tag:blogger.com,1999:blog-7943700144837606759.post1940096654375558885..comments2024-01-30T03:15:39.796+05:30Comments on sAm cReations | සෑම්ගේ කතාව: 16+ වනසමුද? Shall we Destroy 16+ ???sAm (සෑම්)http://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comBlogger51125tag:blogger.com,1999:blog-7943700144837606759.post-21829495893815031932014-05-08T13:15:58.649+05:302014-05-08T13:15:58.649+05:3016+ බලලම නෑ :3 ඔන්ලි 18+ :316+ බලලම නෑ :3 ඔන්ලි 18+ :3නිහඬ සිතිවිලි (Indrachapa)https://www.blogger.com/profile/08787380964062509104noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-84190726553107512092014-05-07T11:40:44.537+05:302014-05-07T11:40:44.537+05:30chaa16+chaa16+Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-41680432578826955522014-05-07T11:37:08.539+05:302014-05-07T11:37:08.539+05:30This comment has been removed by the author.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-3599881111020485742014-05-07T11:29:37.059+05:302014-05-07T11:29:37.059+05:30සත්‍ය වෙන්වෙන් හඩනගන අපේ මේ පිටුවටත් ලයික් එකක් දා...සත්‍ය වෙන්වෙන් හඩනගන අපේ මේ පිටුවටත් ලයික් එකක් දාගෙනම යන්නAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-42077393066818420462014-05-07T11:27:52.233+05:302014-05-07T11:27:52.233+05:30Chaater 16+ Nobody Likes ThisChaater 16+ Nobody Likes ThisAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-48718338852676634052014-05-07T11:26:21.346+05:302014-05-07T11:26:21.346+05:30මෙන්න මේකටත් ගිහින් බලන්නමෙන්න මේකටත් ගිහින් බලන්නAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-61631612251191199812014-05-07T11:24:50.662+05:302014-05-07T11:24:50.662+05:30Chaa16+Chaa16+Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-8993934239052657962014-05-07T11:23:04.688+05:302014-05-07T11:23:04.688+05:30This comment has been removed by the author.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-36490584249994323692014-05-06T21:22:30.136+05:302014-05-06T21:22:30.136+05:30වැඩක් ඇති දෙයක් ගැන ලියපං බං...අපරාදෙ යුනිකෝඩ්...ඔ...වැඩක් ඇති දෙයක් ගැන ලියපං බං...අපරාදෙ යුනිකෝඩ්...ඔන්න මම කෙලින්ම කිව්වා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-89072811632719995322014-05-06T10:55:47.139+05:302014-05-06T10:55:47.139+05:30අකමැති අය නොබල හිටියනම් ඉවරනෙ. මමත් කැමති නෑ. ඉතින...අකමැති අය නොබල හිටියනම් ඉවරනෙ. මමත් කැමති නෑ. ඉතින් මම බලන්නෙ නෑ. එහෙම කියල මේක නවත්තන්න කියල කෑ ගැහුවට මට ලැබෙන දේකුත් නෑSinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-1779041495582571512014-05-06T10:14:47.083+05:302014-05-06T10:14:47.083+05:30දේශපාලනේට වෙච්ච දේ කලාවටත් වෙයි , එතකොටදේශපාලනේ වග...දේශපාලනේට වෙච්ච දේ කලාවටත් වෙයි , එතකොටදේශපාලනේ වගේම ලංකාවේ කලාවත් මිනිස්සුන්ගෙන් reject වෙයි . එච්චරයි ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-23205493524546265972014-05-05T16:43:31.215+05:302014-05-05T16:43:31.215+05:30සැමා උඹ ඇත්ත කියලා තියෙනවා රුපවාහිනියෙන් ඇත් වෙච්ච...සැමා උඹ ඇත්ත කියලා තියෙනවා රුපවාහිනියෙන් ඇත් වෙච්ච කෙනෙක් විදියට මමත් ඔය ගැන යමක් කියන්න දන්නේ නැ. නමුත් 16+ වැඩසටහන නවතා දැමිය යුතුයි කියන තැන මම ද නොමැත. ඔබ කියු පරිදි එසේ ජනතා විරෝධයකින් නැවැතිය යුතු වැඩසටහන් තිබේ. එනමුත් මෙසේ රැල්ලකින් මොවුන් බලාපොරොත්තු වන්නේ හුදු වින්දනයක් සහා අදාල නාලිකාවට සහා 16+ වැඩසටහනට ඒ ඉදිරිපත්කරන්නනට මහන්සියකින් තොර වු ප්‍රසිද්ධියක් ලබා දීමයි.

