tag:blogger.com,1999:blog-7943700144837606759.post6508311634332981255..comments2024-01-30T03:15:39.796+05:30Comments on sAm cReations | සෑම්ගේ කතාව: උස නම් ශිෂ්‍ය නායක, මිටි නම් ශිෂ්‍ය.. - Height Matters !!sAm (සෑම්)http://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-7943700144837606759.post-63291940580551098012017-11-26T13:36:54.287+05:302017-11-26T13:36:54.287+05:30වාසුදේවඃ පුරඃකෘත්ය - සර්වේ වාමනාච කාෂඨාඃ
මධමස්තු ...වාසුදේවඃ පුරඃකෘත්ය - සර්වේ වාමනාච කාෂඨාඃ
මධමස්තු විෂක්ෂණම් - අති දීර්ඝෝ මහා මුර්ඛඃ

කෘෂ්ණගේ පටං හැම මිට්ටෙක්ම කපටියෙකි
මධ්‍යම ප්‍රමාණයේ අය විචක්ෂණශීලීයි - ගොඩක් උස උං මෝඩ මැට්ටො වෙති.

ඒ අනුව ශිෂ්‍ය නායක කමට උස උං ගැළපෙනවඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-76274681840767577072017-11-26T13:34:10.930+05:302017-11-26T13:34:10.930+05:30හුකෑස්!හුකෑස්!ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-15948211736025866362017-11-23T17:15:44.477+05:302017-11-23T17:15:44.477+05:30අපො බාලිකා නම්, කඩේ යන උන් ඕසෙට !අපො බාලිකා නම්, කඩේ යන උන් ඕසෙට !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-88153667480061021062017-11-23T17:15:18.130+05:302017-11-23T17:15:18.130+05:30පව් යකු.. ඌට නායක බලතල පාවිච්චි කරන්න දීලත් නැහැ.....පව් යකු.. ඌට නායක බලතල පාවිච්චි කරන්න දීලත් නැහැ..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-29278630640604825572017-11-23T17:14:47.230+05:302017-11-23T17:14:47.230+05:30ස්තුති කලනයා... අපි අවකලනය වෙමු..
ස්තුති කලනයා... අපි අවකලනය වෙමු..

sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-90228305239821713172017-11-23T17:14:11.031+05:302017-11-23T17:14:11.031+05:30ගණන් නොගැනීම තමා නියම බේත. අපෙ ඒම ලොකු අවුලක් තිබ්...ගණන් නොගැනීම තමා නියම බේත. අපෙ ඒම ලොකු අවුලක් තිබ්බෙ නැහැ. සිස්ස නායකයෝ අපෙ උන්ට කේස් නොදාපු නිසාම.sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-28039828862079290582017-11-23T17:13:15.549+05:302017-11-23T17:13:15.549+05:30අපෙ 11 වසරෙදි දුන්නා. ඒක මට මතක විදිහට කනිෂ්ඨ, පස්...අපෙ 11 වසරෙදි දුන්නා. ඒක මට මතක විදිහට කනිෂ්ඨ, පස්සෙ උ/පෙ වලදි ජේෂ්ඨ වුණා. අනිත් උන් උ/පෙ ක්ලාස් යන අස්සෙ සිස්ස නායක අපෙ උන් කට්ට කෑවා ඉස්කෝලෙ වැඩ වලට..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-2163412838987431122017-11-23T17:11:29.387+05:302017-11-23T17:11:29.387+05:30ගුරුවරුන්ගේ දරුවන්ට තිබුණ ඇඳිල්ල එච්චර දරුණු නැහැ ...ගුරුවරුන්ගේ දරුවන්ට තිබුණ ඇඳිල්ල එච්චර දරුණු නැහැ අපෙ. කොටින්ම නැති තරම්. උන් සාමාන්‍ය විදියට හිටියා. අපෙ තාත්තා ගමේ ඉක්කෝල උගන්නද්දි මාත් ශිෂ්‍ය, කිසිම චෑන්ස් එකක් නැහැ. ඔක්කොම කේලම් ගෙදරටම එනවා. තාත්තට කියල වැඩක් නැති නිසා ටීචර්ස්ලා අම්මටම තමා කියන්නෙ.

