tag:blogger.com,1999:blog-7943700144837606759.post9208384584737942786..comments2024-01-30T03:15:39.796+05:30Comments on sAm cReations | සෑම්ගේ කතාව: මම චිත්රවලට යෙමු වුණ හැටි..sAm (සෑම්)http://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-7943700144837606759.post-36295504049006226072012-03-14T21:29:39.079+05:302012-03-14T21:29:39.079+05:30අප්පේ අද නොවැ කමෙන්ටුව දැක්කේ..
අපි ඒම තමා.. ඉස්...අප්පේ අද නොවැ කමෙන්ටුව දැක්කේ.. <br /><br />අපි ඒම තමා.. ඉස්සර !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-85993935707609064002012-02-08T05:31:37.860+05:302012-02-08T05:31:37.860+05:30හනෙ අම්මේ මෙයාල කරල තියෙන වැඩ....:Oහනෙ අම්මේ මෙයාල කරල තියෙන වැඩ....:Oඅග්නි ධාරා...https://www.blogger.com/profile/00324849702660199569noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-44233198941820704772011-12-02T21:27:48.024+05:302011-12-02T21:27:48.024+05:30@රාජ්- එතුමාට ලමයි ලැබුණ එක ගැන අවංකවම සතුටු වෙමි....@රාජ්- එතුමාට ලමයි ලැබුණ එක ගැන අවංකවම සතුටු වෙමි. බඩෙන් අල්ලන දඩුවම බොහෝ හිමිවරැන්ට ආවේණික වන්නේ මන්දැයි සෑමාත් සොයයි. ස්ත්රියකගේ උරහිසින් ඇල්ලීම දැනෙන තරම් දඩුමක් දැයි සැක සහිතය.. :ඩීsAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-87898327153783721072011-12-02T10:46:31.273+05:302011-12-02T10:46:31.273+05:30ඉස්කෝලෙ යනකාලෙ මගේ ෆේවරීට් සබ්ජෙට් එකකි චිත්ර. මට...ඉස්කෝලෙ යනකාලෙ මගේ ෆේවරීට් සබ්ජෙට් එකකි චිත්ර. මට ඩී එකක්ද තිබුනි (:D නොවේ). ඒකාලෙ අපිට චිත්ර ඉගැන්නුවෙ හාමුදුරු කෙනෙක්.(එතුමා දැං නං ළමයි දෙන්නෙකුගෙ තාත්ත කෙනෙක්:D). මේ හාමුදුරුවන්ගෙන් චිත්ර නොඅදින එවුන්ට කිසිම චාන්ස් එකක් නෑ.(පිටට ඇලුන) බඩෙන් අල්ලලා හොලවනඑක තමයි ඉවසන්නම බැරි.ගෑණු ළමයින්ගෙ නං බඩෙන් ඇල්ලුවේ නැහැ. ඇල්ලුවෙ උරහිසෙන්.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-63454419541198034882011-12-01T17:44:48.196+05:302011-12-01T17:44:48.196+05:30@ඇනෝ නංගී- ඇඩ්වර්-ටයිසින් තහනම්ය.. ලොල්
@අපි නොදුට...@ඇනෝ නංගී- ඇඩ්වර්-ටයිසින් තහනම්ය.. ලොල්<br />@අපි නොදුටු ඔබ දුටු ලොව - එස් එක ප්රමාණවත්ය..මගේ එස් එක සී වූයේ හරකා ඇදගත් බැවිනි<br />@රෙඩ් රයිඩින් හුඩ් / දුෂ් - දෙදෙනාම චිත්තර කර්මය කරන බව හැගේ.. සුභ පතමි..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-86159869037679419532011-12-01T16:10:00.376+05:302011-12-01T16:10:00.376+05:30මම චිත්ර නොකලෙමි එහෙත් චිත්රකාරියක් මිමම චිත්ර නොකලෙමි එහෙත් චිත්රකාරියක් මිDushhttps://www.blogger.com/profile/04812913024961506526noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-44157874055153168392011-12-01T11:18:52.381+05:302011-12-01T11:18:52.381+05:30මරු මරු... මමත් ආසම වැඩක් තමා පේන්ටින්.. :Dමරු මරු... මමත් ආසම වැඩක් තමා පේන්ටින්.. :DRed Riding Hoodhttps://www.blogger.com/profile/08277105215186562798noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-3301430424532748142011-12-01T03:49:58.067+05:302011-12-01T03:49:58.067+05:30එළ...මමත් කරේ චිත්ර ...යංතං S එකක් තිබ්බා....එළ...මමත් කරේ චිත්ර ...යංතං S එකක් තිබ්බා....ඔබ නොදුටු ලොවක්.....https://www.blogger.com/profile/07368436946304317228noreply@blogger.com