tag:blogger.com,1999:blog-7943700144837606759.post2941183621271015103..comments2024-01-30T03:15:39.796+05:30Comments on sAm cReations | සෑම්ගේ කතාව: ආදායම් බදු නිලධාරීන් වහලයෙන් හෝ පැමිණිය හැක... - Income tax on the roof !!sAm (සෑම්)http://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-7943700144837606759.post-26780744022109156702017-04-06T08:50:32.130+05:302017-04-06T08:50:32.130+05:30මට විතරද හිතෙන්නේ මේක සෑමාගේ අත්දෑකීමක් කියලාමට විතරද හිතෙන්නේ මේක සෑමාගේ අත්දෑකීමක් කියලාAnonymoushttps://www.blogger.com/profile/05702753362695407790noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-37938596743428254552017-04-05T14:07:46.867+05:302017-04-05T14:07:46.867+05:30///අනේ මන්ද බං ගැණුන්ගේ අරපිරිමැසුම් දායක කම නම්./...///අනේ මන්ද බං ගැණුන්ගේ අරපිරිමැසුම් දායක කම නම්.///

ඒ අපේ බොලෑ පරම්පරා වල එක්තරා කරුමයක්...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-32762350904559941012017-04-05T11:59:57.700+05:302017-04-05T11:59:57.700+05:30උඹ දැන් වහලට නගිනවා කිව්වම මම එත් බැලුව ඇයි කියල උඹ දැන් වහලට නගිනවා කිව්වම මම එත් බැලුව ඇයි කියල ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-38463513260534843872017-04-05T08:54:17.777+05:302017-04-05T08:54:17.777+05:30ඒකාබද්ධ අරමුදල වගේඒකාබද්ධ අරමුදල වගේරාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-81411386859097353982017-04-04T17:54:59.789+05:302017-04-04T17:54:59.789+05:30එකක් කිව යුතුය කොයි ගෑනිත් පඩි තකක් ඉදිරියේ දන ගසන...එකක් කිව යුතුය කොයි ගෑනිත් පඩි තකක් ඉදිරියේ දන ගසනවාය සහ දන ගසන්නට කැමතිය, කෙසේ නමුත් පඩිය මෙන්ම පඩි තකකුත් ඇති කර ගැනීම පිරිමියෙකු වශයෙන් කල යුතුම කාරියකිAnonymoushttps://www.blogger.com/profile/09506189698456333471noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-83100888693742560002017-04-04T15:46:03.073+05:302017-04-04T15:46:03.073+05:30අන්න වැඩේ... මොහොතෙන් සතුරා යටත් වෙනවාඅන්න වැඩේ... මොහොතෙන් සතුරා යටත් වෙනවාගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-62116228244632728762017-04-04T15:37:44.812+05:302017-04-04T15:37:44.812+05:30අනේ මන්ද බං ගැණුන්ගේ අරපිරිමැසුම් දායක කම නම්.අනේ මන්ද බං ගැණුන්ගේ අරපිරිමැසුම් දායක කම නම්.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-37539561266413623632017-04-04T15:24:50.547+05:302017-04-04T15:24:50.547+05:30අඩේ මගෙන් නං කවදාවත් පඩිය අහල නෑ බං මම කියලත් නෑ. ...අඩේ මගෙන් නං කවදාවත් පඩිය අහල නෑ බං මම කියලත් නෑ. හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-71517194071891354072017-04-04T13:44:36.154+05:302017-04-04T13:44:36.154+05:30///පඩි කොල ටික අහුවුණා කියල දැනගත්ත වෙලේ ඉණිමග අයි...///පඩි කොල ටික අහුවුණා කියල දැනගත්ත වෙලේ ඉණිමග අයින් කලා නම් ඉවරනෙ.///
අනිවා ඩෙෆා...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-85895919788658106892017-04-04T13:30:43.952+05:302017-04-04T13:30:43.952+05:30මං කියන්න හිතාගෙන ආපු එක ඉයං කියලනෙ. හැක්..
අපිටන...මං කියන්න හිතාගෙන ආපු එක ඉයං කියලනෙ. හැක්..

අපිටනං ඉතිං කොහෙවත් ලියල පඩි එන්නැති නිසා අවුලක් නෑ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-86884309663836347152017-04-04T13:26:35.326+05:302017-04-04T13:26:35.326+05:30අඩෙ සිරාවට !!අඩෙ සිරාවට !!sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-8725077974847230952017-04-04T13:25:25.420+05:302017-04-04T13:25:25.420+05:30ඇයි ඒහෙම ?ඇයි ඒහෙම ?sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-9380181859639230202017-04-04T13:23:49.388+05:302017-04-04T13:23:49.388+05:30නියම මූල්‍ය කළමනාකරණය කියන්නෙ අන්න ඒක වෙන්නෝනි :)නියම මූල්‍ය කළමනාකරණය කියන්නෙ අන්න ඒක වෙන්නෝනි :)sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-43523521777118292722017-04-04T13:21:33.953+05:302017-04-04T13:21:33.953+05:30කොල්ලා තවම ජිවතුන් අතර බව දැනුම් දෙමි :ඩීකොල්ලා තවම ජිවතුන් අතර බව දැනුම් දෙමි :ඩීsAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-74013495272413517922017-04-04T13:13:07.731+05:302017-04-04T13:13:07.731+05:30පඩි කොල ටික අහුවුණා කියල දැනගත්ත වෙලේ ඉණිමග අයින් ...පඩි කොල ටික අහුවුණා කියල දැනගත්ත වෙලේ ඉණිමග අයින් කලා නම් ඉවරනෙ. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-15034406347886467052017-04-04T09:02:26.680+05:302017-04-04T09:02:26.680+05:30අපේ ගෙදර නම් දෙදෙනාගේ ම වැටුප් යන්නේ එකම ගිනුමට ය!...අපේ ගෙදර නම් දෙදෙනාගේ ම වැටුප් යන්නේ එකම ගිනුමට ය!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-65799867557214107122017-04-04T08:34:28.295+05:302017-04-04T08:34:28.295+05:30මගේ මුල් කන්තෝරුවෙ ඩ්‍රයිවර් කෙනෙක් හිටිය, බුවාත් ...මගේ මුල් කන්තෝරුවෙ ඩ්‍රයිවර් කෙනෙක් හිටිය, බුවාත් එහෙමයි. ඒ කාලෙ චන්රදිකා නෝනා පඩි වැඩිකලානෙ අපට. නමුත් බුවා හාමිනේට කියල තිබුනෙ වැඩිවෙන්න කලින් පඩිය. ඒ වගේම හොඳ ඕටී එකකුත් ගන්න ගමන් ඕටී කපල කියලයි කියන්නෙ. අඩියක් එහෙම ගහන්නෙ එහෙම ඉතුරු කරගන්න සල්ලි වලින්.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-14405110232038872942017-04-04T05:53:17.563+05:302017-04-04T05:53:17.563+05:30Dan ithin nam criminal case ekak thamayi!Dan ithin nam criminal case ekak thamayi!sarathhttps://www.blogger.com/profile/09420016257640955833noreply@blogger.com