tag:blogger.com,1999:blog-7943700144837606759.post7919369990010099848..comments2024-01-30T03:15:39.796+05:30Comments on sAm cReations | සෑම්ගේ කතාව: මිතුරාගේ කන්ටැක්ට් ලිස්ට් එක චෙක් කරන්න.. - Check Your Friend's Contact List !!!sAm (සෑම්)http://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comBlogger39125tag:blogger.com,1999:blog-7943700144837606759.post-24477261458120950342015-06-21T03:42:05.173+05:302015-06-21T03:42:05.173+05:30http://nelumyaya.com/?p=3159http://nelumyaya.com/?p=3159Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-538567877083257522015-06-21T03:39:18.968+05:302015-06-21T03:39:18.968+05:30මරු ෆෝන් බුක් එක. මම නම් ඔහොම නම් දාන එක නැවැත්...මරු ෆෝන් බුක් එක. මම නම් ඔහොම නම් දාන එක නැවැත්තුව. යාළුවෙක් නිසා. පොරගේ තාත්ත ප්රසිද්ධයි එක්තරා පැණිරස කෑමකට. එයා තමා ඒක හොයාගෙන නිෂ්පාදනය කලේ. ලංකවේ හරිම ජනප්රියයි කාලයක. පොරට (පුතාට ) මන් දාල තිබ්බේ ඒ නම. දවසක් දුව කවුද මේ තාත්තේ කියල ඇහුව නම කියලම එයා ඉන්න තැන. පොර වහාම ඉල්ලීමක් කලා වෙනස් කරපන් කියල. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-91215977899509727712015-06-20T08:05:07.433+05:302015-06-20T08:05:07.433+05:30අප්පා මගේ ෆෝන් එක කවුරු හරි ඉස්සුවොත් ඉවරයි නෙ :(...අප්පා මගේ ෆෝන් එක කවුරු හරි ඉස්සුවොත් ඉවරයි නෙ :( නම්බර් save කරලත් නෑ :/හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-68837351944918632402015-06-18T23:52:16.984+05:302015-06-18T23:52:16.984+05:30ඉස්මාර්ට් ෆෝන් වල නම්බර් නැති වෙන්නේ නැහැනේ. googl...ඉස්මාර්ට් ෆෝන් වල නම්බර් නැති වෙන්නේ නැහැනේ. google drive/outlook වල save වෙන නිසා.
Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-60169055138379914322015-06-18T16:01:13.895+05:302015-06-18T16:01:13.895+05:30අන්න සිරා කතාව...ලොරි නම්බැර්අන්න සිරා කතාව...ලොරි නම්බැර්මලියාhttps://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-37357409213808745292015-06-18T02:19:19.130+05:302015-06-18T02:19:19.130+05:30මේකනේ බං ඉතින් වැඩේ අපිට සමහරුන්ගේ ඇත්ත නම් අමතකම ...මේකනේ බං ඉතින් වැඩේ අපිට සමහරුන්ගේ ඇත්ත නම් අමතකම වෙලා තියෙන්නේ ඔය නික් නේම් වලින්ම කතා කරන්න යන හන්දනේ.. ඉතින් කන්ටැක්ට් ලිස්ට් හැදෙන්නෙත් එහෙමම තමයි..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-33206722386130399012015-06-17T21:01:24.460+05:302015-06-17T21:01:24.460+05:30මගේ නම උඹේ කන්ටැක්ට් ලිස්ට් එකේ නැති එක ගැන බොක්කෙ...මගේ නම උඹේ කන්ටැක්ට් ලිස්ට් එකේ නැති එක ගැන බොක්කෙන්ම සතුටු වෙනවා සෑමා. තිබුනත් ඒ අර උඹේ පරණ Huawei එකේනේ.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-61479544070844734702015-06-17T16:15:02.414+05:302015-06-17T16:15:02.414+05:30ඇත්තටම ලොකූ මම මෙතන කිවුවට මේව ප්රසිඩ්දියේ කියන්...ඇත්තටම ලොකූ මම මෙතන කිවුවට මේව ප්රසිඩ්දියේ කියන්නෙ නෑ. මාකට් ගිහින් එද්දි තමයි සිද්දි වෙලා තියෙන්නෙ . බඩු මල්ල පොලේ ගහල , වැටකොළු කරලකින් මුගෙ ඔලුවට ගහල හෙන කේස්,
පස්සෙ මගෙ ෆෝන් එකට call එකක් එනව "උඹ අපේ මිනිහව රවට්ටගෙන",
මම ටක් ගාල " නෑ නෑ නංගි අපි ගොඩක් කට්ටිය සෙට් උනේ කලෙක්ෂන් එකක් දාල බිල ගෙවුවෙ" කිවුව.
පස්සෙ " ඔයා කවුද .............. අනේ අයියෙ "දැන් තමයි අපේ මිනිහට ඔයාල වගේ හොද කට්ටියක් හම්බවෙලා තියෙන්නෙ " ඔන්න ඕකයි සිද්දිය.කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-72127768755463496992015-06-17T15:07:50.537+05:302015-06-17T15:07:50.537+05:30මමනම් ෆෝන් එකේ නම් දාන්නේ උගේ නම, ගම, රස්සාව, කොම්...මමනම් ෆෝන් එකේ නම් දාන්නේ උගේ නම, ගම, රස්සාව, කොම්පැණිය, එක්කෝ ඉස්කෝලේ නම (මේ අතරින් ඌව මට හොඳට මතක තියෙන්නේ මොන කරුණ නිසාද කියන එකට මුල් තැන දෙනවා) මේ හැම දෙයකම වැදගත් දේ වචනෙකින් හරි කියවෙන විදිහට නම එක්ක ලියනවා.
එතකොට කතා කරන්න ඕනේ එකාගේ නම මතක නැත්නම් කරන රස්සාව, එහෙම නැත්නම් ගමේ නම හරි වෙන මොකක් හරි දෙකින් ඌව හොයා ගන්න පුළුවන්...

