tag:blogger.com,1999:blog-7943700144837606759.post1070834338756245370..comments2024-01-30T03:15:39.796+05:30Comments on sAm cReations | සෑම්ගේ කතාව: අමධ්‍යප සෑමාගෙන් බේබදු කතා....sAm (සෑම්)http://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comBlogger73125tag:blogger.com,1999:blog-7943700144837606759.post-23163571855045529842012-09-12T16:15:41.574+05:302012-09-12T16:15:41.574+05:30“මෙයා මේ @#$%ක් කතා කරනවා.. වැඩ කරන වෙලාවේ හොරෙන් ...“මෙයා මේ @#$%ක් කතා කරනවා.. වැඩ කරන වෙලාවේ හොරෙන් බොන්නයි, වැඩ ඉවර වෙලා පේන්න බොන්නයි අපි බේබද්දොද ඕයි??“

මේක තමා හොඳම ටික...ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-24217140425920613422012-09-10T16:30:36.391+05:302012-09-10T16:30:36.391+05:30මගේ නම් කන් වල යෝගට් !මගේ නම් කන් වල යෝගට් !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-68835059823413078932012-09-10T07:45:55.414+05:302012-09-10T07:45:55.414+05:30කවුද දෙයියනේ දන්නේ... මම නම් බිල නැහැ :ඩී
ජය !කවුද දෙයියනේ දන්නේ... මම නම් බිල නැහැ :ඩී

ජය !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-79399710834763535042012-09-09T21:48:13.825+05:302012-09-09T21:48:13.825+05:30රෙඩ් රම් වලට කන් වලින් හිටන් දුන් දානවනෙරෙඩ් රම් වලට කන් වලින් හිටන් දුන් දානවනෙනරුමයාhttps://www.blogger.com/profile/16901144154702410216noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-66284254793408358662012-09-09T20:06:17.288+05:302012-09-09T20:06:17.288+05:30නෑ බං මගෙ කරුමෙට ගොඩක් උන් ගේන්නේ මස් නෙ :)නෑ බං මගෙ කරුමෙට ගොඩක් උන් ගේන්නේ මස් නෙ :)මඩයාhttps://www.blogger.com/profile/14296421859592780879noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-69517519251948017852012-09-09T18:42:16.587+05:302012-09-09T18:42:16.587+05:30කවුද කිව්වා මටත් ඇහුනා !
ජය !කවුද කිව්වා මටත් ඇහුනා !

ජය !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-62237779785994512172012-09-09T16:10:25.258+05:302012-09-09T16:10:25.258+05:30
//මත්පැන් පානය ශරීරයට අහිතකරය.//
නොමිලේ සැපයෙන ...
//මත්පැන් පානය ශරීරයට අහිතකරය.//

නොමිලේ සැපයෙන අවවාදයකි.:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-55653651568548311262012-09-09T15:27:31.134+05:302012-09-09T15:27:31.134+05:30ස්තුති සහෝ
ජය !ස්තුති සහෝ

ජය !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-41804281692529929432012-09-09T15:26:13.387+05:302012-09-09T15:26:13.387+05:30දාපං පහක්.. මදපවනේ සිංදු + බොංගෝ = පට්ට !
ජය !දාපං පහක්.. මදපවනේ සිංදු + බොංගෝ = පට්ට !

ජය !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-69192287830047622122012-09-09T10:40:00.063+05:302012-09-09T10:40:00.063+05:30මද පවන නම් මරු බං...!
හැබැයි...මදපවනෙ සිංදු කියන එ...මද පවන නම් මරු බං...!
හැබැයි...මදපවනෙ සිංදු කියන එක ඊටවඩා මරු..!!වීපොකුරෙ වීයාhttps://www.blogger.com/profile/05061570022693307816noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-84749853038182797882012-09-09T09:44:15.654+05:302012-09-09T09:44:15.654+05:30මම ඔය බොන කතා නම් දන්නෙ නෑ.ඒත් මේක මරු.සිරාම ආත්ල...මම ඔය බොන කතා නම් දන්නෙ නෑ.ඒත් මේක මරු.සිරාම ආත්ල් එක තියෙන්නේ බොන අය කරන වැඩ දිහා බලාන ඉන්න එක වෙන්න ඕන.දිගටම ලියන්න.ජය!!!A.Wickzhttps://www.blogger.com/profile/12248844024976456147noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-14880329894736583302012-09-09T08:11:00.530+05:302012-09-09T08:11:00.530+05:30කස්ටිය පට්ට බිසී එතකොට !
ජය !!කස්ටිය පට්ට බිසී එතකොට !

ජය !!sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-23084915383677549302012-09-09T08:04:46.147+05:302012-09-09T08:04:46.147+05:30ඇයි යකෝ බයිට් කන්න බැරි උන් ඉන්නවද?
ජය !ඇයි යකෝ බයිට් කන්න බැරි උන් ඉන්නවද?

ජය !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-15983582255607801042012-09-09T08:03:47.889+05:302012-09-09T08:03:47.889+05:30උබ එහෙනම් ධාර්මිකයෙක් සුමියා !
ජය සිරි !උබ එහෙනම් ධාර්මිකයෙක් සුමියා !

