tag:blogger.com,1999:blog-7943700144837606759.post5782050805734412952..comments2024-01-30T03:15:39.796+05:30Comments on sAm cReations | සෑම්ගේ කතාව: ලිංගික අසහනකාරයෝ.. - Sex Maniac !!!!sAm (සෑම්)http://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comBlogger144125tag:blogger.com,1999:blog-7943700144837606759.post-51791693738006044142014-02-26T10:04:57.513+05:302014-02-26T10:04:57.513+05:30රාජ්
++++++++++++++++++++++++++++++++++++++++++++...රාජ්
+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-20627696831079242282014-02-26T08:47:49.850+05:302014-02-26T08:47:49.850+05:30ඇනෝල ගැන නම් මටත් කිසිම ප්‍රසාදයක් නෑ.ඒත් ඇනෝ සංකල...ඇනෝල ගැන නම් මටත් කිසිම ප්‍රසාදයක් නෑ.ඒත් ඇනෝ සංකල්පය වටින්නෙ බ්ලොග් නොලියන ගූගල් ප්‍රොෆයිල් නැති ජනී ජනයාට සෙතක් ලෙස.සෑම්ගෙ එකට දාපු ඇනෝලනම් බොහොම ප්‍රසිද්ධ බ්ලොග්කාරයො කියල මටත් හිතුන.
සෑම් මේ පෝස්ට් එක දාපු එක හොඳයි.එතකොටනෙ අපට අදහස් දක්වන්න පුළුවන් වෙන්නෙ.

සෑම්ගෙ පෝස්ට් එක දැකල මමත් පෝස්ට් එකක් දාන්න් අහිතුවත් මේක මහ කුණු මාතෘකාවක් නිසා කොහොම දාන්නද කිය කිය හිත හිත ඉන්නෙ.
මම දාන්නෙ මේ රෝග හා ප්‍රතිකර්ම ගැන ශාස්ත්‍රීය පෝස්ට් එකක්yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-2907020336381171582014-02-25T05:12:49.188+05:302014-02-25T05:12:49.188+05:30මම මේක කලිනුත් කොහේදී හරි කිව්වා. මම දැක්කා කොන්දො...මම මේක කලිනුත් කොහේදී හරි කිව්වා. මම දැක්කා කොන්දොස්තරට පිටිපස්සේ සීට් එකේ ඉන්න කෙල්ලව ඊට පිටිපස්සේ සීට් එකේ ඉන්න මිනිහා අල්ලන්න හදනවා. එතකොට කෙල්ල බෑග් එක ඇරලා ටූත් පික් එකක් අරන් අර මිනිහගේ අතට ඇන්නා. කට උත්තර නෑ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-38508937782015936922014-02-25T04:46:43.782+05:302014-02-25T04:46:43.782+05:30මේ වීඩියෝ එකේ වහන්න ඕනේ මූණ නෙවෙයි. අදාළ ස්ථානය. මේ වීඩියෝ එකේ වහන්න ඕනේ මූණ නෙවෙයි. අදාළ ස්ථානය. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-37610401216473370542014-02-24T22:27:04.977+05:302014-02-24T22:27:04.977+05:301' ඔය කියන කබ්බා ටෙලි පෝන් ලින්ක් එක දාපු ‘සෝඩ...1' ඔය කියන කබ්බා ටෙලි පෝන් ලින්ක් එක දාපු ‘සෝඩා ගුනේ‘ කියන එකාගෙන් ෆෙස් බුක් එකේ ගේම ඉල්ලුවලු. චැට් එකේ හින්ද කවුරුත් දන්නෙ නැහැලු. එතකොට ගුනේ පොන්නය වගේ සද්ද නැතුව හිටිය කියලයි ආරංචිය. පව්, මාලබේ නේ? රිප්ලයි නොකරේ කන්න වෙයි කියලද දන්නෑ

