tag:blogger.com,1999:blog-7943700144837606759.post2286390920513426988..comments2024-01-30T03:15:39.796+05:30Comments on sAm cReations | සෑම්ගේ කතාව: කුසූ සහ සිතූ ආදර අන්දරය (6 - අවසන් කොටස)sAm (සෑම්)http://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comBlogger78125tag:blogger.com,1999:blog-7943700144837606759.post-85743468159526877862014-02-26T10:21:55.546+05:302014-02-26T10:21:55.546+05:30උබද බන් විමලේ අයියාඋබද බන් විමලේ අයියාආචාර්ය Weerakoonhttps://www.blogger.com/profile/03525381406514464608noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-77280767972612121742012-12-04T16:51:46.549+05:302012-12-04T16:51:46.549+05:30කලින් අවිත් තිබුනට කියවන්න වෙලාවක් තිබ්බෙ නෑ. ඔන්න...කලින් අවිත් තිබුනට කියවන්න වෙලාවක් තිබ්බෙ නෑ. ඔන්න අද නම් ගොඩාක් ලිපි කියෙව්ව. ගොඩක් හොදට අද්හස් දක්වල තියෙනව අයියෙ. ඉදිරියටත් සාර්ථකව කරන්න සුබ පතනව..

මේ කතා වලින් ලොකූ දෙයක් අපිට ගන්න තියෙනවා. ඒ වුනාට අන්තිම පෝස්ට් එකෙන් චරිත ඝාථනය උනා වගේ . එක පාර ඔක්කොම අතුලත් කරල ඉවර කරපු නිසා වෙන්න ඇති . පොඩ්ඩක් හිතල බලන්න අයියේ...

ජයෙන් ජය !නිහඬ සිතිවිලි (Indrachapa)https://www.blogger.com/profile/08787380964062509104noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-55676330312321381712012-11-28T08:10:45.675+05:302012-11-28T08:10:45.675+05:30මේ අපේ සිහින සයිබර් උලෙලේ හමු වූ සිහිනයාද?
ජය සහෝ...මේ අපේ සිහින සයිබර් උලෙලේ හමු වූ සිහිනයාද?

ජය සහෝ !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-58570697039874306242012-11-28T08:09:22.809+05:302012-11-28T08:09:22.809+05:30ස්තුති ශ්‍රීනාත්.. උබටත් ජය !ස්තුති ශ්‍රීනාත්.. උබටත් ජය !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-74680773487620920522012-11-27T00:29:59.247+05:302012-11-27T00:29:59.247+05:30අදයි මෙහාට ගොඩ වැදුනේ. ගොඩක් පොස්ට් කියෙව්වා. කුසු...අදයි මෙහාට ගොඩ වැදුනේ. ගොඩක් පොස්ට් කියෙව්වා. කුසු,සිතු එකත් සේරම කියෙව්වා. පට්ටම පට්ට. ආයෙමත් එනවා ඉතුරු ටිකත් කියවන්න.
ලොවෙත් ජය!සිහින සටහනේ ඉමල්කhttps://www.blogger.com/profile/17643683420878292505noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-85450087356195355722012-09-27T00:55:39.237+05:302012-09-27T00:55:39.237+05:30ආහ්....sAm......... කතාව උත්කෘශ්ඨය..! මා අන් කවරක්...ආහ්....sAm......... කතාව උත්කෘශ්ඨය..! මා අන් කවරක් පවසන්නද? ඔබ නම් සැබෑම දක්ෂයෙකි. මෙහි දෘශ්‍ය මාධ්‍යක් නොතිබුනද, චරිත හදවතට කිදා බසිනු ඇත. ඒ ඔබගේ සුපිරි වදන් පෙලහර නිසාමය. ජය...!Anonymoushttps://www.blogger.com/profile/03098471183178887487noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-40635336970466695182012-09-13T12:00:45.369+05:302012-09-13T12:00:45.369+05:30අපිත් පව්ය..
ජයෙන් ජය !අපිත් පව්ය..

