tag:blogger.com,1999:blog-7943700144837606759.post5349176520711018159..comments2024-01-30T03:15:39.796+05:30Comments on sAm cReations | සෑම්ගේ කතාව: ඔබ කවුරුද, නුදුටු සබඳ? - හෙන්රියාට පිළිතුරක්sAm (සෑම්)http://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comBlogger74125tag:blogger.com,1999:blog-7943700144837606759.post-89305926677191397452013-01-08T11:52:09.150+05:302013-01-08T11:52:09.150+05:30සෑම ඔක්කොටම ඉස්සෙල්ලා මට සමා වෙයන් මේ පෝස්ට් එක උඹ...සෑම ඔක්කොටම ඉස්සෙල්ලා මට සමා වෙයන් මේ පෝස්ට් එක උඹ කියන කල්ම දැක්කෙ නැතුවට, මේක මම මග බලාගෙන හිටපු පෝස්ට් එකක්. මිස් වෙන්න හේතුව උඹ දන්නවනෙ. නිවාඩු කාලෙ නොහිතපු විදියට කලබලකාරී වැඩ අධික කාලයක් වීම.

හරි. ඉස්සෙල්ලම දෙසීයට බොක්කෙන්ම සුබ පැතුම්. දෙසීය වෙනි පෝස්ට් එක මේ ගැන වීම මට ඊටත් වැඩිය සතුටක් බං.

එතකොට මම බය වුනු විදියටම ඒ සුවිශේෂී පුද්ගලයා ජීවතුන් අතර නෑ? අපරාදෙ. උඹ ජැනට් සහ රවීට පෙන්නුවෙ නැද්ද මේ අපි දෙන්නගෙ පෝස්ට් දෙක? එහෙම කලොත් ඒ දෙන්නටවත් සතුටක් දැනෙයි, යමෙක් කල යම් හොඳ වැඩක් කවුරුහරි අගය කරනවා දැකලා. අනේ ඒක නොවරදවාම කරපං සෑමො. හරි ආසයි එයාලගෙ ප්රතික්රියාව දැනගන්න.

උඹට බොහෝම ස්තුතියි මේ පෝස්ට් එකට සෑමො.

henryblogwalker (මට හිතෙන හැටි)  the Dude (HeyDude) and  මගේ ඩෙනිම My Blue Jeans

Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-90533275754944193202012-12-29T08:07:25.897+05:302012-12-29T08:07:25.897+05:30//...මම ගයාන්ට කියල තියෙන්නේ කවද හරි දවසක ගයාන් කි...//...මම ගයාන්ට කියල තියෙන්නේ කවද හරි දවසක ගයාන් කියන්නේ සුනිල් පෙරේරගෙ පුතා කියල හදුන්වන තැනට එන්නෙ නැතිව, සුනිල් පෙරේරා කියන්නේ ගයාන්ගෙ තාත්තා කියන තැනට එන්න කියලා.“ ඔහු අදහස් කළේ දෙමාපිය අන්යතාවයෙන් වැජබෙන්නෙ නැතිව තමන්ටම කියා ප්රතිරූපයක් හදා ගන්නා ලෙසය....//

මේ කතාවම දවසක් නාමල් රාජපක්ෂත් කිව්වා :)

ඉක්මණින් 500 බැට් කිරීමට ලැබේවා :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-50558415086663947202012-12-21T18:36:13.629+05:302012-12-21T18:36:13.629+05:30200ට සුභ පැතුම් සෑම්..
හරවත් රසවත් නිර්මාණ තව තවත්...200ට සුභ පැතුම් සෑම්..
හරවත් රසවත් නිර්මාණ තව තවත් සෑම්ගේ මැසිමෙන් පබ්ලිස් වේවා..
Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-23721237351177009482012-12-20T23:50:10.894+05:302012-12-20T23:50:10.894+05:30එහෙම උනොත් හිරු අක්කලාගේ ගේ ඉස්සරහින් ආයේ මිනිස්සු...එහෙම උනොත් හිරු අක්කලාගේ ගේ ඉස්සරහින් ආයේ මිනිස්සු යන එකක් නෑ හික් හික් හික් ලකියාhttps://www.blogger.com/profile/13128665239654033978noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-73979200342394206212012-12-19T21:20:53.771+05:302012-12-19T21:20:53.771+05:30200 ට සුභ පැතුම්....!! තව තවත් ඉදිරියටම මේය පවත්වා...200 ට සුභ පැතුම්....!! තව තවත් ඉදිරියටම මේය පවත්වාගෙන යන්න ශක්තිය ධෛරය ලැබේව.....!!!

