tag:blogger.com,1999:blog-7943700144837606759.post2694197412495796802..comments2024-01-30T03:15:39.796+05:30Comments on sAm cReations | සෑම්ගේ කතාව: පල්ලි යාමේ වරද කළෙමි ?? - Is It Bad to Visit Church For Me ??sAm (සෑම්)http://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comBlogger128125tag:blogger.com,1999:blog-7943700144837606759.post-25437131279922438722014-04-26T18:44:38.059+05:302014-04-26T18:44:38.059+05:30මල්ලි හරි මල්ලි. ගොඩාරියක් උන් ආගමානුකූලව ජීවත්වෙන...මල්ලි හරි මල්ලි. ගොඩාරියක් උන් ආගමානුකූලව ජීවත්වෙනව වෙනුවට ආගං බඩ බැඳං, තව මායිම් ගහල අයිතිත් කොරන්.Thelydiyahttps://www.blogger.com/profile/11577745364165729679noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-66657073959450712622014-04-23T13:55:58.372+05:302014-04-23T13:55:58.372+05:30අපි පරිණත වෙලා ඇවිත් මේකට කමෙන්ට් කරන්නං ඈ....
(ත...අපි පරිණත වෙලා ඇවිත් මේකට කමෙන්ට් කරන්නං ඈ....

