tag:blogger.com,1999:blog-7943700144837606759.post1476936583380119704..comments2024-01-30T03:15:39.796+05:30Comments on sAm cReations | සෑම්ගේ කතාව: රත්තරංවාහිණිය ගංජා ගහලද? Marijuana effects on GoldwahinisAm (සෑම්)http://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comBlogger86125tag:blogger.com,1999:blog-7943700144837606759.post-81201673815593523842013-03-20T15:52:58.806+05:302013-03-20T15:52:58.806+05:30දැන් මීඩියා කස්ටිය ඔක්කමලා සැට් වෙලා එක එක්කෙනාගේ ...දැන් මීඩියා කස්ටිය ඔක්කමලා සැට් වෙලා එක එක්කෙනාගේ රෙදි හෝද ගන්වා අප්පා..Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-28546067709993889702013-03-20T13:27:50.535+05:302013-03-20T13:27:50.535+05:30හොඳ වෙලාවට මමත් ලංකාවේ චැනල් බලන්නේ නෑ. මුන් නිවුස...හොඳ වෙලාවට මමත් ලංකාවේ චැනල් බලන්නේ නෑ. මුන් නිවුස් කියලා පෙන්නන්නේ අඬඇඩියාවල්. දැන් රැල්ලට වගේ හැමෝම ප්‍රවීන මාධ්‍යවේදීන් කියලා කට පුරෝලා කියා ගන්නවා. මුන් නිවුස්ද පෙන්නන්නේ? සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-26597499167901763552013-03-20T08:55:38.285+05:302013-03-20T08:55:38.285+05:30ඇත්තටම ඩ්‍රාමා එකක් වගෙ තමා. හැමදේම රගපාල පෙන්නනව ...ඇත්තටම ඩ්‍රාමා එකක් වගෙ තමා. හැමදේම රගපාල පෙන්නනව නේ..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-35969464987176705612013-03-20T08:54:54.785+05:302013-03-20T08:54:54.785+05:30නිවුස් බලන්නෙ නැතුව ඉන්නෙ කෝමද බං ??
එච්චරයි මම ට...නිවුස් බලන්නෙ නැතුව ඉන්නෙ කෝමද බං ??

එච්චරයි මම ටීවි එකේ බලන්නෙත්.. උබ ඒකත් නැති කරන්න හදන්නේ :(sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-81705726386827639782013-03-20T08:53:09.291+05:302013-03-20T08:53:09.291+05:30// ඇත්තටම නීතියෙන් වරදකාරයෙක් වෙන්න ඉස්සරම වරදකාරය...// ඇත්තටම නීතියෙන් වරදකාරයෙක් වෙන්න ඉස්සරම වරදකාරයෙක් කරලා තියෙන්නෙ මාධ්‍යය මගින්.//

මේක ඇත්ත බං.

මූණට කොටු දාන සීන් එක නම් වුණා. ඒත් හෙන්රි ඒක සාර්ථක නැහැ මගෙ හිතේ. අපේ ගෙදරට පොලිසිය පැනලා මාව අල්ලන් ගියා කියපං. මූණට කොටු දාල පෙන්නුවත් ගමේ උන් දන්නව මේ කවුද කියල. ගමේ උන් ඊට පස්සෙ වරද නිවැරැද්ද නොබලා වැරදි විදිහට බලන එක නවත්තන්න පුලුවන්ද ?sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-5684108525334754902013-03-20T08:49:07.701+05:302013-03-20T08:49:07.701+05:30අපරාදෙ යකෝ මේ ආතල් මිස් නොකර ටීවි එකක් ගනින් :))අපරාදෙ යකෝ මේ ආතල් මිස් නොකර ටීවි එකක් ගනින් :))sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-82441705435042534342013-03-20T08:47:23.556+05:302013-03-20T08:47:23.556+05:30ඒ මෙන එකේද බං ?ඒ මෙන එකේද බං ?sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-62170250958004134322013-03-20T08:46:31.103+05:302013-03-20T08:46:31.103+05:30මගෙ අප්පේ !මගෙ අප්පේ !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-9344528691350749282013-03-20T08:44:57.478+05:302013-03-20T08:44:57.478+05:30හිකිස්.. කෝම හරි නිවුස්වලට මූණ දාගන්න හදන්නේ නේද :...හිකිස්.. කෝම හරි නිවුස්වලට මූණ දාගන්න හදන්නේ නේද :ඩීsAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-24064324717435641832013-03-20T08:43:05.064+05:302013-03-20T08:43:05.064+05:30අතිශෝක්තිය නිසා අපට ඉපදෙන්නේ අති ශෝකයක් බං :(අතිශෝක්තිය නිසා අපට ඉපදෙන්නේ අති ශෝකයක් බං :(sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-83237162770294199812013-03-20T08:23:06.099+05:302013-03-20T08:23:06.099+05:30හ්ම් !හ්ම් !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-57634309120923271562013-03-20T08:22:38.767+05:302013-03-20T08:22:38.767+05:30අහ්. ඔව් ඔව්. රගපාල පෙන්නනවා තමා !අහ්. ඔව් ඔව්. රගපාල පෙන්නනවා තමා !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-29648909760716613112013-03-20T08:22:05.384+05:302013-03-20T08:22:05.384+05:30සාමාන්‍යෙයන් කටුන් යන්නෙ හවසට බං. අපි ඒ වෙලාවට ඔපි...සාමාන්‍යෙයන් කටුන් යන්නෙ හවසට බං. අපි ඒ වෙලාවට ඔපිස්. ඒ නිසා ගෙදර ඇවිත් කාටුන් වෙනුවට නිවුස් බලන්නේ :)

