පෙර එක් කලෙක නුවරක
මිහිදු රජු කාලෙක
සිදුවුණු ස්ටෝරිය
අසන් මහතුනි කන් අගුළු ඇර
පුර සෙන්පතිය මේජර
හෝටල් ගත වුනේ නිතරම
ඌ හරිම වැරදිය
නොකල්හි වීදි බැසුමය
මේ අතර දුටු-ගැමුණුය
ඔහු ගේ පුතු මාලකය
ගතවූයේ හෝටල
රජ පුත් සැප ගත් යුතුමය
සෙන්පති ඇමති කේ-ලිය
ඔහුගේ පුතුද සමගින
මාලකය මිතුරුය
මේ කුලක මේලය
සමග සැරසුණි හෝටලය
මාලක දුම් නොබී
ගින්දර ඉල්ලුවෙත් නැතී
මේජරය වැරදී
බලෙන් දෙන්නට ගියේ ලයිටරේ
නිකොටින් හොද නැතිය
දරුවන් වැනසේමය
මේජරය වැරදිය
පහර දිය යුතුමය
පහර කෑ මේජර
දැම්මා නේද ඇන්ට්‍රිය
දුන්නෙ කට උත්තරය
කවුරුත් ගැහුවෙ නැහැ මට
කොන්දක් නැති එකා
මේජර වූයෙ අප්පා
දැන් පොර නරකයා
වූයේ ඌ මහ **නයා
වැඩි අධ්‍යාපන කියා
මාලකය රට ගියා
මේජරය නඩු කකා
විදී සැප ඒ *කා
ලෝ හොදම හමුදා
ඉන්නවා යැයි කියනා
පුරවරය වනසනා
මෙවන් මේජර උතුමා
එලවා දැමිය යුතුමා
Written by sAm_7:15pm_29/09/2012
Written by sAm_7:15pm_29/09/2012
සෑමෝ වෙලාව පොඩ්ඩක් බලාගනින් ...:P
ReplyDeleteදැන් වේලාව 6:21 යි !
Deleteපහුගිය කාලේ ඔය (ආ )මනුස්සයා ගැන කියවාපු..අහපු දේ වලට ඇඟේ ලේ කෝප වෙලා තියෙනවා මදිවට සැමාත් මෙතන ඒක ගැන ලියන්න අරන්නෙ... :P
ReplyDeleteඅර මේජර් කාරයා ගැන කියන්න වචන නැත
මේජර ගැන එක වචනෙන් කියන්න පුලුවං මට. කැපිටල් ‘පී‘ අකුරෙන් !
Deleteකෙහෙළියගේ පුතා නෙමෙයි බන් උඹට අපහාස නඩු දායි. හිටපු දියවඩන නිළමේ නිශ්ශංක විජේරත්න සොයුරු, එජාපයෙන් ලොක්කගේ අත් සවිමත් කරන්න ගිය මියගිය මනෝ විජේරත්නගේ පුතා රෙහාන්.....
ReplyDeleteකෙලියගෙ පුතත් ඔය සෙට් එකේම තමයි සෑර්.
Deleteමේක එල කවි සැට් එක.
අර poetic license කියල එකක් තියෙන්නෙ මේවට තමයි!
ඒ උනාට ඌ මේකට සම්බන්ධයක් නෑනේ. ඒක අසාදාරනයි..
Deleteමේකට සම්බන්ධ නැත... :(
Deleteඅපරාදෙ.. ඌටත් සෙට් වෙන්න තිබ්බේ..
මේ ලියන සෑමා.....
ReplyDeleteකැලණියේ සිරි බැලුමට තොසා
සුදු වෑන් රථයක තොසිනා
යාමට සැරසෙනු හනිකා......
වෑන් නම් සුදුමය
Deleteහිත් නම් නොසුදුසුමය
උන් හිත් කැතමය
මේව පාලක දත යුතුමය
මාලක නම් අමනයා
ReplyDeleteකරනා පර වැඩ තකා
සිටිනා උගේ මහ එකා
මාලකයා සමගිනා
මරා දමතොත්
වේමෑ නිවනා
අපොයි මගුලක් වේමය..
