tag:blogger.com,1999:blog-7943700144837606759.post1073535488101131933..comments2024-01-30T03:15:39.796+05:30Comments on sAm cReations | සෑම්ගේ කතාව: ගිහි සැප විඳින පැවිද්දෝ පිළිබඳ ගීතවත් කතාව... - Obey to the Lyrics !!sAm (සෑම්)http://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comBlogger34125tag:blogger.com,1999:blog-7943700144837606759.post-37812174517928042692014-10-28T11:36:27.789+05:302014-10-28T11:36:27.789+05:30අපේ පැත්තෙ ආන්ටි කෙනෙක් දවසක් කෑගහගෙන ආවා අපේ තව ය...අපේ පැත්තෙ ආන්ටි කෙනෙක් දවසක් කෑගහගෙන ආවා අපේ තව යාළුවෙක්ගෙ අම්මා හොයාගෙන,

"බලහංකො නංගියෙ, මේ පංසලේ ඉන්න හැත්තට කිරිබත් එක්ක හු###න බැරිලුනෙ, උංට ඉඳියාප්ප එක්ක හැ#####න ඕනෙයි කියන්නෙ" කියාගෙන.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-81224024749952870592014-10-26T06:20:49.011+05:302014-10-26T06:20:49.011+05:30ඇත්ත සැමෝ. ඒ වුණත් පවුනේ. කන්න බොන්න ටිකක් දීලා හද...ඇත්ත සැමෝ. ඒ වුණත් පවුනේ. කන්න බොන්න ටිකක් දීලා හදා ගන්නවා ඇරෙන්න වෙන මොනවා කරන්නද?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-61936634856564831982014-10-25T16:35:31.078+05:302014-10-25T16:35:31.078+05:30මට මාරයාගේ බ්ලොග් එකේ තිබ්බ කතා සහ කමෙන්ට් මතක් උන...මට මාරයාගේ බ්ලොග් එකේ තිබ්බ කතා සහ කමෙන්ට් මතක් උනා උඹේ පෝස්ට් එක බැලුවම...
ගීතයට අරුත් සැපයීමට අදහසක් නැත.
මොන මගුල තිබුනත්, අපි උඹලට කරන්න බැරි දෙයක් වෙච්ච චීවරය දරාගෙන දවසක් හරි ඉන්න එක දැන් තියෙන හැටියට වැදගත් බං.
දුප්පත් කමට හරි ගිහින් ඒ ඉන්න ටික කාලෙකට හරි සාසනේ වෙනුවෙන් අබමල් රේණුවක හරි දෙයක් වෙනවා කියන එක අමතක කරන්න නරකයි.
එදා වෙලා කන්න හරි සල්ලි තියෙන එවුන් සාසනේට ඒ සේවෙවත් කරන්නේ නැහැ...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-89658392646766760822014-10-25T14:29:17.248+05:302014-10-25T14:29:17.248+05:30යකෝ...අපාගත වෙයි..
බොබසේට අහුවුනා නම් උඔ මරනවා.යකෝ...අපාගත වෙයි..
බොබසේට අහුවුනා නම් උඔ මරනවා.එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-83332204367970677572014-10-24T21:37:41.455+05:302014-10-24T21:37:41.455+05:30හික් හික්.."ආවසේ" කියන එක තේරුනේ දැන්නේ ...හික් හික්.."ආවසේ" කියන එක තේරුනේ දැන්නේ ඉතින් ඔන්න බලන්නකෝ...උමා(දසුන්)https://www.blogger.com/profile/08471695314902744971noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-54844643222525235392014-10-24T15:57:41.015+05:302014-10-24T15:57:41.015+05:30දැන් එතකොට හන්දුරුවන්ලා ඔහොම ගිහින් ඉදිරි කාලේදී ව...දැන් එතකොට හන්දුරුවන්ලා ඔහොම ගිහින් ඉදිරි කාලේදී වයිබර් වලින් වට්සුඅප් වලින් දහම් පණිවිඩ එවන කොට කාටද ආඩම්බර S. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-89453040795815393542014-10-24T12:26:00.994+05:302014-10-24T12:26:00.994+05:30මේ ප්‍රශ්නයත් සර්වකාලීනයි සෑමෝ. බුදුහාමුදුරුවො ඉන්...මේ ප්‍රශ්නයත් සර්වකාලීනයි සෑමෝ. බුදුහාමුදුරුවො ඉන්න කාලෙත් නොයෙකුත් වෙනත් පරමාර්ථ නිසා මහණ උන අය විකාර කලා. දැන් ඉතින් ඒක ප්‍රතිශතයක් හැටියට වැඩිවෙලා. විදේශගතවූවන් ඔක්කොටම හපන්.. අපි එව්ව නොබලා සිල්වත් ටහෙනක් හොයාගෙන අපේ ගමන යනවා එච්චරයි.. ගිහියන්ට බුදුන්වහන්සේ අවසර දීල තියෙනවා නියම විදිහට පිළිනොපදින සඟුන්ට නොසලකා හරින්න. කෝ අපේ අය්යලා හොය හොය යන්නෙ චීවරධාරී හොරුන්වනෙ. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-69359496374995571682014-10-24T11:44:54.663+05:302014-10-24T11:44:54.663+05:30ඔව්වා ඔහොම තමයි බං,කාලෙත් එක්ක ඒ ගොලොත් මොඩ් වෙනවා...ඔව්වා ඔහොම තමයි බං,කාලෙත් එක්ක ඒ ගොලොත් මොඩ් වෙනවා,පොෂ් වෙනවා.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-17887752228037859852014-10-23T21:58:26.163+05:302014-10-23T21:58:26.163+05:30සෑමා............ එකගයි....... එකෙන්ම...සෑමා............ එකගයි....... එකෙන්ම...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-87798151313226901002014-10-23T21:47:48.177+05:302014-10-23T21:47:48.177+05:30උන් කෝම කෙලින් ඉන්නේ.,?
හවස අඩියක් ගැහුවම?උන් කෝම කෙලින් ඉන්නේ.,?