ජය !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-82290878950226362012013-03-20T08:21:16.424+05:302013-03-20T08:21:16.424+05:30අනේද බං කියන්නේ !අනේද බං කියන්නේ !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-79797673442837240722013-03-19T23:00:06.176+05:302013-03-19T23:00:06.176+05:30කාන්තාවක් දූෂණය වුනත් ඔය ටිකම තමා බං. ඒකත් පෙන්නයි...කාන්තාවක් දූෂණය වුනත් ඔය ටිකම තමා බං. ඒකත් පෙන්නයි !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-89299529379437049342013-03-19T22:59:03.570+05:302013-03-19T22:59:03.570+05:30කෑගහන්න එපා.. නීතිය අකුරටම නිසා !කෑගහන්න එපා.. නීතිය අකුරටම නිසා !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-44381573254566216422013-03-19T22:57:29.309+05:302013-03-19T22:57:29.309+05:30එච්චර ඉවසීමක් තියෙන එකෙක් රටින් පිට වෙලා ඉන්න එක න...එච්චර ඉවසීමක් තියෙන එකෙක් රටින් පිට වෙලා ඉන්න එක නම් මහා විනාසයක් දුකා අයියා :)

ජය !

මාත් ට්‍රයි කරනවා බං. ඒත් මොනව හරි ලියවෙන එකයි අවුල !!!sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-80414801468804566822013-03-19T22:55:04.248+05:302013-03-19T22:55:04.248+05:30හිකිස්... ඒ කියන විදිහන නම් පට්ට චා ඈහ් !හිකිස්... ඒ කියන විදිහන නම් පට්ට චා ඈහ් !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-90730088525728897452013-03-19T22:53:28.312+05:302013-03-19T22:53:28.312+05:30ඔක්කෝම හොදයි.. මට අයියා කියන්න උබ එච්චර තරුණද?ඔක්කෝම හොදයි.. මට අයියා කියන්න උබ එච්චර තරුණද?sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-30562958433682347432013-03-19T22:51:58.003+05:302013-03-19T22:51:58.003+05:30Ratings suck !Ratings suck !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-65305236540041446632013-03-19T16:08:43.866+05:302013-03-19T16:08:43.866+05:30ඔයා කියලා තියෙන කතාව සහතික ඇත්ත අයියේ..ලයිව් ඇට් එ...ඔයා කියලා තියෙන කතාව සහතික ඇත්ත අයියේ..ලයිව් ඇට් එයිට් නෙමෙයි ඩ්‍රාමා ඇට් එයිට්..මං නම් අත ඇරලා දැම්මා සෑහෙන කාලෙකට කලින් ඒක බලන එක..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-17633668189555444172013-03-19T11:55:49.460+05:302013-03-19T11:55:49.460+05:30මාධ්‍යයේ වගකීම ගැන නම් කතා කරන්න බැරි තරමට පිරිහිල...මාධ්‍යයේ වගකීම ගැන නම් කතා කරන්න බැරි තරමට පිරිහිලා සෑමෝ..ඒ ගැන මට හිතෙන විදිහට කරන්න තියන එකම දේ මේ දේවල් බලන්නැතුව ඉන්න එක විතරයි..
රූ....https://www.blogger.com/profile/01921690116984725929noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-78922649136971350212013-03-19T10:37:01.978+05:302013-03-19T10:37:01.978+05:30Dude:
උඹ කියන කතාවට මම මුලුමනින් එකඟයි. මිනිස්සුන...Dude:

උඹ කියන කතාවට මම මුලුමනින් එකඟයි. මිනිස්සුන්ගෙ අයිතිවාසිකම් තුට්ටු දෙකට වැටිලා තියෙන එක තමයි මේකෙන් පේන්නෙ. ඇත්තටම නීතියෙන් වරදකාරයෙක් වෙන්න ඉස්සරම වරදකාරයෙක් කරලා තියෙන්නෙ මාධ්‍යය මගින්.

ඔය වැඩ සටහන් වල අඩුම ගානෙ මූණට කොටු දාන්නෙ වත් නැද්ද? ඔහොම වැඩ සටහන් තියෙනවා පිටරට චැනල් වලත්. එකක් COPS. ඒවයෙ නම් මූණ පෙන්නන්නෙ නෑ. කොටු දානවා මිනිස්සුන්ගෙ පෞද්ගලිකත්වය රකින්න. වාහනවල නම්බර් ප්ලේට් එකටත් කොටු දානවා.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-52768567353897974292013-03-19T10:20:02.177+05:302013-03-19T10:20:02.177+05:30හොඳ වෙලාවට බෝඩිමේ ටීවී නෑ...හොඳ වෙලාවට බෝඩිමේ ටීවී නෑ...The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-12407564547020283842013-03-19T02:06:36.953+05:302013-03-19T02:06:36.953+05:30මමත් දැක්ක ඒ නිව්ස් එක. ඒ වාහිනියේ විතරක් නෙවෙයි ත...මමත් දැක්ක ඒ නිව්ස් එක. ඒ වාහිනියේ විතරක් නෙවෙයි තවත් එකක ගියා.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.com