tag:blogger.com,1999:blog-7943700144837606759.post8876911839918646447..comments2024-01-30T03:15:39.796+05:30Comments on sAm cReations | සෑම්ගේ කතාව: ෆෝන් එක නැතිවෙන්නට පෙර..sAm (සෑම්)http://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comBlogger102125tag:blogger.com,1999:blog-7943700144837606759.post-49782812323151597322013-01-15T10:16:15.367+05:302013-01-15T10:16:15.367+05:30අපේ එකෙක් ඇප් එකක් හැදුවා.
නුවරදි රුපියල් 50ක් ෆෝන...අපේ එකෙක් ඇප් එකක් හැදුවා.
නුවරදි රුපියල් 50ක් ෆෝන් එකට දැම්මොත් කොළඹ එනකොට සතයක්වත් ඉතුරු වෙන්නේ නෑ.
කට්ටිය වහාම අන් ඉන්ස්ටෝල් කරලා දැම්මා. :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-46033195197466535092013-01-14T22:48:02.330+05:302013-01-14T22:48:02.330+05:30ඇයි බන් මගේ සුපර් සිම් එකේ නම්බර්ස් 16ක් තියෙනවා. ...ඇයි බන් මගේ සුපර් සිම් එකේ නම්බර්ස් 16ක් තියෙනවා. ඉතින් සිම් එකකට එක මැසේජ් එක ගානේ යැව්වත්......?AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-2771660788118383902013-01-14T03:17:08.922+05:302013-01-14T03:17:08.922+05:30සෑමටත් සෑමගේ වර්ගේම යාලුවෝ හම්බුවෙනවා.. අපරාදේ කිය...සෑමටත් සෑමගේ වර්ගේම යාලුවෝ හම්බුවෙනවා.. අපරාදේ කියන්න බෑ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-41468298987793622862013-01-13T22:40:43.884+05:302013-01-13T22:40:43.884+05:30මම නම් Avast virus guard එක දාගද්දී ඔය sms පහසුකම...මම නම් Avast virus guard  එක දාගද්දී ඔය sms පහසුකම නිකන්ම ලැබුනා. ඒකත් සෑහෙන වටින ඇප් එකක් තමා :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-29696609715173838712013-01-13T21:50:38.320+05:302013-01-13T21:50:38.320+05:30පොර හිතන්න ඇති pay phone කාඩ් වගෙ ෆෝන් එක ඇතුලට දා...පොර හිතන්න ඇති pay phone කාඩ් වගෙ ෆෝන් එක ඇතුලට දාන්නෝනි කියලා :))sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-73948235763479475392013-01-13T21:47:36.897+05:302013-01-13T21:47:36.897+05:30සොෆ්ට්වෙයාර් දාන එකට මම උඩින් කමෙන්ට් එකක් දාල ඇති...සොෆ්ට්වෙයාර් දාන එකට මම උඩින් කමෙන්ට් එකක් දාල ඇති බං...

ඒ මොකෑ බං එච්චර මැසේජ් යවන්නෝනි ?sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-63016259220157815462013-01-13T21:44:02.639+05:302013-01-13T21:44:02.639+05:30අඩේ ඒ ඇප් එක හොයා ගන්න නැද්ද බං ?අඩේ ඒ ඇප් එක හොයා ගන්න නැද්ද බං ?sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-80844099793031266172013-01-13T20:38:23.134+05:302013-01-13T20:38:23.134+05:30අය්යෝ සල්ලි කියන්නේ ඕක තමා සැමෝ...අය්යෝ සල්ලි කියන්නේ ඕක තමා සැමෝ...මල්සරා @ ≈ මගේ ජීවිතය ≈https://www.blogger.com/profile/07179345253372789375noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-41314609476144960372013-01-13T19:02:33.068+05:302013-01-13T19:02:33.068+05:30මමත් පළවෙනි මොබයිල් ගඩොල් භාගෙ ගන්න ගම්පහ ඉදන් පාන...මමත් පළවෙනි මොබයිල් ගඩොල් භාගෙ ගන්න ගම්පහ ඉදන් පානදුරේට ගියා බන්...අඩු ගානට ඒක ගත්තෙ පිටරටක යූස් කරපු එකක් නිසා...