Deleteනඩු තියෙද්දිත් අධ්‍යාපනය ලබන්න එතුමන්ල රටගියේ. බලන්න පිංවතුනි අධ්‍යාපනයේ වටිනකම දන්න අම්මල තාත්තල. උගතමනා ශිල්පයමයි මතු රැකෙනා කිව්වෙ නිකංද පින්වතුනි, සාධු කියන්න.
ReplyDeleteසාදු...!
Deleteසාධු සාධු සාාාාාාාාාාාාාාාාා දුප්.. !
Deleteඋඹ නං ලියයි සෑමෝ
ReplyDeleteමම නං දනියි මේවෝ
අනේ මගේ දරුවෝ
රකිත්වා උඩ දෙයියෝ
තොපි මට මගුල් ලීවත්
පල නැතිය මං ගූ කෑවත්
මගේ උන් මට වැදගත්
ඒකයි කන්නේ නඩුබත්..
අප නම් කැලනියේ
Deleteවිභීෂණ සරණේ
ආචාර්යය සෙවනේ
නිතින් සැනසෙමු දහම් සරණේ !
මේජරයා දැන් බොරු කියන්නත් ..සාධාරණ හේතුවක් ඇති මචංලා... ඕනෑ එකෙක් ජිවිතේට ආසයි නෙවෑ...
ReplyDeleteඋබේ පද වැල් ටිකනම් පට්ට...
යකෝ මැරුවත් ඇත්ත කියන්නෝනි.. මැරුව කියල උන්මයි චාටර් වෙන්න වෙන්නේ...
Deleteස්තුති චමියා !
ඒකත් ඇත්ත තමයි..... මැරවින් කියන්නේ අමුතුම තාලේ මනුස්පයෙක් හින්දා මේජරයා බය වෙන්න ඇති ..
Deleteමං ගිහින් මටම බැනලා කමෙන්ට් කර ගන්නවා බං... මොන මගුලක්ද මේ :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
බැන ගන්නවෙලා ගහක ගැට ගැහියං රජෝ..
Deleteජය !
කවි ටික ලස්සනයි...ප්‍රස්තුතය ජුගුබ්සාජනකයි..
ReplyDeleteමොකා ?
Deleteමොකක් ගැනද මේ .... මට මතක නෑනේ ...
ReplyDeleteමටත් දැන් මතක නැහැ :/
Deleteමට මුකුත් මතක නෑ කියලා මේජර කියයිද මන්දා...
ReplyDeleteරටකට ගිය කලක් !
ගැහුවෙ නැහැලු ! අමතක වීමක් නැහැ බං !
Deleteමේජර් මෙජර්ටම ගහගෙනලු නේද...පව්
Deleteඒක හරි .. වෙන්න පුලුවන්...
Deleteඇත්ත කථාව..උඹ ඉන්නෙත් නරක ඉසව්වක...පරෙස්සමෙන් මචෝ....
ReplyDeleteමම හැංගුලා !
Deleteරෑට ගෙදර නිදාගන්න එපෝ..!
ReplyDeleteකවි ටික මසුරං ඕයි...!!
බයට නින්ද යන එකකුත් නැහැ බං !
Deleteසෑමා ඉතිහාසෙ දන්නෑ...
ReplyDeleteහූ ඈ...
දුටුගැමුනුගේ පුතා සාලිය කියලා වර්ගපූර්ණිකාවෙත් කියලා තිබ්බා..
සෑමා විතරක් කියනවා මාලකලු...
මගුලයි අලුත් ඉතිහාස පොත මම බලල තීන්නේ...
Deleteආ ඌ දැන් දුටු ගැමුණුවත් භක්ෂනය කරන්ඩ පටන් අරන්ද ?
Deleteරාවණාව කාලා ඇතිවෙලා වෙන්ඩෑ..
හිකිස් !
Deleteසෑමෝ ඔන්න උබත් කියන්න එපා මම පෝස්ට් එකක් දැම්මේ නෑ කියලා...
ReplyDeleteජය වේවා බං..!!
එල එලෝ..
Deleteජය !
සෑමා මේ මොකාට ලෑස්ති වෙනවද මංදා....පරිස්සමින් සෑමෝ සුදු වෑන් එහෙම එන්න ඉඩ තියෙනවා
ReplyDeleteසෑමා සුදු වෑන් එකක නිදාගෙන යන්න ආසයි කිව්වා.. ඒකටලු ඔය සැරසෙන්නේ ..
Deleteමොකැ සූදූ.. වෑන් ?
