tag:blogger.com,1999:blog-7943700144837606759.post6708840661649242236..comments2024-01-30T03:15:39.796+05:30Comments on sAm cReations | සෑම්ගේ කතාව: අල බහිනා කළ නොමැරෙන වැල කදිමා...sAm (සෑම්)http://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comBlogger62125tag:blogger.com,1999:blog-7943700144837606759.post-3273349019329847752012-12-09T16:52:48.263+05:302012-12-09T16:52:48.263+05:30හැකියාව අගයමි.... (සනා)හැකියාව අගයමි.... (සනා)Anonymoushttps://www.blogger.com/profile/03098471183178887487noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-21789251481281674752012-12-08T15:37:50.693+05:302012-12-08T15:37:50.693+05:30දුප්පත් අපිට ජැකකට හොඳම ප්ලේස් එක බස් එක. සනා අයිය...දුප්පත් අපිට ජැකකට හොඳම ප්ලේස් එක බස් එක. සනා අයියලාට එයාර් බස් එක. හෙහ්.. හෙහ්..AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-5085481222154318822012-12-07T14:24:36.245+05:302012-12-07T14:24:36.245+05:30හයියෝ සනා! අපි නොකළ පින් එදා! කරමි පින් මෙදා! වෙන්...හයියෝ සනා! අපි නොකළ පින් එදා! කරමි පින් මෙදා! වෙන්නට සනා මෙන් මතුදා!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-44289068518176777202012-12-06T20:28:46.631+05:302012-12-06T20:28:46.631+05:30ආස හිතෙනවාආස හිතෙනවාNishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-67149375195216903242012-12-06T19:55:39.533+05:302012-12-06T19:55:39.533+05:30පද ගැලපීම නම් අපූරුයි සෑමෝ. සෑහෙන්න බොන්න ඇති නේද ...පද ගැලපීම නම් අපූරුයි සෑමෝ. සෑහෙන්න බොන්න ඇති නේද වැඩේට.Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-47171610547004725882012-12-06T19:30:00.766+05:302012-12-06T19:30:00.766+05:30පද ටික මසුරන්පද ටික මසුරන්රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-35400850277988705882012-12-06T19:27:42.404+05:302012-12-06T19:27:42.404+05:30ඉක්මනටම ගුවන් ගත වෙන්න තියෙන පහසුව හන්දා තමයි සනා ...ඉක්මනටම ගුවන් ගත වෙන්න තියෙන පහසුව හන්දා තමයි සනා බෝයියා ගුවන් සේවිකාවොම හොයන්නේ :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-45982755297244479432012-12-06T19:12:38.102+05:302012-12-06T19:12:38.102+05:30"උබට හොදා නම් අයියෝ අපට හොදා" කියල තමා ඉ..."උබට හොදා නම් අයියෝ අපට හොදා" කියල තමා ඉතිං අපිටත් කියන්න තියෙන්නේ.....

කවි ටික නම් සිරා ඈ.....සමනළීhttps://www.blogger.com/profile/03595589335697795834noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-78885132001587612292012-12-06T19:11:28.505+05:302012-12-06T19:11:28.505+05:30කයි පට බැඳිල්ලත් ඉතින් පණයන වැඩක්..කයි පට බැඳිල්ලත් ඉතින් පණයන වැඩක්..ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-46407936705064055612012-12-06T19:08:25.683+05:302012-12-06T19:08:25.683+05:30ආන්න හරි අපිට පාන්ද ....ඌට හොදනම් අපිට මොකෝ ආන්න හරි අපිට පාන්ද ....ඌට හොදනම් අපිට මොකෝ හසරැල්https://www.blogger.com/profile/18357849725968604783noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-88461565873439404942012-12-06T18:40:06.010+05:302012-12-06T18:40:06.010+05:30ඔය කතාව මාත් අසා ඇත....මූ බෝදිසත්වයෝ වගේ හිටි නිසා...ඔය කතාව මාත් අසා ඇත....මූ බෝදිසත්වයෝ වගේ හිටි නිසා පිලිගන්න මැලි උනි.වීපොකුරෙ වීයාhttps://www.blogger.com/profile/05061570022693307816noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-19775753606212023202012-12-06T18:14:32.443+05:302012-12-06T18:14:32.443+05:30අනේ මන්දා අප්පා මෙව්වට මොනවා කියන්නද කියලා. අහේතු ...අනේ මන්දා අප්පා මෙව්වට මොනවා කියන්නද කියලා. අහේතු කාලෙන කජ්ජෙන පුහුලන්
රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-70722161278323868552012-12-06T17:40:58.046+05:302012-12-06T17:40:58.046+05:30පව් අප්පේ සනත් අයියා..දැක්කොත් මේවා ලැජ්ජා හිතිලා ...පව් අප්පේ සනත් අයියා..දැක්කොත් මේවා ලැජ්ජා හිතිලා ඔය දිගේත් නවත්තයි..dreamshttps://www.blogger.com/profile/07609098868220183168noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-4639240018417822802012-12-06T16:59:41.466+05:302012-12-06T16:59:41.466+05:30කවිය ගති.
නිත්යනුකුලනම් එයාලගෙන් සල්ලිනම් සාමාන්...කවිය ගති.

