tag:blogger.com,1999:blog-7943700144837606759.post1904555699270720886..comments2024-01-30T03:15:39.796+05:30Comments on sAm cReations | සෑම්ගේ කතාව: දුරකථන නිසා කුණුහරප අසා ඇත්ද ?sAm (සෑම්)http://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comBlogger113125tag:blogger.com,1999:blog-7943700144837606759.post-70852283143091430572012-09-06T10:36:35.140+05:302012-09-06T10:36:35.140+05:30නැතුව අපියෑ ... ඒවා රෙකොර්ඩ් කරන ඇවිල්ල මෙහෙ කියනව...නැතුව අපියෑ ... ඒවා රෙකොර්ඩ් කරන ඇවිල්ල මෙහෙ කියනවා සැමා ට රෙකොදර්ගේ පට්ටම දුන්නන් එල සුදු මහත්තයාhttps://www.blogger.com/profile/00587426861270219777noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-39332189744284334182012-09-02T12:45:52.475+05:302012-09-02T12:45:52.475+05:30බොරුවට වැඩි ආයුෂ නොමැත
බොරුවට වැඩි ආයුෂ නොමැත
කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-57631956347114575002012-07-05T20:13:35.497+05:302012-07-05T20:13:35.497+05:30බිබිලි නගින බෙලි කටු...
සෑමා යහතින්ය. තුති !
ඇයි...බිබිලි නගින බෙලි කටු...

සෑමා යහතින්ය. තුති !

ඇයි බොල එහෙම ඇහුවේ ?sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-75741968308754230692012-07-05T20:12:39.768+05:302012-07-05T20:12:39.768+05:30පහල ඉදන් උඩටම ආපු සමහරක් තමා ඒ කාලෙ විදපු දුක් අනි...පහල ඉදන් උඩටම ආපු සමහරක් තමා ඒ කාලෙ විදපු දුක් අනිත් එවුන්ට බෙදන සීන් දැකල තියෙනවාද?

සිරා ගේ සහ සුදීකගේ කමෙන්ටුවලට සහයෝගී කමෙන්ට් දමන්නට හැක. නමුත් ප්‍රසිද්ධියේ කිව නොහැකි නිසා නිහඩ වෙමි සහෝ.

උබලා ලගින් යන්න ගෙස් කරලා..

ජය !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-20344445187227500532012-07-05T20:10:38.621+05:302012-07-05T20:10:38.621+05:30අපෝ ඔව් බං !අපෝ ඔව් බං !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-7034428606564944402012-07-05T09:47:39.877+05:302012-07-05T09:47:39.877+05:30මා කියන්නට සිටි කතාවෙන් කොටසක් මෙ කමෙන්ටුව මගින් ප...මා කියන්නට සිටි කතාවෙන් කොටසක් මෙ කමෙන්ටුව මගින් ප්‍රකාශ කර ඇත. මේ කතාව කියවාගෙන යද්දී මට සිතුනේ කුඩා කල ඉතාම තාඩන පීඩන මැද්දේ හැදුනු අයෙක් කියාය. එහෙම අය ඉහල තනතුරු වලට ගිය විට සියළු අය තලා පෙලා දමනු මගේ අත්දැකීමයි.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-5740610103093265852012-07-04T15:30:17.731+05:302012-07-04T15:30:17.731+05:30නොතේරුනෙමි. ඒක්සප්රනේෂන් අවශ්‍යයි !නොතේරුනෙමි. ඒක්සප්රනේෂන් අවශ්‍යයි !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-45615843604922537182012-07-04T14:30:19.701+05:302012-07-04T14:30:19.701+05:30කැප්ටන් හැඩොක්.... දෙදරන දඟර සුලං
කතාව එල ඈ අර මහ...කැප්ටන් හැඩොක්.... දෙදරන දඟර සුලං

කතාව එල ඈ අර මහින්ද මාමාගේ පොටෝවට උඩිං චන්ද්‍රිකාගේ නම තිබුන එකනම් කුමන්ත්‍රණයක් තමා... බැලුවාම සැමා ලේසි පහසු පොරක් නෙමෙයි අමු පැපරාසියෙක්නේ...

