tag:blogger.com,1999:blog-7943700144837606759.post3560123393441109962..comments2024-01-30T03:15:39.796+05:30Comments on sAm cReations | සෑම්ගේ කතාව: මගතොටදී ගහපුවා...sAm (සෑම්)http://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comBlogger67125tag:blogger.com,1999:blog-7943700144837606759.post-33570781190463135892013-03-01T16:26:58.692+05:302013-03-01T16:26:58.692+05:30මොනවා කරන්න සෑම්. අර කථාවකුත් තියෙන්නේ දුක තමා ෆාත...මොනවා කරන්න සෑම්. අර කථාවකුත් තියෙන්නේ දුක තමා ෆාතිමා කියලා... :D දැන් නම් කැරමාව බෑග් එකේම තමා.ළහිරු හිමේෂ්https://www.blogger.com/profile/13384082921108913777noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-45725055014384461402013-02-28T20:34:47.480+05:302013-02-28T20:34:47.480+05:30අහ්හ්,, කාලෙකින් මෙහෙ ආවෙ.., කතා සෙට් එක මග ඇරුනාන...අහ්හ්,, කාලෙකින් මෙහෙ ආවෙ.., කතා සෙට් එක මග ඇරුනානෙ :/

හික් හික්.. මරු සූකිරි බෝලෙ තමා.. මමත් ආස කෑමක් හැබැයි!! ඒ..හැබැයි ටයිප් කොරන්න නම් අවුල්ද මංදා... :O :O මෙ ටික ලයිව් ඇට් එයිට් එකට දැම්මා නම් හලි :p :Pහිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-13371207398780156892013-02-28T18:40:15.462+05:302013-02-28T18:40:15.462+05:30නාවල හන්දිය කිට්ටුව කඩයක් තියෙනවා ඒකෙ බෝඩ් එක තියෙ...නාවල හන්දිය කිට්ටුව කඩයක් තියෙනවා ඒකෙ බෝඩ් එක තියෙන්නේ "රන්දෙනි හෝටලය සහ හාර්ඩ්වෙයාර්" කියලා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-44543598838645008032013-02-28T15:42:08.285+05:302013-02-28T15:42:08.285+05:30ලියන්න අමාරු හැම එකටම සමාන පදයක් තියනම් බැරියෑ...ස...ලියන්න අමාරු හැම එකටම සමාන පදයක් තියනම් බැරියෑ...සුකිරි බෝල මමත් කන්න ආසම කෑමක්..අප්සරාhttps://www.blogger.com/profile/08118830941435891953noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-18195386497513556342013-02-28T13:52:35.281+05:302013-02-28T13:52:35.281+05:30සෑහෙන්න ආදර්ශ ගොඩක් තියනවනේසෑහෙන්න ආදර්ශ ගොඩක් තියනවනේThe තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-6933077896538929422013-02-28T12:53:21.316+05:302013-02-28T12:53:21.316+05:30අර කොන්තාගේ ගැජමැටික් එක අපූරුයි..ඒ ගැන වෙනම ලිපිය...අර කොන්තාගේ ගැජමැටික් එක අපූරුයි..ඒ ගැන වෙනම ලිපියක් ලියන්න පුළුවන්ද සෑමෝ..රූ....https://www.blogger.com/profile/01921690116984725929noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-39706877511128593222013-02-27T22:31:30.065+05:302013-02-27T22:31:30.065+05:30හපොයි හිටු හොයන්ට !හපොයි හිටු හොයන්ට !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-54157383863876342842013-02-27T22:30:09.182+05:302013-02-27T22:30:09.182+05:30අපරාදේ යකෝ...
ජය !අපරාදේ යකෝ...

ජය !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-75660701574900369932013-02-27T22:27:25.222+05:302013-02-27T22:27:25.222+05:30ඒක වැරදිද අයියා ?? :)
ජය !ඒක වැරදිද අයියා ?? :)

ජය !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-250807504131788862013-02-27T22:24:31.229+05:302013-02-27T22:24:31.229+05:30අපොයි ඒ වැරදි හොයන්නේ බං අර සුරුවරනාලිකාවෙන් නේ !
...අපොයි ඒ වැරදි හොයන්නේ බං අර සුරුවරනාලිකාවෙන් නේ !

ජය !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-7369260712996593822013-02-27T22:22:25.569+05:302013-02-27T22:22:25.569+05:30පත්තර පිටු දාලා දිනපතා උදේට අස් කලොත් මොකද තත්වේ? ...පත්තර පිටු දාලා දිනපතා උදේට අස් කලොත් මොකද තත්වේ? සුභ දායකද?

ස්තුති අදහස් වලට !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-82256482971892826562013-02-27T22:19:59.488+05:302013-02-27T22:19:59.488+05:30වෝටර් මාක් කියන්නෙ ඔපෑසිටි වැඩි කරල දාන එක නොවැ. ඔ...වෝටර් මාක් කියන්නෙ ඔපෑසිටි වැඩි කරල දාන එක නොවැ. ඔය අටමග වගේද බං පේජ් කාරයෝ ඕවත් මකලා දානවා බං බුකියේ. එතකොට තමා ඇඩෙන්නේ. දැන් මගෙන් කිසිම සමාවක් නැහැ :)

ජය !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-27564007710169446262013-02-27T22:18:06.166+05:302013-02-27T22:18:06.166+05:30අපි ඉස්සර ඔහොම හිතුවෙ නැහැ බං රාජ්. ඇතුලට පැන්නෙ අ...අපි ඉස්සර ඔහොම හිතුවෙ නැහැ බං රාජ්. ඇතුලට පැන්නෙ අධ්‍යාපනය කෙසේ වෙතත් ආතල් එකක් ගන්න නොවැ ;0)

