tag:blogger.com,1999:blog-7943700144837606759.post7585051410252284850..comments2024-01-30T03:15:39.796+05:30Comments on sAm cReations | සෑම්ගේ කතාව: ගුරුවරුන්ට පාඩම් උගන්නපු අපේ කොල්ලෝ.....sAm (සෑම්)http://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comBlogger93125tag:blogger.com,1999:blog-7943700144837606759.post-28579507280999368682012-06-15T09:21:40.349+05:302012-06-15T09:21:40.349+05:30ලොවෙත් නෑ!!! :)ලොවෙත් නෑ!!! :)ජංජාල චාමරhttps://www.blogger.com/profile/05902753340886775373noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-89860536402000927732012-06-14T22:09:11.360+05:302012-06-14T22:09:11.360+05:30පට්ට පටස් :Dපට්ට පටස් :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-12917471625178026342012-04-16T07:36:55.210+05:302012-04-16T07:36:55.210+05:30අම්මෝ බං කොරිඩෝ එක ඉවර වෙනකල්.. උබට අන්තිමට කලන්තේ...අම්මෝ බං කොරිඩෝ එක ඉවර වෙනකල්.. උබට අන්තිමට කලන්තේ දැම්මේ නැද්ද ?

:)sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-57282504704485437132012-04-12T19:03:05.123+05:302012-04-12T19:03:05.123+05:30උබලගේ සෙට් එකනම් පට්ටම සිරා බන් හිකිස්, මවත් ඔය කො...උබලගේ සෙට් එකනම් පට්ටම සිරා බන් හිකිස්, මවත් ඔය කොන්ඩෙ ජෙල් ගල වවල ඉදල අහුවෙලා කොරිඩෝ එකක අර කෙලවරේ ඉදන් මේ කෙලවරට කනේ පාරවල් කකා ඇවිත් තියෙනවා අපේ පිනා බ්රදර්ගෙන් :Dඅලුගෝසුවාhttps://www.blogger.com/profile/03591088911776934594noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-35833045627876399082012-04-10T21:12:33.076+05:302012-04-10T21:12:33.076+05:30ඇයි බොල තොට මතක නැද්ද තොගෙ කලිසමට ලොක් එකක් දැම්ම ...ඇයි බොල තොට මතක නැද්ද තොගෙ කලිසමට ලොක් එකක් දැම්ම බව.. :)
පොලාව රෑම් එකේ ලොක් කරපු හැටි අමතකද ?sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-43759410638205058212012-04-10T19:54:13.192+05:302012-04-10T19:54:13.192+05:30අඩෝව් ..කාලෙකින් ආවේ..අපිත් මාර ඉස්කෝලෙකනෙ ඉඳලා ති...අඩෝව් ..කාලෙකින් ආවේ..අපිත් මාර ඉස්කෝලෙකනෙ ඉඳලා තියෙන්නෙ..
බයි ද වේ මොකක්ද මේ අලුගුත්තේරු කතාව ---->පොලාව සිර කළ සැටි සහ ගැටයාව ලොක් කළ සැටි වෙනත් පෝස්ටුවකින් බලාපොරොත්තු වන්න.Chinthaka Weerakkodyhttps://www.blogger.com/profile/03657533439610872226noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-49781512764244169972012-04-06T07:23:39.249+05:302012-04-06T07:23:39.249+05:30සිරාවට.. ඒලෙවල් කාලේ අවුලක් නැහැ ප්‍රිෆෙක්ට් මිතුර...සිරාවට.. ඒලෙවල් කාලේ අවුලක් නැහැ ප්‍රිෆෙක්ට් මිතුරෝ නිසා..

අපේ යාලුව මාට්ටු වුනේ 11 වසරේ. අනික ඒකාලේ 13 හෙඩ් ප්‍රිෆෙක්ට අපේ එවුන් ගහල උන් තරහින් හිටියේ.sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-63598716074684397822012-04-06T07:20:57.031+05:302012-04-06T07:20:57.031+05:30කරපු වැඩ වල හැටියට මෙහෙම ඉන්න එක ලොකු දෙයක්...
මට...කරපු වැඩ වල හැටියට මෙහෙම ඉන්න එක ලොකු දෙයක්...