ලොකු සීන් උන්ට භීතිකාව දීලා යථාවබෝධය දෙන එක නම් වටිනවා කමියා..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-675762069762025432017-11-23T17:08:45.097+05:302017-11-23T17:08:45.097+05:30විජයගෙ කාලෙ ඉදන් ලු !විජයගෙ කාලෙ ඉදන් ලු !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-88448950623874676242017-11-23T17:08:17.973+05:302017-11-23T17:08:17.973+05:30ඒකත් ඇත්ත තමා ප්රසාඒකත් ඇත්ත තමා ප්‍රසාsAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-27077458168358623552017-11-23T15:04:55.799+05:302017-11-23T15:04:55.799+05:30
බාලිකා පාසලක් වෙච්ච අපේ ඉස්කෝලෙත් ඔයිට සමානයි ඉත...
බාලිකා පාසලක් වෙච්ච අපේ ඉස්කෝලෙත් ඔයිට සමානයි ඉතින් මිස්ලගේ ළමයි මිස්ළට කඩේ යන ළමයි එහෙම තමා ඉස්සරහින්ම. සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-17491382502275717362017-11-23T11:34:40.538+05:302017-11-23T11:34:40.538+05:30අපේ එකෙකුත් ප්‍රධාන ක්‍රීඩා ශිෂ්‍ය නායක විදිහට තේර...අපේ එකෙකුත් ප්‍රධාන ක්‍රීඩා ශිෂ්‍ය නායක විදිහට තේරුවා... බැජ් එක ගහපු දවසෙම ඉස්කෝලෙ අස්සෙ සිගරට් එකක් බීලා මාට්ටු උනා...tech සයුර (Rohan Dhananjaya)https://www.blogger.com/profile/00723157375300621239noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-26095396425914408202017-11-23T08:53:48.572+05:302017-11-23T08:53:48.572+05:30ඔන්න මමත් අවා එහෙනම් සෑම්ගේ ලෝකයට .
ඉස්කෝලේ සමහර ...ඔන්න මමත් අවා එහෙනම් සෑම්ගේ ලෝකයට .
ඉස්කෝලේ සමහර කාලේ ගුරුවරුන් ගේ තේරීම් ගැන දැන් මතක් වෙනකොටත් හිනා යනවා තමයි . මේකත් ඒකට හොදම උදාහරණයක් සහිත කතාවක් ! Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-46041616356361845632017-11-23T04:26:48.026+05:302017-11-23T04:26:48.026+05:30එහෙමත් වුනාද ? අපේ ශිෂ්‍ය නායක වෙන එවුන් ගේ ආඩම්බර...එහෙමත් වුනාද ? අපේ ශිෂ්‍ය නායක වෙන එවුන් ගේ ආඩම්බරේ තමයි කන්න බැරි. එනිසා ගණන් ගත්තෙම නැහැ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-69153148110355394772017-11-22T17:15:33.730+05:302017-11-22T17:15:33.730+05:30අපේ නම් ශිෂ්‍ය නායිකා පට්ටම් දෙන්නේ උසස් පෙළ සිසුව...අපේ නම් ශිෂ්‍ය නායිකා පට්ටම් දෙන්නේ උසස් පෙළ සිසුවියන්ට විතරයි, ඉතින් ඒ කාලේ කට්ටිය පාඩම් කරන්න ඕන නිසා බෑ කියනව.

ඒ නිසා ළමයින්ට වැඳල වගේ ප්‍රිෆෙක්ට් පට්ටම් දුන්නෙ.

දැන් ඒ නිසාම ඕ ලෙවල් පන්ති වල ඉඳන් ප්‍රිෆෙක්ට් වෙන්නට ඉඩ දෙනව. නැත්නම් ප්‍රිෆෙක්ට් ල ගේන්න වෙන්නේ පිට සක්වලින් තමයි.එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-40666007478304245362017-11-22T16:25:29.003+05:302017-11-22T16:25:29.003+05:30අපේ සර්ලා නම් එච්චරවත් මහන්සි උනේ නෑ.. සර්ලා ටිචර්...අපේ සර්ලා නම් එච්චරවත් මහන්සි උනේ නෑ.. සර්ලා ටිචර්ලාගේ ළමයි 'ඩිෆෝල්ට්' ශිෂ්‍ය නායක පත්වීම් ගත්ත.. එහෙම ගන්න ඒ ය අතර තරඟයක් ආවොත් සැනසිලි තෑගී විදියට පන්ති නායක කම්, නිවාස නායක කම්, වගේ ඒවා බෙදල දුන්න.. මට මතක කාලේ අපේ ඉස්කෝලේ සුදුස්සෙකුට තැනක් ලැබුනේ නිවාසාන්තර තරඟ වල ක්‍රීඩා නායකයින්ට විතරද මංදා.. ඒවා උන් බෙදා ගන්න එක ගැන අපිට ලොකු අවුලක් තිබ්බෙත් නෑ.. හැබැයි තමන්ගේ පාඩුවේ බැජ් එක ගහගෙන ඉන්නේ නැතුව 'ලොකු සීන්' දෙන්න ආපු උන්ට නම් කෙලිම්ම 'ශිෂ්‍ය නායක භීතිකාව' එන්නම සැළකුව.. ඒක කොච්චර නැගලා ගියාද කියනවානම් අපේ අන්තිම කාලේ වෙනකොට ඉස්කෝලේ ශිෂ්‍ය නායක කම් දුන්නේ හිටපු වසවර්තිම උන් බලල.. :))

තේරෙන කාලේ ඉඳලම ඔය බේදේ ගැන මටනම් තිබුනේ පිළිකුල මුසු කළකිරීමක්!කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-30386683227460385142017-11-22T15:00:04.740+05:302017-11-22T15:00:04.740+05:30අනාදිමත් කාලෙක සිට එන බෙදීමක්.අනාදිමත් කාලෙක සිට එන බෙදීමක්.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-45481055990123555522017-11-22T11:35:28.499+05:302017-11-22T11:35:28.499+05:30සහතික පෙරල පෙරල නිකං මිනිස්සුංගෙ කාලෙ කන්නැතුව අර ...සහතික පෙරල පෙරල නිකං මිනිස්සුංගෙ කාලෙ කන්නැතුව අර සර් වගේ වැඩ කළානං. බලන්න කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද. හැක්..Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.com