tag:blogger.com,1999:blog-7943700144837606759.post1843641850607786003..comments2024-01-30T03:15:39.796+05:30Comments on sAm cReations | සෑම්ගේ කතාව: අපි අමාරුවෙන් ගොඩ ආපු කොල්ලෝය.sAm (සෑම්)http://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comBlogger143125tag:blogger.com,1999:blog-7943700144837606759.post-20329910242321019312012-07-02T22:10:42.509+05:302012-07-02T22:10:42.509+05:30බවුත් එක පාගලා තියනවද හරිම සැපයිබවුත් එක පාගලා තියනවද හරිම සැපයිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-4224733695100911142012-06-26T18:00:22.711+05:302012-06-26T18:00:22.711+05:30අයියෝ sAm වැඩේ කෑවාය.
sAm ට කියන්ට ඒ කාලේ මමත් ඔය ...අයියෝ sAm වැඩේ කෑවාය.
sAm ට කියන්ට ඒ කාලේ මමත් ඔය වාගේමය.(තවමත් එහෙමද මන්දා)උඩගෙදරhttps://www.blogger.com/profile/15367639027288815937noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-36056458435474456232012-06-25T21:12:14.103+05:302012-06-25T21:12:14.103+05:30මේ පෝස්ට් එකෙන් මීට අවුරුදු බොහෝ ගණනකට පෙර අතීතයට ...මේ පෝස්ට් එකෙන් මීට අවුරුදු බොහෝ ගණනකට පෙර අතීතයට ගියා.මට හිතෙන විදිහට අපි ඔක්කොටම එකම විදිහෙ අතීතයක් තිබිලා තියෙන්නෙ.ජය වේවා!Sanjeewa Kanchanahttp://www.vistatech.vistapanel.net/noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-58259806734399154152012-06-25T16:19:20.187+05:302012-06-25T16:19:20.187+05:30අඩේ සෑමා මට LIKE දමන්නට විදිහක් නොමැත,මක්නිසාදයත් ...අඩේ සෑමා මට LIKE දමන්නට විදිහක් නොමැත,මක්නිසාදයත් Facebook තහනම්ව ඇති බැවිනි.
අහන්න එපා කවුද තහනම් කරේ කියලා.

එත් මන් මේකට සදාරණයක් ඉටුකළ යුතුය.මන්ද මේ සැමගේ අතීතය කෙසේ වෙතත් මගේ අතීතය එක අකිරක් නෑර ලියවී ඇති බැවිනි.මටත් තිබුනේ මීට නොදවෙනි ඉලෙක්ට්‍රොනික අතීතයක් ඇති නිසාය.

//දන්නෙ නැහැ ඇයි කියල. ඇස් තෙත් වුනා.//
ඇත්තටම සැමෝ මේක කියවද්දී මගෙත් ඇස් තෙත් වුනා.ඇත්තටම මන් ඒ වැඩ වලට තවත් ආසයි,එත් ලංකාව වගේ රට වල ඉන්න උන්ට ඒ හැකියාවෙන් දිගටම ප්‍රවෝජනයක් ගන්න අමාරුයි.එකයි උබ,මම වගේ දුකින් උනත් හැමෝම යම් වයසකදී මේක අත අරින්නේ.saysandunhttps://www.blogger.com/profile/06617433500231847719noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-28092834059921094872012-06-25T10:30:08.183+05:302012-06-25T10:30:08.183+05:30සෑම් අය්ය,එයාගෙ හබියගෙන් තමය් ඒක නම් අහන්න වෙන්නෙ ...සෑම් අය්ය,එයාගෙ හබියගෙන් තමය් ඒක නම් අහන්න වෙන්නෙ ඈ :))චූටි බටපොලයාhttps://www.blogger.com/profile/16403037372164795871noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-80999691902112638572012-06-25T10:27:56.436+05:302012-06-25T10:27:56.436+05:30//කොතෙක් පැහැදිලි කළඳ ගෑණු මොළයට එය එකක් මය//
බළල...//කොතෙක් පැහැදිලි කළඳ ගෑණු මොළයට එය එකක් මය//

බළලා මල්ලෙන් එළියට පැන ඇත ;) හූ!

