tag:blogger.com,1999:blog-7943700144837606759.post8596692768421248538..comments2024-01-30T03:15:39.796+05:30Comments on sAm cReations | සෑම්ගේ කතාව: සංගා උඹ 199යි.... ඒත් අපිට උඹ දාහක් වටින්නේය..sAm (සෑම්)http://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comBlogger95125tag:blogger.com,1999:blog-7943700144837606759.post-71685394051251682362012-06-28T21:30:14.624+05:302012-06-28T21:30:14.624+05:30අපේ හිතේ තියන ජාති ආලය සුවඳ වුනාට ලංකාවෙ කෑ ගහන ගො...අපේ හිතේ තියන ජාති ආලය සුවඳ වුනාට ලංකාවෙ කෑ ගහන ගොඩක් උන්ගෙ ජාති ආලය ගඳයි තමයි.ඒත් අපේ මහ ජනතාව ගඳ ගහනවටමනෙ කැමති.බලමුකො මේ ඡන්දෙදි.වර්ණhttps://www.blogger.com/profile/02565568980360443818noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-24495216101630491292012-06-26T22:01:30.285+05:302012-06-26T22:01:30.285+05:30//සේරම බැට්ස්මන්ලා ගහලා මැච් දිනන්න බෑ වගේම බෝලර්ස...//සේරම බැට්ස්මන්ලා ගහලා මැච් දිනන්න බෑ වගේම බෝලර්ස්ලා විතරක් හිටියත් මැච් දිනවන්න බෑ.කණ්ඩායම සමබර වෙන්න ඕනේ...//

ඊලග ඡන්දෙ දාපං මගේ බ්ලොගට හොදේ..

උබව ක්‍රීඩා ඇමති කරන්නම්.

මේක ස්පෑම් වෙලා බං තිබ්බේ..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-42451415092483664352012-06-26T21:58:00.094+05:302012-06-26T21:58:00.094+05:30මේවා කිව යුතුම ඒවාය.
සුපිරිමය..
ජය සහෝ !මේවා කිව යුතුම ඒවාය.

සුපිරිමය..

ජය සහෝ !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-4194017035660096122012-06-26T21:55:42.627+05:302012-06-26T21:55:42.627+05:30බලමු ස්පෑම්ද ?බලමු ස්පෑම්ද ?sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-81687018542249330172012-06-26T21:55:16.727+05:302012-06-26T21:55:16.727+05:30සිරා.සිරා.sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-72251208750136948302012-06-26T21:54:47.440+05:302012-06-26T21:54:47.440+05:30දැන් කිරිකොට් නෙවේනේ.දැන් කිරිකොට් නෙවේනේ.sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-42148648135282351532012-06-26T21:54:13.543+05:302012-06-26T21:54:13.543+05:30ඇඩ් එක දාල තිබ්බේ ටෙන්ඩර් දාන බවක් කියල නෙවේ. අඩුම...ඇඩ් එක දාල තිබ්බේ ටෙන්ඩර් දාන බවක් කියල නෙවේ. අඩුම ගානේ විකාශන අයිතිය පවරනව කියල නෙවේ. පත්තරේ දාල තිබ්බේ 'අනුග්‍රාහකත්වය' ලබා ගන්න කියල.

අනික සිංහල පත්තර එකකවත් තිබ්බෙ නැහැ. එහෙම හැම දේම කලේ හංගලා පවරන්න.

අවශ්‍ය නම් පත්තරය සෑමා සතුය. ටීව් එක දිහාඇට මැස්ස වගේ බලා නොයිද පත්තරයක් වත් කියවපං.

උබ දන්නවද අපේ ගෙදරට හැම පත්තරේම එනවා. අපි පුවත්පත් ඒජන්සියක් කරන නිසා.sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-19346756704627272292012-06-26T21:50:54.652+05:302012-06-26T21:50:54.652+05:30ස්තුති බොක්ක..
අරක හදාගන්න එපා බං.. අපරාදේ රිමෝට්...ස්තුති බොක්ක..

අරක හදාගන්න එපා බං.. අපරාදේ රිමෝට් එකේ බට්න් එකක් වැඩිපුර ඔබන්න වෙනවා විතරයි.