(තව අවුරුදු 20ක් විතර ගිහිං 40 පැන්නට පස්සේ)තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-48681335893223393452014-04-23T13:40:23.689+05:302014-04-23T13:40:23.689+05:30ආගම් ගැන මාත් පෝස්ටුවක් දැම්මආගම් ගැන මාත් පෝස්ටුවක් දැම්මyakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-18772835804290805302014-04-23T12:58:43.215+05:302014-04-23T12:58:43.215+05:30අපි මොන ආගම් ඇදහුවත් ආගම් කිසිවක් නො ඇදහුවත් ඒවා අ...අපි මොන ආගම් ඇදහුවත් ආගම් කිසිවක් නො ඇදහුවත් ඒවා අදහන සහ ශාස්තෲවරුන්ට ගරු කරන අයගේ සිත් නොරිදවා සංයක්මයක් ඇතිව වචන පාවිච්චි කරමින් අදහස් දැක්වීම බුද්ධිමත් අය විසින් අනුගමනය කළයුතු පිලිවෙතක් කියල මං හිතනවා. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-67467466782847322452014-04-22T20:49:16.017+05:302014-04-22T20:49:16.017+05:30ආගම පැත්තකිං තියපං...නිකමට හිතපං අපි ඉපදිලා තියෙන්...ආගම පැත්තකිං තියපං...නිකමට හිතපං අපි ඉපදිලා තියෙන්නෙ අපේ කැමැත්තෙන්ද කියලා...අපේ දෙමාපියො අපේ රටට හරි ලෝකයට හරි උතුම් පුරවැසියෙක් දායාද කරනවා කියලා උතුම් අරමුණකින්ද අපිව හැදුවෙ ? ඒකට උත්තරය නෑ කියන එක...ඒ අය වයසට යද්දි සලකන්න කෙනෙක් අවශ්‍ය නිසයි අපි මේ ලෝකෙට ආවෙ...මේ ලෝකෙ හැම තැනම තියෙන්නෙ බොල ආත්මාර්ථකාමීත්වය...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-1484697133168347182014-04-22T14:45:44.740+05:302014-04-22T14:45:44.740+05:30ආහ් තවදෙයක් කියන්න අමතක උනා. අනිත් ආගම් වල සමහර අය...ආහ් තවදෙයක් කියන්න අමතක උනා. අනිත් ආගම් වල සමහර අය හා සමහර බෞද්ධ අය කියනවා බුද්ධ ධර්මය දුක මත පදනම් වෙච්ච ධර්මයක් කියල. ඒත් ඇත්ත. මම බෞද්ධ ධර්මය ගැන දන්නෙ බොහොම ටිකයි. (බුදු හාමුදුරුවො දේශනා කරපු දහම් කරුණු මහා රාශියට සාපේක්ෂව.) ඒත් ඒ දන්න ටික අනුව තේරෙන්නෙ දුකයි කිව්වෙ දුක නිසා. ඒකනෙ ඇත්ත. ජාති, ජරා ව්‍යාධි, මරණ මේ හැමදෙයක්ම දුකයිනෙ. මොන ආගමක උනත් ආගමක් නැති උනත් මේ දේවල් වලින් දුක් නොවුන මිනිස්සු මේ ලෝකෙ නෑනෙ. කොච්චර උඩ පැනල ජොලිකරල හිටියත් පීනන්න සල්ලි තිබ්බත් කොච්චර ලස්සන උනත් දුක කියන එක මේ ලෝකෙ මිනිස්සුන්ට මුහුණ දෙන්නම වෙන දෙයක්නෙ. . . මට නම් හිතෙන්නෙ බුදු හාමුදුරුවො දේශනා කරපු දුක මේ ලෝකෙ ඇත්තටම පවතින තත්ත්වය. උන්වහන්සෙ කිව්වෙ ඒක අවබෝධ කරගෙන සතුටින් ජීවත් වෙන්න මිසක් මේ හැමදේම දුකයි දුකයි කියල කිසිම දෙයක් නොකර ලතැවි ලතැවි ඉන්න කියල නෙවෙයි. සමහර අන්‍යාගමික අය හා සමහර බෞද්ධ අය මේ දේ තේරුම් අරගෙන නෑ. සඳාhttps://www.blogger.com/profile/15841235364685685945noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-40880882959376015522014-04-22T14:26:55.194+05:302014-04-22T14:26:55.194+05:30ආගම කියන එක උපතින් හෝ කසාදයෙන් වෙනස් කරන්න පුලුවන්...ආගම කියන එක උපතින් හෝ කසාදයෙන් වෙනස් කරන්න පුලුවන් දෙයක්වත් එහෙම කරන්න ඕනෙ දෙයක්වත් නෙවෙයි. ඒක එකිනෙකාගෙ අවබෝධය තුලින් තමාගෙ සිතේ ඇතිවන දෙයක්. මේ වගේම දෙයක් මටත් අදාලයි. අදාලයි කිව්වෙ මම සම්බන්ධ උනේ මේ වගේ මිශ්‍ර පවුලකට. මගේ හස්බන්ඩ්ගෙ අම්ම බෞද්ධ. බෞද්ධ කියන්නෙ නමට විතරක් නෙවෙයි. බොහොම නිවිච්ච ගතිගුණ තියන නිතරම බණ භාවනා කරන කරුණාවන්ත සරල ගැහැණු කෙනෙක්. තාත්ත කතෝලික. ඒත් ළමයි හැඳුනෙ වැඩුනෙ ඉගෙන ගත්තෙ බෞද්ධ විදිහට. ඒ අය බෞද්ධ කියල කවදාවත් ආගම සම්බන්ධ දේවල් වලදි තාත්තව හුදකලා කරන්නෙ නෑ. තාත්තත් එක්ක පල්ලි යනව. නත්තල සමරනව. පල්ලියෙ ෆාදර් දන්නව දරුවො බෞද්ධ කියල. ඒත් තියෙන අවබොධය නිසා ඒ අයව හොඳින් පිළිගන්නව. අම්මයි තාත්තයි දෙන්නගෙම ආගම පිළිබඳ අවබෝධයකින් ඉන්නෙ. මගෙ හස්බන්ඩ් කියන විදිහට අම්මයි තාත්තයි තම තමන්ගෙ ආගම් සම්බන්ධව කිසිම දවසක වාද විවාද කරගෙන නෑ. එකිනෙකාගෙ ආගම් වලට ගෞරවයෙන් ඉන්නෙ. මගෙ පවුල් පසුබිම බෞද්ධ. ඒත් මගෙ හස්බන්ඩ්ගෙ තාත්ත නිසා කතෝලික ආගමටත් ටිකන් මුහුවෙන්න පුලුවන් උනා. ජීවිතය ගැන අවබොධය ලබාගන්න ලෝකෙ තියන හොඳම ධර්මය බෞද්ධ දර්ශනය. තමන් ඒත් තමන් බෞද්ධ කියල කියන්නෙ අනිත් ආගම් සම්පූර්ණයෙන්ම බැහැර කරල ජීවත් වෙන එක නෙවෙයි. ඒවගෙ තියෙන දේවල් සම්පූර්ණයෙන්ම ලෝකයේ ඇත්ත පෙන්නුම් කරන දේවල් නොවුනත් ඒ දේවල් වලින් අපේ ජීවිත වලට හොඳක් මිසක් නරකක් එකතු වෙන්නෙ නෑ. මම පල්ලියට යනකොට ජේසුතුමා කියන්නෙත් මේ ලෝකෙ ජීවත් උන උදාර මනුශ්‍යයෙක් කියන එක තේරුම් අරගෙන එතුමාට ගරු කරනවා. මම හිතන්නෙ හැම දේටම මුල වෙන්නෙ අපි එකිනෙකා අවබෝධ කරගැනීම හා අනිත් අයගෙ මතවලටත් ගරු කිරීම මත. එතකොට ගැටුම් අඩුයි. විවිධ පසුබිම් වල මිනිස්සුන්ට සතුටින් ඉන්න පුලුවන්.සඳාhttps://www.blogger.com/profile/15841235364685685945noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-6159918021795592014-04-22T07:18:16.828+05:302014-04-22T07:18:16.828+05:30ස්තුති !ස්තුති !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-77724511124478568782014-04-22T01:16:25.758+05:302014-04-22T01:16:25.758+05:30මමත් එනවා මේ සංවාදයට...
පොඩ්ඩක් ඉඳපල්ලා...
ඔක්කොටම...මමත් එනවා මේ සංවාදයට...
පොඩ්ඩක් ඉඳපල්ලා...
ඔක්කොටම කලින්, ගිහිං පොලිසිය දැනුවත් කරලා එන්නං ,,,,Thilina Pererahttps://www.blogger.com/profile/14542745478631185978noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-32572693718621527862014-04-22T00:10:54.381+05:302014-04-22T00:10:54.381+05:30මම කතෝලික ,එත් මගේ නෝනා බෞද්ධ අපිට පල්ලියෙන් කිසිම...මම කතෝලික ,එත් මගේ නෝනා බෞද්ධ අපිට පල්ලියෙන් කිසිම අවුලක් උනේ නැ .අපි මිශ්‍ර විවාහයක් කලේ ,මම කවදාවත් කිවේ නැ කතෝලික වෙන්න කියල ,අපිට අද බබාලා දෙන්නෙක් ඉන්නවා ,එයා තාමත් බෞද්ධ අපි පල්ලිත් යනවා , ලංකාවේ තියෙන ඕනෑම පන්සලකටත් යනවා ,අපි බෞද්ධ කිස්තියන් කියන ආගම් දෙකම එකම විදිහට අදහනවා.ආගම් ගැන ඕනැවට වඩා ඇගට ගන්න ඕනේ නැ ,අතේ දුරින් තියාගෙන හොද දේ විතරක් ගන්න . මේ ලිපිය ලියපු ඔබට ස්තුති .priyan fernandohttps://www.blogger.com/profile/10320931943154646432noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-33215252619747392422014-04-21T23:19:33.163+05:302014-04-21T23:19:33.163+05:30කන්න නෙවේ නෙ ;)කන්න නෙවේ නෙ ;)sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-89695328217542691212014-04-21T23:17:55.204+05:302014-04-21T23:17:55.204+05:30සරලයි පුදුමයි !සරලයි පුදුමයි !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-79688511059879063082014-04-21T23:16:21.501+05:302014-04-21T23:16:21.501+05:30යකා අමුතු සීන් එකේ බං ඉන්නෙ. :)යකා අමුතු සීන් එකේ බං ඉන්නෙ. :)sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-36487226780282413392014-04-21T23:14:55.510+05:302014-04-21T23:14:55.510+05:30බුදු දහමේ නෙමෙයි හැම දහමෙම තියෙන්නේ එකම දේ. දරු ගැ...බුදු දහමේ නෙමෙයි හැම දහමෙම තියෙන්නේ එකම දේ. දරු ගැබක් කොහෙද බන් අවුරුදු හතක් තියෙන්නේ. ඇතින්නත් මාස 23යි නැත්නම් 24යි.

