tag:blogger.com,1999:blog-7943700144837606759.post7145341052066930360..comments2024-01-30T03:15:39.796+05:30Comments on sAm cReations | සෑම්ගේ කතාව: බලු හොල්මන, අදිසි දහයේ කතාවක්.. - The Ghost Dog, True Story !!!sAm (සෑම්)http://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comBlogger84125tag:blogger.com,1999:blog-7943700144837606759.post-21347987506082874852014-02-21T11:03:06.382+05:302014-02-21T11:03:06.382+05:30ඒ උනාට බල්ලගෙන් බලු කෑල්ල අයින් කල එක කැතයි ඇ...හැ...ඒ උනාට බල්ලගෙන් බලු කෑල්ල අයින් කල එක කැතයි ඇ...හැබෑට එහෙම කලාද..කතාවේ ඒක තිබ්බේ නෑනේ :3The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-47322297305545768922014-02-21T06:56:52.437+05:302014-02-21T06:56:52.437+05:30හිකිස්..හිකිස්..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-48491740930015065692014-02-21T06:54:53.937+05:302014-02-21T06:54:53.937+05:30බල්ලට පෙන්නන්නෙත් බොරු ආදරේ බං..බල්ලට පෙන්නන්නෙත් බොරු ආදරේ බං..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-47380582574242749052014-02-21T06:51:54.089+05:302014-02-21T06:51:54.089+05:30හුටා...හුටා...sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-14241742804949460002014-02-21T06:50:32.349+05:302014-02-21T06:50:32.349+05:30උගෙ ආතල් එක ගන්න දියන් බං..උගෙ ආතල් එක ගන්න දියන් බං..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-68846727739821185492014-02-21T06:43:22.699+05:302014-02-21T06:43:22.699+05:30කරදර කිව්වෙ.. හපා කැවද??
කරදර කිව්වෙ.. හපා කැවද??

sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-10388951167846111742014-02-21T06:40:07.202+05:302014-02-21T06:40:07.202+05:30@දේශක - මු දැන් ගල් මෝල වහලා.. කෙලින්ම ගල් වලක බැහ...@දේශක - මු දැන් ගල් මෝල වහලා.. කෙලින්ම ගල් වලක බැහැලා ඉන්නෙ :))

(අවභාවිත නෙවේ..)sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-778450476119061462014-02-20T21:43:52.079+05:302014-02-20T21:43:52.079+05:30තිරිසන් සතෙක්ට වුනත් කරුණාවක් දැක්විම හොඳ ක්‍රියාව...තිරිසන් සතෙක්ට වුනත් කරුණාවක් දැක්විම හොඳ ක්‍රියාවක්. මැරුණත් බල්ලනේ.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-31883173146459389092014-02-20T21:30:20.463+05:302014-02-20T21:30:20.463+05:30දැනටමත් කීදෙනෙක්ගෙ පියෙක්ද දන්නෑ :Dදැනටමත් කීදෙනෙක්ගෙ පියෙක්ද දන්නෑ :Dසසිදුhttps://www.blogger.com/profile/00883063448276299379noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-82672683186127430062014-02-20T21:05:08.380+05:302014-02-20T21:05:08.380+05:30//අව්වේ දමා තිබෙන්නා වූ තෙත ජොකා සේම, මේ ශරීර කූඩු...//අව්වේ දමා තිබෙන්නා වූ තෙත ජොකා සේම, මේ ශරීර කූඩුවෙන් ප්‍රාණය වෙන් වන්නේය. අවසන ඉතුරුවන්නේ තෙත නොමැති වියලි ජොකා ය.//

