරුවගේ පෝස්ට් එක කෝ??
Deleteඕකටනේ අර පොරක් කියලා තියෙන්නේ බුදුවෙන්න ඕනා එවුන් ඇන ගහලා ඇන ගහන්න ඕන එවුන් බුදුවෙලා කියලා
ReplyDeleteඅමුවෙන් පුලුවනැ බන් ස්‍රද්ධාව ඇතිකරගන්න
ReplyDeleteඇයි යකෝ අහල නැද්ද අමූලික සද්ධාව..
Deleteමෙදා වෙසක් නම් කියල වැඩක් නැහැ වගේ
ReplyDeleteඒ මොකැ?
Deleteඑහෙනම් ඔන්න ඔහේ නොකියම ඉන්න අනේ
ReplyDeleteරිප්ලයි කමෙන්ට් එකක් වගේ..
Deleteමාතෘකාව දැක්කම මතක් උනේ මඩුවන්වෙල වළව්වෙ තිබ්බ එක විසේස කාමරයක්.
ReplyDeleteමේක වෙන්න ඇති.
Deleteටැංකූ ලින්ක් එකට..
Deleteමම හිතා ගන්න බැරුව හිටියෙ..
වෙසක් වුනාට කමක් නෑ ,මමනම් කියන්නේ බාර් වහන්න් හොඳ නෑ , බුදු හාමුදුරුවත් කාටවත් බොන්න් එපා කිව්වේ නෑනේ , කියලා තියෙන්න බීමේ ආදීනව සහ පිරිහීමට හේතුවක් කියලා විතරයි අවබෝධ කරගන්නා නොබී ඉඳියි
ReplyDeleteකොච්චර කිව්වත් උබලා වගේ එවුන්ට ඕක අවබෝධ වෙන්නේ නැති නිසා තමයි බන් රජය මැදිහත් වෙලා ඕවා වස්සවන්නේ ..... අඩුගානේ වෙසක් දාටවත් අහල පහල අයට නිදහසේ ඉන්න ...........
Delete@ඉවාන් - ටිකක් හරි නේ?
Deleteමැලේ - බීල කරදර නොකර හිටියොත් අවුලක් නැහැනේ?
හැක් ඔය ඉන්නේ අවබෝධ කරගත්ත එකා ... ඔන්න් උඹව ජාත්‍යන්තර පොලිසියෙනුත් හොයනවා ...
Deleteමද පමණට
ReplyDeleteකමක් නෑ
මජ්ජපමාදට්ඨානා...
බොන එකෙක් කිව්ව නම් කමක් නැහැ. :)
Deleteහාමුදුරුවන්ට හොදටම වෙසක් ඒ නම්..
ReplyDeleteජය වේවා.
අඩේ කොත්තමල්ලි ගහන එකද ප්‍රතිපත්ති පූජාව ?
ReplyDeleteබොන්න නෙවෙයි බං නවත්තන්න ඇත්තේ.. ලොරියේ ඉන්න වෙසක් බලන්න ආපු පොඩ් උන්ට බිමේ ආදීනව පෙන්නන්න
ReplyDeleteමෙන්න උත්තරේ.
ReplyDeleteදන්සැල් දෙනවාද කියලා බලන්න නවත්තන්න ඇත්තේ.
ReplyDeleteබුද්ධාලම්භන ප්‍රීතිය නිසා නේ බං ඔය.
ReplyDeleteඕක සාමාන්‍ය තත්වයක් සෑමෝ...
ReplyDeleteබාර් එකේ පිටිපස්සේ දොර ඇරලා තිබ්බා ම වෙනදාට වඩා ආදායමක් ලබන්න පුළුවන් දවසක් තමයි පෝය දිනය කියන්නේ..........
අනේ බන් එක කාලයක් හරි කරදරයක් තිබුනේ මට. පොලිසියෙන් තමයි බේරෙන්න බැරි පෝයට බඩු ඉල්ලලා. ගිරේට අහුවෙලා වගේ ...එහෙන් සුරාබදු පනියිද...පොලිසියට දෙන්න බැහැ කියලා පස්සේ වාඩුව ගනියිද? මට හෝමාගම පොලිසියේ මහ එකා එහෙම පනිෂ්මන්ට් එකක් දුන්නා බැහැ කියලා.
ReplyDelete