ඔය කාඩ් වලින් රීචාර්ජ් කරන විදිය වැඩිය ප්රසිද්ධ නැති මුල් කාලෙ මගේ යාලුවෙක් කාඩ් එකත් අරගෙන ආවා..මේක දාගන්න ඕනෙ බන් සතයක් නෑ කියලා...එතකොට බලන් හිටිය එකෙක් ඇහුවා..කෝ බන් ෆෝන් එකට ඔය කාඩ් එක දාන්න තරම් ඉඩක් නෑනෙ කියලා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-33325949624935844652013-01-13T17:31:31.526+05:302013-01-13T17:31:31.526+05:30ෆෝන් එක උස්සපු ගමන් සොෆ්ට්වෙයාර් පාරක් දැම්මොත් බඩ...ෆෝන් එක උස්සපු ගමන් සොෆ්ට්වෙයාර් පාරක් දැම්මොත් බඩු නේද සැමෝ? මගේ සුපර් සිම් එකේ හැටියට මාසෙකට දෙතුන් සීයක්ම මැසේජ් යවන්න තමයි වෙන්නේ.

හයියෝ සල්ලි!AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-60210801845840920772013-01-13T15:59:46.636+05:302013-01-13T15:59:46.636+05:30ඔය වගේ කතාවක් මතකයි පොතක තිබුනා. හැබැයි ඒ ලැප් එකක...ඔය වගේ කතාවක් මතකයි පොතක තිබුනා. හැබැයි ඒ ලැප් එකක..ලැප උස්සපුහාම වෙබ් කැම් එකෙන් පොටෝ අරගෙන ඔටෝමටිකලි අයිති කාරයාගේ ඊමේල ට පොටෝව එවනවලු....කොහොම වෙනවද දන්නේ නෑ හැබැයි, ඕකෙන් හොරෙක්ව අහුකරලා තිබ්බා, ලංකාවේ නෙමෙයි ඉතින්.
රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-27476698675010043842013-01-13T14:31:58.718+05:302013-01-13T14:31:58.718+05:30මී---හරකා තමා බං උම්බැ කියන්නේ :ඩී
දාගෙනම බලපං ඇප...මී---හරකා තමා බං උම්බැ කියන්නේ :ඩී

දාගෙනම බලපං ඇප් එක.sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-65669233665595826622013-01-13T14:30:45.511+05:302013-01-13T14:30:45.511+05:30අපොයි උබ විතරක් නෙවේ හැම එකාම අකැමැති ඒ කතාවට තමා....අපොයි උබ විතරක් නෙවේ හැම එකාම අකැමැති ඒ කතාවට තමා..

ඒකට හොද ප්රතිචාර දුන්නෙ සුමිත් අයිය විතරයි බං :((sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-3980824852241613852013-01-13T11:57:34.353+05:302013-01-13T11:57:34.353+05:30උබේ යාළුවොත් උබවගෙම ඕන වෙලාවක උම්බෑ කියාගත්තු ගමන්...උබේ යාළුවොත් උබවගෙම ඕන වෙලාවක උම්බෑ කියාගත්තු ගමන්මයි නේ....

අර ඇප් එක මොකද්ද බංmeegodayahttps://www.blogger.com/profile/07043716226952894340noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-66741562197734936462013-01-13T10:07:57.744+05:302013-01-13T10:07:57.744+05:30ටැංකිව් ටැංකිව්... යන්තම් ඒ ඇප් එක මගේ ෆෝන් ඒකටත් ...ටැංකිව් ටැංකිව්... යන්තම් ඒ ඇප් එක මගේ ෆෝන් ඒකටත් වැඩ... චෙක් කරලා බලන්න කොහේ හරි දාලා එන්න ඕනේ.. එක්කෝ හොරෙක්ට කියන්න ඕනේ ගන්න කීලා..
බුවහ්හ්හ්හා... :)විළාපhttps://www.blogger.com/profile/01226263558116325730noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-80907050300517909762013-01-13T09:28:28.981+05:302013-01-13T09:28:28.981+05:30මගෙ ප්රියතම කමෙන්ට් දෙක හරීගෙ එකයි දිනූකගෙ එකයි. ...මගෙ ප්රියතම කමෙන්ට් දෙක හරීගෙ එකයි දිනූකගෙ එකයි.