කොල්ලො නැති ලෝකෙක කෙල්ලො මුකෑ කොරන්නද DDT අයියා :))චූටි බටපොලයාhttps://www.blogger.com/profile/16403037372164795871noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-39512435987204321332012-06-25T10:24:09.478+05:302012-06-25T10:24:09.478+05:30ටෙස්ට් කරලම ඒක දැන් වැඩ කරන්නෙත් නෑ :))ටෙස්ට් කරලම ඒක දැන් වැඩ කරන්නෙත් නෑ :))චූටි බටපොලයාhttps://www.blogger.com/profile/16403037372164795871noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-13870023906518102232012-06-23T20:10:51.139+05:302012-06-23T20:10:51.139+05:30//මම කුණුහරප දන්නවා හරිය? අහගන්න ඕනෙද ? ;පී//
24 ...//මම කුණුහරප දන්නවා හරිය? අහගන්න ඕනෙද ? ;පී//

24 බොලව් !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-45073192223161641182012-06-23T20:08:07.686+05:302012-06-23T20:08:07.686+05:30මචං අසරණයා @$$%%&** එපා හරිද ?මචං අසරණයා @$$%%&** එපා හරිද ?sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-62937279386979691672012-06-23T20:06:51.715+05:302012-06-23T20:06:51.715+05:30අපි මේව නොදැම්නම් උබල කියයි ද කරන්ට් එක වැදුන කියල...අපි මේව නොදැම්නම් උබල කියයි ද කරන්ට් එක වැදුන කියල ?

හිකිස් !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-75750267182227419162012-06-23T20:05:31.283+05:302012-06-23T20:05:31.283+05:30කවුද දල්ලේ.. අයිංසකයි කියලා :)කවුද දල්ලේ.. අයිංසකයි කියලා :)sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-77870245716454012162012-06-23T14:30:10.658+05:302012-06-23T14:30:10.658+05:3024 ද 42 ද ?24 ද 42 ද ?සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-49913878498240880072012-06-23T12:30:51.927+05:302012-06-23T12:30:51.927+05:30@සිදු - ඇන්ටි අංකල්ලා කියලා ගුටි කන්නද හදන්නේ :)
...@සිදු - ඇන්ටි අංකල්ලා කියලා ගුටි කන්නද හදන්නේ :)

@අසේල - ඒකත් සිරා වැඩේ මචං.. ජය !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-32387889057738792032012-06-23T12:25:23.730+05:302012-06-23T12:25:23.730+05:30@කවි - //මට නං සෑම කියන්නෙ මගෙ දෝණිටත් බාල, හරි හම...@කවි - //මට නං සෑම කියන්නෙ මගෙ දෝණිටත් බාල, හරි හම්බල් සිම්පල් කොල්ලෙක්.// අපේ එකාලට නොතේරෙන ටික කවිට තේරුනා..

"""අඩෝ හෙන්රියා, සෙන්නා, අසරණයා, ගැමියා.. ඇවිත් බලපල්ලා කවිගේ කමෙන්ට් එක.. සෑමා උබල කියන තරම් වයස නැහැ බොල තාම 24යි !!! ""

