tag:blogger.com,1999:blog-7943700144837606759.post521304194368686557..comments2024-01-30T03:15:39.796+05:30Comments on sAm cReations | සෑම්ගේ කතාව: බඩුත් එක්ක හොරු...sAm (සෑම්)http://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-7943700144837606759.post-49152126569914072122012-09-12T00:01:27.965+05:302012-09-12T00:01:27.965+05:30ඔය මාට්ටු වීමේ වැඩක් මටත් වෙලා තියේ. මේක කියවද්දි ...ඔය මාට්ටු වීමේ වැඩක් මටත් වෙලා තියේ. මේක කියවද්දි මට ඒක මතක්වී බඩ පැලෙන්ට හිනා ගියා. වේලාවට අම්ම නිදි. නැත්නම් ප්රස්න පත්තරයකට මට උත්තර දෙන්නට වෙනවා නිසැකය. සැලකිය යුතුයි- මම මේ පොස්ට් එක කියවන විට හරියටම රාත්රී දොලහය. හිකි හිකිPodi Shanhttps://www.blogger.com/profile/08378747911157817874noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-36951702433806862322012-03-02T06:37:29.650+05:302012-03-02T06:37:29.650+05:30ඔව් මචෝ ඕව ඕම තමා.. :)ඔව් මචෝ ඕව ඕම තමා.. :)sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-41503910564398173292012-03-01T21:55:18.720+05:302012-03-01T21:55:18.720+05:30ඇත්ත බං! ඒත් ඌ පෙන්නලා! දන්නවනේ බං බොසාලගෙ හැටි!ඇත්ත බං! ඒත් ඌ පෙන්නලා! දන්නවනේ බං බොසාලගෙ හැටි!මාධව විදුරංගhttps://www.blogger.com/profile/06925836155276608475noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-30717607151971932472012-02-18T22:26:09.677+05:302012-02-18T22:26:09.677+05:30පව් බං එහෙම දෙමව්පියෝ චාටර් කරන එකනම්..පව් බං එහෙම දෙමව්පියෝ චාටර් කරන එකනම්..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-67051292399080172422012-02-16T11:20:50.096+05:302012-02-16T11:20:50.096+05:30අපේ ස්කෝලෙත් පොඩි එකෙක්ගෙ ඒවා මාට්ටු!!! බොසා මාර ආ...අපේ ස්කෝලෙත් පොඩි එකෙක්ගෙ ඒවා මාට්ටු!!! බොසා මාර ආතල් එකක් දුන්නලු අම්මලා තාත්තලට!!මාධව විදුරංගhttps://www.blogger.com/profile/06925836155276608475noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-87269543399371280952012-01-10T15:48:11.213+05:302012-01-10T15:48:11.213+05:30අඩේ සෙලෝටේප් සීන් එකත් එල..
ජෙයිස්ටික් එකට සොරි ව...අඩේ සෙලෝටේප් සීන් එකත් එල..

ජෙයිස්ටික් එකට සොරි වුණාද..?sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-23328000467810512592012-01-09T14:12:42.024+05:302012-01-09T14:12:42.024+05:30මාත් 6 වසරෙදි කොන්ට්රා ගැහුවා සදුනා කියන යාළුවාගන...මාත් 6 වසරෙදි කොන්ට්රා ගැහුවා සදුනා කියන යාළුවාගන් ඉල්ලගෙන හි හි ඉල්ලගත්තේ අර කාට්රිජ් දෙක විතරක් නෙමේ මුළු සෙට් එකම බෑග් එකක දාගෙන ගෙනත් දුන්නේ හි හි පස්සේ මම ඒක කොටස් වශයෙන් ආපහු උට ගිහින් දෙනකොට ජොයිස්ටික්ද මන්දා අර ගහන එක මාට්ටු වුනානේ....

ෆ්ලොපි පාවිච්චි කරන්නත් මම වාසනාවන්ත වුනා....අර කියපු cd හංගන්න මරු උපක්රම අපි පාවිච්චි කරා ඒ තමයි ශෙලෝටේප් එකක් තියාගෙන ඉදලා අල්ලපු ක්ලාස් එක පිපෙට්ලා චෙක් කරද්දි cd එක ඩෙස් එක යටට තියලා ටේප් ගහපු එක කවදාවත් බඩු මාට්ටු නෑ...ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-55408672447547651122011-12-03T22:35:11.802+05:302011-12-03T22:35:11.802+05:30@අසරණයා- ඒ කාලේ කම්පුයුටර් මැජික්ය. අපේ එකෙක් පන්ත...@අසරණයා- ඒ කාලේ කම්පුයුටර් මැජික්ය. අපේ එකෙක් පන්තියේ කීව කෙප්පයකි. ඔහු අදත් ඉන් විදවයි. දුටු තැන මතක් කරන්නේ මඩ කතාවමය. :)sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-34830543775431517612011-12-03T20:51:01.888+05:302011-12-03T20:51:01.888+05:30ඒ බං උබලගේ පැත්තේ මඩවල් වල කොම්පුටෙර් තියේද?.ඒ බං උබලගේ පැත්තේ මඩවල් වල කොම්පුටෙර් තියේද?.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-41571246166681147782011-11-23T07:30:49.518+05:302011-11-23T07:30:49.518+05:30@ජම්බු- ඩෙක් පීස් ගෙනාපු අය දරා ගන්න බැරැව දගලනවා....@ජම්බු- ඩෙක් පීස් ගෙනාපු අය දරා ගන්න බැරැව දගලනවා...sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-4667541703423373712011-11-23T05:37:45.867+05:302011-11-23T05:37:45.867+05:30කාගෙද බන් ඩෙක් පීස්?කාගෙද බන් ඩෙක් පීස්?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-60132884252365296092011-11-21T11:36:31.598+05:302011-11-21T11:36:31.598+05:30@සබියා- අවුරැදු 10ක් ගියා ඒ හැමදේම වෙනස් වෙන්න. දැ...@සබියා- අවුරැදු 10ක් ගියා ඒ හැමදේම වෙනස් වෙන්න. දැන් කාලේ මචෝ අවුරැද්දට කොච්චර නම් වෙනසක් වෙනවද?

@ඔබ නොදුටු ලොවක්- ඇයි කොන්ට්රා? ;)sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-91341364621041266112011-11-21T03:45:27.562+05:302011-11-21T03:45:27.562+05:30මම ආසම PCMAN ගහන්න.....මම ආසම PCMAN ගහන්න.....ඔබ නොදුටු ලොවක්.....https://www.blogger.com/profile/07368436946304317228noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-13193157883434864302011-11-18T23:00:50.615+05:302011-11-18T23:00:50.615+05:30මාරියෝ ඩක් හන්ට් කොන්ට්රා එක්ක ගෙවුනු කාලේ මෙච්චර...මාරියෝ ඩක් හන්ට් කොන්ට්රා එක්ක ගෙවුනු කාලේ මෙච්චර ඉක්මය වෙනස් වෙලා කියල හිතා ගන්නත් බෑ!අවුරුදු 10,15ක් ඇතුලෙ වෙනස් වෙලා තියන වෙනස්විල්ල!Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-71624811912453099562011-11-18T10:31:02.225+05:302011-11-18T10:31:02.225+05:30සැම් ඉතුරු ටිකත් දාපන් මචන්.....සැම් ඉතුරු ටිකත් දාපන් මචන්.....මේනාnoreply@blogger.com