ගසන්නෙමි දිවි ඇති තුරාවට
තදින් සිර කර
ගසන්නෙමි
රත් වෙන තුරාවට
දෙපැත්තේ ඇති
එක වගේ දෙක
අත් වලින් මා
තද කරන්නෙමි
ඉනට සිර කර
ගසන ආරට
වැඩිය ආසයි
කකුල් අතරට
සිර කරන් නුඹ
ගසාලන්නට
මම ගසන විට
කෑගසයි නුඹ
ගමේ උන්ගේ
කයි කතන්දර
අපිට මොකටද
අපේ ආතල්
උන්ට මොකටද
ගමේ උන්ගේ
කයි කතන්දර
අපිට මොකටද
අපේ ආතල්
උන්ට මොකටද
සුමුදු සම නුඹෙ
පැලේ දෝ මට
සැකයි එනමුදු
ගසමි හැම විට
ගසන තරමට
ඔබට එපාවුන
ගසන තරමට
කෑගසන නුඹ
පැලෙන තුරැ යලි
යලි ගසන්නෙමි
ඔබට එපාවුන
දිනට කියපං
අලුත් එකකට
කැමති වෙන්නම්
Written by sAm_10:00pm_20.12.'11
මචන් මේක නම් පට්ට ඕයි ඇඩෙනවා JBL
ReplyDeleteමොකක්ද බං ඒ කල කැත වැඩේ.
ReplyDeleteවිළි ලැජ්ජාවේ බැරුව කියෙව්වේ,පිංතූරේ දැක්කමනේ මේ වෙන එකක් කියලා හිතුනේ !!!! එළ ඈ .....
ReplyDeleteමේක නම් සිරා
ReplyDeleteෆට්ට. මම හිතුවෙ උඹ ඉදල ඉදල කුණුහබ්බයක් දෙසාබෑව කියල.
ReplyDeleteකියලා වැඩක් නැත. පට්ටය. ආතල්ය. නිර්මාණ කියන්නේ මෙව්වටය. පින්තූරේ දැම්මේ නැත්නම් කට්ටිය ගලේවල යනවාය. පද පොඩ්ඩක් එහෙ මෙහෙ කලානම් තවත් ලස්සනය.
ReplyDeleteසිරා පද පේලි ටික මචන්. ඕක හැබයි බිම තියන් ගහන්නත් පුලුවන් නේද?
ReplyDeleteJBL- ඇඩුනේ මුලදි හිතපු දේ ලියවුනේ නැති නිසාද බං.. :)
ReplyDeleteඅසරණයා- බොංගො ගහන එක කැතද මචෝ...
ReplyDeleteඔබ නොදුටු ලොවක්- අනේ බොලාගේ ලැජ්ජාව.
ReplyDeleteSabith- තැන්කූ මචෝ
ReplyDeleteරාජ්- කුණුහබ්බෙ දෙසුවේ නැහැ පෙන්නුවා විතරයි කොලුවෝ.. :)
ReplyDeleteමාතලන්- ගොඩක් අය මුලදිම ගලේවෙල ගිහන් මාතලන් කොල්ලෝ. වැඩිය වෙලාවක් ගත්තෙ නැහැ බං, පටස් ගාලා ලිව්වා දැම්මා. තව ටිකක් කැටයම් කරන්න තිබ්බා නැත්තම්..
ReplyDeleteසමනල පැටියා- ඕක ඉතින් කැමති කැමති විදියට ගහන්න පුළුවං නොවැ..
ReplyDelete@සෑම් : අනිවා..
ReplyDeleteඅම්මෝ මයේ රැම් එක 'කර' වේගෙනත් ආවා. අඩේ මේ කියලා තියෙන්නේ බෙරයක් ගැන නේ බොලවු.
ReplyDeleteමධුරංග- රැම් කරවුවාට කම් නැත, අහවල් ඒවා කරවූවා නම් ගහපු පදේකුත් නැත, බෙරේ පලුවකුත් නැත..
ReplyDeleteස්තුති බොලවු..
ශික්.....මදෑ ඇඩල්ට්ස් ඔන්ලි ඒව බලන්ඩ ආව...හෙහ්...හෙහ්...
ReplyDeleteහික් හික් වචන කැත නෑ අපේ හිත් කැතැයි හි හිමම හිතුවෙම හරි කියලා අගට යනකන් හයියෝ මරු අදහසක්
ReplyDeleteහොඳ වැඩේ ඔබා මාමාට
ReplyDelete@Observer - ඔබා මාමා දැන් බණක් දහමක් අහගෙන ඉන්නවා හොදයි...
ReplyDelete@ගැමියාගේ පත් ඉරුව - කැත හිත තියා ගනිං බං නරකම නැහැ :)
@බුද්ධි - ඔව් බං මාමා වුනත් කොල්ලා වෙන්න හදනවනේ ;)
බ්ලොග්කරනය දිරිමත් කිරීම වෙනුවෙන් ආරම්භ කරන ලද බ්ලොග් ගැන්සිය තුල ඔබගේ බ්ලොග් අඩවිද ඇතුලත් කර ඔබ සියලු දෙනාගේ බ්ලොග් අඩවි සදහා පාඨකයන් ගෙන්වා ගන්නා අතරම අපගේ සින්ඩිකේටරය සාර්තක කර ගැනීමට කාරුනික සහයෝගය ලබා දෙන්න...ස්තුතියි.
ReplyDeletehttp://bloggansiya.blogspot.com/
ස්තුතී කිව්වා.. මම දැන් බොල කමෙන්ටුව දැක්කේ...
Deleteසොරි ලේට් රිප්ලයි නොවැ..
යකෝ මං හිතුවෙ වෙන දෙයක්! හිකිස්! පට්ට ආ!
ReplyDeleteස්තුති ආ.. ! ;0)
Deleteමාර ක්රියේටිව් ......
ReplyDeleteමම දැක්කෙ එලකිරි එකෙන්
ඔව් මචං මම දැක්ක එලකිරියෙන් කස්ටිය මෙහාට ඇවිත් තිබ්බා...
Deleteඅවුලක් නැහැ බ්ලොගේ ලිංකුව දාල නොවැ..
සිරා මචං.. මට ආව මේල් එකක්.. හිතුන අනිවා බ්ලොග් පෝස්ට් එකකින් උස්සපු එකක් වෙන්න ඇති කියල. ගූගල් කලාම තමයි නියම අයිතිකාරය හොයාගත්තෙ. නියමයි..
ReplyDeleteජය !!!
මටත් ආව මචං මේල් එක.. ස්තුති මෙහෙ ආවට..
Deleteදුකයි බං එහෙම උස්සන කොට.. :(
NAKI GAMARALAGE KATIN LOLO HANDA NAGEE
ReplyDeleteශික් කියපු විදියට මටත් ආස හිතුන යට පොටෝ එකන් ආසාව ඇරුණ........
ReplyDeleteහොඳ වෙලාවට photo එකක් දැම්මා. නැත්නම් චූටි අපිට මේ පැත්තෙ එන්නත් බැරි වෙයි
ReplyDeleteනියමයි බන් ඔය තියෙන්නේ.......
ReplyDeleteපට්ට අයියේ.........
ReplyDeleteඅඩේ මේක උඹද ලිව්වේ?
ReplyDeleteනැතුව යකෝ මේක වටේම ගියා ඊට පස්සේ
Delete:) ඒක මරු බං
ReplyDeleteමරේ මරු, පට්ට ආතල් කතාවක්.
ReplyDeleteමරු මරේ මරු පිස්සු වගේ
ReplyDelete