tag:blogger.com,1999:blog-7943700144837606759.post5841448688874140298..comments2024-01-30T03:15:39.796+05:30Comments on sAm cReations | සෑම්ගේ කතාව: Throne Rush ක්‍රීඩකයන් වෙඩි තබා ගත් හැටි... - Throne Rush @ Battle Ground !!!sAm (සෑම්)http://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comBlogger47125tag:blogger.com,1999:blog-7943700144837606759.post-3600258691113641542014-10-07T18:19:34.686+05:302014-10-07T18:19:34.686+05:30අර උඩ ඉඳන් පහලට තුන්වෙනි පිතූරෙ මුලිම්ම ඉන්න එකාගෙ...අර උඩ ඉඳන් පහලට තුන්වෙනි පිතූරෙ මුලිම්ම ඉන්න එකාගෙ මූණෙ රැවුල නොතිබ්බනං කෙල්ලෙක් කියලමයි හිතෙන්නෙ.

ඊට පස්සෙන් ඉන්න එකා තුවක්කුව නැතුවම වෙඩි තියනව. කියහන් පරෙස්සම වෙන්න කියල, මොකද ඌ උලුක්කු කරන් ඉන්දැත්දි වෙන කවුරු හරි ඇවිත් වෙඩි තියල යාවි කියල.

මොකද ඔය කට්ටියකට ගම්බට්ටො සූට් සහ තව කට්ටියකට ආමි සූට් දීල?ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-320042855340766072014-10-07T16:23:55.368+05:302014-10-07T16:23:55.368+05:30ඔය අර බිග් බෑන්ග් එකේ ෂෙල්ඩන්ලා ගහන ගේම් එක නේද? (...ඔය අර බිග් බෑන්ග් එකේ ෂෙල්ඩන්ලා ගහන ගේම් එක නේද? (මං අහන්නෙ පේන්ට් බෝල්ගැන.) මාත් ආසයි ඒකටනම්.
හාපෝ ත්රෝන් රශ් නම් ආස නෑ.

බුකියෙ කියන එක මෙතනත් නොකිවුවොත් හරි නෑනෙ.
"ත්රෝන් රශ් වගේද සෑම් අයියා කැන්ඩි ක්‍රෂ්!"

මේ අපේ මුදිය ආවෙ නැද්ද? ඌත් ත්රෝන් රශ් පිස්සෙක් වෙලා හිටිය නේද කාලයක්?බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-54627580394535968602014-10-07T15:11:31.828+05:302014-10-07T15:11:31.828+05:30අම්මේ මමනං ඔය භයානක සෙල්ලම් වලට අකමැතියි!අම්මේ මමනං ඔය භයානක සෙල්ලම් වලට අකමැතියි!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-41560488130890562282014-10-07T13:42:12.586+05:302014-10-07T13:42:12.586+05:30අම්බෝ උබත් උපුටා ගන්නෙ නිකං නයි.ටී.ඇන් කාරයා වගේ න...අම්බෝ උබත් උපුටා ගන්නෙ නිකං නයි.ටී.ඇන් කාරයා වගේ නේ..

අර්ථය විනාසම කරල දාලා..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-52958255576798986092014-10-07T13:38:14.784+05:302014-10-07T13:38:14.784+05:30සංජීව - උබයි මායි දන්න ගෙඩි.. :))සංජීව - උබයි මායි දන්න ගෙඩි.. :))sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-26644022114177151132014-10-07T11:13:37.999+05:302014-10-07T11:13:37.999+05:30//සෙල්ලම අතරමැද දී සෑමාගේ පිටුපසින් පැමිණි සාහසික ...//සෙල්ලම අතරමැද දී සෑමාගේ පිටුපසින් පැමිණි සාහසික එදිරිවාදියෙක් පශ්චාත් බෑයට තැබූ වෙඩි පහරින් සෑමාට පේන්ට් බෝල් සමඟ තිබු භීතිය නිවි ගියේය. //

ඒ පේන්ට් බොලේ ආයේ දුන්නද ? නැත්නම් තාම පශ්චාත් බාගේ මද ?චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-23930783627185242282014-10-07T11:12:30.134+05:302014-10-07T11:12:30.134+05:30ekane appa kiyanne kanawa kiyala mehemath kanawada...ekane appa kiyanne kanawa kiyala mehemath kanawada
Anonymoushttps://www.blogger.com/profile/01863330389601671101noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-20692153045093067142014-10-07T11:00:55.414+05:302014-10-07T11:00:55.414+05:30අනෙ සැමො ඔය සෙල්ලම නම් අපි නොදනිඅනෙ සැමො ඔය සෙල්ලම නම් අපි නොදනිAnonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-49216410731461913442014-10-07T10:52:14.070+05:302014-10-07T10:52:14.070+05:30ගේම් එක ගැන අයිඩියාවක් නැතිය... දෙමළ පත්තරේ බැළුවා...ගේම් එක ගැන අයිඩියාවක් නැතිය... දෙමළ පත්තරේ බැළුවා වාගේය.. නෝටි | Naughtyhttps://www.blogger.com/profile/12448476580970446580noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-82845948336977196742014-10-07T09:20:55.591+05:302014-10-07T09:20:55.591+05:30අන්න හරි ...දැන් ඉතින් කව්ද බන් ඒවත් එක්ක සෙල්ලම් ...අන්න හරි ...දැන් ඉතින් කව්ද බන් ඒවත් එක්ක සෙල්ලම් කරන්නේ ...
සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-28758255968385336512014-10-07T09:19:56.563+05:302014-10-07T09:19:56.563+05:30දැන්ම නම් දාගන්න
ඉවාන්-පත්තර
මැලේ-ඉවාන්දැන්ම නම් දාගන්න
ඉවාන්-පත්තර
මැලේ-ඉවාන්එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-48359026496821754002014-10-07T09:11:23.700+05:302014-10-07T09:11:23.700+05:30අරි අරි මචං දැන් තේරැනා කිරිල්ල ගෙඩි වලින් තියාගන්...අරි අරි මචං දැන් තේරැනා කිරිල්ල ගෙඩි වලින් තියාගන්නේඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-28062056482102001652014-10-07T09:03:41.948+05:302014-10-07T09:03:41.948+05:30//මා ලියූ ප්‍රථම බ්ලොග මෙය//
ඒ කියන්නේ උඹ මීට කලි...//මා ලියූ ප්‍රථම බ්ලොග මෙය//

ඒ කියන්නේ උඹ මීට කලින් බ්ලොග් එකක් ලියා නැති වගද...

දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-79427335576510508662014-10-07T08:39:11.537+05:302014-10-07T08:39:11.537+05:30මෙන්ඩෝ අපි පොඩි කාලේ උන බට වලින් තුවක්කු හදලා පැති...මෙන්ඩෝ අපි පොඩි කාලේ උන බට වලින් තුවක්කු හදලා පැති බෙදිලා වෙඩි තියා ගන්නවා වගේ වෙන්න ඇති බන් (අර කුඩුදව්ල ගෙඩි වලින් ) පින්තුරයක් මෙතනට දාන්න දන්නේ නැතෝ ..සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-22299126465334963842014-10-07T07:17:39.096+05:302014-10-07T07:17:39.096+05:30මේකේ පොටෝ ඇති බලපං..
පොර තමා ඉන්ස්ට්‍රක්ටර්.. කෙල...මේකේ පොටෝ ඇති බලපං..

පොර තමා ඉන්ස්ට්‍රක්ටර්.. කෙල්ලෝ සෙල්ලම් කරනවා එතැන...

https://www.facebook.com/shane.wijesinghe?fref=tssAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-24590155599170588672014-10-07T07:15:02.994+05:302014-10-07T07:15:02.994+05:30මමත් එදාමයි බං දන්නේ සෙට් එකක් හදාගෙන පලයන් ආතල්.....මමත් එදාමයි බං දන්නේ සෙට් එකක් හදාගෙන පලයන් ආතල්...sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-22600301968815336482014-10-07T07:13:25.533+05:302014-10-07T07:13:25.533+05:30සුපිරි බං...සුපිරි බං...sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-12660799100272695002014-10-07T07:11:20.760+05:302014-10-07T07:11:20.760+05:30හිකිස්..
අපේ ඉන්ස්ට්‍රක්ටර් බල්ලෙක්ව බය කරන්න පැත...හිකිස්..

අපේ ඉන්ස්ට්‍රක්ටර් බල්ලෙක්ව බය කරන්න පැත්තකට වෙඩි තියලා අපි දිහා බලලා කිව්වා..
“අපි සත්තුන්ට වෙඩි තියන්නෑ.. අපි වෙඩි තියන්නෙ මිනිස්සුන්ට..“

කෝමද ඒක?sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-90699658298536488452014-10-07T07:08:07.276+05:302014-10-07T07:08:07.276+05:30මුදියා ක්‍රීඩාවෙන් සමු ගත්තා බං..
ඌ ගැන කස්ටිය මත...මුදියා ක්‍රීඩාවෙන් සමු ගත්තා බං..

ඌ ගැන කස්ටිය මතක් කළා හැබැයි..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-15809084454925603712014-10-07T07:06:03.624+05:302014-10-07T07:06:03.624+05:30හරි බං අලංකාරයක් එකතු කළේ...හරි බං අලංකාරයක් එකතු කළේ...sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-64726163437098609342014-10-07T01:17:05.907+05:302014-10-07T01:17:05.907+05:30හංවැල්ලේද බං තියෙන්නේ? යන්න ඕනේ ආපු කාලෙක. ගෑනු පා...හංවැල්ලේද බං තියෙන්නේ? යන්න ඕනේ ආපු කාලෙක. ගෑනු පාර්ශවේටත් පුළුවන් නේද?Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-71374824048915944852014-10-06T23:07:03.412+05:302014-10-06T23:07:03.412+05:30සැහ් බං හංවැල්ලට මෙච්චර ළඟින් ඉඳලත් තාම යන්න බැරි ...සැහ් බං හංවැල්ලට මෙච්චර ළඟින් ඉඳලත් තාම යන්න බැරි වුනානෙ... :P
මරු ආතල් එක නෙහ්.... Asankahttps://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-21369386444746030252014-10-06T22:23:50.868+05:302014-10-06T22:23:50.868+05:30ඒ සෑමා................. කට්ටිය පට්ට ආතල් එකක් ගන්න...ඒ සෑමා................. කට්ටිය පට්ට ආතල් එකක් ගන්න ඇති... ස්තූතියි කතාව අපිත් එක්කත් බෙදා ගත්තාට... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-49000066965132898782014-10-06T22:12:52.861+05:302014-10-06T22:12:52.861+05:30මමත් මේ ජාතියේ පාක් එකක් පටන්ගන්නවා සොහොන් පිටියක්...මමත් මේ ජාතියේ පාක් එකක් පටන්ගන්නවා සොහොන් පිටියක් අද්දර. කෙලින්ම දෙන්නේ T 56 තුවක්කු ජීව පතරොම් එක්ක. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-4545062031921459002014-10-06T22:11:35.170+05:302014-10-06T22:11:35.170+05:30වැයි නෙවෙයි වයි
පල්ලෙන් එකතු කරනවද? වැයි නෙවෙයි වයි

පල්ලෙන් එකතු කරනවද? vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.com