හැම එකේම තියෙන හොඳ දේ ගත්තාම ඇති. කාටවත් ඇනයක් නොවී සැහැල්ලුවෙන් ජීවත් උනාම. මේ ආත්මෙම නිවන් දකින්න පුළුවන්. මගේ නම් බැඳිම් බොහෝම අඩුයි. බොහෝම සැහැල්ලුවෙන් ජීවත් වෙන්නේ. ඒ නිසා මම හිතනවා මේඅ ආත්මෙම උඹලා කියන නිවන දකින්න පුළුවන් කියලා. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-92225529998217092872014-04-21T23:14:07.190+05:302014-04-21T23:14:07.190+05:30ස්තුතිස්තුතිsAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-8641212069420777982014-04-21T23:12:27.753+05:302014-04-21T23:12:27.753+05:30හුටස් ලගදි ඒක දැක්කෙත් නැහැ :ඩීහුටස් ලගදි ඒක දැක්කෙත් නැහැ :ඩීsAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-79746718511156516182014-04-21T23:08:22.333+05:302014-04-21T23:08:22.333+05:30ඒකත් ටිකක් ආතල් !ඒකත් ටිකක් ආතල් !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-42068287500757239992014-04-21T22:59:21.221+05:302014-04-21T22:59:21.221+05:30සහතික ඇත්ත.සහතික ඇත්ත.sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-19104093932299432502014-04-21T22:53:55.780+05:302014-04-21T22:53:55.780+05:30යකා වෙනත් මානයකට අදහස් ගෙනිච්චා.
ඒත් මුලාශ්‍ර? යකා වෙනත් මානයකට අදහස් ගෙනිච්චා.