:)sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-75021666278112506862012-06-26T21:49:55.852+05:302012-06-26T21:49:55.852+05:30ඒක ඇත්ත.ඒක ඇත්ත.sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-22133427824049153622012-06-26T21:48:55.677+05:302012-06-26T21:48:55.677+05:30අනුග්රාහකයෝ දාගෙන එක එකාලට හම්බ කරවන එක දැනටමත් එ...අනුග්රාහකයෝ දාගෙන එක එකාලට හම්බ කරවන එක දැනටමත් එලි පිට වෙනවා කියල ඇනෝට හිතෙන්න නැතුව ඇති. මොකද නැහැ කිය කිය එක එකාට කඩේ යන ගතියක් පේන නිසා.

මට කඩේ යන්න එකෙක් නැති නිසා මම ලියනවා. ඒත් උබ කඩේ යන ගමන් කමෙන්ට් දානවා. ඒකයි උබෙයි මගෙයි වෙනස.

උබ ඔය හොදයි කියල දෙයක් බදාගෙන ඉන්නේ, උබ වෙනස් වෙන්න අකැමැති නිසා වෙන්න ඇති. එක්කො වෙනස් වුනොත් උබ ඔය බදාගෙන ඉන්න කක්ක බෙට්ටේ ගද උබට දැනෙන්න ගන්න නිසා වෙන්න ඇති. ඒකම බදාගෙන හිටපං. එතකල් උබත් පොරක්.

//ඔය දෙශපාලනය සහ ක්‍රීඩාව කලවම් කරගෙන බලන්න නම් කැමති නෑ // ලොකු ජෝන් අකැමැති වුනාට දැන් කලවං වෙලා ඉවරයි.

//මට බනින්න එපා මෙ ඇනෝ මම කියලා. මම කියන්න තියනවනම් මගේ අනන්‍යතාවයෙන්ම තමයි දාන්නේ// උබ මෙහෙම නොකීවත් උබ කොන්දක් තියෙන එකෙක් කියල මම එදා ඉදන් දන්නව බං.sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-11183451852983444752012-06-26T20:02:11.365+05:302012-06-26T20:02:11.365+05:30ඇත්ත් ඒත් ඕනෑම විශේෂඥ පිතිකරුවෙකුට උනත් සමහර අවස්ථ...ඇත්ත් ඒත් ඕනෑම විශේෂඥ පිතිකරුවෙකුට උනත් සමහර අවස්ථා වල පන්දු 6ක් තියා එක පන්දුවක්වත් කඩුල්ලේ සිටිය නොහැකි අවස්ථා එනවා.ඒ හින්දා මම හිතනවා ඔබතුමා ඒ කල ප්රකාශයනම් වැරදියි කියල. ඒක ඒ තරගයෙන් තරගයට අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙනවා. මම කලිනුත් කිව්වා වගේ ඒක තීරණය වෙන්නේ එම අවස්ථාවේ පිතිකරුවාගේ මානසික මට්ටම අනුව.වගේම පන්දු යවන්නන්ගෙන් එල්ල වන ඉතාම හොද පන්දුවකට ඕනෑම පිතිකරුවෙක් අසරණ විය හැකියි.The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-12011240361025041492012-06-26T12:16:16.113+05:302012-06-26T12:16:16.113+05:30මම හිතනවා ටෙස්ට් තරඟයක විශේෂඥ පන්දු යවන්නෙක් වුනත...මම හිතනවා ටෙස්ට් තරඟයක විශේෂඥ පන්දු යවන්නෙක් වුනත් පන්දු 6ක් තුල නොදැවී ඉන්න තරමේ පිතිකරන හැකියාවක් තිබිය යුතුයි කියලා .මගේ දැනුම් ප්‍රමාණයේ හැටියට මම විවෙචනයක් කරනවා ( ක්‍රිකට් සම්බන්ධව කථා කරන විශේඥ විචාරකයාගේ සිට ක්‍රිඩා මාධ්‍ය වේදියා දක්වා කරන්නේ තම තමන් දකින විදිහට විවේචනයන් එල්ල කිරීම තමයි ) , මම කරලා තියෙන්නේ ප්‍රේක්ෂකයාගෙ භුමිකාවෙ ඉඳන් විවේචනයන් කිරීම . පෞද්ගලික අපහාස හා මඩ ප්‍රහාර නොවෙන තාක් කල් සැහෙන පිරිසකට පොදුවේ බලපාන ක්‍රියාවක් වීවෙචනය කිරීම නීත්යානුකූලයිබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-68091511415837547422012-06-26T12:00:45.656+05:302012-06-26T12:00:45.656+05:30ඇත්ත් ඒත්
//මෙවන් අවස්ථාවක තම කඩුල්ල රැක ගැනීමටවත...ඇත්ත් ඒත්
//මෙවන් අවස්ථාවක තම කඩුල්ල රැක ගැනීමටවත් නොහැකි ක්‍රිඩකයින්ට ටෙස්ට් වරම් දුන්නේ ඇයි ?//
මෙතනදී ඔබතුමා අවසන් ගිතිකරුවන්ට අගිල්ල දිගුකරනවා නේද මෙවැනි අවස්ථාවක අනිවාර්යෙන්ම කඩුල්ල රැකගත යුතුමයි කියා. මොකද මේ ක්‍රීඩකයින් සිය කැමැත්තෙන් වම කඩුල්ල පූජා කර එනවා නොවෙයිනේ...The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-82671820935544492302012-06-26T11:38:12.167+05:302012-06-26T11:38:12.167+05:30//ඒත් නිදහස තිබූ පලියට හිතට එන හැම දේම එළියට දාන එ...//ඒත් නිදහස තිබූ පලියට හිතට එන හැම දේම එළියට දාන එක හොද මදි නේද.....//

