tag:blogger.com,1999:blog-7943700144837606759.post167544896115761746..comments2024-01-30T03:15:39.796+05:30Comments on sAm cReations | සෑම්ගේ කතාව: නින්දට පෙර අහු මුළු බැලිය යුතුය... - Check Every Hook & Corner Before You Sleep !!!sAm (සෑම්)http://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comBlogger75125tag:blogger.com,1999:blog-7943700144837606759.post-83928091107534599692014-02-15T13:26:11.173+05:302014-02-15T13:26:11.173+05:30අනේ අර හොරා පවු ය, වැරදි අර අන්කලයාගේ දුවා ය,දුව ට...අනේ අර හොරා පවු ය, වැරදි අර අන්කලයාගේ දුවා ය,දුව ටවල් එක විසි කලේ මොනවාටදැයි සෙවිය යුතු ය,ය විසින් සොරාව් වරදට පොළොඹවා ඇත, :3 <br />සැමා ට අහු මුළු බලන්න මතක තියෙනවා දැයි මටනම් සැක ය :3 ;)testhttps://www.blogger.com/profile/17276603989908844538noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-58243732303587783422014-02-09T07:49:50.111+05:302014-02-09T07:49:50.111+05:30දවස් දෙකක්ම මේක බලද්දී පුටුවේ නින්ද ගියා. Dදවස් දෙකක්ම මේක බලද්දී පුටුවේ නින්ද ගියා. Dසුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-34694383381807809662014-02-09T07:48:44.065+05:302014-02-09T07:48:44.065+05:30තාත්තා අහුමුලු බලිල්ලේ රාජකාරිය හරියට නොකළ නිසානේ ...තාත්තා අහුමුලු බලිල්ලේ රාජකාරිය හරියට නොකළ නිසානේ අම්මා කරන්නේ. උඹ අතිනුත් ඒ දේ මිස් වෙයි කියලා තමයි, අම්මා උඹට නිතරම මතක් කරනවා ඇත්තේ.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-44777633437289868462014-02-08T11:21:33.759+05:302014-02-08T11:21:33.759+05:30අපේ ගෙවල්වලට ඉතිං හොරු පැනලා මොනවා ගෙනියන්ඩද බං.අපේ ගෙවල්වලට ඉතිං හොරු පැනලා මොනවා ගෙනියන්ඩද බං.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-55281796301078490222014-02-08T01:00:07.011+05:302014-02-08T01:00:07.011+05:30සෑම් මම හෙමින් කියවන්න හිතාගත්තා. Check every nook...සෑම් මම හෙමින් කියවන්න හිතාගත්තා. Check every nook & corner කියලා තමයි කියන්නේ. hook නෙමේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-3431841813965464402014-02-07T15:22:59.378+05:302014-02-07T15:22:59.378+05:30හූනා නොකයිනම් කමක් නෑ ඉතින් හූනා නොකයිනම් කමක් නෑ ඉතින් රොබින්https://www.blogger.com/profile/12171465072987173512noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-6774259000978745772014-02-07T14:54:21.797+05:302014-02-07T14:54:21.797+05:30අම්ම ව්යංගාර්ඡයෙන් කියල තියෙන්නෙඅම්ම ව්යංගාර්ඡයෙන් කියල තියෙන්නෙරාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-81692751499767068712014-02-07T08:31:34.587+05:302014-02-07T08:31:34.587+05:30අපිටත් හිතුනා ඒ ජාතියේ එකෙක්ද කියල.. පස්සෙ කිව්වෙ ...අපිටත් හිතුනා ඒ ජාතියේ එකෙක්ද කියල.. පස්සෙ කිව්වෙ එහෙම නෙවෙ කියල..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-79778140786761498082014-02-07T08:28:12.011+05:302014-02-07T08:28:12.011+05:30ඒ පුරුද්ද දිගටම තියා ගන්නවා හොදයි දේශකයෝ... ඒ පුරුද්ද දිගටම තියා ගන්නවා හොදයි දේශකයෝ... sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-40403962751572360482014-02-07T08:26:21.525+05:302014-02-07T08:26:21.525+05:30මේ කාලෙ අහුමුළු හොයන්නම එපෑ නලින් අයියා... :)මේ කාලෙ අහුමුළු හොයන්නම එපෑ නලින් අයියා... :)sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-29625788907932148542014-02-07T08:24:43.128+05:302014-02-07T08:24:43.128+05:30නැහැ මචං දෑවැද්දට හම්බුණා තඩි ඇඳක්... කිසි අවුලක් ...නැහැ මචං දෑවැද්දට හම්බුණා තඩි ඇඳක්... කිසි අවුලක් නැහැ.. ඕවල් ක්රිඩා පිටිය වගේ..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-67135247877428113842014-02-07T08:23:04.315+05:302014-02-07T08:23:04.315+05:30ඒක ඇත්ත දයානන්ද, ජීවිතේ නම් කොච්ච වටිනවද?