ඒත් මුලාශ්‍ර? sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-22828265724606357322014-04-21T22:47:12.305+05:302014-04-21T22:47:12.305+05:30දැන් කමෙන්ටි කියවද්දි එදා “මම තමයි විචාරක“ කියපු ඩ...දැන් කමෙන්ටි කියවද්දි එදා “මම තමයි විචාරක“ කියපු ඩයල් එක සිහි වෙනවා...

ස්තුති අදහසට. උඹ එල ඩයල් එකක් !!sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-71542547733317901742014-04-21T22:38:10.302+05:302014-04-21T22:38:10.302+05:30++++++sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-71567836151542748542014-04-21T22:32:24.919+05:302014-04-21T22:32:24.919+05:30නම නොදන්නා කෙනාද මා නොදනිමි ;)නම නොදන්නා කෙනාද මා නොදනිමි ;)sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-35802363859045607522014-04-21T22:28:23.680+05:302014-04-21T22:28:23.680+05:30ස්තුති අදහසට.
බුද්ධ ධර්මය ආගමක් නොවන බැව් දනිමි !...ස්තුති අදහසට.

බුද්ධ ධර්මය ආගමක් නොවන බැව් දනිමි !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-30474289409203695772014-04-21T22:25:32.044+05:302014-04-21T22:25:32.044+05:30++++sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-3832183852278934672014-04-21T22:22:58.182+05:302014-04-21T22:22:58.182+05:30* මේ ලියන්නේ මාතලන්ට හා ගැටෙන්නට නොව ඔහුගේ අදහස් ව...* මේ ලියන්නේ මාතලන්ට හා ගැටෙන්නට නොව ඔහුගේ අදහස් වලට පිලිතුරු දීමටය.

උදාර කියන ආකාරයට මිනිස් භවයක් නැතිව නිවන් ලබන්න බැහැ. ඒ නිසා මාතලන් කියනව වගේ ලමයි හදන එක පාපයක් හෝ අයෙක් දුකට ඇද දැමීමක් වෙනවා දැයි නැවත සිතා බැලිය යුතු...

//අංගිලිමාල සූත්තරේ කාට දේශණා කලාද කියන්න උඹ හිටියෙත් නෑ මම හිටියෙත් නෑ නේ ඒ කාලේ.//

අපි හිටියෙ නැහැ. ඒත් අංගුලිමාල තෙරුන් උත්පත්තය ලබන්න බැරුව දරු ගැබ තුල වසර 7ක කාලයක් සිටිය කියලයි මම අහල තියෙන බුද්ධධර්මයේ තියෙන්නෙ. ඒ පෙර භවයක නගරයක මිනිසුන් සිරකර තබා ගැනීමේ පාපයක් කියලත් අහල තියෙනවා. ඒ නිසා දරු ගැබට උත්පත්තිය දෙන්න දේශනා කරපු සුත්‍රයක් කියල නියම බෞද්ධ දහමෙ තියෙනවා.

මාතලන් කියන විදිහට බුදු හාමුදුරුවෝ දේශනා කළා මේ ධර්මය කාලානුරූපිව අප්ඩේට් වෙන්න ඕනෙ කියල. ඒ තැනදි මාතලන්ට මම එකගයි. ඒත් සමහර බහුතර කරුණු වලට ඇරෙන්න.

//දෙවියෝ යක්ෂයෝ පෙරේතයෝ ගැන කතා කරන උන් එක්ක තව මොන කතාවක්ද. රියල් බුඩිසම් වල ඕවා නෑ.//

බුද්ධ දේශනාවේ දෙවියො පස්සෙ යන්න කියල නැහැ. අපි කරන පින් වලින් ආනිසංස ලබන්න අපේ පස්සෙ එන කතාව දන්නවා. අපි පිං කරලා අනුමෝදන් කලාම ඇති. දෙයියො පස්සෙ යන්නෝනි නැහැ. බුද්ධ කාලේ කොසොල් රජ්ජුරුවෝ සිහින හතක් දැක්කේ තම නෑයො පෙරේතයෝ වෙලා වද දීපු නිසා.

මාතලන් ඇත්තටම ධර්මය දන්නවද? දන්නෙ නැහැ කියල මම හිතන්නෙ නැහැ. ඒත් දැන්ඉන්න උන් පටලවා ගත් බුද්ධ ධර්මය එක්ක මාතලන් හැපේපෙන බව හැගෙනවා. ඒක හරි. ඒත් ඔබ විටක පටලවාගෙන් ඇත්ත බුද්ධාගම මතට ඒ අපේ එවුන් කෙලවා ගත්ත ධර්මය සමපාත කරන්න යනවා ඒකයි අවුල..

sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.com