වැඩසටහනේ ගත යුත්තක් නොමැත. එයට 100%ක් එකඟ වෙමි.

තව දෙයක් යුකි ජනප්‍රිය සංගීත කණ්ඩායමක වාදකයෙකුගේ පුතෙකි කවී සමිතා/අතුල? ගේ දියණියයි. එවැනිම දෙරණ ඩ්‍රීම් ස්ටාර් මෙහෙයවන අකිල ධනුද්දර ජැක්සන් ඇන්තනීගේ පුතාය ,මෙවැනි තත්වයක් තුල අනාගත මාධ්‍ය තුල දෙමාපිය උරුමයෙන් තොර වූවන්ට තැනක් නොවන බව පැහැදිලිය.Dulanhttps://www.blogger.com/profile/12724018856987590702noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-53943280484751892622014-05-05T11:44:36.666+05:302014-05-05T11:44:36.666+05:30ටීවි නම් බැලෙන්නෙම නෑ ! බලන්නෙත් නෑ. ඒ වෙලාවට පොතක...ටීවි නම් බැලෙන්නෙම නෑ ! බලන්නෙත් නෑ. ඒ වෙලාවට පොතක් කියවන එක තමා කරන්නේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-40318259004846923902014-05-05T11:44:00.961+05:302014-05-05T11:44:00.961+05:30ගිරිකුළ කතාවේ පොත කියවලා බලන්න. කතාවයි පොතයි එකිනෙ...ගිරිකුළ කතාවේ පොත කියවලා බලන්න. කතාවයි පොතයි එකිනෙකට සෑහෙන වෙන්ස් !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-81644964128362688772014-05-05T02:32:43.440+05:302014-05-05T02:32:43.440+05:30කවුරු කොහොම කෑ ගැහුවත් ඕක බලන ඕකට ආස කරන පිරිසකුත්...කවුරු කොහොම කෑ ගැහුවත් ඕක බලන ඕකට ආස කරන පිරිසකුත් ඉන්නවනේ.. මේ මම වගේ ඕවා ගැන දන්නේ නැති එවුන්ට වැඩසටහන ගැන දැනගන්නත් එක්ක මේ විරෝධය හොද ප්‍රචාරණයක්..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-42182194478958330572014-05-05T02:17:40.508+05:302014-05-05T02:17:40.508+05:30මමනම් කැමති වැඩසටහන් කිහිපයක්ම තියෙනවා. වෙනස, ඩෙල්...මමනම් කැමති වැඩසටහන් කිහිපයක්ම තියෙනවා. වෙනස, ඩෙල් ස්ටුඩියෝ, සංහිද පාමුල වැනි වැඩසටහන් හා ගිරිකුළ,සත් පියවරැ,ගිනි අවි සහ ගිනි කෙළි, පුර කලණී වැනි ටෙලි නාට්‍යයත් මම රස විඳිනවා.Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-60817982541159004062014-05-04T23:42:33.341+05:302014-05-04T23:42:33.341+05:30ඕක වයස අවුරුදු 3ට අඩු උන්ට කියල තිබ්බනම් ඔන්න පොඩි...ඕක වයස අවුරුදු 3ට අඩු උන්ට කියල තිබ්බනම් ඔන්න පොඩි උන්ට පෙන්නලා බත් ටික හරි කවාගන්න තිබ්බ බංධනාhttps://www.blogger.com/profile/05097505977476457656noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-57249466781137446472014-05-04T21:07:53.397+05:302014-05-04T21:07:53.397+05:30පිස්සු විගඩමක් අනේ. මට පෙත්සම් සයින් කරන්න කියපු උ...