ඒක ඇත්ත දයානන්ද, ජීවිතේ නම් කොච්ච වටිනවද?sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-57697733116982517992014-02-07T08:21:32.271+05:302014-02-07T08:21:32.271+05:30හහ් හහ් හා.. මේ තියෙන්නෙ ජීවමාන සාක්ෂි..හහ් හහ් හා.. මේ තියෙන්නෙ ජීවමාන සාක්ෂි..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-53312185763011237922014-02-07T08:20:58.272+05:302014-02-07T08:20:58.272+05:30කාලයක් ගෙම්බො එන නිසාත් අපෙ ගෙදර ඔහොම කළා..කාලයක් ගෙම්බො එන නිසාත් අපෙ ගෙදර ඔහොම කළා..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-9088228103246592022014-02-07T08:20:24.883+05:302014-02-07T08:20:24.883+05:30අන්න බ්ලොග් එකටම ගැලපෙන මිනිස්සු :ඩීඅන්න බ්ලොග් එකටම ගැලපෙන මිනිස්සු :ඩීsAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-22116029678735313222014-02-07T08:19:40.773+05:302014-02-07T08:19:40.773+05:30අහුමුළු වලට තුං මුල්ලත් අයිති මචං...අහුමුළු වලට තුං මුල්ලත් අයිති මචං...sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-65109249152019679822014-02-06T22:49:40.278+05:302014-02-06T22:49:40.278+05:30වැඩේ හොඳයි.... කළ යුතුම දෙයක්. හොර හතුරො ඇවිත් තිය...වැඩේ හොඳයි.... කළ යුතුම දෙයක්. හොර හතුරො ඇවිත් තියෙන දෙයක් අරන් ගියත් කමක් නෑ නයා පොළගා මාපිලා කොට්ටෙ යට හිටියොත්... මළා තමයි. උදේට හම්බ වෙන්නෙ මළ කඳදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-17393017211434818052014-02-06T21:02:21.033+05:302014-02-06T21:02:21.033+05:30එක තමයි එදත් ඇඳ යට බැලුවේ :Dඑක තමයි එදත් ඇඳ යට බැලුවේ :DRishan Akalankahttps://www.blogger.com/profile/08633826589848393513noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-67022043678575929322014-02-06T20:16:49.583+05:302014-02-06T20:16:49.583+05:30අටමා වගේ උන් ඉන්න පුලුවන් නිසා ඇද යටත් හොදට බලහං ස...අටමා වගේ උන් ඉන්න පුලුවන් නිසා ඇද යටත් හොදට බලහං සෑමො....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-80145997784251546962014-02-06T20:04:17.232+05:302014-02-06T20:04:17.232+05:30අපේ අම්මත් ඔය අහු මුලු නම් බලනවා නිදියන්න කලින්..ඒ...අපේ අම්මත් ඔය අහු මුලු නම් බලනවා නිදියන්න කලින්..ඒත් ඉතින් ඒ සර්පයෝ,ගෝනුස්සෝ එහෙම හරියට ඉන්න නිසා..දොරට යටින් ගෝනියක් එහෙම හිර කරලා තමා අම්මා නින්දට යන්නේ...Anonymoushttps://www.blogger.com/profile/06560809409250391620noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-86223478982824079672014-02-06T17:02:17.366+05:302014-02-06T17:02:17.366+05:30මටනම් මේක මහා වනචර කතාවක් වගේ ........... මොකද මග...මටනම් මේක මහා වනචර කතාවක් වගේ ........... මොකද මගේ හිත කැතයිනේ මැලේ රාළhttps://www.blogger.com/profile/13006036464984126416noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-40163309856238589762014-02-06T16:16:38.951+05:302014-02-06T16:16:38.951+05:30උඹ අහු මුළු ඔක්කොම බලලා ඉවර වෙලාද තුංමුල්ල බලන්නේ....උඹ අහු මුළු ඔක්කොම බලලා ඉවර වෙලාද තුංමුල්ල බලන්නේ. itnishanthahttps://www.blogger.com/profile/13167409057846441381noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-29905044647502932312014-02-06T16:10:16.438+05:302014-02-06T16:10:16.438+05:30අපුරුයි ඕම යං අපුරුයි ඕම යං Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-66938080446817594852014-02-06T16:00:04.164+05:302014-02-06T16:00:04.164+05:30එතැන හෙන්රියගේ කමෙන්ට් නැත... :((එතැන හෙන්රියගේ කමෙන්ට් නැත... :((sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-57672455935469256242014-02-06T15:58:46.014+05:302014-02-06T15:58:46.014+05:30හරියට හරි මාතලන්.. ටිකක් කල් යද්දි මුල අග හොයා ගන්...හරියට හරි මාතලන්.. ටිකක් කල් යද්දි මුල අග හොයා ගන්න බැරි වෙනව නොවැ..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.com