ඉස්සර මම යාළුවෙලා හිටපු කෙල්ලෙක්ගෙ නම පලවෙනි දවසේ අහ ගත්තට මට මතක හිටියේ නැහැ.
ඒ ළමයව සෙට් උනේ බස් එකක ගිහින් ෆෝන් නම්බර් එක ලියපු කොළයක් දුන්නට පස්සේ එයා දීපු කෝල් එකක් හරහා.
අපේ යකඩදෝලි ලව් එක මාස හත අටක් ගිහින් ඉවර උනත් මම එයාගේ නම දැනන් හිටියේ නැහැ, දැනගන්න ඕනේ කමක් ආවෙත් නැහැ.
එයාගේ නම්බරේ මම සේව් කරගෙන හිටියේ "බස් නංගි" කියලා.ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-23251700232394150922015-06-17T15:01:40.935+05:302015-06-17T15:01:40.935+05:30සෑම්..මගේ ෆෝන් එකේ වැඩිහරියක් නොම්මර සේව් කරලා තිය...සෑම්..මගේ ෆෝන් එකේ වැඩිහරියක් නොම්මර සේව් කරලා තියෙන්න මෙන්න මෙහෙම....do not answer...!!!!!!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-45618698166816901532015-06-17T14:57:11.840+05:302015-06-17T14:57:11.840+05:30හෙහ් හෙහ්. මමනම් දන්නවා සතා මොකාද කියලා...
ඒත් මම ...හෙහ් හෙහ්. මමනම් දන්නවා සතා මොකාද කියලා...
ඒත් මම බැලුවා ඌට මේ හදිස්සියේ ලෝ මතක් උනේ මොකද කියල...
අනික නහින දෙහින කාලේ, කාලක් බාගයක් ක්රියා කරගෙන ඉන්නේ නැතුව...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-13769841290023700352015-06-17T12:23:30.231+05:302015-06-17T12:23:30.231+05:30එකම නමින් ඉන්න උන්ව මම සේව් කරන් ඉන්නේ නම්බර්ස් දා...එකම නමින් ඉන්න උන්ව මම සේව් කරන් ඉන්නේ නම්බර්ස් දාලා ඒ කියන්නේ සමන් 1,සමන් 2 ආදී වශයෙන්.වැඩේ කියන්නේ ගොඩක් වෙලාවට සමන් 1මොකාදා 2 මොකදා කියලා මටම හොයා ගන්න බැරි වෙන එක නේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-54909713270489982902015-06-17T09:37:06.777+05:302015-06-17T09:37:06.777+05:30This comment has been removed by the author.කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-37963076973114947522015-06-17T09:36:08.825+05:302015-06-17T09:36:08.825+05:30අනුමත උනා කිවුවම මතක් වෙන්නෙ ඒ අහිංසකයව විතරමයි. ...අනුමත උනා කිවුවම මතක් වෙන්නෙ ඒ අහිංසකයව විතරමයි. නෑ නෑ වෙන එකෙක් නම කියල ගුටි කන්න බෑ ඌ ගෝඨයිම්බර වගේ .කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-42686847283592234792015-06-17T08:26:05.523+05:302015-06-17T08:26:05.523+05:30කන්ටෑක්ට් ලිස්ට් එකක්නම් වැරදිලාවත් බලන්න එපා... ව...කන්ටෑක්ට් ලිස්ට් එකක්නම් වැරදිලාවත් බලන්න එපා... විලිජැජ්ජාවේ සංතෝසේ බැරුවා.... Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-55873807698540363882015-06-17T08:24:07.141+05:302015-06-17T08:24:07.141+05:30අටමා...?අටමා...?Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-12291267931452280042015-06-16T20:01:50.779+05:302015-06-16T20:01:50.779+05:30අම්මපා ඇත්ත කතාව.. දැන් ෆෝන් එකට හෙන ගහලා ගියත් ඒක...අම්මපා ඇත්ත කතාව.. දැන් ෆෝන් එකට හෙන ගහලා ගියත් ඒකෙ තියන නොම්බර තමා වටින්නෙ වැඩිපුර..