පිස්සු විගඩමක් අනේ. මට පෙත්සම් සයින් කරන්න කියපු උන්ටනම් මම හොඳවැයින් කියල යැව්ව. බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-9806393875601246472014-05-04T20:55:22.628+05:302014-05-04T20:55:22.628+05:30සැමා සමග සම්පූර්ණයෙන්ම එකඟයි. මොකක් හරි ප්‍රෝග්‍රෑ...සැමා සමග සම්පූර්ණයෙන්ම එකඟයි. මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් තමුන් බලන්න කැමති නැත්නම් ඒ channel එක මාරු කරලා වෙන එකක් දාගත්ත නම් chapter close. ඔය channel වල ප්‍රේක්ෂකයෝ අඩු වෙනකොට ඕන ප්‍රෝග්‍රෑම් එකක් channel වලින් ගැලවෙනවා. ලංකාවේ සිංහල channel ම තියෙනවා 20 කට කිට්ටුවෙන්න.අර මාතලන් comment කරලා තියෙනවා වගේ ඔය රෙද්ද උස්සගෙන කෑගහන එවුන් පොඩ්ඩක් ඒක පාතට දාගෙන සාන්ත දාන්තව buddhist channel එක හරි රන්ගිරි channel එක හරි දාගෙන දෙසන බණක් අහගෙන ඉන්න එකනේ ඇත්තේ. තමන්ට ඕන කරන ප්‍රෝග්‍රෑම් දාගන්න ඔච්චරටම් ඕන නම් කොහොම හරි ට්‍රයි කරලා එවල director board එකට රිංග ගන්න එක තමයි කරන්න ඕන. online petition ගහන්න අත්‍යාවශ්‍යම දේවල් කොච්චරවත් මේ රටේ තියෙනවද. මේ දවස්වල අහිංසක රෝගීන් ප්‍රාණ ඇපයට තියාගෙන පිස්සු කෙලින නර්ස් ලට විරුද්ධව කව්ද online petition ගැහුවේ. රටේ වකු ගඩු රෝගයට කෙලින්ම වග කියන්න ඕන කෘෂි රසායන ද්‍රව්‍ය ආනයන කරන ආයතන වලට විරුද්ධව කව්ද online petition ගැහුවේ. ඔය මොකුත් ඕන නෑ ..අඩුම ගානේ "විමසුම" කියන TV කැලෑ පත්තරේට විරුද්ධව කව්ද online petition ගැහුවේ. කවුරුත් නෑ. ඕන කරන වැඩේ නොකර ඕන්නැති හැම මලදානෙම කරන එක රටේ ජාතික චින්තනේ වෙන්න ඇති. එකනේ මෙහෙම දේවල් වෙන්නේ.Shehan Senadheerahttps://www.blogger.com/profile/12764754119854229565noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-53066276843976912442014-05-04T15:39:03.196+05:302014-05-04T15:39:03.196+05:30මමත් මේ කතාවට එකඟයි. ඔය මගුල මහ අවමගුලක්ම තමයි. හැ...මමත් මේ කතාවට එකඟයි. ඔය මගුල මහ අවමගුලක්ම තමයි. හැබැයි මම දන්න තරමින් ඔය මගුල බලන්නේත් ඔය වගේම ගොන් ආතල් ගන්න චූටි එව්වෝ ටිකක්ම විතරයි. හැබැයි මේ පෙත්සම් අත්සන් කොරගෙන ෆේස්බුක් එකේ දැඟලීම නම් විකාරයක් විතරයි. විශේෂයෙන් ජනතාවගේ සල්ලි වලින් පට්ටපල් බොරු කියාගෙන රට ජනතාව ගොනාට අන්දන්න හදන වැඩසටහන් මෙච්චර තියෙද්දී, මේ පොඩි එවුන්ගේ සිඟිති ආතල් එකක් නවත්තන්න සේනා සංවිධානය කරන එකේ මොන තේරුමක්ද...
