tag:blogger.com,1999:blog-7943700144837606759.post4672016566110620679..comments2024-01-30T03:15:39.796+05:30Comments on sAm cReations | සෑම්ගේ කතාව: නූතන චක්ඛුපාල ලා.. - සෑමාගේ පොසොන් කලාපයsAm (සෑම්)http://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comBlogger85125tag:blogger.com,1999:blog-7943700144837606759.post-41692120399375981912012-06-10T15:44:37.464+05:302012-06-10T15:44:37.464+05:30යකෝ මුංට හෙනගහනවනේ....
මම කිව්වේ අර බොරු බෙහෙත් දී...යකෝ මුංට හෙනගහනවනේ....
මම කිව්වේ අර බොරු බෙහෙත් දීපු උන් ගැන....The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-87190206430767916522012-06-10T12:38:51.240+05:302012-06-10T12:38:51.240+05:30ස්පෑම් වෙලා නැත..ස්පෑම් වෙලා නැත..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-84937563162917684262012-06-10T12:38:22.449+05:302012-06-10T12:38:22.449+05:30ඇයි බොරුද මං කියන්නේ ? :)ඇයි බොරුද මං කියන්නේ ? :)sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-12977417291454430922012-06-09T00:10:57.363+05:302012-06-09T00:10:57.363+05:30අයියෝ මේකට කමෙන්ට් එකක් කලින් මම දැම්මනේ. ඒක නෑ නේ...අයියෝ මේකට කමෙන්ට් එකක් කලින් මම දැම්මනේ. ඒක නෑ නේ...පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-76567508939666943212012-06-08T15:34:00.955+05:302012-06-08T15:34:00.955+05:30pa.li ya thamai niyama :ppa.li ya thamai niyama :pවර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-38064519525694223492012-06-08T12:54:36.977+05:302012-06-08T12:54:36.977+05:30මගෙ අප්පේ ඒ කොමෑයි ?මගෙ අප්පේ ඒ කොමෑයි ?sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-75884537832797027482012-06-08T12:53:17.446+05:302012-06-08T12:53:17.446+05:30තෙරුවන් සරණයි සහෝ !තෙරුවන් සරණයි සහෝ !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-77005070649172155102012-06-08T12:52:47.319+05:302012-06-08T12:52:47.319+05:30ඔව් ඇත්තටම පොර වැදගත්..
අනික මම දැක්ක පොර බෙහෙත් ...ඔව් ඇත්තටම පොර වැදගත්..

අනික මම දැක්ක පොර බෙහෙත් තුන්ඩු බැලුවේ අන්වීක්ෂයකින්. කඩේට එන එවුන් හිතනව ඇති පොර හෙන වැඩ්ඩෙක් කියල. ඒ එයාගෙ ඇස් පේනවා මදි කම නිසා කරපු දෙයක්.

ස්තුති සහෝ !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-45043770036142299582012-06-08T12:51:06.724+05:302012-06-08T12:51:06.724+05:30අලුගෝසුවාව දැක්කම ෆාමසියෙ එකා අනිවාර්යයෙන් තුන්ඩු...අලුගෝසුවාව දැක්කම ෆාමසියෙ එකා අනිවාර්යයෙන් තුන්ඩු ඉල්ලනව ඇති..

:))sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-16762098251760341852012-06-08T12:50:01.750+05:302012-06-08T12:50:01.750+05:30ඔව් නේද? ලෙඩා පැත්තක වැටිල ඉද්දි නර්ස් ලා වුනත් ගණ...ඔව් නේද? ලෙඩා පැත්තක වැටිල ඉද්දි නර්ස් ලා වුනත් ගණන් ගන්නෙ නැති කාලයක් මේක

ජය !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-82706627978177827122012-06-08T12:48:51.499+05:302012-06-08T12:48:51.499+05:30ඇත්ත අනු..
හැම වෙදාම එහෙම නැහැ. ඒත් බහුතරය ?ඇත්ත අනු..

හැම වෙදාම එහෙම නැහැ. ඒත් බහුතරය ?sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-37506325060458699902012-06-08T12:47:49.192+05:302012-06-08T12:47:49.192+05:30ස්තුති දම්මී...
කරන කලට පව් මිහිරිය මීසේ.. විදින ...ස්තුති දම්මී...

කරන කලට පව් මිහිරිය මීසේ.. විදින කලට එය දැඩි වෙයි ගිණි සේ..