මේ සෑමා ලිව්ව පෝස්ට් වලින් මගෙ ප්රියතම එකක්.

උඹ දැන් කල්පනාකරනවා නම් උඹ ලිව්ව පෝස්ට් වලින් මම අකමැතිම එක මොකක්ද කියලා... ඒ අර වැලහින්නියකට පෙම් බැඳ කතාව.

henryblogwalker (මට හිතෙන හැටි)  the Dude (HeyDude) and  මගේ ඩෙනිම My Blue Jeans Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-22573500178124505102013-01-13T08:49:35.625+05:302013-01-13T08:49:35.625+05:30අඩෝ අපේ ආන්ඩුව ආවනම් උබලට බ්රේස්ලට්, චුයිංගම් හම්...අඩෝ අපේ ආන්ඩුව ආවනම් උබලට බ්රේස්ලට්, චුයිංගම් හම්බෙනවා..

ගමේ ඇමතිතුමාට කියපං තරියා.. :ඩීsAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-9531302407631381412013-01-13T08:46:54.055+05:302013-01-13T08:46:54.055+05:30අන්න හරි ප්රදීප් අයියා... ඒක තමා ඇප :)අන්න හරි ප්රදීප් අයියා... ඒක තමා ඇප :)sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-81740854201048065852013-01-13T08:44:41.268+05:302013-01-13T08:44:41.268+05:30අපේ කොල්ලෙක්. :)
ඔයා දන්නෙ නැහැනේ !අපේ කොල්ලෙක්. :)

ඔයා දන්නෙ නැහැනේ !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-63134323133294857672013-01-13T08:42:51.126+05:302013-01-13T08:42:51.126+05:30ඌ තෙමිල තෙමිල තමා බං මේම වුනේ..ඌ තෙමිල තෙමිල තමා බං මේම වුනේ..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-55234506751323656502013-01-13T08:41:09.846+05:302013-01-13T08:41:09.846+05:30සල්ලි වියදම් කරල වෙන ඒව මේව දාන්න නම් පුලුවං බොලාට...සල්ලි වියදම් කරල වෙන ඒව මේව දාන්න නම් පුලුවං බොලාට..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-61018436488046822062013-01-13T08:39:25.691+05:302013-01-13T08:39:25.691+05:30අඩෝ අපෙ බුද්ධිමත් කොල්ලන්ට කතා හදන්න එපා හරිය?අඩෝ අපෙ බුද්ධිමත් කොල්ලන්ට කතා හදන්න එපා හරිය?sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-4458027717430209692013-01-13T08:36:45.443+05:302013-01-13T08:36:45.443+05:30මේක තමා දවසේ කමෙන්ට් එක :))මේක තමා දවසේ කමෙන්ට් එක :))sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-32970114370205803992013-01-13T08:34:55.631+05:302013-01-13T08:34:55.631+05:30එක එක ජාතියෙ හොරු ඉන්නවා. බොහොමයක් එවුන් දන්නෙ සිම...එක එක ජාතියෙ හොරු ඉන්නවා. බොහොමයක් එවුන් දන්නෙ සිම් එක මාරු කරන්න විතරයි.

හොරා කරනදේ ගැන අංජනම් බලනවට වඩා, පොඩිම හරි චාන්ස් එකක් හොරාට නොදෙන එක බුද්ධිමත්. හැම දේකම අඩුපාඩු පේන පිරිසක් ලංකාවෙ ඉන්නව නොවැ. සම්පූර්න ආරක්ෂාවක් නොදෙනව වුනාට, නැතිම දේට වඩා, පොඩ්ඩක් තියෙන දේ පාවිච්චි කරපං චමිත්.

something is better than nothingsAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-81804609469501323502013-01-13T08:30:05.226+05:302013-01-13T08:30:05.226+05:30මම කලින් කිව්වත් වගේ,අපිට ෆෝන් එකට වඩා වටින්නෙ ඔය ...මම කලින් කිව්වත් වගේ,අපිට ෆෝන් එකට වඩා වටින්නෙ ඔය තියෙන ෆොටෝ ටික සහ නම්බර් ටික තමා..

බලන්න ඇක්සිඩන්ට් වුන එකාටත් කෙලින සමාජයක් නෙමේක..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.com