tag:blogger.com,1999:blog-7943700144837606759.post2086249788195135951..comments2024-01-30T03:15:39.796+05:30Comments on sAm cReations | සෑම්ගේ කතාව: දියණියකගේ ගෞරවය.. !!!sAm (සෑම්)http://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comBlogger62125tag:blogger.com,1999:blog-7943700144837606759.post-73853164114537141342014-03-18T19:28:20.461+05:302014-03-18T19:28:20.461+05:30ඒ උපන් හැටි නේඒ උපන් හැටි නේSashahttps://www.blogger.com/profile/03827523980562667031noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-62878147271158227592014-03-17T15:40:10.043+05:302014-03-17T15:40:10.043+05:30අමතක උනා.. මොකක්ද අර කෙන්ජි කියන ටැස්ට් එකේ + ලකුණ...අමතක උනා.. මොකක්ද අර කෙන්ජි කියන ටැස්ට් එකේ + ලකුණ..Anonymoushttps://www.blogger.com/profile/00060378794591375519noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-16593740925815746182014-03-17T15:39:02.579+05:302014-03-17T15:39:02.579+05:30තමන්ගේ අම්මා තාත්තා ගැන ඔය විදියට හිතන කට්ටියදැනගන...තමන්ගේ අම්මා තාත්තා ගැන ඔය විදියට හිතන කට්ටියදැනගන්න ඕනේ දරුවන් වෙනුවෙන් කැපවෙලයි දෙමාපියන්ට ඔය කලදසාව උදා වෙලා තියෙන්නේ.

"අම්මා තාත්තා තමන්ගේ සමාජ තත්වෙට ගැලපෙන්නේ නෑ."
අම්මට තාත්තට එහෙම වෙලා තියෙන්නේ දරුවෝ නිසා තමන්ගේ සමාජය අත් හැරපු නිසයි.

"අම්මා තාත්තා වැදගත් විදියට අදින්න දන්නේ නෑ"
එහෙම වෙන්න හේතුව තමන් ඇදුම් නොගෙන දරුවන් වෙනුවෙන් ඉතිරි කරපු හින්දා.

දරුවෝ වෙනුවෙන් උදේ රෑ නැතුව වැඩ කරලා, දරුවන්ගේ රෙදි හෝදලා, තමන්ට නැති හැම සැපසම්පතක්ම දරුවන්ට දීලා, අන්තිමට දෙමාපියන්ට ලැබෙන්නේ මේක. දරුවෝ වෙනුවෙන් වියදම් කරලා කැපවෙලා නොහිටියානම් දෙමවුපියනුත් "සුපිරි" ලෙවල් එකට ඉන්නවා.

කියනවනම් කියන්න පුළුවන් ඇට්ටි හැලෙන්න. වැඩක් නෑ අපේ දේ අපි කලහම හරි.

හොද ලිපියක් සෑමෝ...Anonymoushttps://www.blogger.com/profile/00060378794591375519noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-61688558479086502982014-03-17T11:21:35.113+05:302014-03-17T11:21:35.113+05:30තමුන් දියුණු වෙද්දී තමුන්ගේ දෙමව්පියෝ නින්දාවක් අව...තමුන් දියුණු වෙද්දී තමුන්ගේ දෙමව්පියෝ නින්දාවක් අවනම්බුවක් විදිය තේරෙන අයට ඔය වගේ කලක් යන එක පුදුමයක් නෙවෙයි කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-71377703667217557382014-03-17T05:56:55.340+05:302014-03-17T05:56:55.340+05:30සෑහෙන්න හිතට වැදුණා. මේක එක්-එක් අයට වෙනස් විදියට ...සෑහෙන්න හිතට වැදුණා. මේක එක්-එක් අයට වෙනස් විදියට තේරුම් ගන්න පුළුවන් විදියට ලියලා තියෙනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-70953299880351377702014-03-16T21:51:02.207+05:302014-03-16T21:51:02.207+05:30සොරි වෙන්න ඕන.. :) සොරි වෙන්න ඕන.. :) ගිනි කුරුල්ලාhttps://www.blogger.com/profile/18200320334202955211noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-51382316066824803982014-03-16T21:41:42.572+05:302014-03-16T21:41:42.572+05:30වෙලා ගොහින් හරි තේරුම් ගත්ත නොවැ..වෙලා ගොහින් හරි තේරුම් ගත්ත නොවැ..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-37621417552765223962014-03-16T21:40:56.690+05:302014-03-16T21:40:56.690+05:30හරියටම හරි..හරියටම හරි..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-67868650197166903562014-03-16T21:40:05.935+05:302014-03-16T21:40:05.935+05:30සික්.. දුරුවලයි ආ..සික්.. දුරුවලයි ආ..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-46543819150886874142014-03-16T21:37:42.963+05:302014-03-16T21:37:42.963+05:30සැමා නොව “සෑම්..“ :)
ස්තුති..සැමා නොව “සෑම්..“ :)