මට සිගිති ඉන්ෂුවරන්ස් එකක් තිබ්බ නිසා හොදා !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-13361625899736540642012-04-05T10:16:21.630+05:302012-04-05T10:16:21.630+05:30අඩෝ ජෙල් කේස් එකනම් ෆට්ටම ආතල්..
මම ස්කෝලෙට ජෙ...අඩෝ ජෙල් කේස් එකනම් ෆට්ටම ආතල්..
මම ස්කෝලෙට ජෙල් ගාන්න පටන් ගත්තේ AL කාලේ.. එක නිසා මට නම් අවුලක් වුනේ නෑ.. මොකද ෆිර්ෆෙට්ලට හිටියේ අපේ පංතිවලම බුවාලා නිසා..මල්සරා @ ≈ මගේ ජීවිතය ≈https://www.blogger.com/profile/07179345253372789375noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-15784193306525958002012-04-04T19:12:58.012+05:302012-04-04T19:12:58.012+05:30මාර ෆන් නේද ඉස්කෝලෙ ගිය කාලේ... ඔයාලත් මාර වැඩ තමා...මාර ෆන් නේද ඉස්කෝලෙ ගිය කාලේ... ඔයාලත් මාර වැඩ තමා කරලා තියෙන්නේ....අරුන්දතීhttps://www.blogger.com/profile/12568908245849222098noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-57594069614381528392012-04-04T18:47:58.399+05:302012-04-04T18:47:58.399+05:30පොර දන්නේ නැහැ.. පොරට තේරුනේ නැද්ද මන්දා..
:))පොර දන්නේ නැහැ.. පොරට තේරුනේ නැද්ද මන්දා..

:))sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-29218879410606313062012-04-04T18:44:11.325+05:302012-04-04T18:44:11.325+05:30නමක් නැහැ මචං.. පහේ ටොෆි කිව්වොත් කස්ටිය දන්නව නොව...නමක් නැහැ මචං.. පහේ ටොෆි කිව්වොත් කස්ටිය දන්නව නොවැ..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-11990366150857887252012-04-04T18:32:40.191+05:302012-04-04T18:32:40.191+05:30සිරාවට මචං.. ගුරුවරු දන්නවා ලමයින්ගේ හැටි..
එහෙමට...සිරාවට මචං.. ගුරුවරු දන්නවා ලමයින්ගේ හැටි..

එහෙමටත් තේරුම් ගන්න බැරු ගුරුවරු තමා පිස්සු කෙලින්නේ.. ලමයි වුනත් ගණන් ගන්නෙ නැත්තෙ එහෙම අයව..

ජය !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-69010453229346049052012-04-04T18:30:04.448+05:302012-04-04T18:30:04.448+05:30අම්මේ බං එච්චර ගණන් ද?
ඉස්සර අපේ එකෙක් 5/- ගානෙ එ...අම්මේ බං එච්චර ගණන් ද?

ඉස්සර අපේ එකෙක් 5/- ගානෙ එකතු කරන් යනවා බ්‍රහස්පතින්දට, සිකුරාද ටොපි ගේනවා කියලා. පොර ගෙනාපු ටොපියක් නැහැ. බ්‍රහස්පතින්දට රුපියල් 50ක් වත් පොර එකතු කර ගන්නවා..

ඇත්තටම *පහේ* කියන කොටස නැති වුනොත් ඒකෙ අගේ නැතිවෙනව බොල..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-12499904760075367822012-04-04T18:27:54.889+05:302012-04-04T18:27:54.889+05:30බොලාල ඉතිං සල්ලි කාරයො නොවැ..
අපේ එකාල 7 වසරෙ ඉන්...බොලාල ඉතිං සල්ලි කාරයො නොවැ..

අපේ එකාල 7 වසරෙ ඉන්න කොට මොන සී.ඩී ද?

:))sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-27097529901404028572012-04-04T18:25:51.912+05:302012-04-04T18:25:51.912+05:30ඒක හරි බයානකයි නොවැ.. රොකට් එක හදට නැතිව ඉරට ගියා ...ඒක හරි බයානකයි නොවැ.. රොකට් එක හදට නැතිව ඉරට ගියා නම් ටොපිය සෙට් එවනවා ආම්ස්ට්‍රෝන් අයියට !

