tag:blogger.com,1999:blog-7943700144837606759.post6942053151192402315..comments2024-01-30T03:15:39.796+05:30Comments on sAm cReations | සෑම්ගේ කතාව: පාස්වර්ඩ් හැක් කරන හැටි - සෑමාගේ පළමු IT ලිපිය...sAm (සෑම්)http://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comBlogger91125tag:blogger.com,1999:blog-7943700144837606759.post-59491947064278590992012-08-16T23:46:57.315+05:302012-08-16T23:46:57.315+05:30මගෙත් තියෙන්නේ ඔයවගේ අකුරු මැකී ගිය කොළ ගැලවී ගිය ...මගෙත් තියෙන්නේ ඔයවගේ අකුරු මැකී ගිය කොළ ගැලවී ගිය කීබෝඩ් එකක් තමයි. සෑමා කීව ට්රිච්ක් එක try කරලා බලන්න ඕනේ. ගය්යාගේ සුකුරුත්තංhttps://www.blogger.com/profile/03365000190689145083noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-13156668178216051362012-08-15T14:36:12.640+05:302012-08-15T14:36:12.640+05:30සැමාගේ හැක් සිස්ටම් එකනම් සිරා. සී. අයි. ඒ. එකට සි...සැමාගේ හැක් සිස්ටම් එකනම් සිරා. සී. අයි. ඒ. එකට සිOහල බැරි හොඳ වෙලාවට. නැත්නම් සැමාගේ පස්සේ පන්නන්න ගන්නවා ප්‍රොෆෙෂනල් හැකර් කෙනෙක් කියලා..මී පැටියාhttps://www.blogger.com/profile/14648128253230081299noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-6198323733840901222012-08-14T16:06:33.603+05:302012-08-14T16:06:33.603+05:30මගේ කී බෝඩ් එකේ නම් අකුරු පෙන්නේම නැතිය. තියෙන්නේත...මගේ කී බෝඩ් එකේ නම් අකුරු පෙන්නේම නැතිය. තියෙන්නේත් අකුරු කෑලිය.ළහිරු හිමේෂ්https://www.blogger.com/profile/13384082921108913777noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-5287990643441274282012-08-14T16:04:23.534+05:302012-08-14T16:04:23.534+05:30සෑමා ටයිප් කරන්නේ අර හරි ක්‍රමයට අත තියාගෙන වෙන්න ...සෑමා ටයිප් කරන්නේ අර හරි ක්‍රමයට අත තියාගෙන වෙන්න ඕනේළහිරු හිමේෂ්https://www.blogger.com/profile/13384082921108913777noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-58879238378322076302012-08-11T21:06:04.993+05:302012-08-11T21:06:04.993+05:30පරන කීබෝඩ් පට්ට බං..ඒක උඩ වාඩිවෙලා ටයිප් කලෑකි..!පරන කීබෝඩ් පට්ට බං..ඒක උඩ වාඩිවෙලා ටයිප් කලෑකි..!වීපොකුරෙ වීයාhttps://www.blogger.com/profile/05061570022693307816noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-61912588376912028832012-08-11T15:08:01.858+05:302012-08-11T15:08:01.858+05:30එල එල... ආවොත් කෝල් එකක් දියන්..එල එල... ආවොත් කෝල් එකක් දියන්..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-89950738890853667062012-08-11T00:19:36.694+05:302012-08-11T00:19:36.694+05:30සෑමා මෙසේ බ්ලොග් කොට කොට සිටිය යුතු අයෙක නොවේ!මෙවැ...සෑමා මෙසේ බ්ලොග් කොට කොට සිටිය යුතු අයෙක නොවේ!මෙවැනි මොළකරුවන් අවශ්‍ය FBI එකටයි!හයියෙන් ඉඳ ගන්න එපා බං..අමාරු වෙයි! ;)නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-60087375074742219812012-08-10T23:23:15.860+05:302012-08-10T23:23:15.860+05:30Shari hari shari. Danne mata therune..!!
Thanku a...Shari hari shari. Danne mata therune..!!