වක්කඩවල් තියෙද්දී කක්කුටු බෙන වහන්න යනවා කියන්නේ මෙන්න මෙව්වටගන්දරයාhttps://www.blogger.com/profile/02815199721432710694noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-26706830614277977852014-05-04T11:03:09.853+05:302014-05-04T11:03:09.853+05:30අපිට ඉතින් මෙහෙ ඉන්දන් මේවා කියෙව්වම අර හැලපයියට ව...අපිට ඉතින් මෙහෙ ඉන්දන් මේවා කියෙව්වම අර හැලපයියට වෙන දේම තමයි වෙන්නේ මැලේ රාළhttps://www.blogger.com/profile/13006036464984126416noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-87263992872277033352014-05-04T07:43:21.027+05:302014-05-04T07:43:21.027+05:30හිකිස්.. සිරාවටම කුහක කම. ඉරිසියාව.
හැමදාම සිරස න...හිකිස්.. සිරාවටම කුහක කම. ඉරිසියාව.

හැමදාම සිරස නාලිකාවට ඉරිසියාකාරයෝ හිටියා. උන් කරද්දි දරාගෙන ඉන්න බැරි. ඒත් ඒකම කොපි කරන උන් ඉන්නවා.

කාටූන් බලන්න කාටුන් නෙට්වර්ක් දා ගන්න කියපල්ලා.sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-31224595701036658242014-05-04T01:05:34.175+05:302014-05-04T01:05:34.175+05:30දේශා මාතේ මනෝජ් දමියා .. උඹල හතර දෙනා එක්ක බොක්කෙන...දේශා මාතේ මනෝජ් දමියා .. උඹල හතර දෙනා එක්ක බොක්කෙන්ම එකඟයි.. ඊරිසියාව ඇර මාතෙ කියනව වගේ ඇති ලබ්බක් නෑ.. කාටුන් බලන්න ඕනනං ටොරන්ට් එකක් බාගෙන ඇතිපදං බලන එකනේ බං .. පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-35210649574392221792014-05-03T23:41:15.798+05:302014-05-03T23:41:15.798+05:30සිරා කතාව. සිරස පටන් ගත්තු දා ඉදන් 6ට සූර පප්පා ගි...සිරා කතාව. සිරස පටන් ගත්තු දා ඉදන් 6ට සූර පප්පා ගියපු කාලයක් නම් දන් නෑ, මාස පහ හයක් ඈරෙන්න. අපේ උන්ගේ සිරසට තියෙන වහල්භාවය විතරයි මෙතන තියෙන්නේ....මාමාhttps://www.blogger.com/profile/02995149880307837800noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-4220737985552309232014-05-03T22:09:54.634+05:302014-05-03T22:09:54.634+05:30මාත් ඕක දවසක් බැලුවා ඕක විතරක් නෙමේ බන් අර අනර්කලී...මාත් ඕක දවසක් බැලුවා ඕක විතරක් නෙමේ බන් අර අනර්කලී ලයිව් එකත් ඔය වගේම එකක් තමා කිවුවා.. වගේ විමසුමත් මහා ගොන් ආතල් එකක් තමා.. ඒත් දැන් අපේ වුන්ට තියන ලංකාවේ දැවෙනම ප්රශ්නය 16+ වී ඇති බව පෙනෙන්නේය..
මේකත් හරියට රතු පස් වල වතුර විස වෙද්දී ආපු කිරිපිටි විසවෙයි වගේ කතාවක් තමා.. එතකොට රතු පස්වල වුනුත් වස නැති කිරි පිටි හෙවුවලු වතුර පැත්තකින් තියලා..ෂැගියාhttps://www.blogger.com/profile/03122611591326548179noreply@blogger.com