Deleteහෙට පත්තරේ හෙඩිම
ReplyDeleteසෑමා අතුරුදන්....
පුලුවන්නම් සැමාව හොයාපල්ලා...
Deleteජීවිතේට ආසා
ReplyDeleteනැති නිසා සෑමා
කීවා කවි ගොතා
අපිනං බැලුවෙ නෑ ඒවා
මම කවි
Deleteලීවා කීවා
බොරු මේවා
මට මතක නැතිවා
ලියන්නට ආපු දේ මතක නෑනේ ඔය ටිකට... මාර සීන් එක :(
ReplyDeleteඅම්මේ..අමතක වීම පිනක් බං ..
Deleteබ්ලොග් කියන්නේ මොන වගෙ දේකටද...
ReplyDeleteනෙට් කියන්නෙ මදුරුවන්ට දාන එව්වා නොවෙද...
ආවත් සුදු වෑන් වලින් මං ගෙනියන්නේ කොහෙද...
මං දැන් ගස් බැඳගෙනය උතුමනි ඇමති සඳ....
එකෙන්ම සුපිරි.. ජය සහෝ..
Deleteඅර කොහේද හිටිය ජංගි හොරාව අල්ලපු වෙලාවේ පොලෝසියේ ඇත්තෝ ඉස්සල්ලම කොරැවුවේ උන්දැට විදේශ ගතවෙන්න බැරිවෙන්න උසාවියෙන් තහනම් නියෝගයක් ගත්ත එක. මේකලාට එහෙම කොරන්න බැරි වෙන්න ඇත්තේ ආශ්චර්යේ නිසාවෙන්න ඇති නේද බොලල්ලා..?
ReplyDeleteසාධු කියමු.. රාජ් කිව්ව වගේ.. :)
Deleteඋතුම් ඒ මාලක පුතා
ReplyDeleteඇමති පුටුවට හොඳයි කියනා
අධ්‍යාපනේ නැති කරනා
උන්ව අල්ලා පයින් ගහනා
පුත් මාලක
Deleteමින් මතු භවයෙකෙ
ඇමති පුත් නොව වී
උපන්නට පෙරුම් පුරවී
-30/09/12 ඉරිදා ලංකාදීප-
උඹව ගස් බඳියි අන්තිමට උඹට කියන්න වෙන්නෙත් මමමයි බැඳගත්තේ කියලා.
ReplyDeleteමම ලිව්වෙ නැහැ මේක.. ලියෙව්වා කවුද.. මාව හැක් කරලා !
Deleteකතාවෙන්නත් දෙවල් තියෙන්න එපැයි
ReplyDeleteප්‍රෙඩී සිල්වාගෙ අඩුව පුරවන්ට !
Deleteමේකත් අර යුද්ධයේදී තාවකාලිකව පහු බහිනවා වගේ වැඩක්ද දන්නේ නෑ?
ReplyDeleteආරක්ෂිත පසුබැස්මක් !
Deleteවිඳි සැප ඒ පකා ද??:-/
ReplyDeleteඒ වචනේ හොඳ වැඩියි වගේ බන්!
අපොයි මසුරන්... මීට නරක ඒව නැද්ද බං!
Deleteබොහොම අගෙයි...පංකාදු කවි ඩිංග
ReplyDeleteතුති !
Deleteමේජර් ට ඉහලින් සේනාධිනායක නියොගයක් ආවද දන්නේ නැහැනේ, එ නිසා තමන් ගෙ පවුලේ අයයි තමන්ගෙ ජිවිත රැකුමටයි එහෙම කියන්න ඇති, අපි මොනව කිව්වත් අන්තිමට එ මනුස්සයාට මොනව හරි වුනොත් අනාථ වෙන්නේ පවුලේ අය විතරයි.... එ නිසා ඒ යාගෙ පැත්තෙනුත් සාදාරණයි.... සත්‍ය රබර් බෝලයක් වගෙ කවදා හරි එලියට එයි, මේක කාලය විසඳයි....:)
ReplyDeleteමැරෙන්න බයේ මේජරයෙක් ඇත්ත වෙනස් කරනවා??? කෙල්ලෙක් ආදරේ දෙන්න බැහැ කිව්වම බෝම්බ පුපුරගන්නවා මේජරයෙක්??? මේව ලැජ්ජ නැති වැඩ...