2' කොලු කාරයෙක් වුනේ තොප අප්පට පුකේ ඇරපු හින්දද ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-14438471264970533512014-02-24T19:31:30.170+05:302014-02-24T19:31:30.170+05:30කබ්බා ගෑණිටත් බදින්න කලින් කිව්වා ලු බැන්දට පස්සෙ ...කබ්බා ගෑණිටත් බදින්න කලින් කිව්වා ලු බැන්දට පස්සෙ පුකට ලෑලි කෑල්ලක් තියා ගන්න වැඩේ කරනවා කියලා...ඒ උනාට ඒකි ඇදුම් ගලවන කොටම මූට ගිහිල්ලලු.....කබ්බො කියන්නෙ පොන්නයො කියලා අපි කිව්වෙ ඒකයි...මුගෙ මූනෙනුත් පේනවා පක නගින්නෙ නැති ගතිය....කොලු කාරයෙක් කියලයි ආරංචිය....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-35784515639773630832014-02-24T19:28:25.735+05:302014-02-24T19:28:25.735+05:30This comment has been removed by a blog administrator.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-72407222690406168052014-02-24T16:32:38.817+05:302014-02-24T16:32:38.817+05:30යකෝ අහිංසක මාව මේකටද අරුන් පටලවන්න ගියේ..:(යකෝ අහිංසක මාව මේකටද අරුන් පටලවන්න ගියේ..:(Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-48745647946351478932014-02-24T15:55:39.409+05:302014-02-24T15:55:39.409+05:30හා...හා එහෙම කියන්න එපා යකා. මේ බ්ලොග් අවකාසේ තරම්...හා...හා එහෙම කියන්න එපා යකා. මේ බ්ලොග් අවකාසේ තරම් පොරවල් කොහෙද සාමාන්‍ය ලෝකේ. මෙතන ඉන්න ගොඩක් අයට එක් එක් විෂයන් සඳහා phd තියනවා. සමහරුන්ට ක්ෂේත්‍ර ගණනාවක phd තියනවා. ආය ඉතිං මොනවද වෙන කවුරුත් කතා කරොත් දෙන්නේ හොම්බෙන් යන්න.

දැන් බලන්න මහාචාරිය මාතලන්. උන්නැහ නොදන්නා ක්ෂේත්රයක් නැ. ඕනෑම ක්ෂේත්රයක ඕනෑම පණ්ඩිතයෙක් උන්නැහැ ඉස්සරහා හිරු දුටු කදෝපැනියෙක් වගේ වෙන හැටි. උන්නැහ තරම් මේ රටේ සිද්ද වෙන සියලු දේවල් අතැඹුල වගේ දන්නේ වෙන කවුද. සියලු තතු විස්තර දැන උන්නැහ නෙලුවොත් ආය ඕන ලොක්කෙක් බිම තමා. ඇමරිකාව බ්‍රිතාන්‍ය වගේ රටවල් වලින් පටන් ගත්තාම ස්වාසිලන්තෙට වෙනකන් තියන හැම සංස්කෘතියක්ම හැම ජාතියක්ම ඒ රටවල මිනිස්සුන්ගේ හැසිරීම් සිතුම් පැතුම් ඕන දෙයක් අහන්න එතුමාගෙන් දෙන්නේ නිකන් පොරි හැලෙන්න.

එතනින් ගියාම අපේ අටම් ලොවට අදිපති තුමා බලන්න ක්ෂේත්‍ර කීයක විසේස දැනුමක් තියන උගතෙක්ද? සමාජ විද්දියාව, භාෂා ශාස්ත්‍රය (ශිෂ්ට ,අශිෂ්ට දෙකම), කාර්මික යන්ත්‍ර ඉංජිනේරු විද්‍යාව, ඉලෙක්ට්‍රොනික්,පරිගණක මෙකි නොකී ඕනෑම ක්ෂේත්රයක විශේෂ උපාදි දාරියෙක්. කතන්දරලා, සංවේදිලා, නලිනිලා, රාජ්ලා මොක්කුද ?. මේ ඕන කෙනක් උපදෙස් ගන්නේ මෙතුමාගෙන්.

