tag:blogger.com,1999:blog-7943700144837606759.post4268203756495181439..comments2024-01-30T03:15:39.796+05:30Comments on sAm cReations | සෑම්ගේ කතාව: සෑම් නළුවෙකු වූ හැටි - How sAm Became an Actor !!!sAm (සෑම්)http://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comBlogger62125tag:blogger.com,1999:blog-7943700144837606759.post-1494331583789614512015-11-20T18:40:43.601+05:302015-11-20T18:40:43.601+05:30සුභ මංගලම් සෑමෝ....වීඩියෝව නම් සුපිරි.ඒ බැලුම් පිප...සුභ මංගලම් සෑමෝ....වීඩියෝව නම් සුපිරි.ඒ බැලුම් පිපිරෙනවද?හෙක් හෙක් අයි කාන්ට් බිලිව්.
සිංහල බ්ලොග්ගල Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-6672786309225870112014-01-13T08:30:08.810+05:302014-01-13T08:30:08.810+05:30suba pathum.....bara wahana license gattada......suba pathum.....bara wahana license gattada......Anonymoushttps://www.blogger.com/profile/00693558346228874741noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-33083028387668121882014-01-07T23:59:27.210+05:302014-01-07T23:59:27.210+05:30සුබ මංගලම් මචං!සුබ මංගලම් මචං!Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-14568200273078375282014-01-06T19:07:26.490+05:302014-01-06T19:07:26.490+05:30All the best & good luck to Sam & Kitty!!!...All the best & good luck to Sam & Kitty!!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-10857505021254017202014-01-06T16:10:10.936+05:302014-01-06T16:10:10.936+05:30දැන් ප්‍රශ්න ගොඩයි. හැක් හැක්..... උඹ දන්නේ නැ නේ ...දැන් ප්‍රශ්න ගොඩයි. හැක් හැක්..... උඹ දන්නේ නැ නේ ;)සිහින මදාරාhttps://www.blogger.com/profile/10405480582276951673noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-83144188688281387592014-01-06T10:03:10.114+05:302014-01-06T10:03:10.114+05:30හප්පා හොඳ වෙලාවට මම වෙඩිමක් නැතිව බැන්දේ..... නැත්...හප්පා හොඳ වෙලාවට මම වෙඩිමක් නැතිව බැන්දේ..... නැත්නම් මටත් වාහන හොදනන් වෙනවනේ හික් හික් හික්.කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-89112789504295567752014-01-06T08:42:29.772+05:302014-01-06T08:42:29.772+05:30ජයවේවා සැමා.... ජයවේවා සැමා.... AJhttps://www.blogger.com/profile/16063580435080115962noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-48942514914969791692014-01-05T15:05:26.637+05:302014-01-05T15:05:26.637+05:30සෑමා බැලුම් පුපුරා ගියා කීවාට කෑලි තිබුනේ නැති බව ...සෑමා බැලුම් පුපුරා ගියා කීවාට කෑලි තිබුනේ නැති බව ආරංචි විය :3ළහිරු හිමේෂ්https://www.blogger.com/profile/13384082921108913777noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-4102141697780721862014-01-04T23:04:08.435+05:302014-01-04T23:04:08.435+05:30සුභ මංගලම් සෑමෝ....අර වීඩියෝව නම් සුපිරි...සුභ මංගලම් සෑමෝ....අර වීඩියෝව නම් සුපිරි...හිමා ...https://www.blogger.com/profile/11127768442282697184noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-60121539638302381672014-01-04T17:34:18.833+05:302014-01-04T17:34:18.833+05:30සුබ මංගලම් සුබ මංගලම් Aruni Kalupahanahttps://www.blogger.com/profile/18360972520907769454noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-20338679113796639202014-01-04T17:25:46.377+05:302014-01-04T17:25:46.377+05:30වෙඩිම ඉවර වෙලා කාර් හෝදන්නත් වුණා නේද එහෙනම්?? පව්...වෙඩිම ඉවර වෙලා කාර් හෝදන්නත් වුණා නේද එහෙනම්?? පව් අප්පා

