tag:blogger.com,1999:blog-7943700144837606759.post1206324912535607107..comments2024-01-30T03:15:39.796+05:30Comments on sAm cReations | සෑම්ගේ කතාව: පන්සල් ගොස් වන්දනා කරන්නේ කෙසේද?sAm (සෑම්)http://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-7943700144837606759.post-15556117892490680992015-05-07T23:09:05.346+05:302015-05-07T23:09:05.346+05:30අප්පද බොල එෆ් ඇම් වලත් කියවෙන රත්නමාලි එක විකුණන් ...අප්පද බොල එෆ් ඇම් වලත් කියවෙන රත්නමාලි එක විකුණන් කනවද ගෙදරටත් ඇවිල්ලා..?sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-50165710760733296372015-05-07T23:07:36.187+05:302015-05-07T23:07:36.187+05:30ඒකත් මාර ගමනක් තමා. හැබැයි බලාපොරොත්තුව චිත්ත සන්ත...ඒකත් මාර ගමනක් තමා. හැබැයි බලාපොරොත්තුව චිත්ත සන්තුට්ඨිය වගේ. ඒකත් වටිනව නොවැ.sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-7746424906015663892015-05-07T23:06:01.215+05:302015-05-07T23:06:01.215+05:30//ඩොටී පුතුව හම්බු වෙන්න හිටි කාලේ නම් හිටු කියලා ...//ඩොටී පුතුව හම්බු වෙන්න හිටි කාලේ නම් හිටු කියලා ගාථා, පිරිත් කිව්වා හිතේ තිබුන අවිනිශ්චිතකම, චකිතය දුරුකරගන්න.//

බය වුනාමත් පන්සල් යනව වගේ කියවෙන්නෙ. ;)

පන්සලට වැඩියෙන් නැඹුරු වෙන බොහොමයක් අවංක චේතනාවක් නැතුව ලාභ අපේක්ෂාවෙන් තමා යන්නෙ. බොහෝ විට බලය ලබා ගන්න. තැන ලබා ගන්න. අවංකව යන එකාව කැපෙන්නෙත් ඔතැනදී.sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-35686809536439620172015-05-07T23:04:06.305+05:302015-05-07T23:04:06.305+05:30ගාථාවල, පාලි පාඨවල තේරුම දන්නවා නම් භාෂාව පිළිබඳ ග...ගාථාවල, පාලි පාඨවල තේරුම දන්නවා නම් භාෂාව පිළිබඳ ගැටලුවක් එන්නැ මම හිතන්නේ.

//"මහත්තයා පන්සලේ බෝධිය වටේ රන් වැටක් හදන්න ඕනෙ...", "මහත්තයා පන්සලේ අළුත් ගොඩනැගිලි කීපයක් හදන්න ඕනෙ..." //

හාමුදුරුවන්ගෙ මේ වචන ටික සාධාරණයි. මොකද මේ සිරි ලංකාවෙ හදලා ඉවර වෙච්ච පංසලක් හොයා ගන්න නැහැනේ. හැමදාම, හැම එකම හදනවා, අලුත් වැඩියා කරනවා.sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-9692946792458213792015-05-07T23:01:17.064+05:302015-05-07T23:01:17.064+05:30ඇත්ත. ඒකයි මාත් බොහෝ විට හිතින් ගාථා කියන්නෙ. ඒමත්...ඇත්ත. ඒකයි මාත් බොහෝ විට හිතින් ගාථා කියන්නෙ. ඒමත් නැත්තං නොකියාම ඉන්නේ.sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-60405274335035060452015-05-07T22:59:53.022+05:302015-05-07T22:59:53.022+05:30ගාථා කෙසේ වෙතත් චිත්ත සුවයක් සඳහා පන්සල් යෑම නම් අ...ගාථා කෙසේ වෙතත් චිත්ත සුවයක් සඳහා පන්සල් යෑම නම් අගය කරනවා..

මිශ්‍ර විවාහ කතාවෙදි පාසල් ප්‍රශ්නෙදි ආගම හරස් වෙනව කියන්නෙ කලින් එඟතාවයක් නැති කම නිසා වෙන්න ඕනෙ.