බලාපිය මේකෙන් කොයි තරම් හොඳට අනිත්‍ය පැහැදිලි වෙනවද ....? සාදූ සාදූ...Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-54167889487101642342014-02-20T20:06:52.148+05:302014-02-20T20:06:52.148+05:30හුගක් අය මිනිස්සුනට නැති වුනාට බල්ලොන්ට ආදරේ කරනව ...හුගක් අය මිනිස්සුනට නැති වුනාට බල්ලොන්ට ආදරේ කරනව මම දැකල තියෙනව.බල්ලන්ට ආදරෙ එක හොදයි එත් හුගක් බල්ලට ආදරෙ වුනාට මිනිස්සුන්ට නැ.Anonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-65485449803210656712014-02-20T18:52:50.537+05:302014-02-20T18:52:50.537+05:30ආදාහනය නෙවේ බන් භූමදානය ආදාහනය නෙවේ බන් භූමදානය itnishanthahttps://www.blogger.com/profile/13167409057846441381noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-76424920154178759942014-02-20T17:46:35.867+05:302014-02-20T17:46:35.867+05:30අපේ බලලත් යනවා ඔහොම මනමාල කමේ. හෙහ් හෙහ් හෙහ් මුල්...අපේ බලලත් යනවා ඔහොම මනමාල කමේ. හෙහ් හෙහ් හෙහ් මුල් කාලේ නම් හෙව්වා දැන් හොයල බලන්නෙම නෑ බන්. පව් අප්පා ගල් මොලේ ආදරේ හාහ් හාහ් හාහ් සිංදුවාhttps://www.blogger.com/profile/14142226879144612571noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-43131402693121357772014-02-20T14:40:53.452+05:302014-02-20T14:40:53.452+05:30අලුත් ගල් මෝලක් සොයමින් සිටි . (අවභාවිතා වචන නෙවේ)...අලුත් ගල් මෝලක් සොයමින් සිටි . (අවභාවිතා වචන නෙවේ)චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-82241650635806768632014-02-20T14:33:59.282+05:302014-02-20T14:33:59.282+05:30බද්දට ගන්න අදහසක් තියෙලු.. (අවභාවිතා වචන නෙවේ)බද්දට ගන්න අදහසක් තියෙලු.. (අවභාවිතා වචන නෙවේ)දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-55660418238196637892014-02-20T10:08:48.008+05:302014-02-20T10:08:48.008+05:30අපේ ගෙදර බල්ලෝ ඇති කරේ නෑ. අපිටත් පොඩි කාලේ ඉඳන් බ...අපේ ගෙදර බල්ලෝ ඇති කරේ නෑ. අපිටත් පොඩි කාලේ ඉඳන් බල්ලන්ගෙන් හිරිහැර වූ නිසා අපට බලු අප්‍රිය තාවක් ඇති විය. ඒත් සෑමා කියනවා වගේ පාරේ බල්ලෙක් මැරී සිටියා නම් ආදාහනය කරන්නට අපි වග බලා ගත්තෙමු.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-44318309041057517592014-02-20T08:41:56.331+05:302014-02-20T08:41:56.331+05:30චමී ගල් මෝල වැහුවලු නේ??
(වචන අවභාවිතය නොවේ..)චමී ගල් මෝල වැහුවලු නේ??

(වචන අවභාවිතය නොවේ..)sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-77088245030169298902014-02-20T08:41:07.421+05:302014-02-20T08:41:07.421+05:30ඒකත් එහෙම තමයි... ඒ වැරදි නිවැරදි කරන්න අනුර මාමාට...ඒකත් එහෙම තමයි... ඒ වැරදි නිවැරදි කරන්න අනුර මාමාට ධෛර්යය ලැබේවා.. :)sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-88878857914734425952014-02-20T08:39:34.391+05:302014-02-20T08:39:34.391+05:30හදනව වගේ නෙවෙ.. නැති වුනාම දුකක...හදනව වගේ නෙවෙ.. නැති වුනාම දුකක...sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-64739852337289119072014-02-20T08:37:57.870+05:302014-02-20T08:37:57.870+05:30අන්න දෙස්තරලා.. :)අන්න දෙස්තරලා.. :)sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-10640612093512476782014-02-20T08:36:08.405+05:302014-02-20T08:36:08.405+05:30මන්දා බං.. සත්ව කතා මයි මතක් වෙන්නෙ..මන්දා බං.. සත්ව කතා මයි මතක් වෙන්නෙ..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-12198523194378882292014-02-20T08:34:47.469+05:302014-02-20T08:34:47.469+05:30බය හිතෙන ඒව දාන්නෙ නැහැ අපි :)බය හිතෙන ඒව දාන්නෙ නැහැ අපි :)sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-18063389329436770902014-02-20T08:29:31.124+05:302014-02-20T08:29:31.124+05:30හරක් පුකෙන් බලු හොම්බෙන් කතාවක් මම දැම්මා උඩ ලින්ක...හරක් පුකෙන් බලු හොම්බෙන් කතාවක් මම දැම්මා උඩ ලින්ක් දාල තියෙන කතාවක..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-3952078349533881252014-02-20T08:28:32.025+05:302014-02-20T08:28:32.025+05:30සිරාවට නැට්ට හරි වනනවා..සිරාවට නැට්ට හරි වනනවා..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-60266086566365292282014-02-20T08:27:12.670+05:302014-02-20T08:27:12.670+05:30හිකිස්. පොර බිල ඉන්න වෙලාවක එන්න තිබ්බෙ.. මැවිල පේ...හිකිස්. පොර බිල ඉන්න වෙලාවක එන්න තිබ්බෙ.. මැවිල පේනව බං..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.com