හවස අඩියක් ගැහුවම?sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-27720753186889465582014-10-23T21:45:49.899+05:302014-10-23T21:45:49.899+05:30+++
ෂිංදුව හොයා ගන්න වෙයි වගේ...+++

ෂිංදුව හොයා ගන්න වෙයි වගේ...sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-34887512213357176802014-10-23T21:43:24.092+05:302014-10-23T21:43:24.092+05:30ඒ වැඩේ නම් අසාර්ථක වෙයි බොල. ඡන්ද කැඩෙන වැඩක් නොව...ඒ වැඩේ නම් අසාර්ථක වෙයි බොල. ඡන්ද කැඩෙන වැඩක් නොවැ..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-31523825108033744662014-10-23T21:34:25.349+05:302014-10-23T21:34:25.349+05:30උබල තමා තාක්සනික උපදෙස් දෙන්න ගිහින් සාසනේ කන්නේ :...උබල තමා තාක්සනික උපදෙස් දෙන්න ගිහින් සාසනේ කන්නේ :ඩී

පොඩි නමකට සොෆ්ට්වෙයාර් පූජ කරන්න ගිහින් අපේ ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ නම් මට බැන්නා බං..
අන්න නියම ලොකු හාමුදුරුවෝ...sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-10957388787023629712014-10-23T21:30:41.176+05:302014-10-23T21:30:41.176+05:30අඩියක් පුඩියක් ගහන ඇත්තොත් ඉන්නව නොවැ..
ඉස්ටූටියි...අඩියක් පුඩියක් ගහන ඇත්තොත් ඉන්නව නොවැ..

ඉස්ටූටියි.. හිනා කාලා මලාට..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-52983190043155127872014-10-23T21:29:24.874+05:302014-10-23T21:29:24.874+05:30අම්මද බොල.. දැනුයි මම ලිරික්ස් දන්නේ.. :))අම්මද බොල.. දැනුයි මම ලිරික්ස් දන්නේ.. :))sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-49537599922944579582014-10-23T21:27:15.575+05:302014-10-23T21:27:15.575+05:30දායක සභාවට බලය දෙන්න ගියාමත් වෙලාවකට වැඩේ සවුත්තු ...දායක සභාවට බලය දෙන්න ගියාමත් වෙලාවකට වැඩේ සවුත්තු වෙනවා. ඒ නිසාම සමහර හාමුදුරුවරු බලය තියාගෙන හැම වැඩේම කරට ගන්නවා. එතැනදිත් වෙන්නේ මහ පටලැවිල්ලක්. දායක සභාවේ වුනත් නිවැරදි පුද්ගලයන් තෝරා ගැනීම වැදගත්..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-21248248087820238012014-10-23T21:21:52.368+05:302014-10-23T21:21:52.368+05:30දායක සභා සහ පන්සල් පිලිබඳ වර්තමාන රජය විසින් පනවා ...දායක සභා සහ පන්සල් පිලිබඳ වර්තමාන රජය විසින් පනවා ඇති නීති මෙසේය.

