tag:blogger.com,1999:blog-7943700144837606759.post7006563641125168702..comments2024-01-30T03:15:39.796+05:30Comments on sAm cReations | සෑම්ගේ කතාව: ස්තූති සැමට !!sAm (සෑම්)http://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comBlogger79125tag:blogger.com,1999:blog-7943700144837606759.post-18179857721582687272013-12-27T08:55:20.564+05:302013-12-27T08:55:20.564+05:30කොහොම උනත් ඉතිං පලවෙනි සතියෙම බීච් පාටි (මොකා කිවි...කොහොම උනත් ඉතිං පලවෙනි සතියෙම බීච් පාටි (මොකා කිවිවා) යන්න චෑන්ස් එක ලැබෙන එක මහා පිනක් බං.. මට මාසයක් විතර යනකං බෝතල් අඩියක් වත් හරියට බලාගන්න බැරි උනා.. හැක්හැක්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-42649890924563894302013-12-26T21:18:59.516+05:302013-12-26T21:18:59.516+05:30මේ ලෝකෙ බැන්දෙ උඹ විතරද....නිකං බොරු ඇඩ් දෙන්න එපා...මේ ලෝකෙ බැන්දෙ උඹ විතරද....නිකං බොරු ඇඩ් දෙන්න එපා බං...උඹ හැමදාම උඹේ මගුල ගැන කයිවාරු ගහලා සැන්න පෝමා කියලා ඔප්පු කරලා පෙන්නපං.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-31883310330347603612013-12-26T14:18:48.391+05:302013-12-26T14:18:48.391+05:30ඔහොම තමයි බං.. ගණන් නොගෙන ඉඳින්!ඔහොම තමයි බං.. ගණන් නොගෙන ඉඳින්!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-75365754470935174122013-12-26T08:05:31.313+05:302013-12-26T08:05:31.313+05:30පිස්සුද බොල එපා වෙන්නෙ නැහැ පට්ට ආතල්.. එක පාරක් බ...පිස්සුද බොල එපා වෙන්නෙ නැහැ පට්ට ආතල්.. එක පාරක් බැඳල බලපං මම කියනවට..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-70599265277104562352013-12-26T08:04:56.268+05:302013-12-26T08:04:56.268+05:30නීති නෙවෙ බං. පට්ට බිසී වුණා. මඟුලට පස්සෙ තිබ්බ පල...නීති නෙවෙ බං. පට්ට බිසී වුණා. මඟුලට පස්සෙ තිබ්බ පලවෙනි වීක් එන්ඩ් එකේ තිබ්බ නිසා වැඩ වැඩී නොවැ..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-70981848657052295952013-12-26T08:00:47.508+05:302013-12-26T08:00:47.508+05:30අපෝ බ්ලොග් නම් අටවල දෙන්නෙ නැහැ. මාව පජාත කරලම දාය...අපෝ බ්ලොග් නම් අටවල දෙන්නෙ නැහැ. මාව පජාත කරලම දායි එතකොට :))<br /><br />ජය වේවා...sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-4414151185685180562013-12-26T07:59:30.153+05:302013-12-26T07:59:30.153+05:30ඉස්තූති !ඉස්තූති !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-16260981751595351792013-12-26T07:52:49.211+05:302013-12-26T07:52:49.211+05:30මොන කෝඩුද බං.. ඒ සීන් නැහැ එතැනට ගියාම..මොන කෝඩුද බං.. ඒ සීන් නැහැ එතැනට ගියාම..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-81170144148565585832013-12-26T07:51:38.088+05:302013-12-26T07:51:38.088+05:30හරි මචං පස්සෙ දවසක සැට් වෙමු...හරි මචං පස්සෙ දවසක සැට් වෙමු...sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-47879478028608013482013-12-26T07:47:41.138+05:302013-12-26T07:47:41.138+05:30ඇත්ත තමා.. ඉරාජ් මං වගේමයි.. :ඩීඇත්ත තමා.. ඉරාජ් මං වගේමයි.. :ඩීsAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-25768164687953102062013-12-26T00:08:48.161+05:302013-12-26T00:08:48.161+05:30අපිටත් බදින එක එපා වෙනව අප්පා මේ කතා ඇහුවම... කෝකට...අපිටත් බදින එක එපා වෙනව අප්පා මේ කතා ඇහුවම... කෝකටත් කියල එක පාරක් බැදල බලනව.......ආලවන්ත වීදිය.....http://www.redaousl.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-37973902171418800652013-12-25T22:16:20.655+05:302013-12-25T22:16:20.655+05:30අඩේ මමත් හිතං හිටියෙ උඹ ගියයි කියල,බලපුවම කොබෝ නයෙ...අඩේ මමත් හිතං හිටියෙ උඹ ගියයි කියල,බලපුවම කොබෝ නයෙක්නේ ඇරලා තියෙන්නෙ,මොකද බං ප්රියම්බිකාව දැම්ම ඉඳලම නීති පනවනවද.