//ළමයි දෙන්න සෙනසුරාදට පන්සලේ දහම් පාසැල් යනව (ඉංග්‍රීසියෙන් උගන්වන ), ඉරිදට පල්ලියේ දහම් පාසැල් යනව. මම ඒ දේ කරන්නෙ තේරුම් බේරුම් තියන වයසට කැමති විදිහට ආගමක් අදහන්න අවස්තාව එයාලට දෙන්න.//

මේ ටික නම් වටිනවා..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-75039232820187761772015-05-07T22:52:06.694+05:302015-05-07T22:52:06.694+05:30හාකෝහාකෝsAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-18652707687789011512015-05-07T22:48:45.833+05:302015-05-07T22:48:45.833+05:30ඇත්ත තමා. කට වචනෙට කියන්නෙ උප්පැන්නෙ තියෙන ආගමක් ග...ඇත්ත තමා. කට වචනෙට කියන්නෙ උප්පැන්නෙ තියෙන ආගමක් ගැනනේ..

ස්තුතියි... නිවැරදි කිරිමට..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-82691986778794248442015-05-07T22:40:52.543+05:302015-05-07T22:40:52.543+05:30අන්න ආතල් ඈ...අන්න ආතල් ඈ...sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-69146964280004841282015-05-07T14:11:27.234+05:302015-05-07T14:11:27.234+05:30++++++++++++++++++++++ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-79081173684115464192015-05-07T14:09:46.883+05:302015-05-07T14:09:46.883+05:30දවසක් හාමුදුරු මුදලාලිලා දෙන්නෙක් අපේ ගෙදර වැඩ්ඩා....දවසක් හාමුදුරු මුදලාලිලා දෙන්නෙක් අපේ ගෙදර වැඩ්ඩා. උන්නැහැලා කියනවා, 'රත්නමාලි යන්තරේ 108 වාරයක් පිරිත් කරලා, ඕනෙ කරන උදවියට දෙනවලු, රුපියල් මෙච්චරයිලු, කලින් වෙන්කරගන්න අයට ඩිස්කවුන්ට් එකක් දෙනවලු'

මාත් කිව්වා, 'රත්නමාලි යන්තරේ හරි රත්නමාලි බන්ධන ගාථා හරි, බුදු හාමුරුවො දේශනා කරලා තියෙන තැන මට ත්රිපිටකෙන් පෙන්නන්නය, ඔය වැඩේ කපු මහත්තුරුන්ට නම් කමක් නෑ, හාමුදුරු ගොල්ලට නම් එච්චර වටින් නැතිය' කියලා.

මාත් එක්ක බොහොම තදින් වාද කරලා කරලා අන්තිමේ පොඩි මුදලාලි (වැරදුනා - හාමුදුරුවො) කියනවා, 'අපේ පන්සලේ බණ මඩුවක් හදනවලු, ඒකට ආධාර ඉල්ලුවොත් දෙන් නැති හින්දා මේ වගේ දෙයක් කරනවලු' කියලා.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-50501190323946008302015-05-07T14:07:46.087+05:302015-05-07T14:07:46.087+05:30//(මගේ පෞද්ගලික අදහස නම් නොදන්නා පාළියට වඩා දන්නා ...//(මගේ පෞද්ගලික අදහස නම් නොදන්නා පාළියට වඩා දන්නා සිංහලය හොඳ බවයි)//
මගේ අදහසත් ඒකම තමයි.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-42399352104563313702015-05-07T14:00:55.467+05:302015-05-07T14:00:55.467+05:30බුදු හාමුදුරුවො ආගමක් දේශනා කරල තියෙනවද බං?බුදු හාමුදුරුවො ආගමක් දේශනා කරල තියෙනවද බං?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-8392733934944235222015-05-06T19:43:24.775+05:302015-05-06T19:43:24.775+05:30//එලෙසම පන්සල් ගොස් ඔබ කටයුතු කරනා ආකාරය ගැන කමෙන්...//එලෙසම පන්සල් ගොස් ඔබ කටයුතු කරනා ආකාරය ගැන කමෙන්ට් එකක් තබනා ලෙස ඉල්ලා සිටින්නේ කරනා දේ නිවැරදිව අර්ථවත්ව සිදු කරවීමේ අවශ්‍යතාවය නිසාය.//
මා පංසල් පල්ලි කෝවිල් දේවාල යන්නේ වන්දනාකිරීමට නොව ඒවායේ අයිතිහාසික , ගෘහනිර්මාණශිල්පී හෝ පුරාවිද්‍යා වටිනාකමක් හෝ නිස්කලංක පරිසරයක් ඇත්තේනම් පමණි.
එසේ නැත්නම් වෙනත් අයෙකු ගෙනයාමට හෝ ප්‍රතික්ශේපකල නොහැකි ආරාධනයක් නිසාය.