@සෙන්නා/ඩි.ඩි.ටී - පිස්සු කියවන්න එපා මචං. මට මල පනින්නේ ඔහොම සමාව ඉල්ලද්දි. මම කුණුහරප දන්නවා හරිය? අහගන්න ඕනෙද ? ;පීsAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-71379846708528363872012-06-23T12:10:10.055+05:302012-06-23T12:10:10.055+05:30මැජික් ගැන ලිව්වේ සෑමා නොව අසරණයාය :)මැජික් ගැන ලිව්වේ සෑමා නොව අසරණයාය :)sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-69868775898345034812012-06-23T12:08:52.665+05:302012-06-23T12:08:52.665+05:30අපොයි සංසාරේ !අපොයි සංසාරේ !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-82119232168819364942012-06-23T12:04:13.233+05:302012-06-23T12:04:13.233+05:30හික්ස් වයර් නිසාමද මන්දා ඇත්තම කියන්නේ :)හික්ස් වයර් නිසාමද මන්දා ඇත්තම කියන්නේ :)sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-41701277148468047342012-06-23T12:02:21.772+05:302012-06-23T12:02:21.772+05:30මට පේන්නේ හිතු සමිකරනවලට ඔබ ඔබ ගණන් හදලා :)
ප්රැක...මට පේන්නේ හිතු සමිකරනවලට ඔබ ඔබ ගණන් හදලා :)

ප්‍රැක්ටිකල් එක ඔලුවේ තිබ්බම පහසුවක් නෙවේද අෆ්පා ?

ජය හොදේ !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-4847515273186810122012-06-23T11:56:35.504+05:302012-06-23T11:56:35.504+05:30ඒ කියන්නේ ඉලෙස්ටොනික් අනේ !ඒ කියන්නේ ඉලෙස්ටොනික් අනේ !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-67818605380603549222012-06-23T11:54:50.130+05:302012-06-23T11:54:50.130+05:30පස්ට.. මම බැලීම්. හදා බලන්ට අවශ්‍යය.
ස්තුති සහෝ !...පස්ට.. මම බැලීම්. හදා බලන්ට අවශ්‍යය.

ස්තුති සහෝ !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-50381859342956538702012-06-23T11:52:40.387+05:302012-06-23T11:52:40.387+05:30physics පරිපථ පාඩම් මරුය. ඒත් ගණන් සර්කිට් හදනවාට ...physics පරිපථ පාඩම් මරුය. ඒත් ගණන් සර්කිට් හදනවාට වඩා අප්පිරියයිය.

සෙදුරු අක්කා සෑමාට පිං දෙන්නේය. අපි වන් පිරිමි නැති ලොවක ඉපදුනේ නම් මෙවන් පොස්ටු දකින්නටවත් නොලැබෙන්නේමය. :ඩී

@DDT - රිප්ලයි කමෙන්ටු මගින් උබ මහගු කාර්යක් කර ඇත. සොදුරු අක්කා තවමත් පිලිතුරු සොයනවා ඇත ;)

සියල්ලන්ට ජය !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-16582016229415775782012-06-23T07:35:23.855+05:302012-06-23T07:35:23.855+05:30සෑමා මැජික් වැඩට දක්ෂයෙකි. :Dසෑමා මැජික් වැඩට දක්ෂයෙකි. :DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-63290086091358799632012-06-23T00:59:58.769+05:302012-06-23T00:59:58.769+05:30උඹ චුටි කාලේ ගත්තු එකක්ද බං සැමෝඋඹ චුටි කාලේ ගත්තු එකක්ද බං සැමෝඅසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-79108718318105484862012-06-23T00:06:07.340+05:302012-06-23T00:06:07.340+05:30මමත් විහිළුවක්නෙ කළේ. :)
හරි කෙල්ලෙ, කියන්ඩකෝ බලන...මමත් විහිළුවක්නෙ කළේ. :)

හරි කෙල්ලෙ, කියන්ඩකෝ බලන්න කොල්ලො නැති ලෝකෙකට ඔයා කැමති ද?DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-4803864463459394552012-06-22T22:39:28.711+05:302012-06-22T22:39:28.711+05:30අයියෝ දෙයියනේ..........
ඒක කීවේ බොහොම ලෙංගතු ආදරයක...අයියෝ දෙයියනේ..........
ඒක කීවේ බොහොම ලෙංගතු ආදරයකින්........Anonymousnoreply@blogger.com