ඊළඟට අපේ කෙන්ජි මැතිතුමා සහ එතුමාගේ හවුල්කරු සමකය වටේ නලින් මැති තුමා බලන්න දෙන්නා එකතුවෙලා භාෂාව සහ සාහිත්‍යට කරන මෙහෙය. දෙන්නා මුග්ධ හා විදග්ද භාෂා වල මහාචාරිය වරු නොවැ. කෙන්ජි මැතිතුමා මුග්ධ භාෂා පරමේශ්වර බලන්න එතුමාගේ ඕන කොමෙන්ට් එකක් කියවලා මම කියන්නේ බොරුද කියලා. ඒ විතරක්ද එතුමා මැලේසියාවේ හිටියත් ජපන් භාෂාව ගැන විද්වතෙක්. ජපන්නුත් ජපන් භාෂාවේ ගැටළු තැන් විසඳා ගන්නෙත් මෙතුමාගේන්. නලින් මැතිතුමා බලන්න ඕනෑම බ්ලොග් අඩවියක වියාකරණ, අස්සර වින්නියාස දෝෂ ඕන එකක් සුටුස් ගාල පෙන්න දීලා නිවැරදි කරන අපුරුව. එච්චර උගත් මේ දෙන්න බලන්න කිරි පැණි වගේ ඉන්න ලස්සන.කොයිම වෙලාවකවත් දෙන්නට දෙන්න උපදෙස් දෙන්න යන්නෑ යාලු කමට කැලලක් වෙයි කියලා. බලන්න මිත්‍ර කම කොච්චර බලවත්ද මුග්ද භාෂවෙන් දාන කිසිම කමෙන්ටුවක භෂාව සුදුසු නැ කියලා නලින් මැතිතුමා කිසිම තැනක තමන්ගේ මිතුරාගේ ක්ෂේත්රය විවේචනය කරලා තියේද කියලා.

අන්තිමට ගත්තොත් මේ සෑම් තුමා බලන්න මෙතුමා වගේ සමාජ විද්දියාව පරතෙරටම ඉගන ගත්තු කෙනෙක් ඉන්නවද කියලා. මෙතුමා කිසිම කෙනෙක් උස් පහත කරලා සලකන්නේ නැ. ඕනෑම කෙනෙකුට මචන්, පකෝ, හුත්තෝ වගේ ලගම මිත්‍රයන්ට කතා කරන ආමන්ත්රන්යමයි කතා කරන්නේ. මම බොරුනම් කියන්නේ අහලා බලන්න ටිකක් හිනාවෙමු කියලා මිනිස්සු අන්දන අභීත මාමත් එක්ක කබු ප්රශ්නය අරබයා කරපු ටැලිපෝන් සංවාදය. එතනින් ගියාම මේ පොස්ට් එකේ කොමෙන්ට් වලට දාලා තියන රිප්ලයි ටිකම බලන්න. මේ ඊයේ පෙරේදා මහා හිට් සංක්‍යාවක් ලබාදුන්න (ඇනෝ වරුද සමග) ප්‍රේක්ෂකයන්ට ස්තුති කරන ෆොටෝ එකකුත් දාගෙන කොමෙන්ට් වලට රිප්ලයි කරලා තියන සුගම මන මෝහනීය ලීලාව. ඒ විතරක්ද ගොඩක් දෙනෙක් නොදන්නවා උනාට මෙතුමා ලැජ්ජා නහරය ඉවත් කිරීම පිලිබඳ විශේෂ උපාදියක් හැදෑරුවෙක් මෙතුමා ඉස්සරෝම කරේ තමන්ගේ ලැජ්ජා නහරය ඉවත් කරපු එක. අන්න උගත් බුද්දිමත් පුද්ගලයෝ ආදර්ශය උතුම් අවවාදයට වඩා. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-49348656002835492302014-02-24T15:50:59.681+05:302014-02-24T15:50:59.681+05:30AnonymousFebruary 24, 2014 at 3:13 PM @ ආබාධිත මින...AnonymousFebruary 24, 2014 at 3:13 PM @ ආබාධිත මිනිසුන්ට අපහාස කරයිනම් ඒ පුදගලයා ගැන කනගාටු වෙනවා හැර වෙන කරන්න දෙයක් නෑ.ඒ ලිපිය මට බලන්න අවශ්‍යයි.මට ලින්ක් එක දෙන්න.yakamamayaka@gmail.comyakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-65946256551542307442014-02-24T15:47:15.932+05:302014-02-24T15:47:15.932+05:30AnonymousFebruary 24, 2014 at 3:13 PM @ ගුටි බැට ද...AnonymousFebruary 24, 2014 at 3:13 PM @ ගුටි බැට දෙන්න හතර හන්දි කඩන්න කියල කියන්න නම් ඕනම එකෙකුට පුළුවන්නෙ.බ්ලොග් ලියන්නෙ ආර්ථික හා සමාජයීය වශයෙන් යම් ස්ථාවරයක ඉන්න පිරිසක්.නැත්නම් විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්.බ්ලොග් අවකාශය සමස්ත සමාජය නියෝජනය නොකළත් එය ඉතා වැදගත් සමාජ පැතිකඩක්.ඉතින් එවැනි පිරිසකගේ කොමෙන්ට් ශාස්ත්‍රීය විය යුතුයි.

ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් හිංසනයට ලක් කරන්න සමහරු යෝජනා කරනවා.නමුත් මධ්‍යතන යුගයේදී යුරෝපයේ අපස්මාර රෝගීන්,කට්ටඩියන් වැනි අයත් හිංසනයට ලක් කළා.

මගේ බ්ලොග් එකේ අලුත් විදියට හිතන්න පහසු කරවන්න ලිපි දමන්නේ.ඔවුන් හිංසනයට පොළඹවන්න නොවෙයි.මේ සම්බන්ධව විද්‍යාත්මක ලිපියක් මගෙ බ්ලොග් එකේ පළ කරනවා.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-14248240762089653112014-02-24T15:39:40.002+05:302014-02-24T15:39:40.002+05:30කාන්තා හිංසනය කාම රෝග හා ප්‍රතිකර්ම ගැන ශාස්ත්‍රීය...කාන්තා හිංසනය කාම රෝග හා ප්‍රතිකර්ම ගැන ශාස්ත්‍රීය ලිපියක් මගෙ බ්ලොග් එකේ දාන්නම්.මට දැන් හිතෙනව මම බ්ලොග් අවකාශයට ආපු එක කොයි තරම් වැදගත්ද කියලා.මොන තරම් අන්ධකාරයකද සමහරු ඉන්නෙ කියලා හිතෙනවාyakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-46313331160575645682014-02-24T15:13:57.164+05:302014-02-24T15:13:57.164+05:30යකා.. කියලා වැඩක් නෑ මචන්... ඔය අටමා කියන මෝඩයා ඉස...යකා.. කියලා වැඩක් නෑ මචන්... ඔය අටමා කියන මෝඩයා ඉස්සර අබාධිත මිනිස්සුන්ට හිනාවෙලා ලිපියක් ලියුවා.... මම ඒක වැරදියි කියලා කියුවාම මට කුණුහරුපෙන් බැන්නා..... ඔය පට්ට රැඩිකල් කියන මාතලන් ගොනාත් එතන තපුල්ලලා ගියා.....

මේ පෝස්ට් එකත් සමාජයේ ප්‍රථිකාර අවශ්‍ය මට්ටමේ රෝගියෙක් හිංසනයට ලක් කිරීමක්... මේකට හුරේ දාපු ගොඩාක් එවුන් සමාජයේ ලුම්පන් කැලෑසියේ එවුන්.. නැත්නම් එහෙම එකකින් බිහිවෙච්ච එවුන්.... මුන් හිතන්නෙ නෑ මුන් පාගලා මරන්න හදන්නෙත් එහෙම එකෙක් කියලා....