ඕවා දිට්ට දම්මවේදනීයව පල දුන්න විපාක වෙන්නත් පුලුවන්

Happy wedded life SAMA and SAMIISinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-47708041741720480152014-01-04T13:56:56.417+05:302014-01-04T13:56:56.417+05:30බිරිඳ මා ළඟ ඇතිවිට ඇය මාගේ දකුණු අත වගේය, බිරිඳ මා...බිරිඳ මා ළඟ ඇතිවිට ඇය මාගේ දකුණු අත වගේය, බිරිඳ මා ළඟ නැති විට දකුණු අත මාගේ බිරිඳ වගේය කියලා කවුදෝ යුග පුරුෂයෙක් කියලා තියෙනවාය කියන්නේ.

සුභ වේවා!! වලි නැති සොමිබර විවාහ ජීවිතයක් වේවා!!

අර කළම්බෝ නාට්‍යයෙ කියන්නා වගේ
"මගුල නෙමෙයි කසාදෙයි වටින්නේ.මඟුල එක දවසයි හැබැයි කසාදේ හැමදාටම"දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-18467408221501946702014-01-04T11:07:20.580+05:302014-01-04T11:07:20.580+05:30සුපිරි වීඩියෝව...අලුතෙන් ඇරබු නව දිවියට මගෙනුත් සු...සුපිරි වීඩියෝව...අලුතෙන් ඇරබු නව දිවියට මගෙනුත් සුබපැතුම්...............ආචාර්ය Weerakoonhttps://www.blogger.com/profile/03525381406514464608noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-48186473251049922722014-01-04T07:43:20.749+05:302014-01-04T07:43:20.749+05:30දැන් මේකත් රැල්ලකට යයිද මන්දා ? අපේ එවුන් කොපි කරන...දැන් මේකත් රැල්ලකට යයිද මන්දා ? අපේ එවුන් කොපි කරන්න දක්ෂයිනේ. මේක උඹ නාඳුනන කෙනෙකුට පෙන්වලා ගුණදොස් කියන්නම්. මටනම් ඉතිං මේ ඉන්නේ සෑමා කියලයි හිතුනේ. මේ වීඩියෝ එක කලින් දැක්කා වගේ මතකයි බං. උඹ බුකියට කලින් මුදා හැරියද ?

සුභ මංගලම් කිව්වා එහෙනං සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-5020964819664798002014-01-03T23:37:25.524+05:302014-01-03T23:37:25.524+05:30බාල්දිය මට අල්ලා ගන්නා ලෙස පවසා පොටෝව ගසා තිබුණේ ම...බාල්දිය මට අල්ලා ගන්නා ලෙස පවසා පොටෝව ගසා තිබුණේ මම සෝදා ගත්තා යැයි කීමට බව සලකන්න.............
අත් දෙක නවාගෙන ඉන්න විදිහෙන් හිතා ගන්න ඇහැකි සින් එක

දැන් ඉතින් බෙරේ ගහන එකයි ඇත්තේ සුබ පැතුම් Anonymoushttps://www.blogger.com/profile/06264805139956008136noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-10346613211096414472014-01-03T23:01:48.628+05:302014-01-03T23:01:48.628+05:30හයියෝ සැමා අයියත් බ්ලෝග නවත්තයි වගේහයියෝ සැමා අයියත් බ්ලෝග නවත්තයි වගේඋමා(දසුන්)https://www.blogger.com/profile/08471695314902744971noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-30700621172017139262014-01-03T22:52:03.252+05:302014-01-03T22:52:03.252+05:30වෙන්න තියෙනවානම් දෙයක් ඒක වලක්වන්න බෑ.
Congratula...වෙන්න තියෙනවානම් දෙයක් ඒක වලක්වන්න බෑ.