ජය !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-38090474749088777102012-06-08T11:20:34.697+05:302012-06-08T11:20:34.697+05:30ආදර්ශමත් කතාවක්.තෙරුවන් සරණයි!ආදර්ශමත් කතාවක්.තෙරුවන් සරණයි!Sanjeewa Kanchanahttp://www.vistatech.vistapanel.net/noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-41395848070753386682012-06-08T10:49:50.884+05:302012-06-08T10:49:50.884+05:30හොඳ ආදර්ශමත් කතාවක් යාළුවා...
උඹ කියපු මෙට්රෝ ෆාම...හොඳ ආදර්ශමත් කතාවක් යාළුවා...
උඹ කියපු මෙට්රෝ ෆාමසි කියන තැන ඉන්න මනුස්සයා ගොඩක් හොඳ දැහැමි මනුස්සයෙන් වෙන්න ඕනේ.
නැත්නම් ජාතක කතාවක් මතක් කරලා උපහැරණ දෙන්න විදිහක් නැහැනේ
ඒ වගේම තමයි කඩේ ඉස්සරහ ඉන්න හිඟන මනුස්සයව එළවගත්තේ නැතුව ඔහුට සලකන එකෙනුත් ඔහුගේ මානුෂික ගුණය පෙන්නුම් කරනවා....ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-791228711893535472012-06-08T09:14:27.018+05:302012-06-08T09:14:27.018+05:30කතා කරලා වැඩක් නැහැ කොල්ලෝ. අර කලින් කිව්වත් වගේ ද...කතා කරලා වැඩක් නැහැ කොල්ලෝ. අර කලින් කිව්වත් වගේ දැන් ලංකාව ටිකක් හරි හොදයි, දොස්තර කෙනෙක්ගේ සහතිකයක් නැතුව දැන් බෙහෙත් දෙනවා අඩුයි. මම ෆාමසියට ගියාම දැන් හදිස්සියට පිරිටන් පෙත්තක්වත් දෙන්නේ නෑ :)අලුගෝසුවාhttps://www.blogger.com/profile/03591088911776934594noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-51424510894327450932012-06-07T21:34:47.295+05:302012-06-07T21:34:47.295+05:30ආදර්ශමත් කතාවක්!!! අද කාලෙ කවුද හෆ්ෆා ලෙඩ්ඩුන්ගෙ ප...ආදර්ශමත් කතාවක්!!! අද කාලෙ කවුද හෆ්ෆා ලෙඩ්ඩුන්ගෙ පැත්තෙන් හිතන්නෙ.. තමන්ගෙ මඩිය තර කරගන්නනෙ හැමෝම බලන්නෙ.හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-3674415291266582092012-06-07T20:15:08.676+05:302012-06-07T20:15:08.676+05:30වෙසක් කලාපේ ඉවරයි දැන් පොසොන් කලාපේ....
හොර වෙද්...වෙසක් කලාපේ ඉවරයි දැන් පොසොන් කලාපේ....

හොර වෙද්දු කරන්නෙත් ඕකමනේ.... අතට කුට්ටිය කඩා ගත්තම ලෙඩාට හෙණ ගැහුවත් කමක් නෑ...අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-5236292508891629632012-06-07T20:07:08.070+05:302012-06-07T20:07:08.070+05:30සෑම් දහම් පාසලකඋගන්නලා තියෙන බව මට නම් තේරුණේ ගොඩක...සෑම් දහම් පාසලකඋගන්නලා තියෙන බව මට නම් තේරුණේ ගොඩක් කාලෙකට ඉස්සර.....අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-59206017125959141302012-06-07T15:06:23.835+05:302012-06-07T15:06:23.835+05:30මුදලට යට වුනු මනුස්සකම්....කළා වගේ නෙවෙයි - ගෙවන්න...මුදලට යට වුනු මනුස්සකම්....කළා වගේ නෙවෙයි - ගෙවන්න ගියාම...ආදර්ශමත් කතාවක් මල්ලී....දම්මිhttps://www.blogger.com/profile/06487184817808416904noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-14728371315388769852012-06-07T12:00:02.927+05:302012-06-07T12:00:02.927+05:30අනේ මන්ද බං උබල ඇත්ත කියනකොටත් ලැජ්ජ වෙනවනේ..අනේ මන්ද බං උබල ඇත්ත කියනකොටත් ලැජ්ජ වෙනවනේ..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-89681960572618383922012-06-07T11:58:34.505+05:302012-06-07T11:58:34.505+05:30අපෙ ඉස්කෝලෙ හාමුදුරුවෝ මචං ඩෙස්ක් උඩට නැග්ගුවා ගාථ...අපෙ ඉස්කෝලෙ හාමුදුරුවෝ මචං ඩෙස්ක් උඩට නැග්ගුවා ගාථා - සුත්ර බැරි එවුන්ව අපි බයටම පාඩම් කලා. එහෙම වුනා නම් උබත් ගොඩ යනවා..

ජය !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-45434621726531431222012-06-07T11:22:11.590+05:302012-06-07T11:22:11.590+05:30එකෙක් විතරක් නෙවේ ඔක්කොම උන් එහෙම තමා ඔව්එකෙක් විතරක් නෙවේ ඔක්කොම උන් එහෙම තමා ඔව්Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-31684948491929931132012-06-07T11:14:07.734+05:302012-06-07T11:14:07.734+05:30// ලංකාව හරිම සුවිශේෂී රටක් //
හි ... හි ... එහෙම...// ලංකාව හරිම සුවිශේෂී රටක් //

හි ... හි ... එහෙම කියන්න එපා අනේ. මට නිකන් ලැජ්ජයි ලැජ්ජයි වගේ.DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-45506138647266349072012-06-07T10:53:18.233+05:302012-06-07T10:53:18.233+05:30ස්තුති සහෝ..
බොහොම පිං !ස්තුති සහෝ..

බොහොම පිං !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-66182174470080904522012-06-07T10:37:32.711+05:302012-06-07T10:37:32.711+05:30ඒක විහිළුවක් නෙවි බං, උඹලට වගේ අක්කල හිටියෙත් නෑ බ...ඒක විහිළුවක් නෙවි බං, උඹලට වගේ අක්කල හිටියෙත් නෑ බං අපිට. ඒ වීක් පොයින්ට් එක නිසා මටත් ඇණුන. අපේ ඕ/ලෙවල් බුද්ධාගම පේපර් එකේ එක ප්රශ්නයක් ගාථාව සම්පූර්ණකරල තේරුම ලියන එක. ගාථ බැරි නිසා මට ඒකට උත්තර ලියන්න බැරිවුණා. ඒ නිසා මට බුද්ධාගමට C එකක්. අනිත් ඔක්කොටම D තිබුණ. අපරාදෙ රිසල්ට් එක ටිකක් සවුත්තු වුණා මගේ ගොන් වැඩ නිසා. ඔන්න ඔහොමයි මගේ කම්මැලිකම මෙලොවදිම ඵලදුන්නෙ.DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.com