tag:blogger.com,1999:blog-7943700144837606759.post1105963897954249197..comments2024-01-30T03:15:39.796+05:30Comments on sAm cReations | සෑම්ගේ කතාව: රැකියාවට ආදරේ කිරීම... - Love Your Job !!!sAm (සෑම්)http://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comBlogger43125tag:blogger.com,1999:blog-7943700144837606759.post-43165314077359013962014-07-12T22:29:06.003+05:302014-07-12T22:29:06.003+05:30මමත් ආසම සින්දුවක් සෑමෝ. මාර විදියට හදවතට දැනෙන වච...මමත් ආසම සින්දුවක් සෑමෝ. මාර විදියට හදවතට දැනෙන වචන ටිකක්.

අපේ රස්සාවල්නම් ඉතින් එක දවසක හතරට, අනිත් දවසෙ පහට, සමහරදාට රෑ දහයට එකොලහට. ඒ නිසා ගෙදර යන වෙලාවෙ කිසිම පැටර්න් එකක් නෑ.

හෆ්ෆේ ඒකටත් එක්ක අපේ මනුස්සයා. හිතූ වෙලාවට යනවා එනවා. එක්කො work frm home දවස් දෙක තුන එක දිගට. ඉලිසියාවේ බෑ.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-36096842298899973712014-07-05T07:36:58.276+05:302014-07-05T07:36:58.276+05:30මම එද්දි කෝමත් රෑ වෙනව බං.. :)
අනික වෙලාවක් කලාවක්...මම එද්දි කෝමත් රෑ වෙනව බං.. :)
අනික වෙලාවක් කලාවක් නැහැනෙ.. sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-32766806825348189962014-07-05T07:34:06.743+05:302014-07-05T07:34:06.743+05:30ඔව් බං මම ඒක පාලිතයට කියන්න දෙන්න හදලා.. ශාලිතයට ද...ඔව් බං මම ඒක පාලිතයට කියන්න දෙන්න හදලා.. ශාලිතයට දුන්නෙ.. තව පොඩ්ඩෙන් අපරාදේ.. ;)sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-87584200510866677242014-07-03T18:18:54.979+05:302014-07-03T18:18:54.979+05:30යාලුව කීයන කතාවනම් සහතික ඇත්තයාලුව කීයන කතාවනම් සහතික ඇත්තAnonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-7604462480806840302014-07-03T17:13:28.489+05:302014-07-03T17:13:28.489+05:30දැන් එතකොට උඹ හවස් වරුවේ එළියේ පොඩි ඇලර්ට් එකක් දා...දැන් එතකොට උඹ හවස් වරුවේ එළියේ පොඩි ඇලර්ට් එකක් දාලද තට්ටුව දාන්නේ ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-76626524596563554182014-07-03T14:57:33.973+05:302014-07-03T14:57:33.973+05:30අලුත් දෙයක් බං, හිතන්න... ස්තූතියි බෙදා ගත්තට.
අර...අලුත් දෙයක් බං, හිතන්න... ස්තූතියි බෙදා ගත්තට.

අර සින්දුව නං මං හිතන්නෙ ශාලිත ඇර වෙන එකෙක් කිව්වනං ඔච්චර පපුවට වදින් නැතිවෙයි...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-44911980649273509262014-07-03T08:25:03.313+05:302014-07-03T08:25:03.313+05:30දන්නා ක්රම වේද නැද්ද නලියා??දන්නා ක්රම වේද නැද්ද නලියා??sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-7200175216379435212014-07-03T08:22:05.464+05:302014-07-03T08:22:05.464+05:30ඒ කතාවත් ඇත්ත ප්රියා..
හොඳට වැඩ කරන එකාට කෙලවන, ...ඒ කතාවත් ඇත්ත ප්රියා..

හොඳට වැඩ කරන එකාට කෙලවන, මුට්ටියෝ ඉන්නව නොවැ..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-87390451322685784852014-07-03T08:14:03.596+05:302014-07-03T08:14:03.596+05:30හිකිස්.. ඒක සුපිරි කතාව..
මොනව වුනත් ගෙදර උන් බලන...හිකිස්.. ඒක සුපිරි කතාව..

මොනව වුනත් ගෙදර උන් බලන් ඉන්නෙ ගෙදර එනකල්... හැබැයි කාල බීල ඉන්නෙ මේ රස්සාව නිසයි කිව්වම බය වෙනවා ;)sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-36641830719574689172014-07-03T08:07:22.592+05:302014-07-03T08:07:22.592+05:30අඩේ ඒමත් සීන් එකක්ද?
ඇත්තටම මේ වගේ සිංදුවකට ලිපි ...අඩේ ඒමත් සීන් එකක්ද?