ඒ කාලෙ මෙගාබයිට් 10 ක් ඩවුන්ලෝඩ් කරනවා ය කියන්නෙ මාර ගේමක්. පැය දෙක තුනක් බලාගෙන ඉන්නවා ඩවුන්ලෝඩ් වෙනකං.
හැබැයි ඉතිං ඉස්සරහාට එන්න ඉන්න පරම්පරාව කියයි, “අපි පොඩි කාලෙ ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරන්න විනාඩි 10ක් ගියා පුතාලා“ කියලා :3

තාක්සනේ තාක්සනේ!!!Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-12614258182181856032015-06-16T17:46:56.629+05:302015-06-16T17:46:56.629+05:30උඹගේ නම්බර් එක ඵොන් මාරු කිරිල්ලත් එක අන්තරස් දහන ...උඹගේ නම්බර් එක ඵොන් මාරු කිරිල්ලත් එක අන්තරස් දහන උනා , කොල් එකක් දියං සේව් කරගන්ඩ

මම උඹගේ නම්බර් එක සේව් කරල තියාගත්තේ වල්සෑමා කියල
අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-82985153211072936552015-06-16T17:33:39.349+05:302015-06-16T17:33:39.349+05:30උඔව මම සේව් කරලා තියෙන්නෙ
Bra@Mendaඋඔව මම සේව් කරලා තියෙන්නෙ
Bra@MendasAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-41687003741842798372015-06-16T17:32:21.311+05:302015-06-16T17:32:21.311+05:30විනාසයක් නේ.. :ඩීවිනාසයක් නේ.. :ඩීsAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-64903798594966442732015-06-16T17:30:16.166+05:302015-06-16T17:30:16.166+05:30අඩේ කවුද බං බුවා... අනුමත වෙලා හිටිය කිව්වම මට මතක...අඩේ කවුද බං බුවා... අනුමත වෙලා හිටිය කිව්වම මට මතක් වෙන්නෙම අර රාගම ඩෑල් එක ;)
ඒත් ඌ ෂොප් එක දාගෙන කොහෙ වි.වි.වි යන්නද?sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-57613447714590562862015-06-16T17:20:50.407+05:302015-06-16T17:20:50.407+05:30හපු නෑ බං.. පාසල් කාලෙදිමයි වුණේ...
සැමියා..
සැම්...හපු නෑ බං.. පාසල් කාලෙදිමයි වුණේ...

සැමියා..
සැම්සන්..
සමියා..

අන්තිමට සෑම්... සෑමා..
වුණා..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-8844433377756335372015-06-16T17:19:19.308+05:302015-06-16T17:19:19.308+05:30මරුම නාමා“වලිය...
නම් ටිකක් කමෙන්ට් කරපං කෝ.. විච...මරුම නාමා“වලිය...

නම් ටිකක් කමෙන්ට් කරපං කෝ.. විචාරකගෙ එකත් එක්කම..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-8641280175086948472015-06-16T17:16:21.804+05:302015-06-16T17:16:21.804+05:30තාක්සනේ එක්ක නැතිම උන් ටිකගෙ නම් ටික තමා බං පොටෝ ග...තාක්සනේ එක්ක නැතිම උන් ටිකගෙ නම් ටික තමා බං පොටෝ ගහල දැම්මෙ...

නැත්තං විනාසයි...sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-75996250752917219072015-06-16T17:15:48.200+05:302015-06-16T17:15:48.200+05:30උඔව මම සේව් කරලා තියෙන්නෙ
sAm@Blogඋඔව මම සේව් කරලා තියෙන්නෙ
sAm@Blogඑල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.com