tag:blogger.com,1999:blog-7943700144837606759.post6822484084726759898..comments2024-01-30T03:15:39.796+05:30Comments on sAm cReations | සෑම්ගේ කතාව: සිත යටින් මන්ද බුද්ධික සාමාන්‍ය සමාජය...sAm (සෑම්)http://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comBlogger76125tag:blogger.com,1999:blog-7943700144837606759.post-47767628670321055792012-12-05T08:33:04.208+05:302012-12-05T08:33:04.208+05:30උපන් දිනයක් මේ වගේ ඉතාමත් අර්ථාන්විතව සැමරීම පිළිබ...උපන් දිනයක් මේ වගේ ඉතාමත් අර්ථාන්විතව සැමරීම පිළිබද මට හරිම සතුටුයි සෑමා... මෙන්න මේවා තමයි කරනවා නම් වැඩ... ඔබ සැමටම ගොඩක් පින්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-66481726291502065752012-12-05T01:18:39.294+05:302012-12-05T01:18:39.294+05:30සෑමො උබේ බ්ලොගයි අටම් පවුරයි 2කම ලෝඩ් වෙන්නෑ මගෙ ක...සෑමො උබේ බ්ලොගයි අටම් පවුරයි 2කම ලෝඩ් වෙන්නෑ මගෙ කොම්පීටරේ :(
කියවන්නෙ ගොඩක් වෙලාවට පෝන් එකෙන්. කමෙන්ට් කරන්න හරිම අමාරුයි. මොනා හරි කරාන්කෝ....

හරිම හොඳ වැඩක් සෑම්. මේවගේ වැඩ තමයි කරන්න ඕනිත්, ගොඩක් අගය කරනව :)සමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-10095754851568546542012-12-04T23:14:38.123+05:302012-12-04T23:14:38.123+05:30උපන්දින වෙනුවෙන් දහස්, ලක්ෂ ගණන් නිරපරාදෙ වියදම් ක...උපන්දින වෙනුවෙන් දහස්, ලක්ෂ ගණන් නිරපරාදෙ වියදම් කරණ මන්ද බුද්ධික සමාජයට හොඳ ආදර්ශයක්..

කිටියට උපන්දින සුබ පැතුම් !!

( කිටියා කියන්නෙ පූසෙක් නෙමේ කියලා හිතනවා :-) )සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-68383120848770990102012-12-04T22:33:32.991+05:302012-12-04T22:33:32.991+05:30සුබ උපන්දිනක් වේවා.. කිට්ටි ට..!!
දුක වගේම සතුටත්...සුබ උපන්දිනක් වේවා.. කිට්ටි ට..!!

දුක වගේම සතුටත් එක තැන රැඳෙන තැනක්..
වටින දෙයක්..!
බෙදාගත්තට ස්තූතියි..!නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-88174663586467831102012-12-04T20:26:17.088+05:302012-12-04T20:26:17.088+05:30Bohomathma sthuthi subha pathum walata.... yanna.....Bohomathma sthuthi subha pathum walata.... yanna.. gihin balanna...eka dawasak hari aduwak nathiwa innaawata adahana agamakata sthuthi karanna.

yanna kamathinam me #s walata ganna. man puluwan hama udauwakma karanawa.

Janaka - 0715711640 / 0363361999KittYhttps://www.blogger.com/profile/12089651465690424315noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-55421092741156107642012-12-04T20:05:46.358+05:302012-12-04T20:05:46.358+05:30සහතික ඇත්ත සහෝ.
ස්තුති !සහතික ඇත්ත සහෝ.

ස්තුති !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-55430588307822770142012-12-04T20:04:49.032+05:302012-12-04T20:04:49.032+05:30උබ නිසයි ඒකත් දැම්මේ :පීඋබ නිසයි ඒකත් දැම්මේ :පීsAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-30288513743221167762012-12-04T20:03:42.664+05:302012-12-04T20:03:42.664+05:30ස්තුති රූ !ස්තුති රූ !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-88896902525510324162012-12-04T20:02:34.354+05:302012-12-04T20:02:34.354+05:30පිං අතේ වැඩක් සමනලිපිං අතේ වැඩක් සමනලිsAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-58880815599126074082012-12-04T19:59:54.489+05:302012-12-04T19:59:54.489+05:30මමත් දවසක් ඒ වගේ පිරිසක් දිහා බලන් ඉඳල තියෙනවා.ඕනෑ...මමත් දවසක් ඒ වගේ පිරිසක් දිහා බලන් ඉඳල තියෙනවා.ඕනෑම කෙනෙකුට දුක හිතෙනව.

හොඳ වැඩක්.සුභ උපන්දිනයක් කියපන්.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-36511733331137644932012-12-04T19:58:42.529+05:302012-12-04T19:58:42.529+05:30අර කියපු වැඩේ කරන්න බලමු දේවා.
අපේ එවුන් ටිකත් ඇ...අර කියපු වැඩේ කරන්න බලමු දේවා.

අපේ එවුන් ටිකත් ඇදගෙන යන්න බලමු !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-42300731545174911522012-12-04T19:57:39.584+05:302012-12-04T19:57:39.584+05:30සහතික ඇත්ත හෙන්රියෝ !සහතික ඇත්ත හෙන්රියෝ !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-81595103679338885562012-12-04T19:55:37.223+05:302012-12-04T19:55:37.223+05:30ස්තුති දින්නා !ස්තුති දින්නා !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-46726279911155984982012-12-04T19:54:49.136+05:302012-12-04T19:54:49.136+05:30මේක බලනවා අඩුයි බං. මම මේක pdf කරලා මේල් කලා :))
...මේක බලනවා අඩුයි බං. මම මේක pdf කරලා මේල් කලා :))

ස්තුති සහෝsAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-82627344192797602242012-12-04T19:53:40.807+05:302012-12-04T19:53:40.807+05:30සහතික ඇත්ත සහෝ..
ආරම්භයක් තියෙනවා නම් ඕනෙ තරම් සෙ...සහතික ඇත්ත සහෝ..

