Thursday, September 12, 2013

ඔබත් දෙකක් බැලන්ස් කළ හැකි අයෙක්ද? - Are You A Double Game Player ??




එකෙක් බිරිදට හොරෙන් ලිපියක් ලීවේය. ලිපියක් කීවාට කවි සැට් එකක්ය. ඒ හොර අයිටම් එකටය. මහා රාත්තිරියේ පද පෙල ලීවේ පවුලට හොරෙන්ය. ඒ නිසාම 25වන පැයේ ලියන ලද්දක් ලෙස සටහන් කළේය. තම පවුලට වඩා ආදරයෙන් වෙලී සිටි නිසාදෝ, කවි කමේ හැකියාව නිසාදෝ, අපූරු කවි පෙලක් සටහන් වූයේය. 


මෙය හොර අයිටම් එක කියවා සතුටු වූවාය. කියවිය යුතු හොර ආකාරයද රචකයා විසින් සදහන් කර යවන ලද්දේය. එහෙත් හදිසියේ තම පවුලට අසුවූ නිසා එයද බැලන්ස් කිරීමට රචකයා හෙවත් බුවා සමත් වූයේය. දැන් ඔබහට පැවරෙන රාජකාරිය මෙසේය. හොර අයිටම් එක කියවූ අයුරුත්, පවුල කියවූ අයුරුත් කමෙන්ට් එකක් ලෙස සටහන් කිරීම පමණක්ය.

එය හුදෙක් නිවැරදිව සටහන් කළ හැකි නම්, ඔබද එකක් පමණක් නොව, දෙකක් බැලනස් කිරීමට උපන් හපන් පුද්ගලයෙකි. මේ පද පෙලහි සියළු අයිතීන් රචකයා සතුය. රචකයා සෑමාගේ ලගම හිතවතෙකි.

පලි - සත්‍ය සිදුවීමක් බව සලකන්න..

Written by sAm_8:48pm_11/09/13

පිලිතුර මෙන්න..

49 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. මටනම් හොයන්නම බෑ වගේ බොස්
    ට්‍රායි කොලා ට්‍රායි කොලා එන්නෙම නෑ

    ReplyDelete
    Replies
    1. තුන්පාරක් ට්‍රයි කරල නොවැ..

      Delete
    2. එකම කොමෙන්ට් එක 3න් පාරක් වැටිලනෙ බං මාර වැඩේ

      Delete
    3. දෝංකාරෙ බං.. මටත් වෙනවනේ..

      Delete
  4. වයිෆ්ට අහුවුනාම කියනවා
    මේකෙ ලියලා තියෙන්නෙ එයාට බින්දුවයි කියලා බින්දුවෙන් බින්දුව බෙදුවාම උත්තරේ අර්ථයක් නෑ කියලා එතකොට හොර ආදරේ අර්ථයක්නෑ කියලා.

    එයාට කියනවා
    සුදූ ඔයාට මම පොඩ්ඩක් හරි ආදරෙයි කියලා ඔයා දන්නවානෙ මොන පොඩ්ඩක් උනත් බින්දුවෙන් බෙදුවාම අනන්තයයි. ඒ කියන්නෙ ඔයාට තියන් ආදරේ කියාගන්න බෑ අනන්තයි කියලා.

    ok??

    ReplyDelete
    Replies
    1. //කියවිය යුතු හොර ආකාරයද රචකයා විසින් සදහන් කර යවන ලද්දේය.//

      කියවනකොටයි සීන් එක එන්නේ..

      ඔබ කර ඇත්තේ තේරුම පැහැදිලි කිරීමක්..

      ජය !

      Delete
  5. අයිඩියා එකක් නෑ . තාම හොර ඒවට බැහැලා නෑ . :)

    ReplyDelete
    Replies
    1. බහින්න ඕනද බං ගැඹුර බලන්න? ටිකක් කල්පනා කොරපං කම්මැලිය නොවී !

      Delete
  6. උඹට ෂුවර්ද මේ ජොක්කු ගැන නෙවෙයි කියන්න යන්නේ කියලා?

    ReplyDelete
    Replies
    1. හෙන්රියා.. තාම ජොක් සීන් එකේ ඉන්නෙ.. යකෝ මේක අලුත් පෝස්ට්ුවක්..

      Delete
    2. නෑ බං, මේ දෙකක් බැලනස් කරන කතාව හින්දා ඇහුවේ. :D

      Delete
    3. දැන් බං ෙත්රුෙන් ෙමාන ෙදකද කියලා :)

      Delete
  7. එක්කෙනෙක්ට උඩ ඉදන් පහලට අනික් කෙනාට පහල ඉදන් උඩට! ගොඩක් වෙලාවට හොර එක්කෙනාට ඕක කියවන්න කියන්නෙ පහල ඉඳන් උඩට!

    ReplyDelete
  8. මචන් මං ටියුබ් ලයිට් ...

    ReplyDelete
  9. බැදපු එකෙක් හොර අයිටම් භාවිතා කොරනවනම් ගෙදර නිත්‍ය අයිටම් එක උපරිම කූල් එකේ තියන්න ඕන.
    හොර අයිටම් එක දන්නව බැදල ඉන්න පොරකගෙන් කවදාකවත් සත්‍ය ලවක් නොලැබෙන බව.
    හොර අයිටම් කොරන්නෙ මෝර කරගෙන සූරාකන එක.
    යාලුවට කියහන් මං කිව්ව කියල.

