tag:blogger.com,1999:blog-7943700144837606759.post1572780490072648796..comments2024-01-30T03:15:39.796+05:30Comments on sAm cReations | සෑම්ගේ කතාව: කැම්පස් ගමන ගැන අනාවැකි දැක්වූ අයට තුති !!sAm (සෑම්)http://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-7943700144837606759.post-32906589769627761072016-05-13T16:46:45.886+05:302016-05-13T16:46:45.886+05:30මමත් ඔය හැමදාම පරක්කු වෙලා ඉස්කෝලෙ ගියපු එක්කෙනෙක්...මමත් ඔය හැමදාම පරක්කු වෙලා ඉස්කෝලෙ ගියපු එක්කෙනෙක් තමයි.. මිස් අහනවා කා ගැන හීන බලලද ඔච්චර පරක්කු වෙලා නැගිටින්නෙ කියල! සිතූ https://www.blogger.com/profile/16031170738308099564noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-82911466333740140812016-05-11T23:35:25.271+05:302016-05-11T23:35:25.271+05:30ඒ වගේ ගුරුවරු දැන් බොහොම හිගයි සෑමෝ. ඒ මිනිස්සු අර...ඒ වගේ ගුරුවරු දැන් බොහොම හිගයි සෑමෝ. ඒ මිනිස්සු අර තුන් කල් දකින අය. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-16221018824780561582016-05-11T15:52:46.849+05:302016-05-11T15:52:46.849+05:30එහෙම වර්ග ගොඩක් නෑ බං සෑමෝ. වර්ග දෙකයි. එක්කෝ කැම්...එහෙම වර්ග ගොඩක් නෑ බං සෑමෝ. වර්ග දෙකයි. එක්කෝ කැම්පස් යන සහ ගිය උන්. අනිත් උන් අට පාස් හෝ අටවත් පාස් නැති උං. මම හිතුවේ උඹ මේ වෙනකොට ඒක තේරුම් අරං ඇති කියලා කැම්පස් යන්න බැරිවුනාට.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-30351075386853353442016-05-11T15:41:43.505+05:302016-05-11T15:41:43.505+05:30ස්කෝලේ හයියෙන් හූ කිව්වොත් ඇහෙන දුරක තිබිලත් හැමදා...ස්කෝලේ හයියෙන් හූ කිව්වොත් ඇහෙන දුරක තිබිලත් හැමදාම වගේ ගියේ ස්කෝලේ පටන් ගත්තායින් පස්සේ වගේ මතක.අපරාදේ දවල් දොළහට විතර ස්කෝලෙට ගියා නම් කැම්පස් ගිහින් විශ්ව විද්යාල උප සංස්කෘතියේ ආතල් රැග් එකත් කාලා ආණ්ඩුවෙන් ජොබ් ඉල්ල ඉල්ලා ආතල් එකේ ඉන්න තිබ්බා අප්පා.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-86372377541226613082016-05-11T12:56:17.008+05:302016-05-11T12:56:17.008+05:30අපේ පන්තිභාර ගුරුතුමී කිව්ව දවසක් මාරු කතාවක් ඒ ලෙ...අපේ පන්තිභාර ගුරුතුමී කිව්ව දවසක් මාරු කතාවක් ඒ ලෙවල් කාලෙදි.මොකක් හෝ මගෝඩි වැඩක් කරලා මාට්ටු වෙලා. "සමීර, රණසිංහ , නයනජිත් , ඔය ළමයි හිත හොඳ ළමයි කියල මම දන්නවා. ඉස්කෝලෙන් අයින් උනාම මට කරදරයක් උනොත් පාරෙදි, වාහනේ කැඩිල මග හිටලා තිබ්බොත් අනිත් ළමයි අහක බලාගෙන යයි. හැබැයි මම දන්නවා ඔයාල වගේ ළමයි කවදාවත් අහක බලන් යන්නේ නෑ. ඒ නිසා මම කියන්නෙ ඉගෙන ගනිල්ලා ළමයිනේ"
හැමවෙලේම කට කැඩිච්ච ටෝක් දෙන සමීරය " මිස් ඒ කියන්නෙ අපි පාරෙ නිකං රස්තියාදු ගගහ ඉන්නව අනිත් උන් පාරෙ වාහන වල යද්දී. මිස්ගේ කාර් එක කැඩුනම අපි තල්ලු කරන්න එනවා කියන එකද?"
" තමුසෙලා හදන්න බෑ කවදාවත්. යනව පන්තියෙන් එලියට" සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-51537456750506040602016-05-11T10:02:11.362+05:302016-05-11T10:02:11.362+05:30//තණකොළ, ගලවන්නට, කානු සුද්ධ කරන්නට ලැබෙන කට්ට ගුට...//තණකොළ, ගලවන්නට, කානු සුද්ධ කරන්නට ලැබෙන කට්ට ගුට්ටට වඩා ලැජ්ජා සහගතය// අපිටත් තිබ්බෙ මේක. බාලිකා පාසලක් නිසා ගුටි නෑනෙ. අනේ අපිනං රටේම වල් පල් කියව කියව, ගවුම පොඩි නොවෙන්න අමුතු විදියට වාඩිවෙලා, එක අතකින් (අනික් අතේ ලෙන්සුව නිසා ඒකෙන් වැඩ බෑ) තණකොළ ගහක් දෙකක් හිමින් හිමින් ගලවල, යන්න කිව්වම පන්තියට යනව සෑම්. නෝන්ඩිය වහගන්නෙ බිම බලන් ඉඳල.ලේ පාට හීනhttps://www.blogger.com/profile/03329423069297309673noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-40422438484153906652016-05-11T04:42:18.914+05:302016-05-11T04:42:18.914+05:30මෙය කණ්ඩායම් හතරකට වෙන් කල හැක
1. කැම්පස් යනවා යය...මෙය කණ්ඩායම් හතරකට වෙන් කල හැක
1. කැම්පස් යනවා යයි අනාවැකි පල වී කැම්පස් යන අය
2. කැම්පස් යනවා යයි අනාවැකි පල වී කැම්පස් නොයන අය
3. කැම්පස් නොයනවා යයි අනාවැකි පල වී කැම්පස් යන අය
4. කැම්පස් නොයනවා යයි අනාවැකි පල වී කැම්පස් නොයන අයසුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-91188657644538091152016-05-10T19:26:23.277+05:302016-05-10T19:26:23.277+05:30කැම්පස් කියන්නේ මොකද්ද මල්ලි????කැම්පස් කියන්නේ මොකද්ද මල්ලි????Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-20049316085009427882016-05-10T16:06:12.178+05:302016-05-10T16:06:12.178+05:30මගෙත් 8 පහුවෙලා එන සිරිත තමා අකුරටම තිබ්බෙ...උප සන...මගෙත් 8 පහුවෙලා එන සිරිත තමා අකුරටම තිබ්බෙ...උප සන්ස්කෘතියෙ නෙමෙ මොන සන්ස්කෘතියෙ උනත් හින්සාව හින්සාවම තමයි..එකට වෙන නිර්වචන නැAnonymoushttps://www.blogger.com/profile/13840417217618924820noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-35007066708968388592016-05-10T16:05:08.115+05:302016-05-10T16:05:08.115+05:30මගෙත් 8 පහුවෙලා එන සිරිත තමා අකුරටම තිබ්බෙ...උප සන...මගෙත් 8 පහුවෙලා එන සිරිත තමා අකුරටම තිබ්බෙ...උප සන්ස්කෘතියෙ නෙමෙ මොන සන්ස්කෘතියෙ උනත් හින්සාව හින්සාවම තමයි..එකට වෙන නිර්වචන නැAnonymoushttps://www.blogger.com/profile/13840417217618924820noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-71468948291554268572016-05-10T15:39:24.465+05:302016-05-10T15:39:24.465+05:30යකො ඔහොම සිද්දියක් දන්නවා නම් කැම්පස් යන්න බලන් හර...යකො ඔහොම සිද්දියක් දන්නවා නම් කැම්පස් යන්න බලන් හරී මීටත් වඩා කුප්ප වැඩ කරන්න තිබ්බා...