Thanku asar ayya & sam lokkaරයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-36856973182882647312012-08-10T23:14:16.799+05:302012-08-10T23:14:16.799+05:30එකත් නරකම නෑ :පඑකත් නරකම නෑ :පපුබුදුhttps://www.blogger.com/profile/16908401994466282366noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-8719631962802797122012-08-10T22:40:02.652+05:302012-08-10T22:40:02.652+05:30කරයි අපේ අකවුන්ට් නම් හැක් :p :pකරයි අපේ අකවුන්ට් නම් හැක් :p :pPramudihttps://www.blogger.com/profile/13074349053757799978noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-41795389604357564072012-08-10T22:26:01.837+05:302012-08-10T22:26:01.837+05:30අනේ ***
ඕක ඔච්චර දෙයක්ද ?
:ඩීඅනේ ***

ඕක ඔච්චර දෙයක්ද ?

:ඩීsAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-3571819200989782172012-08-10T20:19:38.064+05:302012-08-10T20:19:38.064+05:30කලින් අයිතිකාරයගෙන් යතුර ඉල්ලනවා ඒ යතුර සබන් කෑල්ල...කලින් අයිතිකාරයගෙන් යතුර ඉල්ලනවා ඒ යතුර සබන් කෑල්ලක තියල තද කරනවා එතකොට යතුරේ හැඩේට සබන් කල්ලේ ඇඳෙනවා. ඒ සබන් කැල්ල යතුරු කපන තැනකට ගිහිල්ල දෙනවා. ඒ යතුරින් පුළුවන් දොර අරින්න.

නැත්නම් හොඳටම ෆිට් කෙනෙක්නම් ඉල්ලගෙන ගිහින් යතුරු කපන තැනකට දීල තව යතුරක් කපාගෙන එනවා. දොර කඩන්න ඕනේ නැහැ.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-47556576764873011902012-08-10T17:02:37.578+05:302012-08-10T17:02:37.578+05:30මට පුළුවන් ටච් ටයිපින් ම නෙවෙයි. වෙනම විදියකට. ඒ ක...මට පුළුවන් ටච් ටයිපින් ම නෙවෙයි. වෙනම විදියකට. ඒ කියන්නේ මම කවදාවත් ස්ටෑන්ඩර්ඩ් විදියට අත තියාගෙන ටයිප් නොකරමි. ඒත් බඩු ෂුවර් එකටම වැඩ ය....:)ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-17127337702354598402012-08-10T17:00:51.758+05:302012-08-10T17:00:51.758+05:30අන්න නෙට් එකේ බුදියන ඉන්න උන් එලවන්න පහසුම ක්රමයක...අන්න නෙට් එකේ බුදියන ඉන්න උන් එලවන්න පහසුම ක්‍රමයක්.. තැන්කු වේවා.. (ඒත් අපේ උන් ඔහොම කිව්වා කියලත් යයිද ෂුවර් නෑ.)ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-26452610133583697732012-08-10T16:56:09.194+05:302012-08-10T16:56:09.194+05:30හපොයි මේ පැත්තට එන්ටත් බයේ බෑ.:Dහපොයි මේ පැත්තට එන්ටත් බයේ බෑ.:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-10908849086713501222012-08-10T16:46:49.036+05:302012-08-10T16:46:49.036+05:30// මේ පෝස්ටුව දැක එන එවුන් බිය නොවේවා යයි පතමි.//
...// මේ පෝස්ටුව දැක එන එවුන් බිය නොවේවා යයි පතමි.//

හයියූ.. එසේම වේවා..!!! :D :Dනන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-76202760944078878222012-08-10T15:02:09.701+05:302012-08-10T15:02:09.701+05:30උබ අර එන එවුන්ට කෙලින්ම එන්න එපා කියුවනම් ඉවරනෙ මේ...උබ අර එන එවුන්ට කෙලින්ම එන්න එපා කියුවනම් ඉවරනෙ මේ හතර වරං කතාවක් නැතිව ....

මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන් Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-39698256174392683742012-08-10T14:54:53.982+05:302012-08-10T14:54:53.982+05:30ඔය විදියට පාස්වර්ඩ් හැක් කරන්න නම් ඒ විදියෙම කී බෝ...ඔය විදියට පාස්වර්ඩ් හැක් කරන්න නම් ඒ විදියෙම කී බෝඩ් එකක් ඕන.
මේකෙන් දැනගන්න පුළුවන් වුන එකම දේ සෑමට ටච් ටයිපින් පුළුවන් බව විතරයි, මට නම් බෑ.Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-21314592145457958812012-08-10T11:27:15.705+05:302012-08-10T11:27:15.705+05:30සෑමාගේ ටිකිරි මොළය ටිකිරි මාරි කෑමෙන්දෝ තවත් සන්නද...සෑමාගේ ටිකිරි මොළය ටිකිරි මාරි කෑමෙන්දෝ තවත් සන්නද්ද වී ඇති හැඩයි... සිරා ඉස්සර වැඩ කරපු ඔෆීසියක හැකර්ස්ලා සැට් එකක්ම හිටියා.. උන් කොල්ලන්ට කිසිම දෙයක් කලේ නෑ... අනේ දැරිවියෝ දවස පුරාම උදේ ඉදන් හැන්දැ වෙනකන් Messenger, face book වල කොටපු චැට් ගෙඩි පිටින් හැන්දෑවට MS word පිටු කීපයකට ගන්නවා... උන් ඒවා විශ්ලේෂණය කරලා කියනවා අහවල් කෙල්ලට කොල්ලො මෙච්චරයි.. අරකි බැන්දට තව දෙන්නෙක් ඉන්නවා.. ආදී තොරතුරු.. මේ කථා බහ ලීක් වෙලා ඊට පස්සෙ කෙල්ලො ඔෆිස් එකේදී අන්තර් ජං ජාලෙට යාම සම්පූර්ණයෙන් නතර කොලා.සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-86822076614222678632012-08-10T09:49:49.753+05:302012-08-10T09:49:49.753+05:30උබත් ශේප් එකේ පරණ කොම්පිතර කෑලි විකුනන බිස්නස් එකක...උබත් ශේප් එකේ පරණ කොම්පිතර කෑලි විකුනන බිස්නස් එකකට අතගහන්ට යන්නේ නේද මේකට දාපං මගේ පුංචි බිස්නස් එකේ පලමු ඇඩ් එක කියල හික්ස්Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-70365157860269377272012-08-10T08:13:29.638+05:302012-08-10T08:13:29.638+05:30හෙක් හේ.. උඹ එනනෙම නැති එක හොදා.. :))හෙක් හේ.. උඹ එනනෙම නැති එක හොදා.. :))sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-85857161798695346082012-08-10T08:12:37.968+05:302012-08-10T08:12:37.968+05:30ඇයි නරකද?ඇයි නරකද?sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-31387358724617628212012-08-10T08:11:50.700+05:302012-08-10T08:11:50.700+05:30අපි නොදන්න හැක් !
:ඩීඅපි නොදන්න හැක් !

:ඩීsAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-4457940493261806462012-08-10T08:11:02.271+05:302012-08-10T08:11:02.271+05:30අපේ එවුන් පුලුවන්නම් අරූ සල්ලි එලියට ගන්නකල් අනිත්...අපේ එවුන් පුලුවන්නම් අරූ සල්ලි එලියට ගන්නකල් අනිත් එකාගෙ කරට අතදාගෙන බලාගෙන ඉදී.

නැහැදිච්ච උන් !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-79989375855015091962012-08-10T08:04:30.341+05:302012-08-10T08:04:30.341+05:30කැඩුන හැම එකම හදනවද බං ?කැඩුන හැම එකම හදනවද බං ?sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.com