tag:blogger.com,1999:blog-7943700144837606759.post4398435133589054951..comments2024-01-30T03:15:39.796+05:30Comments on sAm cReations | සෑම්ගේ කතාව: සෑම්ගේ අන්තිම ලිවීම...sAm (සෑම්)http://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-7943700144837606759.post-62981740640493587302011-11-30T23:09:12.336+05:302011-11-30T23:09:12.336+05:30සබියා- සත්‍යය කතාවක්.. තැන්කස් මචෝ..සබියා- සත්‍යය කතාවක්.. තැන්කස් මචෝ..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-47271104723226152942011-11-29T16:52:23.756+05:302011-11-29T16:52:23.756+05:30හික්ස්! අපි නම් ලොකු මිනිස්සූ නෙවෙයි හරිය!!!! අත ඇ...හික්ස්! අපි නම් ලොකු මිනිස්සූ නෙවෙයි හරිය!!!! අත ඇරලා දාපන් බං!මෝඩයෝ එක්ක වලි දාගත්තම උන් අපිවත් ඒ ගානට ඇදලා දාලා පස්සේ එක්ස්පීරියන්ස් එකෙන් අපිට කෙලිනව කියල මිනිස්සු කියන්නේ නිකන් නෙවෙයි නේ!Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-72135814864522046652011-11-28T23:09:23.831+05:302011-11-28T23:09:23.831+05:30@මධු- යතාර්ථ වාදී බහුතරය අප සමගයි අයියා.. තැනක් යූ...@මධු- යතාර්ථ වාදී බහුතරය අප සමගයි අයියා.. තැනක් යූ වේවා.. මධුරගේ සටහනට ජය..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-26637929453726235282011-11-28T22:29:16.097+05:302011-11-28T22:29:16.097+05:30මෙහෙම දෙයක් තියෙනවා. බ්ලොග් එකේ ලියන්නේ අපි. ඒ නිස...මෙහෙම දෙයක් තියෙනවා. බ්ලොග් එකේ ලියන්නේ අපි. ඒ නිසා අපිට කැමති අපි දන්න අපි අහන දකින දේවල් ලියනවා. කැමති අය කියවයි අකමැති අය නොකියවයි.

කියවන්න අකමැතියි නම් නොකියවා ඉන්න එක තමයි කරන්න ඕනේ.ආසාවෙන් මොනහරි ලියන කෙනෙක්ව අධෛර්යමත් කරන්නේ නැතුව. ඕන කෙනෙක් ඕන දෙයක් කිව්වදෙන්. මල්ලි දිගටම ලියන්න මල්ලි. අපි ඒ අයට අනුකම්පා කරමු !!!!

හැම කෙනාට කැමති දේවල් කරන්න බෑ මල්ලි.

ගොවිතැන් කරන එකා වැස්සට කැමති උනාට ගඩොල් හදන එකා වැස්සට කැමති නෑ. මිනිස්සුන්ගේ අවශ්‍යතා ඒ වගේම ආස කරන දේවල් විවිධාකාරයි.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-71970441096278759592011-11-25T23:10:46.475+05:302011-11-25T23:10:46.475+05:30ජේ/බී/එල්- නෝ කමෙන්ට්ස්... ටෑන්කස්.. ටෑන්ක්ස්..ජේ/බී/එල්- නෝ කමෙන්ට්ස්... ටෑන්කස්.. ටෑන්ක්ස්..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-30723972405299379222011-11-25T23:03:19.710+05:302011-11-25T23:03:19.710+05:30මේවට කියන්න උපමා අනන්තයි අප්‍රමාණයි, සිංහලේ මහා පව...මේවට කියන්න උපමා අනන්තයි අප්‍රමාණයි, සිංහලේ මහා පවාදීම් එදා සිට අද දක්වා තවමත් රැගෙන එන කට්ටිය ඉන්නවා, පල ඇති රුකටලු බන් කොල්ලොත් ගල් ගහන්නේ, බල්ලත් චු කරන්නේ ඒ නිසා අපි කරගෙන ආපු වැඩ ඔය ඉන්න බැරි උන්ට ඕන කුදයක් ගහගන්න කියලා දිගටම කරගෙන යමු. පටන් ගත්ත වෙලාවේ හිටිය වගේම අන්ටිම දකවා මේකා ඕනේ දේකට ඉන්නවා ..J B L නොහොත් ජයේhttps://www.blogger.com/profile/17731327266646007557noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-51579320370818532152011-11-25T19:03:54.012+05:302011-11-25T19:03:54.012+05:30@රාජ් මහත්තයා- ෂෙයා කරන්න හිතෙනව නම් කරපං කොලුවෝ.....@රාජ් මහත්තයා- ෂෙයා කරන්න හිතෙනව නම් කරපං කොලුවෝ... :ඩී... අපි ඉතින් යහ ගුණයෙන් ඉදිරියට නේ බං...sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-34675402440735242282011-11-25T15:37:00.395+05:302011-11-25T15:37:00.395+05:30වෛරයෙන් වෛරය නොසන්සිදේ
අවෛරයෙන් වෛරය සන්සිදේ
උඹ හ...වෛරයෙන් වෛරය නොසන්සිදේ
අවෛරයෙන් වෛරය සන්සිදේ

උඹ හරියට හරි. ඕව ගනංගන්න එපා. මමත් එකසැරයක් එකෙකුගෙ ගොං වැඩකට කලබල උනා. දැං නං ගානක් නෑ. එක එක මාණසික තත්වයන්වල ඉන්න සත්වයන් අපි අතරෙ ඉන්නවනේ.

//රාජ්ගේ නවාතැන කරන්නේ හොද ජොබක් කරන බිසී පොරක්.// මේක ෂෙයා කරන්න හිතෙනව බං මට. බි.පෙ.සි.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-27532602755386574582011-11-25T13:29:33.873+05:302011-11-25T13:29:33.873+05:30සැම්..අපි උබේ පැත්තේ මචන්....කිප් ඉට් අප්....!සැම්..අපි උබේ පැත්තේ මචන්....කිප් ඉට් අප්....!මේනාnoreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-84372238633772501752011-11-25T07:39:36.404+05:302011-11-25T07:39:36.404+05:30@ඔබ නොදුටු ලොවක්- පොඩි වලියක් ගහගත්තා මචෝ.. ලොල්.....@ඔබ නොදුටු ලොවක්- පොඩි වලියක් ගහගත්තා මචෝ.. ලොල්... බව්වා පැට්ටෙක් ජරා කලා...sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-20421344829424890092011-11-25T03:48:11.555+05:302011-11-25T03:48:11.555+05:30මොකක්ද මේ සීන් එක .......වලියක් ද ඈ....මොකක්ද මේ සීන් එක .......වලියක් ද ඈ....ඔබ නොදුටු ලොවක්.....https://www.blogger.com/profile/07368436946304317228noreply@blogger.com