ජය සිරි !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-18800944150446303522012-09-09T08:03:02.362+05:302012-09-09T08:03:02.362+05:30බොන තැන්වල නොබි ඉන්න එක පස්ට ආතල් තමා :)
ගාල්ලෙ ම...බොන තැන්වල නොබි ඉන්න එක පස්ට ආතල් තමා :)

ගාල්ලෙ මගුලට පිටින් එකෙක් ආව වෙන්න බැරිද?

ජය !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-27414735216128881222012-09-09T03:07:53.668+05:302012-09-09T03:07:53.668+05:30යකෝ..ඔෆිස් එකෙත් දෙකක් නවාගෙන වැඩ කරනව කියන්නෙ නිය...යකෝ..ඔෆිස් එකෙත් දෙකක් නවාගෙන වැඩ කරනව කියන්නෙ නියමෙට ඇති..කස්සhttps://www.blogger.com/profile/11091707732021622387noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-17488176454488269742012-09-09T00:57:33.354+05:302012-09-09T00:57:33.354+05:30අපෝ බොන තැනක හිටියා කියලා සෙතක් නෑ මට බයිට් එක සෙට...අපෝ බොන තැනක හිටියා කියලා සෙතක් නෑ මට බයිට් එක සෙට් වෙන්නෙත් නෑ :(
මඩයාhttps://www.blogger.com/profile/14296421859592780879noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-59574791757254256422012-09-09T00:56:39.217+05:302012-09-09T00:56:39.217+05:30බිව්වට කමක් නෑ අපෙන් යනවයි කියලද එත් professional ...බිව්වට කමක් නෑ අපෙන් යනවයි කියලද එත් professional බේබද්දෝ තමා පෙන්නන්න බැරි :/මඩයාhttps://www.blogger.com/profile/14296421859592780879noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-15012720964762669042012-09-08T23:36:39.833+05:302012-09-08T23:36:39.833+05:30ඔබටත් ජයම වේවා! :)ඔබටත් ජයම වේවා! :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-38963272811519184782012-09-08T23:28:08.166+05:302012-09-08T23:28:08.166+05:30මමනම් බොනවා, මෙහේදි සෙට් වෙන්නෙ පුංචිකාලේ බුද්ධාගම...මමනම් බොනවා, මෙහේදි සෙට් වෙන්නෙ පුංචිකාලේ බුද්ධාගම උගන්නපු සර් එක්ක.(ගුරු සිත නොරිදවා - වේලාව නොවරදවා)Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-17358559370049577172012-09-08T23:28:01.032+05:302012-09-08T23:28:01.032+05:30//“මෙයා මේ @#$%ක් කතා කරනවා.. වැඩ කරන වෙලාවේ හොරෙන...//“මෙයා මේ @#$%ක් කතා කරනවා.. වැඩ කරන වෙලාවේ හොරෙන් බොන්නයි, වැඩ ඉවර වෙලා පේන්න බොන්නයි අපි බේබද්දොද ඕයි??“//

මම නම් තාම බීලා නෑ.. බොන තැන වල ඉඳල නම් තියෙනවා... සමහර රංගන දැක්කම මරු අප්පා..
අපේ කොල්ල්කෙගේ ගෙදර party එකක් තිබුණා. මුන්ට හැංගිලා බොන්නත් බෑ. මුන් කලේ බෝතලයක් කඩලා දැම්ම කොකාකෝලා බෝතලේකට.. දාලා shape ඒකෙ බිව්වා.
ඊට පස්සේ දෙන්නෙක් ඇවිත් කියනවා මචන් තව භාගයක් තියෙනවා මොකද කරන්නේ කියලා... අරු කිව්වා එකත් ගහමු කියලා.. අවුල තියෙන්නේ සැන්ඩි නෑ.
එකෙක් කිව්වා "මචන් වතුර ටිකක් දාල ගහමු"
අනික් එකා කියනවා.. "පිස්සුද ඔයි... එතකොට අරක්කු ඇඟේ දුවනවනේ.. "
අර දුම දාපු ගමේ ඒක ගාල්ලේ වෙන්න බෑ. මොකද ගාල්ලේ උන් "මක්කැයි" කියලා කියන්නේ නෑ.. සුදාhttps://www.blogger.com/profile/16546700109321826734noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-25265073946414044052012-09-08T23:06:32.617+05:302012-09-08T23:06:32.617+05:30සිරා නිවුන එක සිරාය. නැතිනම් ශිරා සහ ධමනි දිය වෙනව...සිරා නිවුන එක සිරාය. නැතිනම් ශිරා සහ ධමනි දිය වෙනවාය.

ජය වේවා !!sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-50964565953650689632012-09-08T23:05:26.014+05:302012-09-08T23:05:26.014+05:30සයියෝ සයියෝ.. මට මහළු වයසේ බැරිය වැඩ කිඩ පෙර සේ.. ...සයියෝ සයියෝ.. මට මහළු වයසේ බැරිය වැඩ කිඩ පෙර සේ.. දුක තමා..

ජය වේවා !!sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-57426138018043587252012-09-08T23:02:41.284+05:302012-09-08T23:02:41.284+05:30ජය වේවා !!ජය වේවා !!sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7943700144837606759.post-28026797428036815332012-09-08T23:02:04.326+05:302012-09-08T23:02:04.326+05:30ෂොට් එකටම මූ දැනුත් බීල ඉන්නේ !ෂොට් එකටම මූ දැනුත් බීල ඉන්නේ !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.com