නෛතික ප්‍රශ්නයක් හෝ කාටවත් හානියක් සිද්ධ වෙන්නේ හෝ නැත්නම් ඒකේ වැරැද්දක් තියනවාය කියල මම දකින්නේ නැබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-37761599640756558902012-06-26T11:29:54.568+05:302012-06-26T11:29:54.568+05:30අනිවාර්යෙන්ම ඕනෑම කෙනෙකුට කතා කිරීමේ නිදහස තියනවා....අනිවාර්යෙන්ම ඕනෑම කෙනෙකුට කතා කිරීමේ නිදහස තියනවා. ඒත් නිදහස තිබූ පලියට හිතට එන හැම දේම එළියට දාන එක හොද මදි නේද.....
ආයි පාරක් සමාවෙන්න ඕනි සැමා අයියගේ බ්ලොගේ ඔබතුමා දාපු කමෙන්ටුවකට මෙහෙම මාත් අදහස් දැම්මට. මොකද මේක මගේ බ්ලොගේ නෙවෙයිනේ. ඒත් ඔබතුමා දැරුව මතය මගේ දැනුමේ හැටි්යට මාත් අදහසක් ප්‍රකාශ කලා පමණයි.The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-90964353368555602702012-06-26T11:10:34.309+05:302012-06-26T11:10:34.309+05:30කථා කිරීමේ නිදහස අපේ ව්‍යවස්ථාවෙන්ම අපිට දීලා තියන...කථා කිරීමේ නිදහස අපේ ව්‍යවස්ථාවෙන්ම අපිට දීලා තියනවා නොවෑ , අනික ක්‍රිකට් පිලිබඳ "දැනුමෙන් පිරිපුන්" පොරවල් පමණක් කථා කල යුතුයි කියලා නීතියකුත් නැනේ . ශ්‍රි ලංකාවේ පුරවැසියෙක් විදිහට ශ්‍රි ලංකා ක්‍රිකට් ගැන කථා කරන්න තියෙන ශුද්ධ වූ අයිතියට බාධා කරන්න එපා . අනික මම ඔබතුමාගෙ බ්ලොග්ගෙට ඇවිත් මොකුත් කිවා නෙවෙයිනේ මම දන්න තරමින් සෑමාගේ බ්ලොගේ "පණ්ඩිතයින්" ගේ සිට අපි වගේ මෝඩයින් දක්වා ඕනි කෙනෙකුට ඕනි එකක් කියන්න නිදහස තියනවාබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-67591448752335793432012-06-26T10:54:33.223+05:302012-06-26T10:54:33.223+05:30ඔහෙමනම් වඩාත්ම හොද දේ ඔබ තුමාත් නොදන්න දේවල් කතා න...ඔහෙමනම් වඩාත්ම හොද දේ ඔබ තුමාත් නොදන්න දේවල් කතා නොකර සිටීම නේද..The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-51883948390333633242012-06-25T23:55:31.637+05:302012-06-25T23:55:31.637+05:30හිත රිදුනත් හෘද සාක්ෂියට එකඟව මේ ටික කිව යුතුමය. ම...හිත රිදුනත් හෘද සාක්ෂියට එකඟව මේ ටික කිව යුතුමය. මේ නම් මහා කාලකන්නි රටකි.(හිස දූපතකට රටක් කියන්නේ නැත.රටක් යනු ජනතාවමය.)නිදහසින් පසු ගෙවුණු වසර හැට හතර පුරාවටම දේශපාලකයෝ මාරුවෙන් මාරුවට ජනතාව කඩේ යැවූහ.ජනතාවත් කිසිම විරුද්ධත්වයක් නොපාමකඩේ ගියහ.(මෙය ලියන මමත් ඇතුළුව) අවසන උන් ගොඩ ගියහ.රට වලටත් ජනතාව මහමගටත් වැටුණි. නමුත් අපි තවම මට්ටු වී නැති හැඩය.