රිංග් වෙන්නේ මොකක්ද කියලා අහපු විදියට පට්ට හිනා.... එතන හිටිය කට්ටියට මාර ආතල් එකක් දෙන්න ඇත්තේ ඒ වචන ටික....

සැමා යහතින් ඉන්නවා නොවේද?ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-75533794625610489802012-07-04T14:27:28.624+05:302012-07-04T14:27:28.624+05:30මගේ විශ්ලේෂණය අනුව මෙම මැනේජරයා පහත කරැණු වලින් යු...මගේ විශ්ලේෂණය අනුව මෙම මැනේජරයා පහත කරැණු වලින් යුතු විය හැක

1 මලබද්ධයෙන් පෙලිය යුතුය.
2 වයිපරය සමග අන්තර් සහ සබදතාව පලුදු වී තිබිය යුතුය..
3 අයිතිකරැගේ සියල්ලම අල්ලා ඉහලට පැමිණි නූගත් එකෙකු විය යුතුය

වැඩ ගැනීමට කියා ශිෂ්ඨ සමාජයේ අශිෂ්ඨ ලෙස ක්‍රියා කරන මේ වගේ මැනේජරයන්ට රජ කාලේ දඩුවම් දිය යුතුය....නැවතත් ගෙදර යැවූ නර්ස් නෝනෙ ට පාරෙදි අනතුරක් හෙම වී නම් ඇගේ සැමියා මේකගේ අහවල් එක කපනවා නියතය....එදාට මැනේජර්ට ෆුල් ආතල්ය...

සෑමා හරිම කට්ටය.... අනුන්ට බැනපු ආකාරයම දමා ඇත... ඌට බැනපු ආකාරය නොදක්වා ඇත... කරැණු එසේ වුවද වෙනදා මෙන්ම පෝස්ටුව පස්ටය.... ජය!සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-22357115739901122202012-07-04T12:31:47.349+05:302012-07-04T12:31:47.349+05:30මැනේජර්ලා ගැන නම් කියලා වැඩක් නෑ බං...මැනේජර්ලා ගැන නම් කියලා වැඩක් නෑ බං...මල්සරා @ ≈ මගේ ජීවිතය ≈https://www.blogger.com/profile/07179345253372789375noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-74117657087826700712012-07-04T10:48:24.733+05:302012-07-04T10:48:24.733+05:30මීවනපලානේ ජයරත්න යනු සුජීව කොකාවලය. අත හිත මාරයාගෙ...මීවනපලානේ ජයරත්න යනු සුජීව කොකාවලය. අත හිත මාරයාගෙනි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-68278608632141371922012-07-04T02:03:54.760+05:302012-07-04T02:03:54.760+05:30මැනේජර් උතුමා :ඩීමැනේජර් උතුමා :ඩීsAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-62603610490751913392012-07-04T02:03:13.849+05:302012-07-04T02:03:13.849+05:30වෙලාව හොද නැති කමට රිංග් වුනේ. නැත්තම් දුමින්ද ගොඩ...වෙලාව හොද නැති කමට රිංග් වුනේ. නැත්තම් දුමින්ද ගොඩ !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-107667647768318712012-07-04T02:02:36.237+05:302012-07-04T02:02:36.237+05:30HE HE තමා she she නෙවේ !HE HE තමා she she නෙවේ !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-29083640371428474082012-07-04T02:01:59.653+05:302012-07-04T02:01:59.653+05:30බලමුකෝ ඒ කතාව ඉස්සරහට :)බලමුකෝ ඒ කතාව ඉස්සරහට :)sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-77966957853581947442012-07-04T02:01:06.765+05:302012-07-04T02:01:06.765+05:30කලබල වෙන්න එපා මචං.. පොර ගූගල් + දාගෙන නිසා තමා බ...කලබල වෙන්න එපා මචං.. පොර ගූගල් + දාගෙන නිසා තමා බ්ලොගට යන්නෙ නැත්තේ..