අර ඇන්ටි ප්රති උපකාරයක් බලාපොරොත්තු නොවීම අනිත් අයට උදව්වක් කරලා තියෙන්නේ.....ඒ වගේ අය හරිම අඩුයි. ඒ ඇන්ටිට අපෙත් ප්රණාමය....! සමනළීhttps://www.blogger.com/profile/03595589335697795834noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-30366179669800017692012-12-19T16:12:24.026+05:302012-12-19T16:12:24.026+05:30සුභ පැතුම්... ලියහන් තව ලියහන් මේ අපි කියවනවෝ...
ඇ...සුභ පැතුම්... ලියහන් තව ලියහන් මේ අපි කියවනවෝ...
ඇත්තටම ඔහොම නිහඩ සේවයන් කරන මිනිස්සු කොච්චර නම් ඉන්නවද.අන්න ඒ අයවත් මේ විදියට අගය කරන්න ඕනෙ...
ඉතාම වැදගත් වටිනා ලිපියක්...

ජයම වේවා !!!Damith Sriyanthahttps://www.blogger.com/profile/17442567639490902819noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-63757243329063254652012-12-19T15:03:10.353+05:302012-12-19T15:03:10.353+05:30කිව්වත් වගේ බක්මහ උලෙලට වරකිව්වත් වගේ බක්මහ උලෙලට වරsAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-47747887817504625552012-12-19T14:08:32.936+05:302012-12-19T14:08:32.936+05:30පෝස්ටුවත් සිරා...200ට සුභ පැතුම්...පෝස්ටුවත් සිරා...200ට සුභ පැතුම්...The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-20099884811974671232012-12-19T13:54:34.793+05:302012-12-19T13:54:34.793+05:30200 ට සුබපැතුම් සෑම...
ඒ වගේ නිහඩ සේවයක් කරන අය ගෙ...200 ට සුබපැතුම් සෑම...
ඒ වගේ නිහඩ සේවයක් කරන අය ගෙන මේ විදියට හරි ලියවෙන එක ලොකු දෙයක්..
සෑමාගේ ගෙවල් අසල, ප්රධාන මාර්ගය A grade වෙන්නැති නේද? :D Anonymoushttps://www.blogger.com/profile/17065156556564525070noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-80922130248910952862012-12-19T13:49:24.669+05:302012-12-19T13:49:24.669+05:30හ්ම්ම් බොහොම ස්තූතියි මේ පිළිබඳව හොයල ලිව්වට සෑමෝ....හ්ම්ම් බොහොම ස්තූතියි මේ පිළිබඳව හොයල ලිව්වට සෑමෝ.කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-4577571472443112612012-12-19T12:29:06.991+05:302012-12-19T12:29:06.991+05:30200ට බොක්කෙන්ම සුබ පැතුම් සෑමෝ...200ට බොක්කෙන්ම සුබ පැතුම් සෑමෝ...මල්සරා @ ≈ මගේ ජීවිතය ≈https://www.blogger.com/profile/07179345253372789375noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-5156479118431075672012-12-19T11:13:22.706+05:302012-12-19T11:13:22.706+05:30මම කිව්වේ හරියටම පොර මැරෙන්න ඇති කියලා. ජීවීතෙ අහැ...මම කිව්වේ හරියටම පොර මැරෙන්න ඇති කියලා. ජීවීතෙ අහැම දෙයක්ම අනිත්යයි. ඇත්ත කතාව එයයි... දෙසීයට සුභ පැතුම්. බ්ලොගේ රසේ අඩුවක් දැනේ....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-91723866117586042232012-12-19T11:08:03.257+05:302012-12-19T11:08:03.257+05:30ලොකු අභිරහසක විසදුනා එහෙනම්..ස්තුති සැමෝ..හෙන්රියා...ලොකු අභිරහසක විසදුනා එහෙනම්..ස්තුති සැමෝ..හෙන්රියාට වගේම හෙන්රිගේ පොස්ට් එක කියෙව්වට පස්සේ අපිටත් ඔකේ තේරුම ගැන දැනගන්න අසාවක් තිබුනා ..
ඒක නෙමේ අන්තිම ටික තේරුනේ නැහැ ..27 උබ අපිට පර්ටියකුත් දෙනවා කියලද කිව්වේ ..චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-66595323216451576672012-12-19T10:00:50.785+05:302012-12-19T10:00:50.785+05:30200 ta 400 aubowewa (Blog Post).
Mamat enwa Gampha...200 ta 400 aubowewa (Blog Post).
Mamat enwa Gamphata.
2013 JAYAWEWAඑල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-40379344974885878692012-12-19T09:09:19.540+05:302012-12-19T09:09:19.540+05:30ජය වේවා.. සහෝ..ජය වේවා.. සහෝ..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-30310419663959869232012-12-19T09:03:09.421+05:302012-12-19T09:03:09.421+05:30නැතුව !නැතුව !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-82518518585696737732012-12-19T09:01:57.640+05:302012-12-19T09:01:57.640+05:30පාර මැද්දට පන්නවලා අහිංසක සෑමා චොප්ප කොරවන්නද යකෝ ...පාර මැද්දට පන්නවලා අහිංසක සෑමා චොප්ප කොරවන්නද යකෝ හදන්නේ ???