ආරම්භයක් තියෙනවා නම් ඕනෙ තරම් සෙනග මනුස්සකමින් එනවා !

ජය !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-41751278665027902262012-12-04T19:52:27.680+05:302012-12-04T19:52:27.680+05:30මටත් මීටර් නැහැ ඕයි :)මටත් මීටර් නැහැ ඕයි :)sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-42320259152055184832012-12-04T19:51:29.347+05:302012-12-04T19:51:29.347+05:30ස්තුති හිමා..
ස්තුති හිමා..

sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-43224805806423443632012-12-04T19:47:16.586+05:302012-12-04T19:47:16.586+05:30ස්තුති සහෝස්තුති සහෝsAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-35620591512028556242012-12-04T19:46:35.425+05:302012-12-04T19:46:35.425+05:30බොහොම ස්තුති නලීන් !
ඇත්තටම හාමුදුරුවන්ට හැමදාම ල...බොහොම ස්තුති නලීන් !

ඇත්තටම හාමුදුරුවන්ට හැමදාම ලැබෙන දානය සහ මේ ලමයින්ට මෙහෙම ලැබෙන දානයක පිනේ වෙනසක් ඇති. !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-41171626083731396612012-12-04T19:33:59.170+05:302012-12-04T19:33:59.170+05:30අතිවිශාල පුන්‍යකර්මයක් සැම කරල තියෙන්නේ. පින්තුර ට...අතිවිශාල පුන්‍යකර්මයක් සැම කරල තියෙන්නේ. පින්තුර ටික දකින කොට හද කකියනවා. ඇත්තටම සාංගීක දානයක් දෙනවට වඩා පිං ඇති මෙවන් තැනකට දානයක් දිම.
කිටියෝ මේ ඔබේ උපන් දිනේ වෙනුවෙන්නේ ඔබට මේ පින ඇති නිවන් යන්න.කිටියට සුබ උපන්දිනක්වේවා.
මම සමකය වටේ ලියන නලීන්samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-34289940804109738942012-12-04T16:23:37.404+05:302012-12-04T16:23:37.404+05:30"Tani ahata adena" post dana epa. post e..."Tani ahata adena" post dana epa. post eka kiywala apit oya pinkamta dayaka una wage danynawa.
Jayawewa,
එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-14053701988733883572012-12-04T14:57:34.646+05:302012-12-04T14:57:34.646+05:30හ්ම්....හුගාක් කාලෙකට පස්සෙ මේ පැත්තේ ආවේ..මට මතකය...හ්ම්....හුගාක් කාලෙකට පස්සෙ මේ පැත්තේ ආවේ..මට මතකයි අපිත් ඉස්කෝලෙ යද්දි සංවත්සරයක් නිමිත්තෙන් මේ වගේ ආබාධිත (මන්ද බුද්ධික) ළමයි ඉන්න නිවාසයකට දානයක් දුන්නා.ඇත්තටම ඒ අවස්ථාව හුඟාක් සංවේදි..

සෑම් ඇත්තටම හුඟාක් ලොකු පිනක් කරලා තියෙන්නේ.ඒ අයව මොහොතක් හරි සතුටු කරන එක ලොකු පිනක්...හිමා ...https://www.blogger.com/profile/11127768442282697184noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-5104752100990191842012-12-04T11:11:58.813+05:302012-12-04T11:11:58.813+05:30අපි පාසල් යන දවස් වල 2010/AL කොමස් සෙට් එක A/L කණ්...අපි පාසල් යන දවස් වල 2010/AL කොමස් සෙට් එක A/L කණ්ඩායම් වියාපෘතියට ලේ දන් දීමේ වැඩ සටහනක් කළා අපි මුලින් හිතුවේ 50ක් 60ක් විතර එයි කියලා එත් අන්තිමට් 300ට වඩා එදා අවා ගොඩක් අයව හරවලා යවන්නත් උනා.. එදා මට තේරුන දෙයක් තමයි ලංකවේ අපි කාට හරි උදවුවක් කරන්න දෙපාරක් හිතන්නේ නැතුව අවංකව ඒ දේ කරන මිනිස්සු ජාතියක් කියලා..
ගොඩක් වටින වැඩක්... අපෙනුත් සුබ පැතුම් Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-40365851977663575482012-12-04T09:08:02.179+05:302012-12-04T09:08:02.179+05:30බොහොම හොඳ වැඩක්.... කිටී කවුද කියල මට තාම මීටර් නෑ...බොහොම හොඳ වැඩක්.... කිටී කවුද කියල මට තාම මීටර් නෑ...අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-360264278138980882012-12-04T05:56:53.166+05:302012-12-04T05:56:53.166+05:30කිටියා බ්ලොග් එක බලන්නැතුව ඇති. උඹේ කිටියව කිටි කි...කිටියා බ්ලොග් එක බලන්නැතුව ඇති. උඹේ කිටියව කිටි කිටියේ බදා ගන්න එන උපන් දිනයට කලින් වාසනාව ලැබේවා !!!! කිටියට සුබ උපන්දිනයක් වේවා !!! උඹට සුභ අනාගතයක් වේවා !!! Dසුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.com