මේ තියෙන්නේ සරාගේ බ්ලොග් - http://saragelokaya.blogspot.com/

@සරා - මචං උබේ ප්‍රොෆයිල් එක ක්ලික් කලාම බ්ලොග් එක පේන විදිහට පරණ වර්ෂන් එක දැම්මොත් හරි යයි මගෙ හිතේ. නැත්තම් උබේ කමෙන්ට් බලලා බ්ලොගට එන පිරිස අඩුවෙයි..

මට ඒක හදන විදිහ කියන්න නොතේරේ :(

ජය.. !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-79417744869887301522012-07-04T01:15:49.857+05:302012-07-04T01:15:49.857+05:30@ සරත්,
ඈහ්.. මම නිසා ? මම මොනාද බන් කොළේ ? උඹ ලි...@ සරත්,

ඈහ්.. මම නිසා ? මම මොනාද බන් කොළේ ? උඹ ලියන්ඩ පටන් ගත්තද ? උඹේ ප්‍රොෆයිල් එකෙන් බ්ලොග් එකට යන්ඩත් බෑනෙ බන්.. මොකක්ද මගුලකට යන්නෙ ඒකෙ ක්ලික් කරාම..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-76064272673412925622012-07-03T22:40:14.923+05:302012-07-03T22:40:14.923+05:30අන්න එහෙමයි මැනේජර් ලා ඉන්න ඕන...:)අන්න එහෙමයි මැනේජර් ලා ඉන්න ඕන...:)සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-14311693707964136832012-07-03T22:18:06.257+05:302012-07-03T22:18:06.257+05:30puka na'''
:Dpuka na'''

:DsAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-68145448182334813912012-07-03T20:47:53.852+05:302012-07-03T20:47:53.852+05:30මේ වගේ සිද්ධි නම් මාකටින් කරන අපිට සුපුරුදු දේවල්න...මේ වගේ සිද්ධි නම් මාකටින් කරන අපිට සුපුරුදු දේවල්නේ..

ඒත් දුමින්දට තිබුනෙ නැද්ද අතේ මාට්ටුනොවන විදිහට බොරු කියන්න..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-7235687320772201992012-07-03T20:37:56.128+05:302012-07-03T20:37:56.128+05:30හික්ස් :)හික්ස් :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-1465140312908426132012-07-03T19:19:55.875+05:302012-07-03T19:19:55.875+05:30හි හී මරු මැනේජර්....හි හී මරු මැනේජර්.... සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-37035842497659858112012-07-03T17:30:06.680+05:302012-07-03T17:30:06.680+05:30මටත් මේ විදියේ කතාවක රියල් ලයිෆ් අත්දැකීම් තියනවා....මටත් මේ විදියේ කතාවක රියල් ලයිෆ් අත්දැකීම් තියනවා. ඒ මගේ බයික් එකට ලීස් එකක් දාන්න 2008 දී ගිහින්. (මට නෙමේ බැන්නේ ඈ...)ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-2291934859049440922012-07-03T17:18:15.188+05:302012-07-03T17:18:15.188+05:30සී ඩී ඇම් කිව්වම මතක්වුනේ 2009 ආණ්ඩුව සී ඩී ඇම් ඒ ...සී ඩී ඇම් කිව්වම මතක්වුනේ 2009 ආණ්ඩුව සී ඩී ඇම් ඒ ෆෝන් එහෙ මෙහෙ ගෙනියන්න තහනම් කළා නේ. ඔය කතන්දරේ යන දවස් වල මම අනුරාධපුරේ යන බස් එකක ඉද්දි එකපාර හෙන සද්දෙට ෆෝන් එකක් රිං වෙන්න ගත්තා. පොඩ්ඩක් බලද්දී ගෑනු කෙනෙක් සී ඩී ඇම් ඒ එකක් අදිනවා හෑන්ඩ් බෑග් එකෙන්. ඇදලා බස් එක දෙක වෙන්න සද්දෙන් කියනවා මම මේ ගෙදර ඕයි ඉන්නේ. තමුසේ හිතන්නේ මම කොහේ යනවයි කියලද?!!!ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-35754642640741515942012-07-03T16:05:07.288+05:302012-07-03T16:05:07.288+05:30අපෝ එපා වෙනව බං !අපෝ එපා වෙනව බං !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.com