කාලයක් ලංකාවේ පොහොසත්ම ක්‍රීඩාව වුනු ක්‍රිකට් අද හිඟමනට වැටී ඇත. අනෙක් ඒවා ගැන කතා කරන කට බිම උලා ගැනීම යෙහෙකි. නමුත් අප කතා කල යුතුය.කතා කල යුතුමය. දේශපාලක වන්දිභට්ටයින් විසින් අරක් ගත් ක්‍රීඩා කමිටු වැඩ බැරි දාසලා සමඟ අතුරේ යද්දී ක්‍රීඩකයෝ පාවහන් රහිතව ධාවනයේ යෙදෙති.ආසියානු බොක්සිං ශුරයාට රුපියල් පන්දහසක් ඩී ගෙදර යැවූ රටක ඉන්දීය නිළියන්ගේ ගල පෙන්නීම සඳහා කොටි ගණන් වියදම් කරති. මේ එහෙව් රටකි.
හරි අපූරුය.ආසියාවේ ආශ්චර්යය අපය. වේගයෙන් සංවර්ධනය වන අප ආර්ථිකය දෙවැනි වන්නේ චීනයට පමණය. නමුත් මහින්දගේ සාටකයේ සිට රනිල්ගේ කලිසමත්,විමල්ගේ සෙලියුලරයත් යන සියල්ල චීනයෙන්ය.
අධ්‍යාපනය අවුල්ය.බුද්ධිමතුන් රට හැර යාමේ ප්රවනතාවය වැඩිය.කොටින්ම කියනවානම් A to Zඅවුල් ජාලාවකි. නමුත් රට කරවන උන්ට ගානක් නැත. එයට හේතුව මේවා උන්ගේ අම්මලාගේ අප්පලගේ බූදල් නොවන නිසාය. නමුත් අවාසනාවකට දේශප්‍රේමීන් කියාගන්න උන් තවම අවදිව නැත. අවදිවන පාටකුත් නැත. ඒ යුධ ජයග්‍රහණය නම් නිද්‍රා ජනකය තවමත් උන්ගේ සිරුරු තුල ක්‍රියාත්මක නිසාය. යුද්ධය නිම වුනු ඒක හොඳය. නමුත් දැන් සිදුවන්නේ මරණයට කැපවුණු රූමත් තරුණියක් බේරාගෙන ගණිකා වෘත්තියේ යොදවනවා වැනි වැඩකි.පිටවානhttps://www.blogger.com/profile/18199005389128745455noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-17759760900191364262012-06-25T23:53:30.505+05:302012-06-25T23:53:30.505+05:30මම දාපු කොමෙන්ට් මිසිංමම දාපු කොමෙන්ට් මිසිංගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-76181711122154333822012-06-25T18:49:23.914+05:302012-06-25T18:49:23.914+05:30//මෙවැනි දේ පවසන්නේ ක්‍රිකට් ගැන මෙලෝ හත්තිලව්වක් ...//මෙවැනි දේ පවසන්නේ ක්‍රිකට් ගැන මෙලෝ හත්තිලව්වක් දන්නෙ නැති මොනවා දෝ දොඩන්න කට කහන උන්ය//