ප.ලි. සිටින අලි ඇතුන් බැලීමටද ගොස් ඇත.
ගංගාරාමයට ප්‍රියකරන්නේ එහි ඇති කෞතුකාගාරය හා සුරතල් කිරීමට පුලුවන් බල්ලන් ඇති නිසාය.
මොකකටවත් වඳින්නේ නැතිවුවත් ඉහත දේවලින් සිතට සතුටක් දැනේ. Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-11779548891865234132015-05-06T13:36:17.087+05:302015-05-06T13:36:17.087+05:30මම එල්ලීගෙන පන්සල් යන එකෙකුත් නෙවෙයි, ඔය පිලිවෙත් ...මම එල්ලීගෙන පන්සල් යන එකෙකුත් නෙවෙයි, ඔය පිලිවෙත් පස්සේ එලවන එකෙකුත් නෙවෙයි. මම පන්සලට යන්නේ මගේ හිත නිවාගන්න ඕනේ උනොත් විතරයි. ගාථා නම් බහුතරයක් කියන්නේම නැත, පන්සිල් ගන්නවා පමනී. ඩොටී පුතුව හම්බු වෙන්න හිටි කාලේ නම් හිටු කියලා ගාථා, පිරිත් කිව්වා හිතේ තිබුන අවිනිශ්චිතකම, චකිතය දුරුකරගන්න. දැන් නම් එහෙම නැහැ.
Anonymoushttps://www.blogger.com/profile/01024682514299725508noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-87870199304140368152015-05-06T11:14:59.003+05:302015-05-06T11:14:59.003+05:30මම සාමාන්‍යයෙන් පන්සල් යන්නේ කලාතුරකිනි ඒත් බොහෝ ව...මම සාමාන්‍යයෙන් පන්සල් යන්නේ කලාතුරකිනි ඒත් බොහෝ විට මගේ අවශ්‍යතාවයන්ට නොව බිරිඳට, අම්මාට හෝ නැන්දම්මාට යාමට අවශ්‍ය විටදීය.... මගේ අවශ්‍යතාවයන්ට කියා යන්නේ මගේ මිත්‍ර හා ඥාති ස්වාමින්වහන්සේලා කිහිප දෙනෙකු හමුවීමට පමණි....

කෙසේ වෙතත් මා ගෙදරදී උදේ හවස සුළු කාලයක් (වි 2-3 පමණ) බුදුන් වැඳිමට වෙන් කරනවා... ඒ කාලය තුල මා පාළි ගාථා නොපවසන අතර එම ගාථාවන්හි සිංහල තේරුම සිතින් කියමි. (මගේ පෞද්ගලික අදහස නම් නොදන්නා පාළියට වඩා දන්නා සිංහලය හොඳ බවයි)