    ReplyDelete
    Replies
    1. //හොර අයිටම් කොරන්නෙ මෝර කරගෙන සූරාකන එක.//

      මේක ඌට බලපෑවෙ නැහැ බං. හොර එකත් ටික දවසක් තිබ්බ ලවක්.. මූ ඒකිව හූරගෙන කාලා..

      ස්තුති !

      Delete
    2. //හොර අයිටම් කොරන්නෙ මෝර කරගෙන සූරාකන එක.//

      මේක ඌට බලපෑවෙ නැහැ බං. හොර එකත් ටික දවසක් තිබ්බ ලවක්.. මූ ඒකිව හූරගෙන කාලා..

      ස්තුති !

      Delete
  10. මෙහෙමද

    හැම කවියකම අන්තිම පේලියේ මුල් වචන දෙක මාරු කොරලා කියවනවා... එතකොට හරි වගේ මට නම්... :D

    ReplyDelete
    Replies
    1. එහෙම කියෙව්වත් ආදරනීය විදිහට කියවෙන්නේ. නිකං කියෙව්වත් ආදරනීය විදිහට ලියැවිලා තියෙන්නේ..

      Delete
  11. සුජීවා මම ආදරේ සැමදාම නුඹටමයි

    සුජීවා මගේ හදවත ඔබට දුන්නා..

    ReplyDelete
    Replies
    1. මේ තියෙන්නේ මුලකුරුවලින් අරන් උත්තරේ දීලා යස අගේට.

      Delete
    2. මාතලන් දෙවිදිහටම කියල තියෙන්නේ සුජීවාට ආදරේ කියල නේ ...

      පවුලට දීපු උත්තරේ කෝ..

      හැබැයි තරමක් සාර්ථකයි :)

      Delete
    3. 1 සුජීවා මගේ හදවත ඔබට දුන්නා
      2 මම ආදරේ හැමදාම නුබටමයි

      Delete
  12. 25 වැනි පැයේදි කිව්වේ කවදාවත් නොවෙන දෙයක් නිසාද???

    ReplyDelete
    Replies
    1. තව පාරක් බඩ යවාගන්න වෙයි වගේ. :D

      Delete
  13. ඔය මාතලං කියල තියෙන්නෙ උත්තරේ.

    ReplyDelete
  14. අනේ මන්ද බොල උබත් මේ මොනව දානවද කියල... හිතාගන්න බෑ.... ඔය ලියපු එකා කියපන් කො.... එතකොට හිතා ගන්න පුලුවන්....

    ReplyDelete
  15. හොර ඒවාට කවි ලියල නෑ.. එක නිසා දන්නේ නෑ :3

    ReplyDelete
  16. අපොයි! ඔළුව අවුල් වුණා බං මේක කියවලා. ඉක්මනට උත්තරේ දාහන්. මාතලන් කියපු එක හරි කියලා හිතෙනවා. එතකොට දෙන්නට ම එක ම නම ද?

    ReplyDelete
  17. මාතලං උත්තරේ දීලා...
    මං දෙකකට වඩා බැලන්ස් කරන නිසා මේක බෑ

    ReplyDelete
  18. දන්නෙ නැ යකො

    ReplyDelete
  19. මම මේ මගේ බ්ලොග් එකට ලියන්න කවියක් ගෙතුවා. මගේ බ්ලොග් එක නිතර කියවන නංගි කෙනෙක් ඉන්නවා කවි ගැන හොඳට දන්න, එයාට තමයි මේ යැව්වේ.......

    ඒ විදිහට හොඳද?

    කියවන්නෙත් ඉතින් බ්ලොග් එකටම ඇවිත් තමයි.

    ReplyDelete
  20. අපිට ඕවා සටහන් කර කර ඉන්න වෙලා නෑ බොල..නැගලා යන ලිපියක් ලියහං...හාල් කෑලි කඩේ යවන්නෙ නැතුව...

    ReplyDelete
  21. එල්ලෙන දෙකත් බැලන්ස් කරගන්නේ අමාරුවෙන් සෑමෝ.

    ReplyDelete
  22. Hora ganu lamayage nama Sujeewa: Palaweni akuru tika hema wakyakama.... ethakota enne "sujeewa mama " kiyala... anthima peliyata udin peliya kelinma kiyewwoth ithiri tika enawa

    ethakota full wakya "sujeewa mama aadare hemadama obatamai" kiyala.. harida?

    ReplyDelete
  23. ඕවා හරියන්නෑ බන්..... ලියපන් තව ජෝක්කු කතාවක් මගේ ජොකා කියලා. ....2ක් බැලන්ස් කරන්න දුන්කොල නැට්ටක් අරන් අමුඩේ ගහපන් වැඩේ ගොඩ

    ReplyDelete
  24. මට උත්තරයක් හම්බුනා ,,ඔයා හරි උත්තරේ දානකල් ඉන්නම් මොකටත් හරිගියොත් එහෙම වැරදිලාවත් මන් ඉවරයි

    ReplyDelete
  25. පිස්සු වගේ අප්පා මට..

    ReplyDelete
  26. උත්තරේ දාහං සෑම්, මාත් ඒකම ලියන්නං.

    ReplyDelete
  27. සිරාවටම තේරුණේ නැහැ බන් ... උත්තරෙත් බැලුවා...ඒත් මීටර් නැහැ

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...