ඇත්තට මචං ගමේ උන් දැක්කොත් පිස්සු කියල හිතන නිසා හැංගිලා වගේ ගත්තේ ;)sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-57208489325679632522012-12-19T08:55:36.779+05:302012-12-19T08:55:36.779+05:3027 හමු වෙමු ශානක.27 හමු වෙමු ශානක.sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-81423382580971967022012-12-19T08:54:05.690+05:302012-12-19T08:54:05.690+05:30ස්තුති සහෝ 27 හමු වෙමු..ස්තුති සහෝ 27 හමු වෙමු..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-39806305681150564452012-12-19T08:53:19.350+05:302012-12-19T08:53:19.350+05:30ස්තුති සහෝ 27 හමු වෙමු..ස්තුති සහෝ 27 හමු වෙමු..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-23091138048882842502012-12-19T07:20:28.030+05:302012-12-19T07:20:28.030+05:30200ට ජය වේවා...! එහෙනං ජනවාරි 27 හම්බවෙමු. ජය...!200ට ජය වේවා...! එහෙනං ජනවාරි 27 හම්බවෙමු. ජය...!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-82928294093196417852012-12-19T03:45:56.639+05:302012-12-19T03:45:56.639+05:30සුබ පැතුම් ....සුබ පැතුම් ....මහේෂ් නිශාන්තhttp://www.nursinglk.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-23078528753602196402012-12-19T01:27:20.887+05:302012-12-19T01:27:20.887+05:30මේ ලිපිය ලිව්වට ස්තූතියි..
නිහඬ සේවයක් කරන ඇන්ටියත...මේ ලිපිය ලිව්වට ස්තූතියි..
නිහඬ සේවයක් කරන ඇන්ටියත් හිස නමා ආචාරය..

200 වෙනි කඩඉමට සුබ පැතුම් සෑමො..!!
නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-88023773587422379832012-12-18T23:15:14.509+05:302012-12-18T23:15:14.509+05:30පොස්ට් 200 ට හා මේ පොස්ට් එකට හා 27 වැඩේ යන තුනටම ...පොස්ට් 200 ට හා මේ පොස්ට් එකට හා 27 වැඩේ යන තුනටම බොක්කෙන්ම සුභ පැතුම්.....දේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-74606120306499677882012-12-18T23:13:23.494+05:302012-12-18T23:13:23.494+05:30@ සිරාගේ කාමරේ : හේ...... හොරෙන්ද තියන්න යන්නේ,,,,...@ සිරාගේ කාමරේ : හේ...... හොරෙන්ද තියන්න යන්නේ,,,,,, මේ සෑමා කියන බොරු.............දේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.com