Congratulations! Best wishes for a happy wedded life!Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-6575091900709530472014-01-03T21:02:22.535+05:302014-01-03T21:02:22.535+05:30මෙන්න දවසේ කියමන
//අර අහවල් වීඩියෝ කරන ඇත්තෝ කැමරා...මෙන්න දවසේ කියමන
//අර අහවල් වීඩියෝ කරන ඇත්තෝ කැමරාවලට කොහොම මුහුණ දෙනවාදැයි සිතා ගත නොහැක්කේ ඒ නිසාය.//

සිරා ෆොටෝ ටික

සෑමටයි කිටියටයි වාසනාවන්ත අනාගතයක්!!!ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-60907232240874302282014-01-03T19:04:09.266+05:302014-01-03T19:04:09.266+05:30මම හිතුවේ මේකා වෙඩිම ගැන මොකවත් දාන්නේ නැතුව ඉදි ක...මම හිතුවේ මේකා වෙඩිම ගැන මොකවත් දාන්නේ නැතුව ඉදි කියලා. පුදුමයි මෙච්චර ගොඩක් එක දවසින් ගැහුවා කියපුවාම. සුභ පතනවා දෙන්නටමBlack Pumahttps://www.blogger.com/profile/05952165370718452436noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-15681304096620679552014-01-03T17:41:27.884+05:302014-01-03T17:41:27.884+05:30දේශා මම ආස ඇයගෙන් වහනය වන ගාඩිනියා සුවදට...TQ .......දේශා මම ආස ඇයගෙන් වහනය වන ගාඩිනියා සුවදට...TQ .... :).Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-60498233449773125462014-01-03T15:57:37.673+05:302014-01-03T15:57:37.673+05:30Congratz & welcome to the club Sam...Congratz & welcome to the club Sam...පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-73222502712683380112014-01-03T15:04:44.884+05:302014-01-03T15:04:44.884+05:30සුබපැතුම් සෑම්...! ජය ...!සුබපැතුම් සෑම්...! ජය ...!Anil Herath අනිල් හේරත්https://www.blogger.com/profile/10369482897451416802noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-71244906912482129542014-01-03T13:51:24.505+05:302014-01-03T13:51:24.505+05:30නියමයි..
ජීවිතේ ලස්සනම දවස ගොඩක් ලස්සන කරගෙන...
ජ...නියමයි..
ජීවිතේ ලස්සනම දවස ගොඩක් ලස්සන කරගෙන...

ජයම වේවා සැමෝ..
සුභ මංගලම් !!!Damith Sriyanthahttps://www.blogger.com/profile/17442567639490902819noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-70828661855475158542014-01-03T12:57:00.468+05:302014-01-03T12:57:00.468+05:30හයියෝ ...සංසාරේ........අම්මා මුත්තා කාලේ දැක්ක විග...හයියෝ ...සංසාරේ........අම්මා මුත්තා කාලේ දැක්ක විගඩංද බොල මෙව්වා . ඇ සැමේ ...තව ටික දවසක යනකොට පැණිහද කන සීන් එකේ උණුසුම් අවස්ථා එහෙමත් ...ෆොටෝ අල්ලලා දායිද බං ස්ටූඩියෝ මල්ලිලා .

මොකද දැන් දීගේ රහද . ...දැන්නං රහ ඇති . තව ටික දවසක් කාලා බලහංකෝඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-54616041699232397642014-01-03T12:52:48.563+05:302014-01-03T12:52:48.563+05:30නියමයි සැමා ඔයානම් ටිකක් ආදුනික ගතියයි ,, ඒත් ඔයාග...නියමයි සැමා ඔයානම් ටිකක් ආදුනික ගතියයි ,, ඒත් ඔයාගේ වයිෆ්නම් ලස්සනට වීඩියෝ එකේ රගපාලා තියෙනවා .. නියමයි , ඒ වගේම ඒ වැඩේ නියමයි ... දෙපැත්ත හැරිලා ඉන්න ෆොටෝ එක හරිම ලස්සනයි මං ආසම එක,, ජිවිතේ හැමදාමත් ඔය සතුට ඔයාලා දෙන්න ලග රැදෙන්න කියලා මං හදවතින්ම ප්‍රර්ථනා කරනවා අයියේ ... Anonymousnoreply@blogger.com