ඔබතුමාට වගේ ක්‍රිකට් ගැන මහා ලොකු දැනුමක් මට නැහෑ , ඔය නිකන් බලා ඉන්න කොට හිතෙන දේවල් තමයි කියන්නේ . ඔබතුමාලගේ විශාරද දැනුම ඉස්ම්තු වෙලා පේන්නත් අපි වගේ කට කහන වුන් කියන මෝඩ කථාත් බ්ලොග් අවකාශයේ තියෙන්න ඕනිනේ . අවුරුදු 5කින් වත් ටෙස්ට් බලා නැති , ඉස්සරහට බලන්න අදහසක් හෝ වෙලාවකුත් නැති මට ඔය කොයි එකාට ටෙස්ට් වරම් දුන්නත් එකයි !බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-57583177066598889492012-06-25T18:26:31.080+05:302012-06-25T18:26:31.080+05:30සාමාවෙන්න ඕනි මෙතනට මැද්දෙන් පැනලා කතා කරනවට.
//මෙ...සාමාවෙන්න ඕනි මෙතනට මැද්දෙන් පැනලා කතා කරනවට.
//මෙවන් අවස්ථාවක තම කඩුල්ල රැක ගැනීමටවත් නොහැකි ක්‍රිඩකයින්ට ටෙස්ට් වරම් දුන්නේ ඇයි ?//
මෙන්න මෙවැනි ප්‍රකාශ මේ කමෙන්ට් තුල තිබූ නිසාය.
ක්‍රිකට් ක්‍රීඩාව යනු කිසිසේත්ම කෙනෙක් දුවගෙ ගොස් බෝලයක් දාන විට තව එකෙක් එයට පහර දීම පමණක්ම නොවේ. විශේෂයෙන් ටෙස්ට් ක්‍රිකට් යනු පුද්ගලයන්ගේ මානසික මැන බැලීමට ඇති හොදම අවස්ථාවකි. ක්‍රීඩා පිටිය තුල ඇති පීඩනය නිසි ලෙස සමබර කර ගන්නා ක්‍රීඩකයින් තම දක්ෂතා හොදින්ම පෙන්වයි. එයට හැකියාව වගේම අත්දැකීම්ද ඉතා වැදගත්ය. ඔනෑම අති දක්ෂ පිතිකරුවෙක්ට තමන් පිටියට පැමිණි විගසම පැමිණෙන ඉතා හොද පන්දුවකට හිස නමා ආරක්ෂාකාරී පහරක් එල්ල කරන ක්‍රීඩකයාට තමන් ලකුණු අතරට පැමිණි විට අර කලින් පන්දුව එවූ පන්දුයවන්නාම ඒ වේගෙන්ම ඒ පන්දුව පතිත වූ ස්ථානයටම එල්ල කරන පන්දුවට 6 පහරක් එල්ල කල හැකිය. මන්ද එවිට ඔහු මානසිකව ශක්තිමත් බැවිනි.
ඉහත් කමෙන්ට් කල උන් පවසන පරිදි
//ඉස්කෝලේ ක්‍රිකට් කෝච් ගෙන් හම්බුවෙන දැනුමත් ඇති විකට් එක බේර ගෙන ඉන්න නම් !//
මෙවැනි දේ පවසන්නේ ක්‍රිකට් ගැන මෙලෝ හත්තිලව්වක් දන්නෙ නැති මොනවා දෝ දොඩන්න කට කහන උන්ය. මට කිසිවෙකු සමග පෞද්ගලික තරහක් නැත. නමුත් වැරැද්ද දුටු විට කටවහගෙන ඉන්නත් බැරිය.ඔහු කියන පරිදි ලෝක පූජිත අති දක්ෂ පිතිකරුවන් කිසි දිනක පලමු පන්දුවෙන් දැවී නොයා යුතුය. පුළුවන්නම් ජීවිතේට ලකුණු බිංදුවට දැවී නොගිය ලෝක පූජිත පිතිකරුවෙකු සොයා දෙන්න.
සංගා යනු මා ක්‍රීඩකයෙකු පමණක් නොව මහත්මයෙකු වශයෙන්ද මා ඉතාමත් ගරු කරන පුද්ගලයෙකි. ඔහුට ඊයේ අහිමි වූ ද්විත්ව ශතකය ගැන ඇත්තටම අපි කනගාටු වන්නෙමු. නමුත් එය සාමාන්‍ය දෙයකි. ක්‍රිකට් තුලමෙවැනි සිදුවීම් සාමාන්‍යය. හරියට අපේ ජීවිතේ වගේය. හරියට තේරුම් ගන්නවානම් මෙයින් අපේ ජීවිතයට ලබාගත හැකි පාඩම් බොහෝය.
නුවන්ප්රදීප් ගැන කියනවානම් මෙය ඔහුගේ දෙවන තරගයය. ඔහු පිටියට පැමිණයේ අවසාන පිතිකරු ලෙසය. ඔහු පිටියට එන විට මට මතක විදිහට සංගා ලකුණු191 වැනි ලකුණු සංඛ්‍යාවක සිටියේය. අවසන් පිතිකරුවා ලෙස පැමිණෙන අත්දැකීම් අඩු මොහුට පිටිය මැද එල්ලවන පීඩනය සුළු පටු නොවේ. පන්දුවෙන් පමණක් නොව වචන වලින්ද එසේමය. මෙවැනි අවස්ථාවක එවැනි ක්‍රීඩකයන් දැවී යාම ඉතාමත් සුලබය. අතරින් පතර එවැන්නන් ලකුණු අතරට පැමිණි අවස්ථාද නැතුවා නොවේ. නමුත් මේ සියල්ල ක්‍රිකට ක්‍රීඩාවට වගේම ජීවිතයටද පොදු සංසිද්දිය. ඊයේ සිදු වූයේද එයමය. එය තේරුම් ගන්නට නොහැකිව උඩ පණින මෙවැන්නන් ගැන මට කීමට දෙයක් නැත.
මෙය මා පැවසුවේ ශ්‍රී ලාංකිකයෙකු, ක්‍රිකට් ලෝලියෙකු, ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙසය.
මට විරුද්දව ඉදිරිපත් කරන ඕනෑම ප්‍රකාශයකට මමද උත්තර දෙමි. මෙය ඉතාම වගකීමෙන් කල ප්‍රකාශයකි.The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-81458071582046512962012-06-25T16:00:38.237+05:302012-06-25T16:00:38.237+05:30//දක්ෂයාට, සුදුස්සාට තැන නොදී තමන්ගේ එකාට ක්‍රිකට්...//දක්ෂයාට, සුදුස්සාට තැන නොදී තමන්ගේ එකාට ක්‍රිකට් පිත්ත දීමට තැත් කිරීම, රගර් බෝල දීම, හොද පුටු දීම, සිදු වූ කලෙක ක්‍රීඩාව මෙන්ම රටම සිහිනයක් නොවන්නේ නොවේද?//