ඔය පරක්කු වෙලා ඉස්කෝලෙ එන්න රෙජිස්ටර් වෙච්චි එකෙක් හිටියා අපෙ. ඌ පරක්කු වෙලා එන දවසට කලින් දවසෙ අපිට කියලා යන්නෙ " ඒ මම හෙට ෂෝර්ට් ලීව්... උඹලා පරිස්සමෙන් හිටපල්ලා" කියලයි.. සතියට දවස් තුනක් වත් ඌ පරක්කු වෙලා නාවොත් අපි ඒ දවස් වල හිතුවෙ ඌ අසනීපෙන් කියලයි. :D :D
චතුරංග ප්රියශාද් (ප්රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-38806260741748218542016-05-10T14:38:19.063+05:302016-05-10T14:38:19.063+05:30විවේචනය විශ්ලේශනය අරක මේක ඕනෙ නෑ. හිංසාව ක්රිමිනල...විවේචනය විශ්ලේශනය අරක මේක ඕනෙ නෑ. හිංසාව ක්රිමිනල් වැඩක්. එච්චරයිPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-41018549320711098692016-05-10T13:48:10.125+05:302016-05-10T13:48:10.125+05:30අපිට කැම්පස් තහනං බොලං..
හැක්... සර් හරි... අපිට එ...අපිට කැම්පස් තහනං බොලං..
හැක්... සර් හරි... අපිට එත්තර දස්සකමක් නෑ අපි තාම හිච්චි කොල්ලො
හැක්Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-7106777480248357232016-05-10T12:02:10.058+05:302016-05-10T12:02:10.058+05:30උඹලට කැම්පස් යන්න බෑ බොල.
අපිටත් එහෙම තමයි. හැක්.....උඹලට කැම්පස් යන්න බෑ බොල.
අපිටත් එහෙම තමයි. හැක්..Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-40375926604333319482016-05-10T11:59:33.067+05:302016-05-10T11:59:33.067+05:30අට පහු වෙලා ඉස්කෝලේ එන වැඩේ මරු.. මාත් ඒක තමයි අනු...අට පහු වෙලා ඉස්කෝලේ එන වැඩේ මරු.. මාත් ඒක තමයි අනුගමනය කරපුපිළිවෙත..කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-22158548314355473032016-05-10T10:52:11.211+05:302016-05-10T10:52:11.211+05:30නවක වදය කියන්නේ විස්ස විජ්ජලේ උප සඟිස්කුරුතියක්......නවක වදය කියන්නේ විස්ස විජ්ජලේ උප සඟිස්කුරුතියක්...

ඉතින් ඒක විවේච්නය කරන්න කිසිවෙකුට අයිතියක් නෑ...

කොටින්ම ඒකට නොගිය එකෙකුට කොහොමවත් බෑ.... :)
මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-52255810401899676852016-05-10T10:27:18.249+05:302016-05-10T10:27:18.249+05:30එකෙම්ම...!එකෙම්ම...!ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.com