ඇත්තටම මේ වගේ සිංදුවකට ලිපි නොලියවුනොත් තමා පුදුමෙ..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-3307481594955789252014-07-03T08:04:37.945+05:302014-07-03T08:04:37.945+05:30සත්තයි නියම සිංදුව මචං !!සත්තයි නියම සිංදුව මචං !!sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-32853902357538222402014-07-03T08:02:13.445+05:302014-07-03T08:02:13.445+05:30ඒකියන්නෙ ගෙදර කරන වැඩ වලින් 1/10ක් වත් ඔපිසියෙ නැත...ඒකියන්නෙ ගෙදර කරන වැඩ වලින් 1/10ක් වත් ඔපිසියෙ නැතුව ඇති ;)sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-75969939326866269572014-07-03T07:54:35.480+05:302014-07-03T07:54:35.480+05:30ඒකාලෙ මම අවිවාහක යකූ.. ඉතිං ඌ නරක් වෙන්නෙ කෝමද?ඒකාලෙ මම අවිවාහක යකූ.. ඉතිං ඌ නරක් වෙන්නෙ කෝමද?sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-55827606022157178312014-07-03T07:51:18.654+05:302014-07-03T07:51:18.654+05:30පරිනත ඩයල් නේ මචං !පරිනත ඩයල් නේ මචං !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-41134914702024382822014-07-03T07:43:46.828+05:302014-07-03T07:43:46.828+05:30කලින් දැම්මත් ඔය සෙතේම තමා දින්නා..කලින් දැම්මත් ඔය සෙතේම තමා දින්නා..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-37362940089978270532014-07-03T07:41:55.912+05:302014-07-03T07:41:55.912+05:30ගෙදර ගැවසුනොත් රස්සාවට සොරි වෙනව අයියෝ..ගෙදර ගැවසුනොත් රස්සාවට සොරි වෙනව අයියෝ..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-12962394682577453802014-07-02T10:50:28.477+05:302014-07-02T10:50:28.477+05:30හප්පේ ඔහොම හිතන්න එපා අප්පා. මොනව වුනත් ගෙදර වැඩිප...හප්පේ ඔහොම හිතන්න එපා අප්පා. මොනව වුනත් ගෙදර වැඩිපුර ගැවසෙන්න බලන්න. ඔෆිස්වලට වඩා ගෙදර බත් එක රහයිලු.dinithihttps://www.blogger.com/profile/10672772798434386469noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-45948654649800173192014-07-02T07:58:48.282+05:302014-07-02T07:58:48.282+05:30සහතික ඇත්ත බං.. කිසිම පදනමක්.. අර්ථයක් නැතුව ඔහේ ද...සහතික ඇත්ත බං.. කිසිම පදනමක්.. අර්ථයක් නැතුව ඔහේ දුවන උන් ඉන්නෙ දැන්...sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-30555749567821433852014-07-02T07:46:31.340+05:302014-07-02T07:46:31.340+05:30මෙයා නම් රස්සාවට කෙලෝ ගනී වගේ...මෙයා නම් රස්සාවට කෙලෝ ගනී වගේ...sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-69520290830434235652014-07-02T07:45:17.390+05:302014-07-02T07:45:17.390+05:30ආතල් පෝස්ට් එකක් ලියවෙයි වගේ :)
එලෑ !!ආතල් පෝස්ට් එකක් ලියවෙයි වගේ :)

එලෑ !!sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-41273543400924185852014-07-02T07:43:43.701+05:302014-07-02T07:43:43.701+05:30අන්න ගැලපෙන සිංදුවක්.. අන්න ගැලපෙන සිංදුවක්.. sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-16908488925924528832014-07-02T07:42:47.134+05:302014-07-02T07:42:47.134+05:30ඇයි බොටත් එපා වෙලාද ඉන්නේ???
අනික.. මම කියන්නේ ඇත...ඇයි බොටත් එපා වෙලාද ඉන්නේ???

අනික.. මම කියන්නේ ඇතුලෙ උන්ට ලව් කරන්න කියල නෙවේ බං. රාජකාරියට ලව් කරන්න කියල...sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-83691182729022919892014-07-02T07:41:07.230+05:302014-07-02T07:41:07.230+05:30කොල්ලන්ට පමණයි කියල දාන්න හිතුවේ..
ඒත් එතකොට ඉස්ස...කොල්ලන්ට පමණයි කියල දාන්න හිතුවේ..

ඒත් එතකොට ඉස්සෙල්ලම එන්නෙ කෙල්ලෝ...sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-23067008108542535012014-07-02T07:38:48.707+05:302014-07-02T07:38:48.707+05:30සමහර වෙලාවට උගෙම වරද නෙවේ. තවත් සාධක බලපානවා. වැඩේ...සමහර වෙලාවට උගෙම වරද නෙවේ. තවත් සාධක බලපානවා. වැඩේ කොච්චර ආසාවෙන් කළත් අනිත් උන් කරන කියන දේවල් නිසා ජොබ එපා වෙච්ච උන් අනන්තවත්...

ස්තුති රූපේ !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-91985493904590179332014-07-02T02:46:33.288+05:302014-07-02T02:46:33.288+05:30අපරාදේ බං උඹ මේක ටිකක් කලින් දාන්න තිබ්බ පෝස්ට් එක...අපරාදේ බං උඹ මේක ටිකක් කලින් දාන්න තිබ්බ පෝස්ට් එකක්.. දැන් ඉතින් මොනා කරන්නද..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.com