1. සෑම පන්සලක්ම බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ අනිවාර්යයෙන් ලියාපදිංචි වියයුතුය. නැතහොත් රජයෙන් කිසිදු ආධාරයක් නොලැබේ. එය නීත්‍යානුකූල පන්සලක් ලෙස රජය විසින් පිළිගනු නොලැබේ. (දළදා මාලිගාවයි ශ්‍රී මහා බෝධියයි ලියාපදිංචි කරලද දන්නේ නැහැ. මල කෙලියයි, ඒ පූජණීය ස්ථාන දෙකම වහන්නයි වෙන්නේ ලියාපදින්චි නොකළොත්)

2. සෑම දායක සභාවක්ම අනිවාර්යයෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කලයුතුය. විහාරාධිපති අනිවාර්යයෙන් දායක සභාවේ සභාපති වියයුතුය. මහ සභා රැස්වීමේ වාර්තාව, සාමාජික නාම ලේඛනය, බැංකු ගිණුම පිලිබඳ විගණන වාර්තාව, මාස හයකට වරක් ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කලයුතුය. (පිංකැට ගරන පන්සල් වලට අබ සරණයි. ප්‍රාදේශීය ලේකම්ගේ අභිමතයට හාමුදුරුවොත් යටත්.)

3. විහාරස්ථ කාර්ය සාධක සමිතියක් ආරම්භ කොට එය සමාගම් ලියාපදිංචි කාර්යාලයේ ලියාපදිංචි කලයුතුය. විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා අදාළ කොන්ත්‍රාත් මෙම සංගමයට ලබාගත හැකිය. විගණන වාර්තා ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කලයුතුය.

අපේ පන්සලේ තවම කරගන්න බැරිවුනේ, විහාරස්ථ කාර්ය සාධක සමිතිය පමණයි. දැනට අපේ පන්සලේ නෙලන සෙල් පිළිමයට, රාජ්‍ය අංශයෙන් ලැබෙන ආධාර දෙන්න නම් මේ ඔක්කොම සම්පූර්ණ කලයුතුයි. ලබන මාසය තුළ එය කරගන්න අපි වැඩ කටයුතු කරලා තියනවා.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-7586672355843224672014-10-23T21:17:14.234+05:302014-10-23T21:17:14.234+05:30හුරේ.. මූ එක..
පිරිකරට එහෙම කෙලින්ම ටෝක් කරල ඉල්ල...හුරේ.. මූ එක..