:))sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-3721014681723617032012-04-04T18:24:25.590+05:302012-04-04T18:24:25.590+05:30හිකිස්... එලියේ සිටීම ආරක්ෂාවට හොදයි !හිකිස්... එලියේ සිටීම ආරක්ෂාවට හොදයි !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-77944859023947806972012-04-04T18:23:30.178+05:302012-04-04T18:23:30.178+05:30ඒක තමා මචං.. බලමු මොනා හරි කරල දාන්නම්.. පෙරගෙ මූ...ඒක තමා මචං.. බලමු මොනා හරි කරල දාන්නම්.. පෙරගෙ මූඩ් එක දැක්කම හිනා කෝටියයි..

කලිසමට බෙල්ට් නැත
කමිසයට යටින් බැනියම් නැත
කටහඩ මරුය - කලබල වූ විට ගොතය
නිතර නහය අග කසයි

නොකී දෑද ඇත !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-32870044281999647842012-04-04T17:59:00.972+05:302012-04-04T17:59:00.972+05:30කොන්ඩෙට ගෑවේ මෝතා ජෙලි කීවම ප්‍රින්ස් මොකද කීවේ......කොන්ඩෙට ගෑවේ මෝතා ජෙලි කීවම ප්‍රින්ස් මොකද කීවේ...
:Dනෙත්පානි...https://www.blogger.com/profile/08483768439127362876noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-14381648405511876812012-04-04T10:02:10.304+05:302012-04-04T10:02:10.304+05:30පිංතූරය එක්ක දාමුකෝ කථා සෙට් එකම....ඌට පාරේ බැහැලා...පිංතූරය එක්ක දාමුකෝ කථා සෙට් එකම....ඌට පාරේ බැහැලා යන්න බැරිවෙයිද....ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-36760102098233229282012-04-04T10:01:12.865+05:302012-04-04T10:01:12.865+05:30සිරිමෙවනා දැන් පොල් කඩන්න පුරුදුවෙලා නිසා එළිමහන් ...සිරිමෙවනා දැන් පොල් කඩන්න පුරුදුවෙලා නිසා එළිමහන් එකට දාමු නේද.....ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-32744250489552857582012-04-04T08:27:14.588+05:302012-04-04T08:27:14.588+05:30ගාන කීය උනත් තාමත් කියන්නේ මුල් නමින්මයි.. (පහේ .....ගාන කීය උනත් තාමත් කියන්නේ මුල් නමින්මයි.. (පහේ ..) ඒක සන්තෝසයට කරුණක්..Prasadhttps://www.blogger.com/profile/12544199173423537118noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-66159278496285897562012-04-04T08:24:40.293+05:302012-04-04T08:24:40.293+05:30හිකිස්!! අනිවා අනිවා.. අපේ නම් ඉස්කෝලෙ යනකම්ම කව්ර...හිකිස්!! අනිවා අනිවා.. අපේ නම් ඉස්කෝලෙ යනකම්ම කව්රුත් වීඑච්එස් ගෙනල්ල නම් නෑ.. කවදාවත් ආරංචි වෙලා වත් නෑ.. තවත් දවසක පන්ති සෝදිසි කරල රුපියල් ලක්ෂ තුනක විතර ජංගම දුරකථන අහුවුන එක නම් හොඳට මතකයි..Prasadhttps://www.blogger.com/profile/12544199173423537118noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-764658333539391222012-04-04T05:05:36.659+05:302012-04-04T05:05:36.659+05:30මාරම සෙට් එකක්...මේ අර ටොෆි එකේ නම මොකක්ද අනේ?මාරම සෙට් එකක්...මේ අර ටොෆි එකේ නම මොකක්ද අනේ?dreamshttps://www.blogger.com/profile/07609098868220183168noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-33308349271028384112012-04-04T02:27:03.307+05:302012-04-04T02:27:03.307+05:30දැං හතලිස් පහක්, පනහක් විතර වෙනව ටොපිදැං හතලිස් පහක්, පනහක් විතර වෙනව ටොපිduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.com