ජයෙන් ජය !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-73641226993450812132012-09-13T11:59:48.005+05:302012-09-13T11:59:48.005+05:30සොරි මචං පමා වුනාට..
කමෙන්ට් එකට ස්තුති..
ජයෙන්...සොරි මචං පමා වුනාට..

කමෙන්ට් එකට ස්තුති..

ජයෙන් ජය !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-46826122807236570202012-09-13T11:59:00.484+05:302012-09-13T11:59:00.484+05:30ස්තුති මචං..
ජය !ස්තුති මචං..

ජය !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-24987138062824609272012-09-13T11:58:22.589+05:302012-09-13T11:58:22.589+05:30ස්තුති සහෝ.. ජය !ස්තුති සහෝ.. ජය !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-57272532528959600642012-09-11T23:35:54.682+05:302012-09-11T23:35:54.682+05:30මට කියන්ට තියෙන්නෙ කතාව සුපිරි කියාය. මම මේ බ්ලොගේ...මට කියන්ට තියෙන්නෙ කතාව සුපිරි කියාය. මම මේ බ්ලොගේට සෙට් උනේ අහම්බෙනි. ඒ සෙට් උනේ කොහෙන්ද කියාවත් මට මතක නැත. මොනා උනත් මේක පට්ටය. දුකින් ගිනිගෙන දැවී ඇති මගේ හදට සතුටේ සිසිලක් ලැබුණු බව කිව යුතුමය. ඔබගේ දක්ෂතාවය අති මහත් බව අවංකව අගයමි. ඔබටගේ ඉදිරිගමනට මගෙන් සුබ පැතුම්Podi Shanhttps://www.blogger.com/profile/08378747911157817874noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-49700325861172045682012-06-19T09:51:14.980+05:302012-06-19T09:51:14.980+05:30කතාව පට්ටය..
උපමා සුපිරිය..
කුසූ චාටර්ය
සිතූ පව්ය....කතාව පට්ටය..
උපමා සුපිරිය..
කුසූ චාටර්ය
සිතූ පව්ය...බණ්ඩා...https://www.blogger.com/profile/15173444857058566138noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-12554158660759355592012-06-16T12:30:27.896+05:302012-06-16T12:30:27.896+05:30ඇත්තටම සෑමා හිතේ කහටක් නැතුව කියන්නම් උබ නම් මාර හ...ඇත්තටම සෑමා හිතේ කහටක් නැතුව කියන්නම් උබ නම් මාර හැකියාවක් තියෙන කොල්ලෙක් බන්..අනික් ආදර කතා වගේ නොවි අලුතෙන් හිතලා අලුත් දෙයක් ආදර්ශමත් විදිහට දුන්න එකට ගොඩාක් ස්තුතියි...මම මේ බ්ලොග් අවකාශයේ ඉවර වෙනකම් ආසාවෙන් කියවපු එකම කතාව මේක උපමා ටික නම් ලොවෙත් නෑ..කතාවෙ අවසානය ගැන ගොඩාක් සතුටුයි...මට හිතුන දේ මම නම් කිසිම දවසක සිතු වගේ චරිතයක් නෙමෙයි මම සිතු වුනානම් විමලේ ආපු වෙලේ විමලේටම දෙනවා තියාගනින් කියලා...සිතු වගේ වෙන්න මට නම් කවදාවත් බෑ මචන් මම ඒක හොදටම දන්නවා....ගවේෂකhttps://www.blogger.com/profile/07087327955284204792noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-22893718747334874412012-06-15T03:20:00.837+05:302012-06-15T03:20:00.837+05:30එල කතාව මචං..
කොල්ලා පව්..
අපිත් පව්..එල කතාව මචං..

කොල්ලා පව්..

අපිත් පව්..Naughtyhttps://www.blogger.com/profile/13312621204720843105noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-14760001932170112342012-06-15T03:18:35.880+05:302012-06-15T03:18:35.880+05:30ඈ හොදින් සිද්ද උනේ කොහොමද අෆ්ෆා...
ගෑනු නම් අනේ මන...ඈ හොදින් සිද්ද උනේ කොහොමද අෆ්ෆා...
ගෑනු නම් අනේ මන්දා..