නිත්යනුකුලනම් එයාලගෙන් සල්ලිනම් සාමාන්‍ය මිනිස්සු වුන අපිට ඒ හැටි ප්‍රශ්නයක් වෙන්නේ ඇයි.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-52845597173748371632012-12-06T15:04:06.856+05:302012-12-06T15:04:06.856+05:30කවි ටික නියමයි!
ඒත් ඉතින් ඇයි සනාට විතරක් ඔරවන්නෙ
...කවි ටික නියමයි!
ඒත් ඉතින් ඇයි සනාට විතරක් ඔරවන්නෙ
කලින් ගෑනි අමතක කරමු. එයත් තවම නරක නෑනෙ. එයාව ගන්න තව මිනිස්සු ඕනතරම් ඇති. ඒත් දරුවො තුන්දෙනා... අහිංසක දරුවො 3 දෙනෙකුට උරුම පිය සෙනෙහස සදහට අහිමි කරද්දි තමන්ගෙ හිතට ඒ දුක යන්තමටවත් නොදැනෙන ඔය වගේ දුෂ්ඨ ලදුන් තව කොයිතරම් ඇද්ද.
දරුවන් අසරන කරන්නට තියෙන අකමැත්ත එකම හේතුව කරගෙන නොගැලපෙන යුග ජීවිත දුක් කරදර මැද රැකගෙන ඉන්න අය කොච්චරක් තව ඉන්නවද
එයාටත් ඉක්මනට විපාකය පස්සෙන් එයි....එච්චරයි කියන්න තියෙන්නෙ ..Nimal (Desertfrog)https://www.blogger.com/profile/11541156718695031815noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-54823116847910242722012-12-06T14:22:35.745+05:302012-12-06T14:22:35.745+05:30එහෙමනම් ඉතින් ඔකයි සින් කොන් eka නේද ?එහෙමනම් ඉතින් ඔකයි සින් කොන් eka නේද ?දේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-87702635309109236082012-12-06T13:46:03.917+05:302012-12-06T13:46:03.917+05:30මංත්‍රී කෙනෙක් හැටියටනම් සනා ඉහටත් උඩින්.....
රත්...මංත්‍රී කෙනෙක් හැටියටනම් සනා ඉහටත් උඩින්.....

රත්තරං.....පිගන් මාරයා...එතකොට මුතුහෙට්ටි හෙමත් මංත්රීවරුනෙ...

(සිඃ....මේ ලිස්ට් දාන්න ගිහින් මම කරල තියෙන්නෙ වී වල හාල් ඇහිදින එක)Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-76696411473820174842012-12-06T13:18:50.796+05:302012-12-06T13:18:50.796+05:30කෙනෙක්ගේ පෞද්ගලික ජීවිතය අපට වැඩක් නෑ. උඹේ කවි ටික...කෙනෙක්ගේ පෞද්ගලික ජීවිතය අපට වැඩක් නෑ. උඹේ කවි ටික නම් මල් මසුරන්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-47609599600703319472012-12-06T12:19:00.843+05:302012-12-06T12:19:00.843+05:30අම්මම මසුරන් කයි ටික බන්
මට සේල්ස් රෙප් කෙනෙක් කි...අම්මම මසුරන් කයි ටික බන්