මම අර කලින් කියපු එකා මිකැනික් ජොබක් කරේ.... ඔය විදිහටම කෝච්චියෙ වැඩට ගියේ.... හරියට පඩි ලැබුනෙ නෑ.... ඊට අමතරින් ඔය ලෙඩේ නිසා නිරා දුක් වින්දා..... ඌට මේක නවත්ත ගන්න බැරි වෙලා හිටියෙ..... අපි හතර දෙනෙක් ඌව හම්බවෙලා මේක මානසික ලෙඩක් මේකට බෙහෙත් ගමු කියලා කියද්දී ඌ අපි ඉදිරියේ අඬා වැටුනා....

අද ඌ ඉන්ටර්නැශනල් ශිපින් ලයින් එකක සුපවයිසර් කෙනෙක්... සැප ජීවිතයක් ගෙවනවා.... ඌගේ ලෙඩේ සදහටම හොඳ වුනා....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-53349539168685154222014-02-24T14:50:29.768+05:302014-02-24T14:50:29.768+05:30මම මේ සංවාදයට සහභාගි වුනේ අහම්බෙන්.මට ඕන වුනේ මෙතන...මම මේ සංවාදයට සහභාගි වුනේ අහම්බෙන්.මට ඕන වුනේ මෙතන ශාස්ත්‍රීය සංවාදයක් ගෙන යන්න.මෙතන් අ රටේ නීතිය උල්ලංඝනය වීමක් තිබෙනවා නම් ඊට ක්‍රමවේදයක් තිබෙනවා. algaoloniac ලා වීරත්වයට පත් වීම න වළක්වන්න ඕන.මොකද ඒ අය මේවගෙ නොවෙයිඔ පොදුවේ සමාජයට අහිතකර නිසයි.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-59057019517941813022014-02-24T14:42:57.080+05:302014-02-24T14:42:57.080+05:30++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-48705157355478387382014-02-24T14:37:08.073+05:302014-02-24T14:37:08.073+05:30පිරිසක් නැතුව තනියම හරි ගෑනු ළමයිම දෙන්නෙක් හරි යන...පිරිසක් නැතුව තනියම හරි ගෑනු ළමයිම දෙන්නෙක් හරි යනවනම් විතරයි ඒ මිනිහා ඔහොම කියන්නෙ.ඉතිං එච්චර දෙයක් තේරන මිනිහ මානසික රෝගියෙක් කියලා අනුකම්පා කරන්න බෑනෙ.//

මානසික රෝග ගැන ඔබේ දැනුම සිනහ උපදවන සුළුයි.ලංකාවෙ ජනගහනයෙන් 30% ක් පමන ප්‍රතිකාර ගත යුතු මට්ටමේ මානසික රෝගීන් යැයි හෙළි වී තිබෙනවා.ඒ කියන්නෙ තුනෙන් එකක් .මානසික රෝගීන් කියන්නේ පාරෙ කෑගහල දුවන අය විතරක් නොවෙයි.කාමරෝගීන් අතර වෛද්‍යවරු,නීතීඥයන්,ඉන්ජිනේරුවන් ඉන්නවා.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-90414353465346433862014-02-24T14:28:29.049+05:302014-02-24T14:28:29.049+05:30AnonymousFebruary 24, 2014 at 10:14 AM @ ඇනෝ එවැනි...AnonymousFebruary 24, 2014 at 10:14 AM @ ඇනෝ එවැනි රෝගීන් සිටින්නේ ඉතා සුලුතරයකි.සාමාන්‍ය සමාජයේ කුමක් හෝ සිදුවූ විට හදිසියේ මතුවන මෙවැනි ප්‍රහාරකයන් සංඛ්‍යාත්මකව ඉතා කුඩාය.නමුත් අසාමාන්‍ය මනෝ විද්‍යාව නොදන්නා සමාජය මේ වීරයන්ටත් තිබෙන්නේ අර වර්ගයේම ලෙඩක්බව නොදනිති.අනේ අර අයිය හරි හොදානේ කියති.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-62988545893799008732014-02-24T14:21:10.809+05:302014-02-24T14:21:10.809+05:30ඉහත කොමෙන්ටුවේ ඉංග්‍රීසි වචන ඇතුලත් කිරීමට නොහැකි ...ඉහත කොමෙන්ටුවේ ඉංග්‍රීසි වචන ඇතුලත් කිරීමට නොහැකි විය