මා පන්සල් නොයන ප්‍රධාන කාරණය නම් අපේ ස්වාමින්වහනේසේලාමය....
මා හට මෙතෙක් හමුවී අැති (මිත්‍රයන් නොවන) ස්වාමින්වහන්සේලා සමග කථාකරන විට මා අසා ඇති ඉල්ලීම් අතර....
"මහත්තයා පන්සලේ බෝධිය වටේ රන් වැටක් හදන්න ඕනෙ...", "මහත්තයා පන්සලේ අළුත් ගොඩනැගිලි කීපයක් හදන්න ඕනෙ..."
ආදිය මිස
"මහත්තයා මේ සැරේ පෝයට පන්සලට ඇවිත් සිල් සමාදන් වෙන්න..." වැනි ඉල්ලීමක් හෝ සෑමා කීවාක් මෙන් ආගම අනුව නිවැරදිව ජීවත් වන ආකාරය කියා දීමක් කිසි දිනක මා හට ඇසී නැත...මින්https://www.blogger.com/profile/04837963050463383996noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-33630959381801215302015-05-06T10:51:51.600+05:302015-05-06T10:51:51.600+05:30බුදු දහම යනු අදහන හෝ ශබ්ද නගා යාඥා කරන ආගමක් නොවේ ...බුදු දහම යනු අදහන හෝ ශබ්ද නගා යාඥා කරන ආගමක් නොවේ යනු මගේ මතයයි. බුදු දහමින් නියම ප්‍රයෝජන ලබාගැනීමට නම් එහි හරය තේරුම් ගත යුතුය. නොකෙරෙන්නේද කළ නොහැක්කේද එයයි. පොදු ස්ථානයක ශබ්ද නගා ගාථා කීමෙන් අසල සිටිනා තවත් අයෙකුගේ නිදහස නැති වීමක් සිදුවිය හැකිය.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-70998092666868508762015-05-06T10:43:26.547+05:302015-05-06T10:43:26.547+05:30මම කතෝලික, නමුත් පන්සල් යනව අරමුණු තුනක් වෙනුවෙන්....මම කතෝලික, නමුත් පන්සල් යනව අරමුණු තුනක් වෙනුවෙන්. එකක් පුරාණ රජමහා විහාර බැලීමට මගේ තියන ආසාවට. අනික එකට ටියුශන් පංතිවල එකට ඉගෙනගත්ත හාමුදුරුවරු හමුවීමට, වැදගත්ම දේ පන්සලකට ගියහම හිතට දැනෙන සැහැල්ලුව විදීමට.
වැදීමනම් මේ විදිහට ශාරීරික, පාරිබෝගික , උද්දේසික කියන පිලිවෙලට චෛත්‍යයට, බෝධියට, විහාර ගෙට මල් තියනව ඊට පස්සෙ නිස්කලන්ක තැනකට වෙලා ඉදගෙන ඉන්නව.
මිශ්‍ර විවාහයකදි මම දැකල තියන දෙයක් තමයි බැන්ද කාලෙ කිසිම ආගම් බේදයක් නෑ, ළමයිට ආගමක් පටවන්න වෙන අවස්තාවෙදි ( පාසැලකට ඇතුලත් කිරීමේදී ) තමයි ප්‍රශ්නෙ.
මගෙ ළමයි දෙන්න සෙනසුරාදට පන්සලේ දහම් පාසැල් යනව (ඉංග්‍රීසියෙන් උගන්වන ), ඉරිදට පල්ලියේ දහම් පාසැල් යනව. මම ඒ දේ කරන්නෙ තේරුම් බේරුම් තියන වයසට කැමති විදිහට ආගමක් අදහන්න අවස්තාව එයාලට දෙන්න.කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-16283481218481502382015-05-06T10:42:13.684+05:302015-05-06T10:42:13.684+05:30ඔන්න මං ධර්මයට කැමතියි............ ගොඩා.............ඔන්න මං ධර්මයට කැමතියි............ ගොඩා.........................රියක් හරිද?????Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-69278069358530363422015-05-06T08:35:49.378+05:302015-05-06T08:35:49.378+05:30සිතින් ගාථා කියමින් ඒ වතාවත් කලත් අවසානයේ අපි එකට ...සිතින් ගාථා කියමින් ඒ වතාවත් කලත් අවසානයේ අපි එකට ඉදගෙන පන්සිල් ගන්නවා ඒ පොඩි මෙන්ඩියාට හුරැ කල යුතු නිසා.එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-90716746823656439362015-05-06T04:59:54.004+05:302015-05-06T04:59:54.004+05:30/* උප්පැන්නයට අනුව ඔබගේ ආගම බෞද්ධ නම්.......... */.../* උප්පැන්නයට අනුව ඔබගේ ආගම බෞද්ධ නම්.......... */

මේ වරද කිහිප දෙනෙක් කරනවා මං දැකලා තියෙනවා.

උප්පැන්නයේ ආගමක් සඳහන් වෙන්නේ නෑ. පාස්පෝට් එකේ හෝ අයිඩෙන්ටි කාඩ් එකේ එහෙම සඳහනකුත් නෑ. හොඳින් බලන්න.

අපේ ආගම ලෙස අප සළකන්නේ දෙමව්පියන් ගේ ආගමයි.

ඉහත වාක්‍ය කණ්ඩය මෙලෙස වෙනස් විය යුතුයි.

"උපත අනුව ඔබගේ ආගම බෞද්ධ නම්.............." රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-73840261580593312862015-05-06T00:14:31.530+05:302015-05-06T00:14:31.530+05:30සෑහෙන්න හොඳයි..බඳිනවා මමත් දෙමළ කෙල්ලෙක්..ජාතික සම...සෑහෙන්න හොඳයි..බඳිනවා මමත් දෙමළ කෙල්ලෙක්..ජාතික සමගිය සහ මගේ සන්හිඳියාව උදෙසාJanaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.com