මට සේල්ස් රෙප් කෙනෙක් කියපු කතාවක් මතක් වුනා
" වන්ගු ගහන්නේ නැති රෙප් ලයි, රෙද්ද උස්සන්නේ නැති ගුවන් සේවිකාවොයි " කියලා ජාතියක් නැල්ලුමුදියන්සේhttps://www.blogger.com/profile/12092927588388791718noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-6734850900142165632012-12-06T11:33:11.923+05:302012-12-06T11:33:11.923+05:30කයි පද ටිකනම් මරේ මරු කයි පද ටිකනම් මරේ මරු Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-48009868619836244782012-12-06T11:32:03.613+05:302012-12-06T11:32:03.613+05:30මටනම් පේන්නේ මෙතන තියෙන්නේ දේශපාලන හේතු නිසා හටගත...මටනම් පේන්නේ මෙතන තියෙන්නේ දේශපාලන හේතු නිසා හටගත් කේන්තියක් පිටකිරීමක් කියාය. නැත්නම් මෙවැනි ප්‍රශන තවත් බොහෝ ජනප්‍රිය පුද්ගලයින්ට සිද්ද උනානේ. කැප්ටන් කූල්ට ඩිල්ශාන්ට .. ළමයින්ට පවු කියන්න උවමනා අපි වගේ සාමාන්‍ය පුද්ගලයො ඔය විදියට බැන්ඳනම්. සනා එයාගේ ළමයින්ගේ තාත්තාකම අයින් කරගත්තා කියලා කොහෙ හරි කියලා තිබ්බද ? ළමයින්ට යුතුකම් ඉශ්ට කරනවනම් (ඩිල්ශාන් වගේ) අනේ අපිට මොකද ඔය අනුන්ගෙ ප්‍රශ්න .Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-69850546807651497322012-12-06T10:50:55.614+05:302012-12-06T10:50:55.614+05:30monwa unat uba liyan..a
kawi hakiya watinawa sAm.....monwa unat uba liyan..a
kawi hakiya watinawa sAm..a
Jayawewa,
Sajith
ayama sajith kiyala leyna naha..eat may mama tama hodada?එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-23801364328789284172012-12-06T09:42:34.578+05:302012-12-06T09:42:34.578+05:30සනා කියන්නේ අඩු බෝල ගානකින් පනහක් ගහන්න පුලුවන් ඩය...සනා කියන්නේ අඩු බෝල ගානකින් පනහක් ගහන්න පුලුවන් ඩයල් එකක්. ඒ නිසයි මලීකා, සනාව බැන්දේ. මලීකාට තියෙන්නේ කරකවලා බෝලේ පිත්ත ගාවට දාන්න. සනා දෙයි හයේ පාරවල් ටික මඩ ගොඩට පොල් කඩනවා වගේ 'තග් තග්' ගාලා.අනික ගුවන් සේවිකාවක් නිසා ගහන ගහන බෝලේ ගුවන් ගත වෙනවා නෙහ්. හික්ස් :)

සනානම් එකෙක් බැරිනම් දුසිමක් බැන්දත් අවුලක් නෑ. ඒත් පොඩි උන් ගැන තමා දුක !!

කයි ටික නම් එලකිරි සෑමෝසංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-14534285163957216912012-12-06T09:31:55.506+05:302012-12-06T09:31:55.506+05:30//එදා වැනුව බැට් එක දැන් කෙලින් වෙනා
බැනපු එවුන්ටම...//එදා වැනුව බැට් එක දැන් කෙලින් වෙනා
බැනපු එවුන්ටම පාඩම් උගන්වනා//

සනා දැන් හයේ හතරේ පාරවල්මලු ගහන්නේ ..:Dචමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-81945545330922248172012-12-06T09:19:59.320+05:302012-12-06T09:19:59.320+05:30පස්ට කවි ටික. සනා බෝයි ගැන මොකුත් නොකිය ඉන්නම්පස්ට කවි ටික. සනා බෝයි ගැන මොකුත් නොකිය ඉන්නම්desh දේශ්https://www.blogger.com/profile/14447400405182374114noreply@blogger.com