මේ පිළිබද හැඳෑරීම් කෙරෙනුයේ අසාමාන්‍ය මනෝ විද්‍යාව යටතේය.ලංකාවේ මේ විශය පමනක් නොව මනෝ වෛද්‍ය විද්‍යාව පිළිබද වද විශේෂඥයන් සිටින්නේ අඩුවෙනි.මානසික රෝග යනු කායික රෝග මෙන්ම ඕනෑම පුද්ගලයෙකුට ඕනෑම මොහොතක වැළදීමට ඉඩ ඇති ඒවාය.ලංකාවේ මහජනතාවද මෙම විශය ගැන අඩු දැනුමක් ඇති නිසා මෙබදු අසාමාන්‍යතා සොයා ගැනීමට අසමත් වෙති.

මගේ කොමෙන්ට් එක සම්පූර්නයෙන්ම ශස්ත්‍රීය එකක් පමනක් බව සලකන්න.මෙහිදී කියවෙන ප්රදර්ශනකාමය ( Exhibitionism ) අනුන් තම සිරුරට මුත්‍රා කරවීමට ආශාව ( urolagnia ),අනුන් සංසර්ගයේ යෙදෙනවා බැලීමට ඇති ආශාව වැනි කාම රෝගීන් නිතරම අනුන්ගෙන් ගුටිකන අවාසනාවන්තයෝය.නමුත් පරපීඩක කාමය (algolagnia ) වැනි කාම රෝගීන් ඇතැම්විට සමාජයේ ගෞරවයට ද ලක් වෙති.ඔවුහු යුක්තිගරුක මිනිසුන් ලෙස ඇගයීමටද ලක් වෙති.මෙවැනි කාමරෝගීන්ට පහර දීමට ඉදිරිපත් වන්නේ කාරයන්ය.මේ අනුව මෙය කාමරෝගීන් දෙපිරිසක් අතර ගැටුමකි.algolagniac vs exhibitionist

ස්ත්‍රී නිරුවත දෙස බලා ස්වයන් වින්දනයේ යෙදෙන පුද්ගලයාට කළ හැක්කේ එය පමනි.ඔහුට ස්ත්‍රිය සමඟ ස්වාභාවික අයුරින් එක් වීමට බැරිය.

මෙහි ඇති තවත් පැත්තක් නම් කෙනෙකුට කාම රෝගයක් නොසෑදීම ගැන සහතිකයක් දිය නොහැකි බවයි.පහර දෙන වීරයන්ට මොන ලෙඩ තිබෙනවාදැයි දන්න කෙනෙක් නැත.හරියට සෙම්ප්‍රතිශ්‍යාව සේය.කවදා කොයිවේලේ සෑදේදැයි කල්තබා කිව නොහැක.

මෙම රෝගීන්ට හිරිහැර කිරීමෙන් මෙම රෝග සුවකල හැකිද? එසේ සිතීම මැදපෙරදිග මානසිකත්වයෙන් සිතීමකි.ඇත්තෙන්ම මෙම රෝගවල මුල් අවස්ථාවේදී මෙය තරමක් ප්රතිපලදායක බව මමද පිළිගනිමි.එහෙත් රෝගය උග්‍ර අවස්ථාවේදී එය කිසිලෙසකිවත් සාර්ථක නොවේ.