ස්තුති..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-47413988126677951792014-03-16T19:59:59.395+05:302014-03-16T19:59:59.395+05:30සෑහෙන වෙලාවක් ගියා කතාව තේරුම් ගන්න. මමත් ටියුබ් ල...සෑහෙන වෙලාවක් ගියා කතාව තේරුම් ගන්න. මමත් ටියුබ් ලයිට් එකක් වෙලාද? වීරේhttps://www.blogger.com/profile/15451339699644157415noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-10595576607069411422014-03-16T16:06:25.219+05:302014-03-16T16:06:25.219+05:30ඕක කාලයත් එක්ක වෙනස් වෙනවා නේද ?ඕක කාලයත් එක්ක වෙනස් වෙනවා නේද ?Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-60761239824274615682014-03-16T11:03:27.745+05:302014-03-16T11:03:27.745+05:30හරියටම හර්හරියටම හර්ප්රතිවාදියාhttps://www.blogger.com/profile/12089307748456938496noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-67325531793996733182014-03-16T11:02:46.856+05:302014-03-16T11:02:46.856+05:30වයසට යන දෙමවුපියෝ වැඩිහිටි නිවාස වල අතරමං කරන එකත්...වයසට යන දෙමවුපියෝ වැඩිහිටි නිවාස වල අතරමං කරන එකත් මේකෙම උච්ච අවස්ථාවක්.
ප්රතිවාදියාhttps://www.blogger.com/profile/12089307748456938496noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-75871637188073707522014-03-16T11:00:26.157+05:302014-03-16T11:00:26.157+05:30හරි මල්ලි, උගත් ගෑනුන්ට ටිකක් වැඩියෙන් මේ තත්වය ති...හරි මල්ලි, උගත් ගෑනුන්ට ටිකක් වැඩියෙන් මේ තත්වය තියෙනව.ප්රතිවාදියාhttps://www.blogger.com/profile/12089307748456938496noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-15865469543798558212014-03-16T10:52:25.823+05:302014-03-16T10:52:25.823+05:30නෙදකින් මට විතරද මේක කොයිල් වුනේ ? :/ කොයිල් බන් ත...නෙදකින් මට විතරද මේක කොයිල් වුනේ ? :/ කොයිල් බන් තාම :(සිංදුවාhttps://www.blogger.com/profile/14142226879144612571noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-24602166775906576522014-03-16T10:52:12.062+05:302014-03-16T10:52:12.062+05:30පට්ට සැමා අයියා.. පෝය දවසේ මාර කතාවක් කියල තියෙන්න...පට්ට සැමා අයියා.. පෝය දවසේ මාර කතාවක් කියල තියෙන්නේ.. :)ගිනි කුරුල්ලාhttps://www.blogger.com/profile/18200320334202955211noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-16078779839913440902014-03-16T09:23:58.100+05:302014-03-16T09:23:58.100+05:30මේම සිද්ධි අනන්තයි අප්රමාණයිමේම සිද්ධි අනන්තයි අප්රමාණයිAnonymoushttps://www.blogger.com/profile/11226834727438037433noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-29089584988629640532014-03-16T09:19:08.134+05:302014-03-16T09:19:08.134+05:30ෆට්ටෆට්ටආචාර්ය Weerakoonhttps://www.blogger.com/profile/03525381406514464608noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-24351516052922334972014-03-15T22:27:49.046+05:302014-03-15T22:27:49.046+05:30මම වගකීමෙන් ලියන්නෙ දැන් :ඩීමම වගකීමෙන් ලියන්නෙ දැන් :ඩීsAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-57121669660851761562014-03-15T22:25:56.608+05:302014-03-15T22:25:56.608+05:30ඒක හිතා ගන්න දෙබස් ගැලපෙව්වා..ඒක හිතා ගන්න දෙබස් ගැලපෙව්වා..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-79289161442769247912014-03-15T22:23:50.577+05:302014-03-15T22:23:50.577+05:30හිතන්න සැහෙන්න දේවල් ඉතිරි කරපු කතාවක් සෑම්.
ඒක න...හිතන්න සැහෙන්න දේවල් ඉතිරි කරපු කතාවක් සෑම්.
ඒක නෙමේයි බන් උඹ ලඟදී ඉඳන් මහ අමුතු දේවල් ලියනවා වැඩියි බන්. ඇයි බන් මොකො කේස් ඒක?බඩු කාරයාhttps://www.blogger.com/profile/03342109990528064538noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-51996501054139518722014-03-15T22:21:22.660+05:302014-03-15T22:21:22.660+05:30අය්ිය්ොෝඅය්ිය්ොෝබඩු කාරයාhttps://www.blogger.com/profile/03342109990528064538noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-9759697068941899302014-03-15T22:17:50.723+05:302014-03-15T22:17:50.723+05:30දෙන්නටම වැරදි වැටහීමක් මයෙ හිතේ >.<දෙන්නටම වැරදි වැටහීමක් මයෙ හිතේ >.<sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-51716775983273556002014-03-15T22:16:04.245+05:302014-03-15T22:16:04.245+05:30පව්. ඒ කොල්ල ඒකිව දරුවෙක් වගේ හදා ගන්නව ඇති.
අනික...පව්. ඒ කොල්ල ඒකිව දරුවෙක් වගේ හදා ගන්නව ඇති.

අනික අම්ම තාත්තට වැඩිය හොඳට :ඩීsAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.com