Deleteකාටවත් බයේ ඇත්ත වෙනස් නොකර මැරෙනවා හොදයි.. එහෙම මලත් ඉන්න උන් දන්නවා කවුද ඒව කලේ කියලා.. ජීවත තර්ජන ආවෙ කාගෙන්ද කියලත්..
මේජර් පට්ටමටත් ලැජ්ජයි !
සත්‍යය රබර් බෝලයක් වගේ කවදා හරි එලියට එයි?? පස්සේ ආවා කියල කාටද වැඩක් තියෙන්නේ??
Deleteආදර්ශමත් පියෙක් හැටියට මර්ව්න් තුමා කියවිය යුතුම පැදි පෙළකි
ReplyDeleteඅපේ තාත්තල වරදට දඩුවම් කරනවා.. :(
Deleteඅනේ මන්ද කවද හැදෙයිද අපේ දෙමව්පියෝ !
උඹ කියන්නේ අනාගත අධ්‍යාපන ඇමතිතුමා ඇමෙරිකාවේ ගිහින් ඩොක්ටරේට් එක කරන්න නාකයි කියලද?
ReplyDeleteඅඩේ.. අපි මනාපයි.. පිය අඩිපාරට වඩා උඩින් යාම පට්ටයි.. පට්ට පට පටයි..!
Deleteමහජනයාගේ අවධානය දැවෙන ප්‍රශ්න වලින් ගලවා ගන්න කියාපු බෙහෙත..
ReplyDeleteවිහිළු නාට්ටි.. 20/20 මැච් එහෙම ගැලපෙනවා මේ අතර තුර.. :)
Deleteමේ සිද්ධිය ගැන මම මුණු පොතේ ලිව්ව කවිය මෙතන ඔබන්නම්.. තරහා නෑ නේ???
ReplyDeleteදුරු කතරක වැලි කතරේ වෙසෙන මම
කුබුස් රොටි සමගින් මස් බුදින මම
ලක් මෑණිය නිති සිහිනෙන් දකින මම
මොනවා හිතන්නද මේ වෙන දේ දැක්කම
අහවල් ලබ්බට තරහ වෙනවද බං ?
Deleteනියම කවිය.. රට ගැන හිතෙන එක වටී මට.. :)
අදමයි ආවේ මේ පැත්තට...හපොයි...අය්යණ්ඩියෙ පරිස්සමින් ඈ..අන්තිමට කියන්න වෙයි ඔයාම ඔයාව කිඩ්නැප් කොර ගත්තා කියලා.. :(
ReplyDeleteහිකිස්..
Deleteස්තුති නැවත එන්න !
හෙහ්.. නියමයි සෑමා.. මිනිස්සු හරි ඉක්මනට වෙනස් වෙනවා නේද බං.. කලින් කිවුව එක අමතක වෙලා වෙන එවුවා කියන්නේ..
ReplyDeleteමාර සීන් එක බං..ලංකාවෙ විතරයි...
Deleteමේ හුඟාක් කාලෙකට කලින් වෙච්ච දෙයක්ද බං.... මට මුකුත් මතක නෑ
ReplyDeleteසෑම් ..හික්.හික් මරු මරු
ReplyDeleteහැබැයි පලිස්සමින් හොදෙ ගෝනිබිල්ලො එයි
පට්ටය හොඳය... අපේ අම්ම මට කියන එකමයි කියන්න තියෙන්නෙ... කට පරිස්සමෙන් සැමෝ... සැමන් ටින් එක චප්ප කොළා වගේ වෙයි... :D
ReplyDeleteසැමා අයියා ලියයි..:)
ReplyDeleteපස්ටයි... ඔන්න කෙටියෙන්ම කිව්වා...
ReplyDeleteකවද්ද සැමෝ මෙහෙම දෙයක් උනේ.. මට මතක නැනේ.. අර මම ලකාවේ උන්නේ නැති කාලේද මේක උනේ
ReplyDeleteඕවා ඔක්කොම වෙන්නේ කම්පනය නිසානේ බං... "කම්පනේ"
ReplyDeleteමෙජරයට පිස්සු.. පොල්ලක් අරගෙන ඔලුවට ගහගෙන. මැස්සේ මාරු විකාරයෙන් අහින්සකයෝන්ගේ නම් ගාවල පොලිසි යනවා..
ReplyDelete