පිරිමි පව්.Naughtyhttps://www.blogger.com/profile/13312621204720843105noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-44604618376553898842012-03-10T06:45:56.221+05:302012-03-10T06:45:56.221+05:30හරි හරි දැන් ආව නොවැ.. ස්පෑම් වීම වැලැක්විය හැක්කේ...හරි හරි දැන් ආව නොවැ.. ස්පෑම් වීම වැලැක්විය හැක්කේ කෙසේද ?sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-79853175687184439372012-03-10T06:44:14.169+05:302012-03-10T06:44:14.169+05:30ස්පෑම් වෙලා තිබිල මේ දැන් ඇඩ් කලා.. දැන් ඒකත නැහැ...ස්පෑම් වෙලා තිබිල මේ දැන් ඇඩ් කලා.. දැන් ඒකත නැහැ නොවැ..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-21197275278549535662012-02-27T17:58:53.381+05:302012-02-27T17:58:53.381+05:30පසුගිය ටිකේ පොඩි කරදර නිසා එහෙ මෙහෙ වෙලා හිටියේ ඒ ...පසුගිය ටිකේ පොඩි කරදර නිසා එහෙ මෙහෙ වෙලා හිටියේ ඒ ගැන තඩි කොමෙන්ටුවක් දාලා පහුවදා බලද්දි ඒක නෑ මම හිතුවා උස්සලා කියලා....ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-7048295666912763192012-02-25T21:46:55.450+05:302012-02-25T21:46:55.450+05:30ස්තුතී කිව්වා..
වෙනසක් කරමු.. ජය !ස්තුතී කිව්වා..

වෙනසක් කරමු.. ජය !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-54092188461215379622012-02-25T21:39:43.207+05:302012-02-25T21:39:43.207+05:30ස්තුතී පිස්සා.. ;)
දෙමි දෙමි හිටු !ස්තුතී පිස්සා.. ;)

දෙමි දෙමි හිටු !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-23977576462539451522012-02-25T21:38:43.654+05:302012-02-25T21:38:43.654+05:30අපොයි විනාසයි... හනිමුන් එකට ගියා නොවැ සිතුව අරගෙන...අපොයි විනාසයි... හනිමුන් එකට ගියා නොවැ සිතුව අරගෙන.. :)

අලුත් එකක් දමමි. පොඩ්ඩක් බිසී වුණා බොල.. සොරි !!sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-17621589858344827382012-02-25T21:36:18.523+05:302012-02-25T21:36:18.523+05:30අපොයි මලයා කුණු හබ්බයක් දැම්මද මා ඩිලීට් නොකරමි. එ...අපොයි මලයා කුණු හබ්බයක් දැම්මද මා ඩිලීට් නොකරමි. එයද මට වටිනවාය..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-2527686347827203442012-02-25T11:28:51.164+05:302012-02-25T11:28:51.164+05:30අයියෝ කතාව ඉවරදෝ.. හැම කොටසකටම කමෙන්ට් එකක් නොදැම්...අයියෝ කතාව ඉවරදෝ.. හැම කොටසකටම කමෙන්ට් එකක් නොදැම්මට ආසාවෙන් කියෙව්වා හැම කොටසක්ම :)වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-60972747132045623112012-02-24T17:26:45.891+05:302012-02-24T17:26:45.891+05:30අපේ සෑම් අයියට ජයවේවා.....!!! තව අලුත් එකක් ඕනේ.....අපේ සෑම් අයියට ජයවේවා.....!!! තව අලුත් එකක් ඕනේ......හිතහොඳ පිස්සාhttps://www.blogger.com/profile/10548615758259838371noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-36241793752125136472012-02-24T04:28:14.510+05:302012-02-24T04:28:14.510+05:30කෝ බං උඹ සිතු-කුසූ ගේ බබා හම්බෙන එකට ගියාද....අළුත...කෝ බං උඹ සිතු-කුසූ ගේ බබා හම්බෙන එකට ගියාද....අළුත් මොකුත් නැද්ද....ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.com