එක් දෙයක් ගැණ සතුටු විය හැඛ.මෙම පෝස්ට් එකට වැටී ඇති කොමෙන්ට් දැකීමේදී අපේ සමාජයේ යම් දියුණුවක් ප්රගතිශීලී බවක් පෙනෙන නිසයි.මීට වසර දහයකට පෙර මෙම පෝස්ට් එක දැම්මා නම් මෙම රෝගීන්ට ගල් ගසන්නට හෝ එල්ලුම් ගස් යවන්නට හෝ අරාබි නීති ගෙන එන්නට යෝජනා කරන කොමෙන්ට් වැඩිපුර වැටෙන්නට ඉඩ තිබුනි.

කාම රෝගීන් සිටින්නේ බ්ලොග් අවකාශයෙන් පිටත පමනක් නොවන බවද කියා සිටිමි.
මනෝ විද්‍යා හෝ මනෝ වෛද්‍ය විද්‍යා උපාධි නොවේ සාමාන්‍ය මනෝ විද්‍යා ඩිප්ලෝමාවක් කළ කෙනෙකුට වුනත් සමහර බ්ලොග් කියවන විට ඒ බ්ලොග්කරුවන් ගැන ...... ... ( නෑ ඒ කතා ඕනෑ නැත )yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-61605103811451138122014-02-24T14:14:33.435+05:302014-02-24T14:14:33.435+05:30This comment has been removed by the author.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-6378014705756684022014-02-24T13:22:48.259+05:302014-02-24T13:22:48.259+05:30අත්තටම තමන්ට ඒකෙන් හිරිහැරයක් වෙනවා කියලා ගෑනු උදව...අත්තටම තමන්ට ඒකෙන් හිරිහැරයක් වෙනවා කියලා ගෑනු උදවියගෙන් සමහරෙක් නොහිතයි. ඒක ප්‍රශ්නයකුත් නෙවෙයි. නමුත් ප්‍රසිද්ධියේ මෙහෙම හැසිරෙන එකට මානසික ප්‍රතිකර්මයක් අවශ්‍යයි අඩන්තෙට්ටම් කිරීමට වඩා.Anonymoushttps://www.blogger.com/profile/08644870513359362998noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-42539483080287564042014-02-24T13:15:01.394+05:302014-02-24T13:15:01.394+05:30මෙතන මේ වගේ සිද්ධි වල හිතන්න තව පැත්තක් තියෙනවා. ඒ...මෙතන මේ වගේ සිද්ධි වල හිතන්න තව පැත්තක් තියෙනවා. ඒ තමයි ලිංගික ආශාව කියන එක පිරිමි පාර්ශවයට පමණක් ලැබෙන එකක් නෙවෙයි. එය ස්ත්‍රී පාර්ශවයටත් ඊට සමගාමීවම ස්වබාවධර්මයෙන් ලැබෙනවා. හිතන්න පොඩ්ඩක් බස්වල වගේ තැන්වල පොඩි ඉඩක් ලැබෙනවිට ඔයවගේ ගෑනුන්ට හේත්තුව දාන පිරිමි වගේම ඒකට යම් කැමැත්තක් දක්වන ගෑනු අයත් නැතුවා නෙවෙයි. ඇත්තටම දෙන්නෙක් එකිනෙකා ගැන අවබෝධයෙන් දෙන්නගේ කැමැත්තෙන් එහෙම වින්දනයක් ලබාගත්තොත් ඒක අනෙක් මිනිස්සුන්ට උනත් හිරිහැරයක් වෙන්නේ සීමාව ඉක්මවා ගියොත් විතරයි. ඇත්තටම ඒ වගේ වෙලාවක මෙහෙම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නෑ. ඒ වගේම තවත් කතාවක් තියෙනවා සමහර විට ගෑනු කෙනෙක් උනත් තමන්ට හිතට අල්ලන පිරිමි කෙනෙක් බස් එකේ දී තමන්ගේ ඇඟට හේත්තුව දාගන යන එක ඒ තරම් ගනනකට නොගෙන ඉඳියි ඒ වගේම තමන්ට නොරුස්සන පෙනුමක් ඇති කෙනෙක් නිකම් ඇඟේ වැදුනත ඒක මහා ලොකු දෙයක් විදිහට හිතයි. ඔන්න ඔය වගේ පැති ගැනත් අපි කල්පනා කරන්න ඕනේ.Anonymoushttps://www.blogger.com/profile/08644870513359362998noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-50639525480748690342014-02-24T13:14:42.482+05:302014-02-24T13:14:42.482+05:30එහෙම මිනිස්සු ඉන්නවා. ඕන්න අපේ ලේන් ඒක හරියේ පොරක්...එහෙම මිනිස්සු ඉන්නවා. ඕන්න අපේ ලේන් ඒක හරියේ පොරක් හිටියා (ගමේ එකෙක් නෙවි කියලයි ආරංචිය) කළු ඇඳගෙන, මෝටර් බයික් එහෙක යන ගමන් ගෑණු ළමයි දැක්කම කලිසමේ සිප් එක ගලවල අදාල අවයවය පෙන්නගෙන යන. එතන කොන්වන්ට් එකෙ පොඩි කෙල්ලෝ ඉස්කෝලේ ඇරිලා යන ගමන් තමයි ඕකට අහුවෙන්නේ. පස්සේ ත්‍රීවීල් අන්කල්ලා අයියල සෙට් එකක් එකතු වෙලා ඔය මනුස්සයා අල්ලගෙන, හොඳට කන්න බොන්න දිලා පොලිසියට බාර දිලා තිබ්බා.