අනිවාර්යෙන් මේ හේතුව නිසාම දැන් මිනිසුන්ට ක්‍රීඩාව එපා වී ඇත.මා පවුද්ගලිකව මේ ප්‍රකාශයට 100% එකගයි.

//"සංගා උඹ රටට මැණිකක්ය"//

අනිවාර්යෙන් සංගා උබ අපිට මැණිකක්.

මෙහි උඩ පාට කන්නාඩි දාගෙන කමෙන්ට් දමන අයට කියන්න තියෙන්නේ මෙච්චරයි.

***දේශපාලනේ නොකලට කමක් නැ.....
එත් අඩුම ගානේ වැරදි දෙකට වැරදි කියලා බය නැතුව කියන්නවත් කොන්ද කෙලින් තියාගනිල්ලා.
එහෙම බැරිනම් උබලා මේ ලෝකෙට ජාතක උන එක පවක්.***saysandunhttps://www.blogger.com/profile/06617433500231847719noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-34368869522193793182012-06-25T13:07:15.843+05:302012-06-25T13:07:15.843+05:30මේක මම පහල දාපු කොමෙන්ටුව බුවාට ප්‍රතිචාර විදියට
...මේක මම පහල දාපු කොමෙන්ටුව බුවාට ප්‍රතිචාර විදියට

ක්‍රිකට් කණ්ඩායමක් හැදෙනකොට විශේෂඥ පන්දු යවන්නන් තිදෙනෙකුත්,batting allrounder දෙදෙනෙකුත් අවශ්‍යයි...

ඊට අමතරව පන්දුවට පහරදෙන්න විශේෂඥ පිතිකරුවන් පස්දෙනෙක් අවශ්‍යයි.ඒ පස්දෙනා අතරට පාට් ටයිම් බෝලර්ස්ලා ඉන්ටෝන partnership brakers ලා විදියට.අනිකා විකට් කීපර්.