පිරිකරට එහෙම කෙලින්ම ටෝක් කරල ඉල්ලන සීන් එකක් මම තාම නම් අත් දැක්කේ නැහැ. ඒත් පිරිකර එක්ක එදිනෙදා කටයුතු ඉටුකරගන්න මුදල් ලබා දෙන බව නම් දන්නවා මචං...sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-41820831511656680962014-10-23T20:41:53.688+05:302014-10-23T20:41:53.688+05:30පන්සල් ගැන මම ඉතින් හැමදාම ලියනවා නේ.. මට බුදු හාම...පන්සල් ගැන මම ඉතින් හැමදාම ලියනවා නේ.. මට බුදු හාමුදුරුවොත් එපා වෙන්නේ වස් කාලෙට... කනක් ඇහිලා ඉන්න නෑ නේ බං.. මොන නිවන්ද.. පත්තු වෙලාමයි ඉන්නේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-2276696183452000302014-10-23T18:33:42.675+05:302014-10-23T18:33:42.675+05:30ඉවාන්.....උඹ හරි, මමත් හිතන්නේ ඔහොම තමයි.ඉවාන්.....උඹ හරි, මමත් හිතන්නේ ඔහොම තමයි.Aru-ගේ අඩවියhttps://www.blogger.com/profile/16137254411279088580noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-7717246484957965292014-10-23T16:39:43.907+05:302014-10-23T16:39:43.907+05:30මොකක් හෝ බාහිර හේතුවක් නිසා සිවුරක් ඇතුලට ගාල් වූව...මොකක් හෝ බාහිර හේතුවක් නිසා සිවුරක් ඇතුලට ගාල් වූවාට ,ඒ තිබෙන්නේත් පෘථක්ජන පංචස්කන්ධයක්මය . ඉතින් එකී මෙකි නොකී හැම සැපයම සොයන්නේ සිවුර අමතක කරමිනි. සැබවින්ම සසර කලකිරී නොව , ආර්ථික දුෂ්කරතා නිසා, හතර කේන්ද්‍රය පාලු නිසා , ඉගෙන ගැනීමට යන නොයෙකුත් හේතු නිසා මහන වන්නේ කෙසේ හෝ පසුව සිවුරු හැරීමේ පරම අභිලාෂයෙනි. ඉතින් වරද කාගේද ? කාටවත් වරදක් කිව හැකිද ?ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-87511542746114143192014-10-23T15:21:33.919+05:302014-10-23T15:21:33.919+05:30█ මේ තියෙන්නේ අපේ අලුත්ම www.tinyurl.com/sinhalasy...█ මේ තියෙන්නේ අපේ අලුත්ම www.tinyurl.com/sinhalasyndi සිංහල Syndiya ඔයාගේ බ්ලොග් / වෙබ් සයිට් එකත් අදම එකතු කරන්නAnonymoushttps://www.blogger.com/profile/02004831158838726371noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-77415112178525451622014-10-23T15:04:30.223+05:302014-10-23T15:04:30.223+05:30චිකේයියා බං බොලා ඔය විදියට තමා දොස්තරයා මිසීට කරන ...චිකේයියා බං බොලා ඔය විදියට තමා දොස්තරයා මිසීට කරන ඒවත් අහන් ඉන්නේ...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-68679370028650635252014-10-23T14:21:23.483+05:302014-10-23T14:21:23.483+05:30ඈ යකෝ ... මූ ගෙදරකට වැද්ද ගන්නෙ වටින්නෙ නෑනේ. පන්ස...ඈ යකෝ ... මූ ගෙදරකට වැද්ද ගන්නෙ වටින්නෙ නෑනේ. පන්සලට ගිහිල්ලත් හාමුදුරුවොන්ගෙ දොරට කන තියන් මුළු කතාවම අහගෙන ඉඳල, පොඩි නමගෙ තාක්ෂණික දැනුම ගැන කියන්නත් එනව මෙතන තව.

ඔහොම තමා බං, දැන්කාලෙ උන්නාන්සෙල මේ ගිහි අපිට එහා. මොනව උනත් ඉතින් තම තමන් කරගන්න දෙයක් තම තමන්ටම නේ. අනුන්ගෙ පවට අපි මොකට කරගහනවද.
මීට හුඟ කාලෙකට කලින් මම රාජ්ගෙ ලිපියකට කමෙන්ට් එකක් දැම්මා උන්නාන්සෙගෙම වැරැද්දෙන් මට වීඩියෝවකින්ම මාට්ටු උනු කොලු හාමුදුරුවෙකුගෙ ගෑනු හුටපටයක්. ඒ වෙලාවෙ සමහරු කියල තිබුන එයාට සිවුරු ඇරල යන්න කියල කියන්න කියල. මම මොකටද කාගෙවත් සිවුරු ගලවන්නෙ, කෙහෙල් ගහකට කොටපු දවසට මාට්ටු වෙයිනේ කියල මම පාඩුවෙ හිටිය. ඔන්න මාස කීපෙකට කලින් පත්තරවලත් තිබුනා හාමුදුරු කොල්ලා හොටෙල් රූම් එකක කෙල්ලෙක්ට ධර්මය අවබෝධකරවමින් ඉද්දි පොලිසියට මාට්ටු වෙල. මම අද වෙනකන් ගෙදර අයටවත් කිව්වෙ නෑ, ඊට හුඟ කාලෙක ඉදන් මම ඒක දැනගෙන හිටපු බවවත්. ඔහොම තමා දැන් අයගෙ වැඩ. ඒ වගේ මම දැකපු අහපු හුඟක් දේවල් නිසා මම නම් වයසට සලකල හරි වැඩිහිටි උන්නාන්සෙලට යම් සැලකිල්ලක් දැක්වුවත් ඔය කොලු නමවල් ගැන නම් සතේක විශ්වාසයක් නෑ. DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-5674316273149295682014-10-23T14:17:01.792+05:302014-10-23T14:17:01.792+05:30හාපෝ ඕය ගැනනං කතාකරල වැඩක් නෑ.
ගමේ ඉන්න දායකයො කෙල...හාපෝ ඕය ගැනනං කතාකරල වැඩක් නෑ.
ගමේ ඉන්න දායකයො කෙලින් ඉන්නෙ නැති නිසා වෙන වැඩ තමයි ඔය.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.com