ජය !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-10656146724188572572013-02-27T22:16:01.438+05:302013-02-27T22:16:01.438+05:30ඇයි බොල අර ටිකට් කඩන මැෂින් එක ලෝකෙ කාටවත් වෙනස් ක...ඇයි බොල අර ටිකට් කඩන මැෂින් එක ලෝකෙ කාටවත් වෙනස් කරන්න බැරි වෙච්ච එකක්. ඒක සිරිලංකාව කියන රටේ උන් සාර්ථකව වෙනස් කළා. එහෙව් එවුන්ට මේව කජු කනව වගේ :)

අපේ පැත්තෙ ආච්චි කෙනෙක් ත්‍රීවිල් එකක හැප්පුනා. ආච්චි පොලිස් ඇන්ට්‍රිය දාල තිබ්බා ලොකු කැසට් එකක් ඇවිල් ඇගේ හැප්පුනා කියලා.

ජය !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-13359026382618936212013-02-27T22:15:45.744+05:302013-02-27T22:15:45.744+05:30විහිළුවක් බන්ස් කළේ.. ඒත් සමහර ඒවා ප්‍රතිසංධානය හි...විහිළුවක් බන්ස් කළේ.. ඒත් සමහර ඒවා ප්‍රතිසංධානය හින්දා පැහැදිලි නෑ.. විශේෂයෙන් අර වංගුවෙ තියන බෝඩ් එක..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-35020136439684197332013-02-27T22:13:53.424+05:302013-02-27T22:13:53.424+05:30නැතුව බැහැ බං. බේරගන්න. පේස්බුකි පේජ් කාරයෝ වැහි ව...නැතුව බැහැ බං. බේරගන්න. පේස්බුකි පේජ් කාරයෝ වැහි වැහැලා. බ්ලොග් කාරයින්ට කෙලවනවා.

ජය !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-13407938096893477832013-02-27T22:12:50.576+05:302013-02-27T22:12:50.576+05:30මට ෆෙස්බුකි මැසේජ් එකක් දාපං. අපේ යාළුවා සෙට් කරල ...මට ෆෙස්බුකි මැසේජ් එකක් දාපං. අපේ යාළුවා සෙට් කරල දෙන්න්ම්.

ජය !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-28871703700373270872013-02-27T22:11:59.444+05:302013-02-27T22:11:59.444+05:30කුමාරිහාමිලා තමා වැඩිපුර වදින්නෙ මේකට :)
ජය !කුමාරිහාමිලා තමා වැඩිපුර වදින්නෙ මේකට :)

ජය !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-65511426655590196382013-02-27T22:10:24.322+05:302013-02-27T22:10:24.322+05:30ඔව් මචං අර ගැජට් එක සිරා තමා.. ඒත් බං උගෙ වෑන් එක ...ඔව් මචං අර ගැජට් එක සිරා තමා.. ඒත් බං උගෙ වෑන් එක කවුරු නම් උස්සයිද???

තොපිට වෙලාව ගහන්න ඕනෙ ඉස්කෝලෙ තාප්පෙ නෙවේ, එල්ලන්නෝනි බෙල්ලේ !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-40771810846473449492013-02-27T22:08:08.896+05:302013-02-27T22:08:08.896+05:30අහ්.. ඒක-ට මම දැම්මා !
ජය !අහ්.. ඒක-ට මම දැම්මා !

ජය !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-88617165420801946132013-02-27T22:06:57.491+05:302013-02-27T22:06:57.491+05:30හිටපං එහෙම ඒවා තියෙනවද බලන්න..............
ම්.......හිටපං එහෙම ඒවා තියෙනවද බලන්න..............

ම්..............
ම්.........
ම්.....
ම්...
ම්..

ඔව් මචං. එදා ගෙට්ටුවෙදි සිහින මදාරා කියල කෙනෙක් මාව කිස් කරන එකක් තියෙනවා :ඩී

ජය !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-51420128502621342792013-02-27T22:04:47.966+05:302013-02-27T22:04:47.966+05:30උබත් පරිස්සම් වෙයන් මලයා...
ජය !උබත් පරිස්සම් වෙයන් මලයා...

ජය !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-25836212749848948522013-02-27T22:03:53.740+05:302013-02-27T22:03:53.740+05:30වාහනේ ඉස්සුවොත්, වාහනේ තියෙන තැන ට්‍රැක් කරන්න පුල...වාහනේ ඉස්සුවොත්, වාහනේ තියෙන තැන ට්‍රැක් කරන්න පුලුවන්ලු. ඉක්මනට කෝල් එකක් ගහන්න තියෙන්නේ ගැජට් එක ඇතුලෙ දාල තියෙන සිම් එකට.

ජය !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-57522790972512782802013-02-27T22:02:26.976+05:302013-02-27T22:02:26.976+05:30දඩකොලේ සීන් එක වෙනම පෝස්ට් එකක් කලින් දාපු එකක් මච...දඩකොලේ සීන් එක වෙනම පෝස්ට් එකක් කලින් දාපු එකක් මචං !

සියළු හිමිකම් ඇවිරිණි ද? ඇහිරිණි ද? - http://www.samindikasrimantha.blogspot.com/2012/01/blog-post_17.html

ජය !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-86913298872754351002013-02-27T21:58:30.558+05:302013-02-27T21:58:30.558+05:30ජය !ජය !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.com