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-3479803958790410022013-12-25T22:12:07.122+05:302013-12-25T22:12:07.122+05:30කොටන්න ආව ක්මෙන්ට් එක අමතක වුනා පොටෝ එක දැක්කාම :3...කොටන්න ආව ක්මෙන්ට් එක අමතක වුනා පොටෝ එක දැක්කාම :3 :v <br /><br />ඊළග සැරේ එකටවත් අක්කවත් එක්කගෙනම එන්න බලන්න :D නැතිනම් එයාටත් බ්ලොග් එක්ක අටෝලා දෙන්න ;) Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-65066881948875031692013-12-25T21:01:08.238+05:302013-12-25T21:01:08.238+05:30:P :P :P :P සචිත්https://www.blogger.com/profile/01386402444552717057noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-16353067130081560352013-12-25T18:19:24.746+05:302013-12-25T18:19:24.746+05:30උඹ ගෙට්ටුවට ගියාද ? එළ කොල්ලෙක්නෙ අනේ ඔයා....උඹ ගෙට්ටුවට ගියාද ? එළ කොල්ලෙක්නෙ අනේ ඔයා....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-45298337209009326862013-12-25T10:16:58.959+05:302013-12-25T10:16:58.959+05:30මමත් හාපුරා කියල..යන්න තමයි හිටියෙ සෑමො...අනේ මන්ද...මමත් හාපුරා කියල..යන්න තමයි හිටියෙ සෑමො...අනේ මන්ද..අපි තාම කෝඩුනෙ කියල..හිත ටිකක් පස්ස ගැහුව...ලබන පාර අම්මප මමත් එනවතතAnonymoushttps://www.blogger.com/profile/15539360650689845935noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-34521704816769756452013-12-25T08:48:03.698+05:302013-12-25T08:48:03.698+05:30බොද වෙලාවත් දැක්කෙ නෑනෙ බන් උබ ආවෙ නැති නිසා :Pබොද වෙලාවත් දැක්කෙ නෑනෙ බන් උබ ආවෙ නැති නිසා :Pසසිදුhttps://www.blogger.com/profile/00883063448276299379noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-38008544319517558132013-12-25T08:31:15.751+05:302013-12-25T08:31:15.751+05:30අඩෝ මූව මරලත් මදිනෙ යකෝ. මොනා උනත් ලියල තියෙන විදි...අඩෝ මූව මරලත් මදිනෙ යකෝ. මොනා උනත් ලියල තියෙන විදිහටනම් දැඩි ෂෝකයෙන් ලියල තියෙන පාටයි. ගනන් ගන්න එපා සැමා. ඊලග එකටවත් එන්ට. සිරාවටම මම ආවේ උඹව හම්බෙන්ඩ ඕන කියලමයි. මම බ්ලොග් කියවන්න ගද්දෙ උඹේ බ්ලොගෙන්නෙ. ජය වේවා ඈ. ඇත්ත වගේම කෙබ්බෙ ඇදබාලා තියෙනවPodi Shanhttps://www.blogger.com/profile/08378747911157817874noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-71642439283659954872013-12-25T04:03:06.244+05:302013-12-25T04:03:06.244+05:30සෑම්ගේ ෆොටෝ එකයි ඉරාජ්ගේ ෆොටෝ එකයි මට ගොඩක් වෙලාවට...සෑම්ගේ ෆොටෝ එකයි ඉරාජ්ගේ ෆොටෝ එකයි මට ගොඩක් වෙලාවට ටැපලෙනවා. දෙන්නම එක වගේ ...:D ආයෙත් බඳින්න එපා. ඒක හොද තීරනයක්..පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-34491383516729500922013-12-24T23:10:40.933+05:302013-12-24T23:10:40.933+05:30හෙක් හෙක් හෙක් හෙක් Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-86944558496129967322013-12-24T23:09:54.035+05:302013-12-24T23:09:54.035+05:30අඩේ.. දුකයි මචං..අඩේ.. දුකයි මචං..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-13072139142763975402013-12-24T22:54:35.724+05:302013-12-24T22:54:35.724+05:30ඇඩෙනවා බං.. බය කරන්න එපා අයියෝ... !!ඇඩෙනවා බං.. බය කරන්න එපා අයියෝ... !!sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-56958453860225505602013-12-24T22:53:42.935+05:302013-12-24T22:53:42.935+05:30බීච් පාටි කියන්නෙ නිකංද බං???බීච් පාටි කියන්නෙ නිකංද බං???sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-74859607354836480242013-12-24T22:52:15.859+05:302013-12-24T22:52:15.859+05:30උබ දැන්ද බං දන්නෙ ?? ස්තුති හොදේ ....උබ දැන්ද බං දන්නෙ ?? ස්තුති හොදේ ....sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-83986954494423765912013-12-24T22:46:37.921+05:302013-12-24T22:46:37.921+05:30වෙනියගෙ එඩිටින් තරම් මගේ එක ගති නැහැ බං.. :ඩීවෙනියගෙ එඩිටින් තරම් මගේ එක ගති නැහැ බං.. :ඩීsAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.com