සේරම බැට්ස්මන්ලා ගහලා මැච් දිනන්න බෑ වගේම බෝලර්ස්ලා විතරක් හිටියත් මැච් දිනවන්න බෑ.කණ්ඩායම සමබර වෙන්න ඕනේ...ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-41897096539607038562012-06-25T13:03:08.872+05:302012-06-25T13:03:08.872+05:30//ඒ අන්තිම විකට්ටුව හමුවේය. ඔහු ලකුණ දෙසීයය ලකුණු ...//ඒ අන්තිම විකට්ටුව හමුවේය. ඔහු ලකුණ දෙසීයය ලකුණු පුවරුවේ සටහන් වන පරිදි එක ලකුණක් දමා එහා පැත්තට පැන බැට් එක එසෙව්වේය. //

ලකුණු හයක් ගහලා සැමෝ සංගා බැට් එක ඉස්සුවේ... ස්කෝර් බෝඩ් එකේ ඒ වෙනකොට 194 තිබුනේ.හැබැයි 193 තිබුනනම් සංගා ඒ හය ගහන්න යන්නේ නැතිව එකක් දාලා අනිවා ඊළඟ ඕවරේට හයක් ගහලා 200 ගහනවා....

හැබැයි ක්‍රිකට් කියන්නේ තුන් ඉරියව් දක්ෂතා තියෙන අයම සෙල්ලම් කරන්න ඕනේ කියලා උඩ කස්ටිය කියලා තියෙන කතාවලට මම විරුද්ධයි.

ක්‍රිකට් කණ්ඩායමක් හැදෙනකොට විශේෂඥ පන්දු යවන්නන් තිදෙනෙකුත්,batting allrounder දෙදෙනෙකුත් අවශ්‍යයි...

ඊට අමතරව පන්දුවට පහරදෙන්න විශේෂඥ පිතිකරුවන් පස්දෙනෙක් අවශ්‍යයි.ඒ පස්දෙනා අතරට පාට් ටයිම් බෝලර්ස්ලා ඉන්ටෝන partnership brakers ලා විදියට.අනිකා විකට් කීපර්.

සේරම බැට්ස්මන්ලා ගහලා මැච් දිනන්න බෑ වගේම බෝලර්ස්ලා විතරක් හිටියත් මැච් දිනවන්න බෑ.කණ්ඩායම සමබර වෙන්න ඕනේ...

සැමා මනුෂ්‍යත්ව වෙනුවෙන් කඩේ යන්න අපි බයවෙන්න ඕනෙත් නෑ ඒ ගැන ලැජ්ජා වෙන්න ඕනෙත් නෑ.හරි දේ කරන්න ඕනේ... ජය වේවා.හැබැයි දේශපාලනේ නම් මලාටවත් එපා මම ඡන්දෙ දෙන්නෙත් නෑ කියලා හිතාන ඉන්නේ.ඡන්දෙ දාන්න ආවත් තාත්තලා බනිද්දි මම ගියේ නෑ...ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-52932610567421202892012-06-25T12:54:22.586+05:302012-06-25T12:54:22.586+05:30නෑ සැමා අපි හැමෝම බලන්නෙ අපෙ කන්නඩිවලින්. අපිට අමා...නෑ සැමා අපි හැමෝම බලන්නෙ අපෙ කන්නඩිවලින්. අපිට අමාරුයි අනුන්ගෙ කන්නාඩිවලින් බලන්න හැබැයි එහෙම බැලුවොතින් අපිට පේන්නෙත් එහෙම තමයි ඒත් අපි ඒ දෙය පිලිගන්න කැමති නෑ. උබත් එහෙමයි මාත් එහෙමයි. මෙ කොමෙන්ටුව දාපු ඇනෝත් එහෙමයි. ඔය කියන යතාර්තය තියෙන්නෙත් ඒ කන්නාඩිය ඇතුලෙ කියලයි මට හිතෙන්න මම ඔය දෙශපාලනය සහ ක්‍රීඩාව කලවම් කරගෙන බලන්න නම් කැමති නෑ

දෙශපාලනය හා ක්‍රිකට් පැත්තෙන් බලනවානම්
මට කියන්න තියෙන්න එකදෙයයි "හොඳ වෙලාවට ලොක්කගෙ පුත්තුන්ට ක්‍රිකට් බෑ "

තව දෙයක් ඔය හැම ක්‍රීඩකයම අනුග්‍රහකයො අල්ලගෙන ඉන්නෙ අනුග්‍රහකයො අල්ලලා දෙන එක ආන්ඩුවෙන් කරන්න ඕන කියලාද සැම් කියන්නේ. මම් හිතන්නෙ තව හොඳ ගසාකන්න තැනක්.

(මට බනින්න එපා මෙ ඇනෝ මම කියලා. මම කියන්න තියනවනම් මගේ අනන්‍යතාවයෙන්ම තමයි දාන්නේ )

මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන් Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.com