බස් රථවල වෙන අතවර ගැන නම් කියල වැඩක් නැහැ. මුල්ම කාලේ නම් බයෙන් ගැහිල ලඟම හෝල්ට් එකෙන් බහිනවා. එත් දැන් පොඩ්ඩක් ඔරවල බැලුවම ඔය කරදර වලින් ගැලවෙන්න පුළුවන්. කෑගහන්න නම් යන්නේ නැහැ. අනික් අතට බැන්නොත් කියල බයයි. රවල හරි ගියෙත් නැත්තම් එත්නින් අයින් වෙලා යනවා. බඩීhttps://www.blogger.com/profile/01903008262745612876noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-19164207349568026042014-02-24T12:57:43.990+05:302014-02-24T12:57:43.990+05:30මෙතනදි මේ මනුස්සය කරන්නේ වැරදිදෙයක් නමුත් ඒ දෙය වැ...මෙතනදි මේ මනුස්සය කරන්නේ වැරදිදෙයක් නමුත් ඒ දෙය වැරදි උනත් අත්තනෝමතික විදිහට ඔහුට දඬුවම්කරන්න යන එක නම් හරි නෑ. මානසික ගැටලු වලට උත්තර දෙන්න කට්ටියක් ඉන්න නිසා ඒ යගේ සහයෙන් මේ වගේ ප්‍රශ්න මීට වඩා හොඳ විදිහකට විසඳන්න පුලුවන් වෙයි.Anonymoushttps://www.blogger.com/profile/08644870513359362998noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-79767989693111419322014-02-24T12:54:36.791+05:302014-02-24T12:54:36.791+05:30මොනුන්ද බොල මේ පොන්න ඇනෝ හැත්ත ,, තොපි මානසික ලෙඩ්...මොනුන්ද බොල මේ පොන්න ඇනෝ හැත්ත ,, තොපි මානසික ලෙඩ්ඩු .බ්ලොග් ලෝකේ ඉන්න කුහක බලු හැත්ත. නෙදකින් මුන්, Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-71632641708614965442014-02-24T12:47:18.394+05:302014-02-24T12:47:18.394+05:30මානසික ප්රතිකර්මය ඉතා වැදගත්මානසික ප්රතිකර්මය ඉතා වැදගත්Anonymoushttps://www.blogger.com/profile/08644870513359362998noreply@blogger.com